Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Halal Chicken ගැන දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලාල් කියන්නේ සතෙක් මරන්න පුළුවන් තිරිසන්ම, මිලේච්ඡම, නොදියුණුම ක්‍රමයක්. ලේ යවලා සතෙක් මරන එකේ ඇත්ත කතාව වෙන එකක්.

මුන් අරාබි වැල්ලේ ගිනියමේ වේලි වේලි ඉන්නකොට කන්න තිබුණේ සත්තු විතරයි. මරන සත්තු කල් තියාගන්න ක්‍රමයක් උන්ට ඕනකරලා තිබුණා. ලේ කියන්නේ ක්ෂුද්‍ර ජීවින්ට ක්‍රියාකරන්න හොඳ මාධ්‍යයක්. ඒක නිසා මුන් කලේ ලේ යවලා දාලා සතාව මරන සම්ප්රදායක් හදාගත්තා. ශීර්ෂපෝෂී ධමනිය කැපීම තමා ඒකට වඩාත්ම හොඳ ක්‍රමය. නැතුව එතන ඇති මහා ලොකු විද්‍යාත්මක බවක් නෑ. වේදනාව නොදැනෙන්න නම් මුළු බෙල්ලම කපලා දාන්න තිබුණනේ. සුෂුම්නාව තියෙන්නේ නිකම් බෙල්ල කොඳු ඇට පේලිය උඩ බැලන්ස් කරලා තියන්න විතරයි කියලා මෙයාලගේ ආගම ලියපු අය හිතන්න ඇති. අනිත් එක vagus විතරක් නෙවෙයි phrenic nerve එකත් හුස්ම ගන්න එකට බලපානවා. ඒකත් කැපෙනවද දන්නේ නෑ හලාල් කරනකොට..

මෙයාලගේ කොන කපන එකෙත් හේතුව මං හිතන විදිහට කාන්තාරෙට සම්බන්ධයි. මූන හෝදගන්නවත් වතුර නැති මෙයාලා අහවල් එක හෝදගන්නේ කොහොමද ?. ඉතින් හොඳම ඔප්ෂන් එක කොන පොඩ්ඩක් අයින් කරන එක. පස්සේ එක එක විද්‍යාත්මක හේතු ඇදගෙන එන්න හදනවා. ස්වභාවධර්මයා හැමදේම හදලා තියෙන්නේ නියම හේතු ඇතුව, නියම විදිහට. ඒක වෙනස් කරගෙන දඟලන්නේ පිස්සෝ.

ඕකට එක කතාවක් තියනවා.

කැලෑවක හිටපු නරියෙක්ගේ වලිගේ දඩයක්කාරයෙක් අටවපු උඟුලකට අහුවෙලා කැඩෙනවා. ඊට පස්සේ වලිගේ නැති ලැජ්ජාවට ඌ ටික කාලයක් හැංගිලා ඉන්නවා. මොකද අනිත් නරි බයිට් කලොත් කියලා. ටික දවසක් ගියාට පස්සේ ඌ එලියට එන්නේ ලොකු කමක් පෙන්නගෙන. අනිත් උන් අහනකොට " කෝ බන් උඹේ වලිගේ ? " කියලා, මූ කියනවා " වැඩක් ඇති දෙයක්ද බන් ?. මොකටද ඕක තිබුනා කියලා. අමතර බරක්නේ. දැන් බලපන් මං ෆුල් රිලැක්ස් පිට කූල් එකේ ඉන්නවා. උඹලත් උඹලගේ වලිග කඩාගෙන බලපන් ෆන් එක " කියලා. ගැන් එකේ ගොඩක් එවුන් ඒකට එකඟ වෙනවා. ඒත් එකෙක් අහනවා " ඇයි බන්, වලිගේ තියන එක කොච්චර හොඳද ?. හදිසියකට මැස්සෙක් එලවගන්නවත් අපිට වලිගයක් තියනවා. උඹ කොහොමද ඒකවත් කරගන්නේ ?. උඹෙ බොරැ බයිලා වලට අපි අහුවෙන්නේ නෑ. අපේ වලිග වලටත් කෙලවන්න හදන්නේ නැතුව පැත්තකට වෙලා හිටපං" කියලා. අන්තිමට වැඩේ චා වෙලා වලිගෙනැති නරියා පැනලා යනවා.

සමහරැත් ඔය නරියා වගේ තමා. ලෝකේ නැති ගින් බූරැ මිත්‍යා වැඩ ඔක්කොම කරලා අනිත් එවුන්ට ලොකු ටෝක් එක දීගෙන එනවා " මේක තමයි මාර කොලිටි " කියලා. කවුද බං ඔය ගොං ජෝක්ස් වලට අහුවෙන්නේ ?

[QUOTE="Arc Defender, post: 11689148, member: 375366"] [SIZE=3]හලාල් කියන්නේ සතෙක් මරන්න පුළුවන් තිරිසන්ම, මිලේච්ඡම, නොදියුණුම ක්‍රමයක්. ලේ යවලා සතෙක් මරන එකේ ඇත්ත කතාව වෙන එකක්. මුන් අරාබි වැල්ලේ ගිනියමේ වේලි වේලි ඉන්නකොට කන්න තිබුණේ සත්තු විතරයි. මරන සත්තු කල් තියාගන්න ක්‍රමයක් උන්ට ඕනකරලා තිබුණා. ලේ කියන්නේ ක්ෂුද්‍ර ජීවින්ට ක්‍රියාකරන්න හොඳ මාධ්‍යයක්. ඒක නිසා මුන් කලේ ලේ යවලා දාලා සතාව මරන සම්ප්රදායක් හදාගත්තා. ශීර්ෂපෝෂී ධමනිය කැපීම තමා ඒකට වඩාත්ම හොඳ ක්‍රමය. නැතුව එතන ඇති මහා ලොකු විද්‍යාත්මක බවක් නෑ. වේදනාව නොදැනෙන්න නම් මුළු බෙල්ලම කපලා දාන්න තිබුණනේ. සුෂුම්නාව තියෙන්නේ නිකම් බෙල්ල කොඳු ඇට පේලිය උඩ බැලන්ස් කරලා තියන්න විතරයි කියලා මෙයාලගේ ආගම ලියපු අය හිතන්න ඇති. අනිත් එක vagus විතරක් නෙවෙයි phrenic nerve එකත් හුස්ම ගන්න එකට බලපානවා. ඒකත් කැපෙනවද දන්නේ නෑ හලාල් කරනකොට..:P මෙයාලගේ කොන කපන එකෙත් හේතුව මං හිතන විදිහට කාන්තාරෙට සම්බන්ධයි. මූන හෝදගන්නවත් වතුර නැති මෙයාලා අහවල් එක හෝදගන්නේ කොහොමද ?. ඉතින් හොඳම ඔප්ෂන් එක කොන පොඩ්ඩක් අයින් කරන එක. පස්සේ එක එක විද්‍යාත්මක හේතු ඇදගෙන එන්න හදනවා. ස්වභාවධර්මයා හැමදේම හදලා තියෙන්නේ නියම හේතු ඇතුව, නියම විදිහට. ඒක වෙනස් කරගෙන දඟලන්නේ පිස්සෝ. ඕකට එක කතාවක් තියනවා. කැලෑවක හිටපු නරියෙක්ගේ වලිගේ දඩයක්කාරයෙක් අටවපු උඟුලකට අහුවෙලා කැඩෙනවා. ඊට පස්සේ වලිගේ නැති ලැජ්ජාවට ඌ ටික කාලයක් හැංගිලා ඉන්නවා. මොකද අනිත් නරි බයිට් කලොත් කියලා. ටික දවසක් ගියාට පස්සේ ඌ එලියට එන්නේ ලොකු කමක් පෙන්නගෙන. අනිත් උන් අහනකොට " [I]කෝ බන් උඹේ වලිගේ[/I] ? " කියලා, මූ කියනවා " [I]වැඩක් ඇති දෙයක්ද බන් ?. මොකටද ඕක තිබුනා කියලා. අමතර බරක්නේ. දැන් බලපන් මං ෆුල් රිලැක්ස් පිට කූල් එකේ ඉන්නවා. උඹලත් උඹලගේ වලිග කඩාගෙන බලපන් ෆන් එක[/I] " කියලා. ගැන් එකේ ගොඩක් එවුන් ඒකට එකඟ වෙනවා. ඒත් එකෙක් අහනවා " [I]ඇයි බන්, වලිගේ තියන එක කොච්චර හොඳද ?. හදිසියකට මැස්සෙක් එලවගන්නවත් අපිට වලිගයක් තියනවා. උඹ කොහොමද ඒකවත් කරගන්නේ ?. උඹෙ බොරැ බයිලා වලට අපි අහුවෙන්නේ නෑ. අපේ වලිග වලටත් කෙලවන්න හදන්නේ නැතුව පැත්තකට වෙලා හිට[/I]පං" කියලා. අන්තිමට වැඩේ චා වෙලා වලිගෙනැති නරියා පැනලා යනවා. සමහරැත් ඔය නරියා වගේ තමා. ලෝකේ නැති ගින් බූරැ මිත්‍යා වැඩ ඔක්කොම කරලා අනිත් එවුන්ට ලොකු ටෝක් එක දීගෙන එනවා " මේක තමයි මාර කොලිටි " කියලා. කවුද බං ඔය ගොං ජෝක්ස් වලට අහුවෙන්නේ ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom