Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hakeem එලවාදමනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ කතෝලික උපතට දැරූ වේදනාව ඡේසූතුමන්

කුරුසියේ විදී වේදනාවට වඩා වැඩි මිසක් අඩුනොවේ?

පසුගිය දිනෙක බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් පාප්තුමන් මෙරට බෞද්ධයන්ගෙන් සමාව ගතයුතුයැයි කරන ලද ප්‍රකාශයට කිතුහඩ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් දීර්ඝ ලිපියකින් ප්‍රතිචාර දක්වා ඇත. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික ගිහි සංවිධානයක් ලෙස කතෝලික ජනතාව හා කතෝලික සභාව වෙනුවෙන් එම පැහැදිලි කිරීම කර ඇත. එම ලිපිය පිළිබඳව අප බෞද්ධ ඉතිහාස අධ්‍යන පර්යේෂණ විමසුම් කවයේ අවධානය යොමු කරඇත. ඒ අනුව එයට පිළිතුරු පැහැදිලි කරනු වස් මෙම ලිපිය ඉදිරිපත් කරන්නෙමු. ඉන් අපේ සහෝදර සිංහල කතෝලික ජනතාවගේ සිත් බිඳීමක් හෝ වේදනාවක් ජනිත කිරීම අපගේ අරමුණ නොවේ. සිංහල කතෝලික ජනතාව කතෝලික ආගම වැළඳ ගැනීමේ ඵෙතිහාසික සංසිද්ධීන් හා කි‍්‍රයාදාමයන් සිහිපත් කරන්නේ කතෝලික ජනතාවට හෝ කතෝලික සභාවට අගෞරවයක් හෝ අපකීර්තියක් ඇති කිරීම සඳහා නොව ලක්දිව කතෝලික ප්‍රජාවේ මුතුන් මිත්තන් කතෝලික වූ ආකාරය පිළිබඳව සිහිපත් කර දීමටය. එහිදී ප්රචණ්ඩත්වය, වදහිංසා පැමිණවීම, මරාදැමීම, බලහත්කාරය කවර පරිමාවෙන් සිදුවුනේ ද යන්න පිළිබඳවත් ඉන් රටක අනන්‍යතාවයක් සහිතව ජිවත් වූ ජනසමූහයකට සිදුවුනු අසාධාරණය අයුක්තිය කෙතරම්ද? කතෝලික දහම අප රට තුළ ස්ථාපිත කිරීම සඳහා අප ජන සමාජයට ගෙවන්නට සිදුවූ වන්දිය කොතෙක් ද යන්න පිළිබඳව ද කිතුහඩ දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරයට මතක්කර දිය යුතුව ඇත.

ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ‘කිතුහඩ ජාතික ව්‍යාපාරය’ ලිපියෙහි ඉතිහාසයේ පටන් ඉතා හොඳින් සොයාබැලූවොත් පෙනීයන කරුණු නම් කිසිවිටෙකත් කතෝලික ආගම ප්‍රචාරය කිරීම පිණිස රටවල් ආක්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැතිබව පවසයි. එමෙන්ම කතෝලික දහම නිර්මල දහමක් බවද වැඩිදුරටත් සඳහන් කර ඇත. එසේම වත්මන අති උතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් මෙයට පෙර සිටි ශූද්ධෝත්තම පියතුමන්ලා දෙදෙනා මෙන් අන්‍යාගම් වලට ගරුකරන සංහිඳියාව හා සහජීවනය අගය කරන ශුද්ධෝත්තම පියතුමෙක් බවද සඳහන් කර ඇත. අප ලිපියේ අරමුණ කතෝලික ජනතාවගේ සිත්පෑරීම නොවේ. ලංකාවට කතෝලික ආගම පැමිණීමේ ඇති සහාසික හා බියකරු පැතිකඩ පිළිබඳව ඵෙතිහාසික කරුණු සැකවින් විවරණය කර පෙන්වීමය. තම මුතුන්මිත්තන් කතෝලික වුනේ කෙසේද යන්න පිළිබඳවත් ඒ සඳහා එදා ඔවුන් ගෙවූ ලේවැකි වන්දිය පිළිබඳවත් කතෝලික ප්‍රජාවට දැනගැනීමට එය ප්‍රයෝජනවත් වනුඇත. තමන් වර්තමානයේ අදහන ආගම වෙනුවෙන් අතීතයේ තම මුතුන් මිත්තන් විඳි වදවේදනා ඡේසූතුමන් කුරුසියේ ඇණගැසු අවස්ථාවේ දැරූ වේදනාවට වැඩි නොවන්නේද? ඒ අතීත වේදනාව වෙනුවෙන් වර්තමානයේ සමාව අයදීම යුක්ති සහගත නොවන්නේද? ශීලාචාර නොවන්නේද? සාදාචාරවත් නොවන්නේද?

තෙවන සහස්ශ්රකය ලබන අවස්ථාවේ දී පාප්තුමන් මෙසේ ප්‍රකාශ කළේය.

‘පළමුවන සහස්ශ්රකයේ දී යුරෝපය කි්රස්තියානි විය’

‘දෙවන සහස්ශ්රකයේ දී ඇමරිකාව හා අපි‍්‍රකාව කි්රස්තියානි විය’

‘තෙවැනි සහස්ශ්රකයේ දී ආසියාව කි්රස්තියානි වන්නේය’

තෙවන සහස්ශ්රය ආරම්භක අවස්ථාවේ දී පාප්වරයා සිදුකළ ප්‍රකාශයේ පරමාදර්ශනයන් තුළ භයානක භිෂණයක් ගැබ්වී ඇත. අතීතයේ දී ලොව කි්රස්තියානි කළ ආකාරය අනුව ආසියාව කි්රස්තියානි වන්නේ භිෂණයෙන් වෙලාගත් කෲරකමින් බව සම්ප්රදාය පරීක්ෂා කිරීමෙන් අවබෝධ කරගත හැක. යුරෝපීයන්ට අපි‍්‍රකානුවන්ට හා ඇමරිකානු වැසියන්ට ඉතිහාසය තුළ වඩාත්ම දුක්විඳීමට සිදුවුයේත් පීඩාවන්ට පත්වන්නට සිදුවූයේත් කි්රස්තියානි ආගම ඔවුන් වෙත පැමිණීම කරණකොට ගෙනය. ආසියාව කි්රස්තියානි කිරීම යනු එවැනිම පීඩාවන් ආසියානු ජනසමාජයට ද ඉදිරියේ දී බලාපොරොත්තු වියයුතු බවට කරන සිත් කැඳවීමකි.

ලෝකය යම් ප්‍රමාණයකට කතෝලික වූයේ කතෝලිකයින්ගේ හරවාගැනීම නිසා පමණක් නොව රෙපරමාදුවන් අතුඵ අනෙකුත් කි්රස්තියානි ආගමික ආක්‍රමණිකයන් මගින් හරවා ගන්නා ලද ජනයා පසුව කතෝලික අනන්‍යතාවය යටතේ පසුකලෙක සංවිධානය කළ බැවිනි. අතීතයේ කි්රස්තියානි පල්ලියෙන් ලෝකයට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගෙන් සමාව අයැද සිටි පාප්වරයා යෝජිත කි්රස්තියානි ලෝකය සැහැසි කි්රයාවන් මගින් සාක්ෂාත් කරගැනීමෙන් පසු ලෝකයට සිදුවූ හිරිහැර සම්බන්ධව මතු පරම්පරාවෙන් සමාව අයැද සිටිනු ඇත. අතීතයේ පාප්වරු සිදුකළ ආගමික සාහසිකත්වයන්ට සමාව අයදීම වත්මන් පාප්වරයාට පැවරී ඇති කාර්යයකි. එසේම වර්තමානයේ සිදුකෙරෙන සැහැසි කි‍්‍රයාවල පව්සේදීම අනාගතයේ පත්වීමට නියමිත පාප්වරු සිදුකරනු ඇත. දෙවියන් වහන්සේගේ පණිවිඩය ලෝකය වෙත ගෙනයාමේ දී සැහැසිකම් සිදුවිය හැකිය යන්නෙන් අදහස් කරන්නේ ආගමික ව්‍යාප්ත කිරීම සඳහා සහාසිකත්වය යොදාගැනීම වරදක් නොවන බවයි. මිනිසුන් ශිෂ්ටසම්පන්න බවට පත්කිරීම සඳහා යොදාගන්නා සැහැසි බවට දොස් කියන්නේ යක්ෂයාගේ ග්රහණයන්ට හසුවූ අයය යන්න කතෝලිකයන්ගේ කියවීමයි.

කි්රස්තියානි ආගම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මරාදැමීම ඔවුන්ට සිදුකළ හිරිහැරයන්ට පාප්වරයා ශිෂ්ටසම්පන්නබව ලඝුකරන්නේ නම් ලොව මෙතෙක් කිසිදු ත්‍රස්තවාදි සංවිධානයක්් මිනිසුන්ට එතරම් හිරිහැරකොට නොමැත. එක් ආගමික සංස්ථාවක් මගින් එක් ආගමික නායකත්වයක් මගින් සංවිධානාත්මක මනුෂ්යසංහාර ගණනාවක් සිදුකළේ නම් ඒ පාප්වරයාගේ තනතුරෙන් මිස අන්කිසිවෙකින් නොවේ. එබැවින් ඒ මනුෂ්‍යඝාතන ඒ යුගවලදී සිදුවූයේ පාප්වරයාගේ අනුදැනුම සහිතවය. පූර්වකාලීන යුගයේ සිට පාප්වරයා කළ යුද්ධ අතර පැවතියේ වෙනස්කළ නොහැකි සැබැඳියාවකි. මහාමදිකයන්ට විරුද්ධව ශුද්ධවූ යුද්ධයට සියලූ රටවල කි්රස්තියානියන් කැඳවන ලද්දේ පාප්වරයා විසිනි. ඒ සඳහා පාප්වරයා කි්රස්තියානි ජාතීන් ධෛර්යමත් කරන ලද්දේ ආගමික යුද්ධයකට සහභාගිවූවන්ගේ පවු සමාකර දෙන බවට ප්‍රතිඥා ලබාදෙමිනි.

කතෝලික නොවේයැයි කියාගන්නා යොහෝවා සාක්ෂිකරුවෝ ඇතුලූ මූලධර්මවාදී ආගම් විසින් සිදුකරනු ලබන දැඩි සදාචාර විරෝධී හැරවීම් අවිඥානිකව හෝ සවිඥානිකව කි‍්‍රස්තියානිකරණයට උපායමාර්ගික අනුබලයක් ලබාදෙයි. තවද කල්යාමේ දී මූලධර්මවාදී ආගම්වල ප්‍රබලත්වය වියැකී ගොස් ඔවුන් පූර්ණ කි්රස්තියානිවීමේ ප්රවනතාවයක් ද ඇත. ලංකාවේ බොහෝ කතෝලිකයන් කතෝලික විරෝධී ලන්දේසීන් විසින් කි්රස්තියානිකරණය කළවුන්ය.

පාප්වරයා කතෝලික පල්ලියේ පමණක් නොව මුඵමහත් කි්රස්තියානි නිකායන්ගේ නිලනොලත් ප්රධානියාය. කතෝලික පල්ලිය මූලධර්මවාදීන්යැයි චෝදනා මුඛයෙන් හඳුන්වන නොයෙකුත් කි්රස්තියානි නිකායන්ට පාප්වහන්සේගේ රැුකවරණය ලැබේ. දකුණු කොරියාවේ සිදුකරන ලද අසම්මත හැරවීම්වල ප්‍රතිඵල ලෙස කොරියාව කි්රස්තියානි රාජ්‍යයක් දෙසට ගමන් කරමින් ඇත.

දකුණු කොරියාව අද වතිකානුවේ අනුග්‍රහය හා රැකවරණය ලබයි. පිලිපීනය ද කතෝලික පල්ලියට විරුද්ධව රෙපරමාදු කි්රස්තියානි ජාතියක් වන ලන්දේසින් විසින් යටත්කොට කි්රස්තියානිකරණය කළ රාජ්‍යයකි. අද එය විශාල කතෝලික ජනගහනයකින් යුතු රාජ්‍යයක් බවට පත්කොට ගෙන ඇත. පිලිපීන ජාතිය සිය සම්ප්‍රදායික ආගම්වලින් ඉවත්කොට කි්රස්තියානි සම්භවයට ගෙනආවේ ලන්දේසින්ය.

කතෝලික ආගමේ වධ බන්ධන වලට ලක්වූවන් අතර විරුද්ධමත දැරූ දාර්ශනිකයින් නිදහස් මතධාරී අන්යයාගම්වල පූජකයන් ද විය. වධදීම සඳහා භාවිතා කළ උපකරණ අදටත් යුරෝපයේ කෞතුකාගාරවල දක්නට ලැබේ. පළමු සියවසේ අගභාගයේ මතු වූ දාර්ශනික විප්ලවය එම අවස්ථාවේ කතෝලික පල්ලිය මර්දනය නොකලේ නම් තම අනුගාමිකයින්ගේ විශ්වාසය තුළ රඳවා ගැනීමට නොහැකිවීමෙන් කතෝලික පල්ලිය අහෝසිවී යාමට ඉඩතිබිණි. කතෝලික පල්ලියේ සහාසිකත්වය පිළිබඳ වඩාත් ප්‍රකට සිද්ධිය වන්නේ ‘‘බෲනෝ’නැමැති විද්‍යාඥයා පුඵස්සා මරාදැමීමය. පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව ප්‍රකාශ කිරීම ඔහු කළ වරදය. පෘථිවිය සූර්යාවටා භ්‍රමණය වන්නේයැයි ප්‍රකාශ කළ ‘ගැලීලියෝ’ රෝම ආගමික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන අඳුරු සිරිකුටියක සිරකොට ආගමික අධිකරණය ගෙනඑනු ලැබුවේ අන්ධයෙකු වශයෙනි. පරිණාමවාදය ඉදිරිපත් කල චාල්ස් ඩාවින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළ ඇල්බට් අයින්ස්ටන්ද කතෝලික පල්ලියේ වෛරයට ලක්වී ඇත. බෲනෝට සිදුවූ වරද සම්බන්ධයෙන් පල්ලිය සමාව ගත්අයුරින් වෛරයට ලක්වී ඇති විද්‍යාඥයන්ගෙන් ද අනාගතයේ දී පල්ලිය සමාව ගනු ඇත.

කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යාගේ යුගයේ කතෝලික ආගම හැරුණුවිට අන්‍යාගම් මිත්යාදෘෂ්ටිකයින් ලෙස සලකා තහනම් කරන ලදි. රෝම අධිරාජ්‍යයේ සීමාවන් වලින් අන්‍යාගමිකයින් පිටුවහල් කරන ලදි. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයේ පැවැත්වූ නිසෝයින් කවුන්සිලය මගින් අනෙකුත් කි්රස්තියානි නිකායන් වල බයිබල් ගිනිතබා විනාශ කරන ලදි. ඒවායේ පූජකයින් හා අනුගාමිකයින් මරාදමන ලදි. කතෝලිකයින් සිදුකළ ආගමික සංහාරයන්ට බියෙන් ලංකාවේ රැකවරණය පතා පැමිණි නෙස්ටෝරියානුවන්ගේ ඉතිහාසය පවා ලංකාවේ කතෝලික සම්භවය මතුකිරීමට ඉස්මතුකරයි.

යුරෝපය පුරා සිදුවූ කතෝලික සංශෝධනවාදය පැතිරීයාම වැළැක්වීමට 1540 දී තුන්වන පෝල් පාප්වරයා විසින් ‘ජේසුයිට්’ නම් නිකායක් ඇතිකළ අතර එහි වගකීම ‘ඉග්නේෂන් ලොයලා’ නම් ජේසුයිට් පූජකයාට පවරනලදි. මෙම ආගමික නිකායේ දැඩි කෲර පිළිවෙත් පසුව ලෝකයේ වෙනත් රහස් අපරාධ සංවිධාන විසින් අනුගමනය කරන ලද බව විද්වතුන්ගේ මතයයි. පෘතුගීසි සමයේ සිංහලයින්ට දරුණු ලෙස හිංසා පැමිණවූ දොන් ජෙරණීමෝද අසවේදු ‘ජේසුයිට්’ පූජකයින් ඇසුරුකළ අයෙකි. අසවේදුගේ වාර්තාවලට අනුව ඔහු අනුමගනය කොට ඇත්තේ කතෝලික විනිශ්චය සභාව කි‍්‍රයාත්මක කළ ‘ඉග්නේෂන් ලොයලා’ අනුගමනය කළ සංහාර පිළිවෙත්මය.

අපි‍්‍රකානු ප්රජානායකයෙකු වූ නොබෙල් ත්‍යාගලාභී ඩෙස්මන් ටුටු නම් කි්රස්තියානි බිෂෝප්වරයා අධිරාජ්‍යවාදී සමයේ තම රටතුළ කි්රස්තියානි ආගම් ප්‍රචාරය කිරීමට ගත් වංචාකාරී කි‍්‍රයාමාර්ග උපහාසාත්මකව දක්වා තිබුණේ මෙසේය.

‘මිෂනාරීන් පළමුව අපි‍්‍රකාවට පැමිණෙන විට ඔවුන් අත බයිබලය තිබිණි. අප අත ඉඩම් තිබුණි. ඔවුන් කීවා අපට යාඥා කරමු කියා. අප ඇස් වසාගෙන යාඥා කළා. අප ඇස් ඇර බලන විට බයිබලය අපඅත තිබුණා. අපේ ඉඩම් ඔවුන් අත තිබුණා’

පාප්වරයාගේ ටෝර්ඩිසිල්ලාස්් ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවට පැමිණෙන පෘතුග්‍රීසින් රෝමානු කතෝලික ආගම ප්‍රචාරය කිරීම සඳහා දරුණු ආගමික සංහාරයක් කි‍්‍රයාත්මක කළේය. කි්රස්තුභක්තිය ප්‍රසිද්ධියේ පිළිනොගන්නා උන් කෲර වධබන්දන වලට ලක්කිරීමත් අවසන් වශයෙන් ඝාතනය කර දැමීමත් සිදුකරන ලදි. පෘතුගීසින්ගේ නියමය වූයේ දේශනාවෙන් පටන්ගෙන එය සාර්ථක නොවන්නේ නම් අසිපතින් තීරණය කිරීමය.

පෘතුග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු වූ මැනුවෙල් ද ෆාරියා එක් පෘතුග්‍රීසි සෙන්පතියෙකු සිදුකළ මිලේච්ඡු සංහාරයන් විස්තර කර තිබුණේ පහත ආකාරයටය. අසවේදු නැමැති පෘතුගීසි නිලධාරියා ලංකාවේ මුලාදෑනිකම් කළ සමයේ සිංහල ගෑණුන්ට සිය දරුවෝ වංගෙඩිවල දමා කොටන්න අණකළේය. මෝල්ගස්පාර කන අසරණ දරුවෝ ගැනවත් තමන්ගේම දරුවන් වංගෙඩිවල දමා කොටන්නට සිදුවීමේ ශාපය උසුලාගත නොහැකි වූ මව්වරු ගැනවත් අබටැක දායවක් නොදැක්වු මේ සෙනවියා අවසානයේ එම මව්වරුන්ගේ ද හිස ගසා දමන ලදි.

‘පෝල් ඊ පීරිස්’ ‘ලංකාව හා පෘතුග්‍රීසීන්’ යන කෘතියෙන් කළ විස්තරයක මෙසේ සඳහන් වෙයි. ‘‘ ගැණුන් පිරිසක් හා ළමුන් දෙසිය දෙනෙකු වටලා වෙල්යායකට ගාල්කරන ලදි.’’ කතෝලික ආගමට හැරුණු සයිමන් කොරයා නම් සිංහල කපිතාන්වරයෙක් ඔවුන්ට මැරෙනතෙක් පහරදෙන ලෙස නියම කළේය. අසරණ මිනිස්සු බැටඵ රැළක් සේ සුසුමක් හෝ කෙඳිරිල්ලක් නොනගා බලා සිටියාය. ඇතැම් මව්වරුන්ගේ දෑතේ සිටි සිංහල බිලිඳු දරුවන් දුටු පෘතුග්‍රීසි කපිතාන්වරයෙකු ඔවුන්ගේ ශාරීරික ජිවිත රැකගැනීමට නොහැක්කේ අධ්‍යාත්මික සුවයක් ලබාදීම වස් ඔවුන්ව බෞතීස්ම කළේය. අනතුරුව මැරෙන තෙක් පහරදීම වෙනුවට වඩාත් සහනදායි මරණයක් පතා ඒ දරුවන්ගේ හිස් ගසා දමන ලදි. පෘතුගීසින් හා එක්වූ සයිමන් කොරයා නම් සිංහල කපිතාන්වරයා තම ජාතියේම මිනිසුන් අමානුෂීක ලෙස ඝාතනය කළ ආකාරය ‘‘හයිරෝ නමස් ගෝමස්’ නම් පෘතුග්‍රීසි ලේඛකයා ඉතා සංවේදී ආකාරයට වාර්තා කර ඇත.

කැළණිගගේ මල්වාන තොටුපළ ඉස්මතේ ගොඩැගුනු අසවේදුගේ මාළිගාවේ සිට කි‍්‍රස්තු භක්තිකයින් වශයෙන් බෞතීස්ම වීම ප්‍රතික්ෂේප කළ අය කිඹුලන්ට ආහාර පිණිස විසිකළෝය. විහාර හා දේවාල වලට කඩා වැදුණු අසුවෙදුගේ හමුදාව ඒවායේ ඇති බෞද්ධ පිළිම වලට වෙඩිතබා විනාශ කොට එහි නිධාන ගැල්වලට පටවනු ලැබීය. අසවේදුගේ සහයකයින් වැඩියෙන් සන්තෝෂ වූයේ විහාරස්ථාන වල වැඩසිටි සංඝයා වහන්සේලා මරාදැමීමෙනි. පසුව සිදුකළේ එම පුදබිම් උන්වහන්සේලාගේ ලෙයින් තෙත් වෙනතෙක් බලාසිටීමය. මෙසේ ගම්වලට පහරදීමෙන් පසු ළිංවලට වසදැමීම අසවේදුගේ අනිවාර්ය නියෝගයක් විය.

ලංකාවේ කතෝලිකකරණයට මූලික වූයේ මුහුදු මංකොල්ලකරුවෙකු වූ ලොරෙන්සෝ ද අල්මේදා, කොන්ටන්ටිනෝදසා, දොන් ජෙරමිනෝද වැනි අපරාධකරුවන් පිරිසකගේ කි‍්‍රයාකාරකම් මිස ශුද්ධවූ මුනිවරයන්ගේ හෝ කතෝලික පූජකයින්ගේ කි‍්‍රයාකාරකම් නොවේ. මෙම අපරාධකරුවන් සිංහල බෞද්ධයින්ව ආයුධ බලයෙන් හා බලහත්කාරයෙන් සම්ප්‍රදායික ආගම්වලින් සංස්කෘතියෙන් හා විශ්වාස වලින් නම්ගම් වලින් ඉවත් නොකළේ නම් කිතුන පූජකයින්ට සිංහලයින්ව කි්රස්තියානිකරණය කිරීමට නොහැකි වනුඇත.

ඒ නිසා ලාංකීක කතෝලිකයින්ගේ උත්පත්තිය සඳහා වින්නඹුකම් කළේ අසල්වැසියට පේ්රමකරන්නැයි ඉගැන්වු ශුද්ධ වූ මුනිවරයන්ගෙන් හෝ ජාකොබ් ගොන්සාල්වේස් වැනි මුනිවරුන්ගෙන් නොව ම්ලේච්ඡුත්වය සහාසිකත්වය ගෙනා අසවේදු හා ලොරෙන්සෝද අල්මේදා වැන්නවුන්ය.

ලංකාවට පැමිණි පෘතුගී්රීසින් ආක්රමණික සොල්දාදුවන් සහ ධර්මදුතවරුන් ලෙස කොටස් දෙකකින් යුක්ත නොවන ඔවුන් එකම පිරිසක් ලෙස ආගමික ආක්‍රමණය ඒකාබද්ධතාවයෙන් යුතුව කි‍්‍රයාත්මක කළහ. පූජකයින්ට ආගම පැතිරවීම සඳහා අවස්ථාව උදාකරගන්නා ලද්දේ සොල්දාදුවන් කෲර කි්රයාවන් සිදුකර පීඩනයට පත්කර ඔවුන්ව අසරණ තත්වයට පත්කීරීමෙන් පසුය. ආගමට හැරවීමේ සමස්ත කි‍්‍රයාවලිය තුළ සොල්දාදුවාගේ කාර්යය නොවුනි නම් පූජකයින්ට පමණක් කළහැකි ආගමික මෙහෙවරක් නොවනු ඇත.

කිතුනු ධර්මදුත මෙහෙවර යනු ජනතාවක් ඇදහූ ආගම අතහැර දැමීමට බලකිරීමත් කතෝලික ආගමට ඇදහීමට බලකිරීමත්ය.

පෘතුගී්රීී්රසීන්ගේ නියමයට අනුව දේශණාවෙන් පටන්ගෙන අසාර්ථක වූ විට අසපතින් තීරණය කිරීම සඳහා සොල්දාදුවන්ගේ සහය පැතීමට පූජකයින්ට සිදුවිය. පෘතුග්රී්රසි පූජකයින් සොල්දාදුවන්ගෙන් වෙනස්වූයේ අවිආයුධ භාවිතා නොකිරීම තුළින් පමණි. පූජකවරු නැතිවිට බෞතීස්මය පවා පෘතුගී්රසි සොල්දාදුවන් සිදුකොට ඇත. පෘතුග්‍රීසි පූජකයින් සාමකාමී දේශණයෙන් පටන් ගෙන බයිනෙත්තුවෙන් තීරණය කිරීමටත් දරුවන් අසිපත මත රැඳවීමටත් පසුබට වී නැත. බෞතීස්මය පවා පෘතුගී්රීසි සොල්දාදුවන් සිදුකර ඇති ආකාරය පොල් ඊ පීරිස්ගේ ලංකාවේ පෘතුග්රී්රසි නම් කෘතියේ සඳහන් කර ඇත.

තව කොතෙකුත් කරුණු ඇත. ලිපිය දීර්ඝ වන බැවින් මෙතෙකින් නතර කරන්නෙමු.

මෙයට,

එදිරිල්ලේ රාල

පෘතුගී්රසීන් විසින් පනපිටින් අත්පා හතර කපාදමා මරණයට පත්කළ විරුවෙකි

බෞද්ධ ඉතිහාසය අධ්‍යන පර්යේෂණ හා විමසුම් කවය

සම්බන්ධීකරණය – 072-3536589

[QUOTE="coolkasun, post: 16900070, member: 123068"] [IMG]http://s2.postimg.org/xxymx04rt/ki_bo.png[/IMG] [B][SIZE=5]ලංකාවේ කතෝලික උපතට දැරූ වේදනාව ඡේසූතුමන් කුරුසියේ විදී වේදනාවට වඩා වැඩි මිසක් අඩුනොවේ?[/SIZE][/B] [SIZE=3]පසුගිය දිනෙක බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් පාප්තුමන් මෙරට බෞද්ධයන්ගෙන් සමාව ගතයුතුයැයි කරන ලද ප්‍රකාශයට කිතුහඩ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් දීර්ඝ ලිපියකින් ප්‍රතිචාර දක්වා ඇත. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කතෝලික ගිහි සංවිධානයක් ලෙස කතෝලික ජනතාව හා කතෝලික සභාව වෙනුවෙන් එම පැහැදිලි කිරීම කර ඇත. එම ලිපිය පිළිබඳව අප බෞද්ධ ඉතිහාස අධ්‍යන පර්යේෂණ විමසුම් කවයේ අවධානය යොමු කරඇත. ඒ අනුව එයට පිළිතුරු පැහැදිලි කරනු වස් මෙම ලිපිය ඉදිරිපත් කරන්නෙමු. ඉන් අපේ සහෝදර සිංහල කතෝලික ජනතාවගේ සිත් බිඳීමක් හෝ වේදනාවක් ජනිත කිරීම අපගේ අරමුණ නොවේ. සිංහල කතෝලික ජනතාව කතෝලික ආගම වැළඳ ගැනීමේ ඵෙතිහාසික සංසිද්ධීන් හා කි‍්‍රයාදාමයන් සිහිපත් කරන්නේ කතෝලික ජනතාවට හෝ කතෝලික සභාවට අගෞරවයක් හෝ අපකීර්තියක් ඇති කිරීම සඳහා නොව ලක්දිව කතෝලික ප්‍රජාවේ මුතුන් මිත්තන් කතෝලික වූ ආකාරය පිළිබඳව සිහිපත් කර දීමටය. එහිදී ප්රචණ්ඩත්වය, වදහිංසා පැමිණවීම, මරාදැමීම, බලහත්කාරය කවර පරිමාවෙන් සිදුවුනේ ද යන්න පිළිබඳවත් ඉන් රටක අනන්‍යතාවයක් සහිතව ජිවත් වූ ජනසමූහයකට සිදුවුනු අසාධාරණය අයුක්තිය කෙතරම්ද? කතෝලික දහම අප රට තුළ ස්ථාපිත කිරීම සඳහා අප ජන සමාජයට ගෙවන්නට සිදුවූ වන්දිය කොතෙක් ද යන්න පිළිබඳව ද කිතුහඩ දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරයට මතක්කර දිය යුතුව ඇත.[/SIZE] [SIZE=3]ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ‘කිතුහඩ ජාතික ව්‍යාපාරය’ ලිපියෙහි ඉතිහාසයේ පටන් ඉතා හොඳින් සොයාබැලූවොත් පෙනීයන කරුණු නම් කිසිවිටෙකත් කතෝලික ආගම ප්‍රචාරය කිරීම පිණිස රටවල් ආක්‍රමණය කළේ හෝ මිනිසුන් ඝාතනය කළේ හෝ නැතිබව පවසයි. එමෙන්ම කතෝලික දහම නිර්මල දහමක් බවද වැඩිදුරටත් සඳහන් කර ඇත. එසේම වත්මන අති උතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් මෙයට පෙර සිටි ශූද්ධෝත්තම පියතුමන්ලා දෙදෙනා මෙන් අන්‍යාගම් වලට ගරුකරන සංහිඳියාව හා සහජීවනය අගය කරන ශුද්ධෝත්තම පියතුමෙක් බවද සඳහන් කර ඇත. අප ලිපියේ අරමුණ කතෝලික ජනතාවගේ සිත්පෑරීම නොවේ. ලංකාවට කතෝලික ආගම පැමිණීමේ ඇති සහාසික හා බියකරු පැතිකඩ පිළිබඳව ඵෙතිහාසික කරුණු සැකවින් විවරණය කර පෙන්වීමය. තම මුතුන්මිත්තන් කතෝලික වුනේ කෙසේද යන්න පිළිබඳවත් ඒ සඳහා එදා ඔවුන් ගෙවූ ලේවැකි වන්දිය පිළිබඳවත් කතෝලික ප්‍රජාවට දැනගැනීමට එය ප්‍රයෝජනවත් වනුඇත. තමන් වර්තමානයේ අදහන ආගම වෙනුවෙන් අතීතයේ තම මුතුන් මිත්තන් විඳි වදවේදනා ඡේසූතුමන් කුරුසියේ ඇණගැසු අවස්ථාවේ දැරූ වේදනාවට වැඩි නොවන්නේද? ඒ අතීත වේදනාව වෙනුවෙන් වර්තමානයේ සමාව අයදීම යුක්ති සහගත නොවන්නේද? ශීලාචාර නොවන්නේද? සාදාචාරවත් නොවන්නේද?[/SIZE] [SIZE=3]තෙවන සහස්ශ්රකය ලබන අවස්ථාවේ දී පාප්තුමන් මෙසේ ප්‍රකාශ කළේය.[/SIZE] [SIZE=3]‘පළමුවන සහස්ශ්රකයේ දී යුරෝපය කි්රස්තියානි විය’ ‘දෙවන සහස්ශ්රකයේ දී ඇමරිකාව හා අපි‍්‍රකාව කි්රස්තියානි විය’ ‘තෙවැනි සහස්ශ්රකයේ දී ආසියාව කි්රස්තියානි වන්නේය’[/SIZE] [SIZE=3]තෙවන සහස්ශ්රය ආරම්භක අවස්ථාවේ දී පාප්වරයා සිදුකළ ප්‍රකාශයේ පරමාදර්ශනයන් තුළ භයානක භිෂණයක් ගැබ්වී ඇත. අතීතයේ දී ලොව කි්රස්තියානි කළ ආකාරය අනුව ආසියාව කි්රස්තියානි වන්නේ භිෂණයෙන් වෙලාගත් කෲරකමින් බව සම්ප්රදාය පරීක්ෂා කිරීමෙන් අවබෝධ කරගත හැක. යුරෝපීයන්ට අපි‍්‍රකානුවන්ට හා ඇමරිකානු වැසියන්ට ඉතිහාසය තුළ වඩාත්ම දුක්විඳීමට සිදුවුයේත් පීඩාවන්ට පත්වන්නට සිදුවූයේත් කි්රස්තියානි ආගම ඔවුන් වෙත පැමිණීම කරණකොට ගෙනය. ආසියාව කි්රස්තියානි කිරීම යනු එවැනිම පීඩාවන් ආසියානු ජනසමාජයට ද ඉදිරියේ දී බලාපොරොත්තු වියයුතු බවට කරන සිත් කැඳවීමකි.[/SIZE] [SIZE=3]ලෝකය යම් ප්‍රමාණයකට කතෝලික වූයේ කතෝලිකයින්ගේ හරවාගැනීම නිසා පමණක් නොව රෙපරමාදුවන් අතුඵ අනෙකුත් කි්රස්තියානි ආගමික ආක්‍රමණිකයන් මගින් හරවා ගන්නා ලද ජනයා පසුව කතෝලික අනන්‍යතාවය යටතේ පසුකලෙක සංවිධානය කළ බැවිනි. අතීතයේ කි්රස්තියානි පල්ලියෙන් ලෝකයට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගෙන් සමාව අයැද සිටි පාප්වරයා යෝජිත කි්රස්තියානි ලෝකය සැහැසි කි්රයාවන් මගින් සාක්ෂාත් කරගැනීමෙන් පසු ලෝකයට සිදුවූ හිරිහැර සම්බන්ධව මතු පරම්පරාවෙන් සමාව අයැද සිටිනු ඇත. අතීතයේ පාප්වරු සිදුකළ ආගමික සාහසිකත්වයන්ට සමාව අයදීම වත්මන් පාප්වරයාට පැවරී ඇති කාර්යයකි. එසේම වර්තමානයේ සිදුකෙරෙන සැහැසි කි‍්‍රයාවල පව්සේදීම අනාගතයේ පත්වීමට නියමිත පාප්වරු සිදුකරනු ඇත. දෙවියන් වහන්සේගේ පණිවිඩය ලෝකය වෙත ගෙනයාමේ දී සැහැසිකම් සිදුවිය හැකිය යන්නෙන් අදහස් කරන්නේ ආගමික ව්‍යාප්ත කිරීම සඳහා සහාසිකත්වය යොදාගැනීම වරදක් නොවන බවයි. මිනිසුන් ශිෂ්ටසම්පන්න බවට පත්කිරීම සඳහා යොදාගන්නා සැහැසි බවට දොස් කියන්නේ යක්ෂයාගේ ග්රහණයන්ට හසුවූ අයය යන්න කතෝලිකයන්ගේ කියවීමයි.[/SIZE] [SIZE=3]කි්රස්තියානි ආගම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මරාදැමීම ඔවුන්ට සිදුකළ හිරිහැරයන්ට පාප්වරයා ශිෂ්ටසම්පන්නබව ලඝුකරන්නේ නම් ලොව මෙතෙක් කිසිදු ත්‍රස්තවාදි සංවිධානයක්් මිනිසුන්ට එතරම් හිරිහැරකොට නොමැත. එක් ආගමික සංස්ථාවක් මගින් එක් ආගමික නායකත්වයක් මගින් සංවිධානාත්මක මනුෂ්යසංහාර ගණනාවක් සිදුකළේ නම් ඒ පාප්වරයාගේ තනතුරෙන් මිස අන්කිසිවෙකින් නොවේ. එබැවින් ඒ මනුෂ්‍යඝාතන ඒ යුගවලදී සිදුවූයේ පාප්වරයාගේ අනුදැනුම සහිතවය. පූර්වකාලීන යුගයේ සිට පාප්වරයා කළ යුද්ධ අතර පැවතියේ වෙනස්කළ නොහැකි සැබැඳියාවකි. මහාමදිකයන්ට විරුද්ධව ශුද්ධවූ යුද්ධයට සියලූ රටවල කි්රස්තියානියන් කැඳවන ලද්දේ පාප්වරයා විසිනි. ඒ සඳහා පාප්වරයා කි්රස්තියානි ජාතීන් ධෛර්යමත් කරන ලද්දේ ආගමික යුද්ධයකට සහභාගිවූවන්ගේ පවු සමාකර දෙන බවට ප්‍රතිඥා ලබාදෙමිනි.[/SIZE] [SIZE=3]කතෝලික නොවේයැයි කියාගන්නා යොහෝවා සාක්ෂිකරුවෝ ඇතුලූ මූලධර්මවාදී ආගම් විසින් සිදුකරනු ලබන දැඩි සදාචාර විරෝධී හැරවීම් අවිඥානිකව හෝ සවිඥානිකව කි‍්‍රස්තියානිකරණයට උපායමාර්ගික අනුබලයක් ලබාදෙයි. තවද කල්යාමේ දී මූලධර්මවාදී ආගම්වල ප්‍රබලත්වය වියැකී ගොස් ඔවුන් පූර්ණ කි්රස්තියානිවීමේ ප්රවනතාවයක් ද ඇත. ලංකාවේ බොහෝ කතෝලිකයන් කතෝලික විරෝධී ලන්දේසීන් විසින් කි්රස්තියානිකරණය කළවුන්ය.[/SIZE] [SIZE=3]පාප්වරයා කතෝලික පල්ලියේ පමණක් නොව මුඵමහත් කි්රස්තියානි නිකායන්ගේ නිලනොලත් ප්රධානියාය. කතෝලික පල්ලිය මූලධර්මවාදීන්යැයි චෝදනා මුඛයෙන් හඳුන්වන නොයෙකුත් කි්රස්තියානි නිකායන්ට පාප්වහන්සේගේ රැුකවරණය ලැබේ. දකුණු කොරියාවේ සිදුකරන ලද අසම්මත හැරවීම්වල ප්‍රතිඵල ලෙස කොරියාව කි්රස්තියානි රාජ්‍යයක් දෙසට ගමන් කරමින් ඇත.[/SIZE] [SIZE=3]දකුණු කොරියාව අද වතිකානුවේ අනුග්‍රහය හා රැකවරණය ලබයි. පිලිපීනය ද කතෝලික පල්ලියට විරුද්ධව රෙපරමාදු කි්රස්තියානි ජාතියක් වන ලන්දේසින් විසින් යටත්කොට කි්රස්තියානිකරණය කළ රාජ්‍යයකි. අද එය විශාල කතෝලික ජනගහනයකින් යුතු රාජ්‍යයක් බවට පත්කොට ගෙන ඇත. පිලිපීන ජාතිය සිය සම්ප්‍රදායික ආගම්වලින් ඉවත්කොට කි්රස්තියානි සම්භවයට ගෙනආවේ ලන්දේසින්ය.[/SIZE] [SIZE=3]කතෝලික ආගමේ වධ බන්ධන වලට ලක්වූවන් අතර විරුද්ධමත දැරූ දාර්ශනිකයින් නිදහස් මතධාරී අන්යයාගම්වල පූජකයන් ද විය. වධදීම සඳහා භාවිතා කළ උපකරණ අදටත් යුරෝපයේ කෞතුකාගාරවල දක්නට ලැබේ. පළමු සියවසේ අගභාගයේ මතු වූ දාර්ශනික විප්ලවය එම අවස්ථාවේ කතෝලික පල්ලිය මර්දනය නොකලේ නම් තම අනුගාමිකයින්ගේ විශ්වාසය තුළ රඳවා ගැනීමට නොහැකිවීමෙන් කතෝලික පල්ලිය අහෝසිවී යාමට ඉඩතිබිණි. කතෝලික පල්ලියේ සහාසිකත්වය පිළිබඳ වඩාත් ප්‍රකට සිද්ධිය වන්නේ ‘‘බෲනෝ’නැමැති විද්‍යාඥයා පුඵස්සා මරාදැමීමය. පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව ප්‍රකාශ කිරීම ඔහු කළ වරදය. පෘථිවිය සූර්යාවටා භ්‍රමණය වන්නේයැයි ප්‍රකාශ කළ ‘ගැලීලියෝ’ රෝම ආගමික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන අඳුරු සිරිකුටියක සිරකොට ආගමික අධිකරණය ගෙනඑනු ලැබුවේ අන්ධයෙකු වශයෙනි. පරිණාමවාදය ඉදිරිපත් කල චාල්ස් ඩාවින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළ ඇල්බට් අයින්ස්ටන්ද කතෝලික පල්ලියේ වෛරයට ලක්වී ඇත. බෲනෝට සිදුවූ වරද සම්බන්ධයෙන් පල්ලිය සමාව ගත්අයුරින් වෛරයට ලක්වී ඇති විද්‍යාඥයන්ගෙන් ද අනාගතයේ දී පල්ලිය සමාව ගනු ඇත.[/SIZE] [SIZE=3]කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යාගේ යුගයේ කතෝලික ආගම හැරුණුවිට අන්‍යාගම් මිත්යාදෘෂ්ටිකයින් ලෙස සලකා තහනම් කරන ලදි. රෝම අධිරාජ්‍යයේ සීමාවන් වලින් අන්‍යාගමිකයින් පිටුවහල් කරන ලදි. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයේ පැවැත්වූ නිසෝයින් කවුන්සිලය මගින් අනෙකුත් කි්රස්තියානි නිකායන් වල බයිබල් ගිනිතබා විනාශ කරන ලදි. ඒවායේ පූජකයින් හා අනුගාමිකයින් මරාදමන ලදි. කතෝලිකයින් සිදුකළ ආගමික සංහාරයන්ට බියෙන් ලංකාවේ රැකවරණය පතා පැමිණි නෙස්ටෝරියානුවන්ගේ ඉතිහාසය පවා ලංකාවේ කතෝලික සම්භවය මතුකිරීමට ඉස්මතුකරයි.[/SIZE] [SIZE=3]යුරෝපය පුරා සිදුවූ කතෝලික සංශෝධනවාදය පැතිරීයාම වැළැක්වීමට 1540 දී තුන්වන පෝල් පාප්වරයා විසින් ‘ජේසුයිට්’ නම් නිකායක් ඇතිකළ අතර එහි වගකීම ‘ඉග්නේෂන් ලොයලා’ නම් ජේසුයිට් පූජකයාට පවරනලදි. මෙම ආගමික නිකායේ දැඩි කෲර පිළිවෙත් පසුව ලෝකයේ වෙනත් රහස් අපරාධ සංවිධාන විසින් අනුගමනය කරන ලද බව විද්වතුන්ගේ මතයයි. පෘතුගීසි සමයේ සිංහලයින්ට දරුණු ලෙස හිංසා පැමිණවූ දොන් ජෙරණීමෝද අසවේදු ‘ජේසුයිට්’ පූජකයින් ඇසුරුකළ අයෙකි. අසවේදුගේ වාර්තාවලට අනුව ඔහු අනුමගනය කොට ඇත්තේ කතෝලික විනිශ්චය සභාව කි‍්‍රයාත්මක කළ ‘ඉග්නේෂන් ලොයලා’ අනුගමනය කළ සංහාර පිළිවෙත්මය.[/SIZE] [SIZE=3]අපි‍්‍රකානු ප්රජානායකයෙකු වූ නොබෙල් ත්‍යාගලාභී ඩෙස්මන් ටුටු නම් කි්රස්තියානි බිෂෝප්වරයා අධිරාජ්‍යවාදී සමයේ තම රටතුළ කි්රස්තියානි ආගම් ප්‍රචාරය කිරීමට ගත් වංචාකාරී කි‍්‍රයාමාර්ග උපහාසාත්මකව දක්වා තිබුණේ මෙසේය.[/SIZE] [SIZE=3]‘මිෂනාරීන් පළමුව අපි‍්‍රකාවට පැමිණෙන විට ඔවුන් අත බයිබලය තිබිණි. අප අත ඉඩම් තිබුණි. ඔවුන් කීවා අපට යාඥා කරමු කියා. අප ඇස් වසාගෙන යාඥා කළා. අප ඇස් ඇර බලන විට බයිබලය අපඅත තිබුණා. අපේ ඉඩම් ඔවුන් අත තිබුණා’[/SIZE] [SIZE=3]පාප්වරයාගේ ටෝර්ඩිසිල්ලාස්් ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවට පැමිණෙන පෘතුග්‍රීසින් රෝමානු කතෝලික ආගම ප්‍රචාරය කිරීම සඳහා දරුණු ආගමික සංහාරයක් කි‍්‍රයාත්මක කළේය. කි්රස්තුභක්තිය ප්‍රසිද්ධියේ පිළිනොගන්නා උන් කෲර වධබන්දන වලට ලක්කිරීමත් අවසන් වශයෙන් ඝාතනය කර දැමීමත් සිදුකරන ලදි. පෘතුගීසින්ගේ නියමය වූයේ දේශනාවෙන් පටන්ගෙන එය සාර්ථක නොවන්නේ නම් අසිපතින් තීරණය කිරීමය.[/SIZE] [SIZE=3]පෘතුග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු වූ මැනුවෙල් ද ෆාරියා එක් පෘතුග්‍රීසි සෙන්පතියෙකු සිදුකළ මිලේච්ඡු සංහාරයන් විස්තර කර තිබුණේ පහත ආකාරයටය. අසවේදු නැමැති පෘතුගීසි නිලධාරියා ලංකාවේ මුලාදෑනිකම් කළ සමයේ සිංහල ගෑණුන්ට සිය දරුවෝ වංගෙඩිවල දමා කොටන්න අණකළේය. මෝල්ගස්පාර කන අසරණ දරුවෝ ගැනවත් තමන්ගේම දරුවන් වංගෙඩිවල දමා කොටන්නට සිදුවීමේ ශාපය උසුලාගත නොහැකි වූ මව්වරු ගැනවත් අබටැක දායවක් නොදැක්වු මේ සෙනවියා අවසානයේ එම මව්වරුන්ගේ ද හිස ගසා දමන ලදි.[/SIZE] [SIZE=3]‘පෝල් ඊ පීරිස්’ ‘ලංකාව හා පෘතුග්‍රීසීන්’ යන කෘතියෙන් කළ විස්තරයක මෙසේ සඳහන් වෙයි. ‘‘ ගැණුන් පිරිසක් හා ළමුන් දෙසිය දෙනෙකු වටලා වෙල්යායකට ගාල්කරන ලදි.’’ කතෝලික ආගමට හැරුණු සයිමන් කොරයා නම් සිංහල කපිතාන්වරයෙක් ඔවුන්ට මැරෙනතෙක් පහරදෙන ලෙස නියම කළේය. අසරණ මිනිස්සු බැටඵ රැළක් සේ සුසුමක් හෝ කෙඳිරිල්ලක් නොනගා බලා සිටියාය. ඇතැම් මව්වරුන්ගේ දෑතේ සිටි සිංහල බිලිඳු දරුවන් දුටු පෘතුග්‍රීසි කපිතාන්වරයෙකු ඔවුන්ගේ ශාරීරික ජිවිත රැකගැනීමට නොහැක්කේ අධ්‍යාත්මික සුවයක් ලබාදීම වස් ඔවුන්ව බෞතීස්ම කළේය. අනතුරුව මැරෙන තෙක් පහරදීම වෙනුවට වඩාත් සහනදායි මරණයක් පතා ඒ දරුවන්ගේ හිස් ගසා දමන ලදි. පෘතුගීසින් හා එක්වූ සයිමන් කොරයා නම් සිංහල කපිතාන්වරයා තම ජාතියේම මිනිසුන් අමානුෂීක ලෙස ඝාතනය කළ ආකාරය ‘‘හයිරෝ නමස් ගෝමස්’ නම් පෘතුග්‍රීසි ලේඛකයා ඉතා සංවේදී ආකාරයට වාර්තා කර ඇත.[/SIZE] [SIZE=3]කැළණිගගේ මල්වාන තොටුපළ ඉස්මතේ ගොඩැගුනු අසවේදුගේ මාළිගාවේ සිට කි‍්‍රස්තු භක්තිකයින් වශයෙන් බෞතීස්ම වීම ප්‍රතික්ෂේප කළ අය කිඹුලන්ට ආහාර පිණිස විසිකළෝය. විහාර හා දේවාල වලට කඩා වැදුණු අසුවෙදුගේ හමුදාව ඒවායේ ඇති බෞද්ධ පිළිම වලට වෙඩිතබා විනාශ කොට එහි නිධාන ගැල්වලට පටවනු ලැබීය. අසවේදුගේ සහයකයින් වැඩියෙන් සන්තෝෂ වූයේ විහාරස්ථාන වල වැඩසිටි සංඝයා වහන්සේලා මරාදැමීමෙනි. පසුව සිදුකළේ එම පුදබිම් උන්වහන්සේලාගේ ලෙයින් තෙත් වෙනතෙක් බලාසිටීමය. මෙසේ ගම්වලට පහරදීමෙන් පසු ළිංවලට වසදැමීම අසවේදුගේ අනිවාර්ය නියෝගයක් විය.[/SIZE] [SIZE=3]ලංකාවේ කතෝලිකකරණයට මූලික වූයේ මුහුදු මංකොල්ලකරුවෙකු වූ ලොරෙන්සෝ ද අල්මේදා, කොන්ටන්ටිනෝදසා, දොන් ජෙරමිනෝද වැනි අපරාධකරුවන් පිරිසකගේ කි‍්‍රයාකාරකම් මිස ශුද්ධවූ මුනිවරයන්ගේ හෝ කතෝලික පූජකයින්ගේ කි‍්‍රයාකාරකම් නොවේ. මෙම අපරාධකරුවන් සිංහල බෞද්ධයින්ව ආයුධ බලයෙන් හා බලහත්කාරයෙන් සම්ප්‍රදායික ආගම්වලින් සංස්කෘතියෙන් හා විශ්වාස වලින් නම්ගම් වලින් ඉවත් නොකළේ නම් කිතුන පූජකයින්ට සිංහලයින්ව කි්රස්තියානිකරණය කිරීමට නොහැකි වනුඇත.[/SIZE] [SIZE=3]ඒ නිසා ලාංකීක කතෝලිකයින්ගේ උත්පත්තිය සඳහා වින්නඹුකම් කළේ අසල්වැසියට පේ්රමකරන්නැයි ඉගැන්වු ශුද්ධ වූ මුනිවරයන්ගෙන් හෝ ජාකොබ් ගොන්සාල්වේස් වැනි මුනිවරුන්ගෙන් නොව ම්ලේච්ඡුත්වය සහාසිකත්වය ගෙනා අසවේදු හා ලොරෙන්සෝද අල්මේදා වැන්නවුන්ය.[/SIZE] [SIZE=3]ලංකාවට පැමිණි පෘතුගී්රීසින් ආක්රමණික සොල්දාදුවන් සහ ධර්මදුතවරුන් ලෙස කොටස් දෙකකින් යුක්ත නොවන ඔවුන් එකම පිරිසක් ලෙස ආගමික ආක්‍රමණය ඒකාබද්ධතාවයෙන් යුතුව කි‍්‍රයාත්මක කළහ. පූජකයින්ට ආගම පැතිරවීම සඳහා අවස්ථාව උදාකරගන්නා ලද්දේ සොල්දාදුවන් කෲර කි්රයාවන් සිදුකර පීඩනයට පත්කර ඔවුන්ව අසරණ තත්වයට පත්කීරීමෙන් පසුය. ආගමට හැරවීමේ සමස්ත කි‍්‍රයාවලිය තුළ සොල්දාදුවාගේ කාර්යය නොවුනි නම් පූජකයින්ට පමණක් කළහැකි ආගමික මෙහෙවරක් නොවනු ඇත.[/SIZE] [SIZE=3]කිතුනු ධර්මදුත මෙහෙවර යනු ජනතාවක් ඇදහූ ආගම අතහැර දැමීමට බලකිරීමත් කතෝලික ආගමට ඇදහීමට බලකිරීමත්ය.[/SIZE] [SIZE=3]පෘතුගී්රීී්රසීන්ගේ නියමයට අනුව දේශණාවෙන් පටන්ගෙන අසාර්ථක වූ විට අසපතින් තීරණය කිරීම සඳහා සොල්දාදුවන්ගේ සහය පැතීමට පූජකයින්ට සිදුවිය. පෘතුග්රී්රසි පූජකයින් සොල්දාදුවන්ගෙන් වෙනස්වූයේ අවිආයුධ භාවිතා නොකිරීම තුළින් පමණි. පූජකවරු නැතිවිට බෞතීස්මය පවා පෘතුගී්රසි සොල්දාදුවන් සිදුකොට ඇත. පෘතුග්‍රීසි පූජකයින් සාමකාමී දේශණයෙන් පටන් ගෙන බයිනෙත්තුවෙන් තීරණය කිරීමටත් දරුවන් අසිපත මත රැඳවීමටත් පසුබට වී නැත. බෞතීස්මය පවා පෘතුගී්රීසි සොල්දාදුවන් සිදුකර ඇති ආකාරය පොල් ඊ පීරිස්ගේ ලංකාවේ පෘතුග්රී්රසි නම් කෘතියේ සඳහන් කර ඇත.[/SIZE] [SIZE=3]තව කොතෙකුත් කරුණු ඇත. ලිපිය දීර්ඝ වන බැවින් මෙතෙකින් නතර කරන්නෙමු.[/SIZE] [SIZE=3]මෙයට,[/SIZE] [SIZE=3]එදිරිල්ලේ රාල පෘතුගී්රසීන් විසින් පනපිටින් අත්පා හතර කපාදමා මරණයට පත්කළ විරුවෙකි බෞද්ධ ඉතිහාසය අධ්‍යන පර්යේෂණ හා විමසුම් කවය[/SIZE] [SIZE=3]සම්බන්ධීකරණය – 072-3536589[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom