Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Halloween-හෙලුවෙන් o.O
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පිංතූරෙ දැකලා තියනවද?

Halloween ගැන පොඩි විස්තරයක් කියන්නන්

OCTOBER 31st ඒ කියන්නෙ අද තමා Halloween දිනය. Halloween කිව්වම ඔලුවට එන්නෙ ඔය උඩ දාල තියන වට්ටක්කා ඔලුවනේ

ඇත්තටම මේකෙ තේරුම මොකක්ද? අනන්තවත් Halloween පාටි organize වෙන්නෙ Halloween ගැන දන ගෙනද?

මුලින්ම කියන්නොනෙ මම කතෝලිකයෙක් නෙමෙයි නමුත් මම කියන දේ වැරැද්දක් තියනවානන් කියන්න

වර්තමානෙ Halloween කියන්නෙ ඇත්තටම Overrated උත්සවයක්. ලංකාවෙත් අපේ කට්ටිය වෙස් මූනු දාගෙන, අමුතු ඇදුම් ඇදගෙන යනවා Halloween පාටි වලට. නමුත් මේක කතෝලිකයන්ගෙ උත්සවයක්. හැබැයි කොහෙවත් වෙනත් ආගම් වල අයට සමරන්න එපා කියලා තහනමක් නෑ.

Halloween පටන් අරන් තියෙන්නෙ ඇස්කොට්ලන්තෙ (Scotland)  හැබැයි මේක Fun එකටවත් නැත්තම් කාවවත් බය කරන්නවත් කියල හිතපු දෙයක් නෙමෙයි

Pomona දෙවියා උදෙසා Parentalia කියලා උත්සවයක් තියනවා OCTOBER 31st. මේක තියෙන්නෙ CELTIC (Scotland වල නගරයක්) වල ඉන්න ගොවියො එයාලගෙ අස්වැන්න ඊලගට එන කන්නෙදි සරු වෙන්න කියලා. මේක ගොඩක් බලාපොරොත්තු තියාගෙන කරන දෙයක් මොකද හදිස්සියෙවත් අස්වැන්න නැති උනොත් මලා තමයි. ඒක නිසාම මේක Festival Of the Dead කියන නමෙන් හදුන්වනවා

මෙයාලගෙ දින කැලැන්ඩරේ OCTOBER 31st තමා අවුරුද්දේ අග. NOVEMBER 2වෙනිදාත් රෝමනු කතෝලික දින දර්ශනේ හැටියට නිවාඩු.

මේක පසු කාලීනව රෝමානු කතොලියන් තමා කතාව තවත් රසවත් කරන්නෙ. රෝමානු කතෝලික දින කැලන්ඩරේ NOVEMBER 1තමා All Hallows Day කියන්නෙ. All Hallows Day එකේදි වෙන්න Pagan දෙව් දුවට එරෙහිව සැමරීමක්.

NOVEMBER පලවෙනිදාට කලින් තියන OCTOBER 31 හැන්දෑවට කිව්ව Hallows Evening කියලා. කට වහරෙන් මේක Halloween වෙලා කියල තමා කියන්නෙ.

Purgatory ඉගැන් වීමට අනුව NOVEMBER 1වෙනිදා හැමෝම, තමන්ගෙ මියගිය අයට පින් පමුනුවන්න SOUL CAKES කියල කේක් කෑල්ලක් දුප්පත් ලමයිට දෙනවා. මේ ලමයි මේක කන්න කලින් අර පිං පමුනුවනවා.

දැන් මේයාල කවුද? කතෝලික පිලිගැනීමෙ හැටියට නරක ඇති කරලා තියෙනෙ මායාකාරියො (DARK WITCHES) නමුත් මායාකාරියො කියන්නෙ වෙනම කතාවක්.

මායාකාරියො කියනවා එයාලා OCTOBER 31 තමන් වෙන්න කැමති හොද කෙනෙක් විදියට ඇදලා All Hallows Day එක සමරන්න ඕනෙ කියලා.....

ඇත්තටම බැලුවොත් වෙලා තියෙන්නෙ අපේ වෙසක් උත්සවෙ ඔලු බක්කො නටනවා වගේ සීන් එකක්. Religious දෙයක් Market කරවලා FUN එකට සමරනවා දැන් මිනිස්සු

වැරදි දෙයක් තියනවනන් Comment එකක් දාල කියන්න.මේක හෙනම සංකීර්ණ කතාවක්. සරලව කිව්වොත් ඔහොම තමා

වටිනවනන් ඉතින් දන්නවනේ  REP+ එකක් දලා වෙන කෙනෙක්ට බලන්න BUMP එකක් හරි දාල යන්න....

[QUOTE="unicornx, post: 15819644, member: 44709"] [SIZE="5"][IMG]http://1.bp.blogspot.com/-z5ATsNZsTN0/UQoDGo_MKqI/AAAAAAAABBI/3tMeCnKwWYM/s400/halloween-3d-0.jpg[/IMG] මේ පිංතූරෙ දැකලා තියනවද? Halloween ගැන පොඩි විස්තරයක් කියන්නන් OCTOBER 31st ඒ කියන්නෙ අද තමා Halloween දිනය. Halloween කිව්වම ඔලුවට එන්නෙ ඔය උඩ දාල තියන වට්ටක්කා ඔලුවනේ :P ඇත්තටම මේකෙ තේරුම මොකක්ද? අනන්තවත් Halloween පාටි organize වෙන්නෙ Halloween ගැන දන ගෙනද?:rolleyes::rolleyes::rolleyes: මුලින්ම කියන්නොනෙ මම කතෝලිකයෙක් නෙමෙයි නමුත් මම කියන දේ වැරැද්දක් තියනවානන් කියන්න :yes::yes::yes::yes: වර්තමානෙ Halloween කියන්නෙ ඇත්තටම Overrated උත්සවයක්. ලංකාවෙත් අපේ කට්ටිය වෙස් මූනු දාගෙන, අමුතු ඇදුම් ඇදගෙන යනවා Halloween පාටි වලට. නමුත් මේක කතෝලිකයන්ගෙ උත්සවයක්. හැබැයි කොහෙවත් වෙනත් ආගම් වල අයට සමරන්න එපා කියලා තහනමක් නෑ. Halloween පටන් අරන් තියෙන්නෙ ඇස්කොට්ලන්තෙ (Scotland) ;) හැබැයි මේක Fun එකටවත් නැත්තම් කාවවත් බය කරන්නවත් කියල හිතපු දෙයක් නෙමෙයි:no::no: Pomona දෙවියා උදෙසා Parentalia කියලා උත්සවයක් තියනවා OCTOBER 31st. මේක තියෙන්නෙ CELTIC (Scotland වල නගරයක්) වල ඉන්න ගොවියො එයාලගෙ අස්වැන්න ඊලගට එන කන්නෙදි සරු වෙන්න කියලා. මේක ගොඩක් බලාපොරොත්තු තියාගෙන කරන දෙයක් මොකද හදිස්සියෙවත් අස්වැන්න නැති උනොත් මලා තමයි. ඒක නිසාම මේක Festival Of the Dead කියන නමෙන් හදුන්වනවා :D:D මෙයාලගෙ දින කැලැන්ඩරේ OCTOBER 31st තමා අවුරුද්දේ අග. NOVEMBER 2වෙනිදාත් රෝමනු කතෝලික දින දර්ශනේ හැටියට නිවාඩු. මේක පසු කාලීනව රෝමානු කතොලියන් තමා කතාව තවත් රසවත් කරන්නෙ. රෝමානු කතෝලික දින කැලන්ඩරේ NOVEMBER 1තමා All Hallows Day කියන්නෙ. All Hallows Day එකේදි වෙන්න Pagan දෙව් දුවට එරෙහිව සැමරීමක්. :oo: NOVEMBER පලවෙනිදාට කලින් තියන OCTOBER 31 හැන්දෑවට කිව්ව Hallows Evening කියලා. කට වහරෙන් මේක Halloween වෙලා කියල තමා කියන්නෙ. Purgatory ඉගැන් වීමට අනුව NOVEMBER 1වෙනිදා හැමෝම, තමන්ගෙ මියගිය අයට පින් පමුනුවන්න SOUL CAKES කියල කේක් කෑල්ලක් දුප්පත් ලමයිට දෙනවා. මේ ලමයි මේක කන්න කලින් අර පිං පමුනුවනවා. [IMG]http://www.clipartpal.com/_thumbs/pd/holiday/halloween/witch_on_broom_01.png[/IMG] දැන් මේයාල කවුද? කතෝලික පිලිගැනීමෙ හැටියට නරක ඇති කරලා තියෙනෙ මායාකාරියො (DARK WITCHES) නමුත් මායාකාරියො කියන්නෙ වෙනම කතාවක්. :baffled::baffled::baffled: මායාකාරියො කියනවා එයාලා OCTOBER 31 තමන් වෙන්න කැමති හොද කෙනෙක් විදියට ඇදලා All Hallows Day එක සමරන්න ඕනෙ කියලා..... ඇත්තටම බැලුවොත් වෙලා තියෙන්නෙ අපේ වෙසක් උත්සවෙ ඔලු බක්කො නටනවා වගේ සීන් එකක්. Religious දෙයක් Market කරවලා FUN එකට සමරනවා දැන් මිනිස්සු:frown::frown::frown::frown: වැරදි දෙයක් තියනවනන් Comment එකක් දාල කියන්න.:yes::yes::yes::yes:මේක හෙනම සංකීර්ණ කතාවක්. සරලව කිව්වොත් ඔහොම තමා :):D වටිනවනන් ඉතින් දන්නවනේ ;););) REP+ එකක් දලා වෙන කෙනෙක්ට බලන්න BUMP එකක් හරි දාල යන්න....[/SIZE] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRsIS0efe8VqxO7v15Y0RGBBWO0p12gyV-tUIS5H2Hc7H63I8eW[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom