Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="OrionThuma" data-source="post: 25930287" data-attributes="member: 389347"><p>මේකට ඉස්සර 2006-2008 හුගක් එවුන් එන්නේ සිංදුවක් බාගෙන යන්න.මම තමයි මේ එලකිරි ටෝක් එක ප්‍රොමොට් කලේ පොලිටික්ස්,ක්‍රිකට්,ආගමික,පිටසක්වල ,ජෝක්ස් දේවල් ගැන මතවාද ඇති කරලා.ඉස්සර හුගක් අය මගෙත් එක්ක වාද විවාද වලට එනවා.කුනුහරුප නෑ.පස්සේ පිස්සො ආවා.මගේ හුගක් එකවුන්ට්ස් තිබුනා මුල ඉඳලම.මුලදිම 2005-2006 ඉඳන් 2009 විතර වෙනකම් මම කොටින්ට එරෙහිව මතාවද ගෙනගියා.මේකේ සහ තව දෙමල අය ඉන්න ඉංග්‍රිසි ෆෝරම් එකක්.ලන්කා ඇකඩ්මික් කියන්නේ.තව ලන්ක නිවුස් පේපර් වගේ ඒවගේ.දෙමල අය සමග මම සැහෙන්න වාද කරා.රාවනා කියන නම සහ මතවාදය ඉන්ටනෙට් එකට ඉස්සෙල්ලම මම තමයි දැම්මේ.රාවන කියන නමට දෙමල අය බයයි.ලංකාව බාරව හිටියේ රාවන එයාල අදහන්නේ එයාලගේ සතුරෙක් විදිහට .ඉන්දියන් අය තමයි මිතුරන්.ඒ හරහා මම අපි යක්කු තොපි ඉන්දියන් කියල පෙන්නලා දුන්නා.කොටි පරාජය කරන්න ඕන දේශපාලන මතවාදය මම හමුදාවට නොමිලේ දුන්නා.දෙම ලයව මම බය කරා මේක ඉවර වෙන්නේ නැති සටනක්.මේක දිගටම ගියොත් දෙමල අය සෙමින් උතුරෙන්වඳ වෙනවා.මුස්ලිම් අය ඒවට රිංගනවා කියලා.මෝක්ද හුගක් එවුන් යුද්දය නිසා ඉන්දියාවට සහ බටහිරට යන ආය ආය එන්නේ නෑ.රාජපක්ෂලා කරපු යුද්දයක් නෑ..ෆොන්සේකලා සහ ආමි එක සටන කරේ.කොටින්ට කොලඹට බෝම්බ දාන එකත් අභියොග කලේ මම.උන් මෝඩයො වගේ ගැහුවා.කොලඹට උඩින් බෝම්බ දානකම් අපේ අය අනිතිම සටනට යන්නේ නැ.මෝක්ද කලින් වගේඅ එදගෙන දුවනවා.අන්තිමසටන කරන්න හමුදාව තල්ලු කරේ මම</p></blockquote><p></p>
[QUOTE="OrionThuma, post: 25930287, member: 389347"] මේකට ඉස්සර 2006-2008 හුගක් එවුන් එන්නේ සිංදුවක් බාගෙන යන්න.මම තමයි මේ එලකිරි ටෝක් එක ප්‍රොමොට් කලේ පොලිටික්ස්,ක්‍රිකට්,ආගමික,පිටසක්වල ,ජෝක්ස් දේවල් ගැන මතවාද ඇති කරලා.ඉස්සර හුගක් අය මගෙත් එක්ක වාද විවාද වලට එනවා.කුනුහරුප නෑ.පස්සේ පිස්සො ආවා.මගේ හුගක් එකවුන්ට්ස් තිබුනා මුල ඉඳලම.මුලදිම 2005-2006 ඉඳන් 2009 විතර වෙනකම් මම කොටින්ට එරෙහිව මතාවද ගෙනගියා.මේකේ සහ තව දෙමල අය ඉන්න ඉංග්‍රිසි ෆෝරම් එකක්.ලන්කා ඇකඩ්මික් කියන්නේ.තව ලන්ක නිවුස් පේපර් වගේ ඒවගේ.දෙමල අය සමග මම සැහෙන්න වාද කරා.රාවනා කියන නම සහ මතවාදය ඉන්ටනෙට් එකට ඉස්සෙල්ලම මම තමයි දැම්මේ.රාවන කියන නමට දෙමල අය බයයි.ලංකාව බාරව හිටියේ රාවන එයාල අදහන්නේ එයාලගේ සතුරෙක් විදිහට .ඉන්දියන් අය තමයි මිතුරන්.ඒ හරහා මම අපි යක්කු තොපි ඉන්දියන් කියල පෙන්නලා දුන්නා.කොටි පරාජය කරන්න ඕන දේශපාලන මතවාදය මම හමුදාවට නොමිලේ දුන්නා.දෙම ලයව මම බය කරා මේක ඉවර වෙන්නේ නැති සටනක්.මේක දිගටම ගියොත් දෙමල අය සෙමින් උතුරෙන්වඳ වෙනවා.මුස්ලිම් අය ඒවට රිංගනවා කියලා.මෝක්ද හුගක් එවුන් යුද්දය නිසා ඉන්දියාවට සහ බටහිරට යන ආය ආය එන්නේ නෑ.රාජපක්ෂලා කරපු යුද්දයක් නෑ..ෆොන්සේකලා සහ ආමි එක සටන කරේ.කොටින්ට කොලඹට බෝම්බ දාන එකත් අභියොග කලේ මම.උන් මෝඩයො වගේ ගැහුවා.කොලඹට උඩින් බෝම්බ දානකම් අපේ අය අනිතිම සටනට යන්නේ නැ.මෝක්ද කලින් වගේඅ එදගෙන දුවනවා.අන්තිමසටන කරන්න හමුදාව තල්ලු කරේ මම [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom