Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Halal nathuwa kooti 1 1/2ka paduwak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

KALAKANNI HAMBA HATHIKARE .... PALAYAWKO THOPE OYA HALAL MAGULATH ARAN ME RATIN.. APITA THOPI PILIKUL YAKUNEEEEEEE

මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..

ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සිටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.

සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.

ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.

ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.

මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.

සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.

සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.

මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ

source-ada derana

[QUOTE="baddysl, post: 14552383, member: 88842"] [SIZE=7][COLOR=Red]KALAKANNI HAMBA HATHIKARE .... PALAYAWKO THOPE OYA HALAL MAGULATH ARAN ME RATIN.. APITA THOPI PILIKUL YAKUNEEEEEEE[/COLOR][/SIZE] [SIZE=3][SIZE=4][B]මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..[/B][/SIZE] ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සිටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි. සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි. [IMG]http://sinhala.adaderana.lk/admin/spaw2/uploads/images/rapped-01.jpg[/IMG] ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය. ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි. සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ. [IMG]http://sinhala.adaderana.lk/admin/spaw2/uploads/images/rapped-02.jpg[/IMG] මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි. සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි. සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. :angry::angry::angry: [COLOR=Red][B][SIZE=3]මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ :angry::angry::angry: [SIZE=3]sou[SIZE=3]rce-[URL="http://sinhala.adaderana.lk/novel.php?nid=4140&mode=novel"]ada derana[/URL][/SIZE][/SIZE][/SIZE][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom