Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hamster Combat Crypto Game free
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකන් තියෙන වෙබ් බ්රව්සර් එකෙන් ක්රිප්ටෝ හොයමු

මුලින්ම කියන්න ඕනි මේකට මහලොකුවට ඩේටා යන්නේ නෑ ඉදලා හිටලා හිටපු ගමන් කිලෝබයිට් 8 වගේ යනවා ඉන්ටර්නෙට් පැකේජ් එකට දැනෙන්නේ වත් නෑ.අපිට වෙන වෙනම IP ඇඩ්රස් තියේනම් උපයන කොයින් ගාන වැඩි කර ගන්න පුලුවන්.මෙයාලා මෙහිදී මූලිකව අපේ අයිපී ඇඩ්රස් එක ගන්නවට තමා අපිට ගෙවන්නේ.

මේකේ ඔච්චර දවසක් විත්ඩ්රෝ කරන්න මෙතඩ් එකක් තිබුනේ නෑ නමුත් දැන් අපිට ක්රිප්ටෝ වොලට් එකක් ඇඩ් කරන්න චාන්ස් එක දීලා තියෙනවා සොලාන බ්ලොක් චේන් එකේ ක්රිප්ටෝ වොලට් එකක් ඇඩ් කරන්න තියෙන්නේ.

හරි කරන විදිහ කියන්නම්

මුලින් මේ ලින්ක් එකෙන් ගිහින් අකවුන්ට් එකක් හදා ගන්න.හදලා ඊමේල් එක වෙරිෆයි කර ගන්න.මූලික පියවර ඉවරයි

https://app.getgrass.io/register

හරි ඊට පස්සේ ක්රෝම් වෙබ් ස්ටෝර් එකෙන් ග්රාස් එකේ එක්ටෙන්ශන් එක දා ගන්න

https://chromewebstore.google.com/detail/grass-extension/ilehaonighjijnmpnagapkhpcdbhclfg

ඊට පස්සේ ඔයාගේ ක්රෝම් බ්රව්සර් එකෙන් එක්ටෙන්ශන් එක ඕපන් කරාම ලොග් වෙන්න අහයි. එතකොට ඔයාගේ ඊමේල් එක පාස් වර්ඩ් එක දීලා ලොග් වෙන්න එච්චරයි. එතකොට ඩෑශ් බෝර්ඩ් එක ඕපන් වෙයි ඒක ක්ලෝස් කරලා දාන්න. ඔයාගේ බ්රව්සර් එකේ මේ එක්ටෙන්ශන් එක තියෙනකල් ඔයාට පොයින්ට් ඇඩ් වෙනවා.නෙට් ස්ලෝ වෙන්න වගේ මුකුත් වෙන්නේ නෑ මොකද මේකෙදි අපේ මැශින් එක එක්ක ඩේටා හුවමාරු වෙන්නේ නෑ අපේ IPඑක තමා මෙයාලා ඇසයින් කර ගන්නේ.මැශින් එකෙන් මැශින් එකට වෙන වෙනම ඉන්ටර්නෙට් තියේනම් හිතන්න ලැප් එකට ඩයලොග් ඩොන්ගල් එකක් නම් ඩෙස්ක්ටොප් එකට SLT කනෙක්ශන් එකන් නම් දෙකටම එක්ටෙන්ශන් එක දාලා ඔයාගේ එකවුන්ට් එකට ලොග් වෙන්න විතරයි තියෙන්නෙ එතකොට කොයින් උපයන ප්රමානය වැඩි කර ගත්තෑකි.

හරි දැන් බලමු කොහොමද වොලට් එක ඇඩ් කර ගන්නේ කියලා

මුලින්ම මේ සයිට් එකට ගිහින් https://phantom.app/ ඔයාගේ ක්රෝම් බ්රව්සර් එකට එයාලගේ පැන්තම් වොලට් එක දාගන්න.ඊට පස්සේ වොලට් එක ක්ලික් කරාම වොලට් එකක් හදන්න අහයි .වොලට් එක හදා ගන්න.වොලට් එක හදනකොට වචන 12ක් පෙන්නයි ඒක.ඔයා පොතක හරි කොහෙ හරි පිලිවෙලට ලියලා තියා ගන්න .මේ සීක්රට් කී එක ආයේ රිකවර් කරන්න බෑ.මේ අනුපිලිවෙලට වචන ටික තියේනම් විතරයි ඔයාට වොලට් එකට ඇක්සස් ගන්න පුලුවන්.ඔයා පැන්තම් වොලට් එකට පාස් වර්ඩ් එකක් දාලා ඒක හදා ගන්න.

හරි ඊට පස්සේ ග්රාස් එක්ටෙන්ශන් එක ක්ලික් කරලා ඔපන් ඩෑශ් බෝඩ් එකට ගිහින් ඒකේ රිවෝඩ් එකට යන්න එතකොට මෙහෙම පෙන්නයි .මුලින් ඔයා ඊමේල් එක වෙරිෆයි කර ගත්තා දැන් Verify Wallet Address කියන එකට යන්න එතකොට ඔයාගේ පැන්තම් වොලට් එක ඔපන් කරන්න් එයි පාස්වර්ඩ් ගහලා ඒක ඕපන් කලාම කන්ෆර්ම් කරන්නද අහයි ඒක තෝරන්න. ඊට පස්සේ Confirm Wallet in Email එකට වොලට් එක හදන්න දුන්න email එක දීලා email එකට එන ලින්ක් එක ක්ලික් කරලා වෙරිෆයි කර ගන්න.මම දැන් මාසයක් විතර කරන්න අරගෙන.නිකන් සෙටප් කරලා තියා ගන්න aridrop එකක් එනකොට ෆ්රී ක්රිප්ටෝ කොයින් ඔයාටත් ගන්න පුලුවන්.කැමති අය කරලා බලන්න

ah godak wela balan inna epa s wadunata passe anith letter eka type karanna natinam vanish wenawa

------ Post added on [DATETIME="UT"]1719239785[/DATETIME]

[QUOTE="Honey Bunch, post: 29907576, member: 569484"] නිකන් තියෙන වෙබ් බ්රව්සර් එකෙන් ක්රිප්ටෝ හොයමු [IMG]https://i.postimg.cc/MKGwwL0n/grass.png[/IMG] මුලින්ම කියන්න ඕනි මේකට මහලොකුවට ඩේටා යන්නේ නෑ ඉදලා හිටලා හිටපු ගමන් කිලෝබයිට් 8 වගේ යනවා ඉන්ටර්නෙට් පැකේජ් එකට දැනෙන්නේ වත් නෑ.අපිට වෙන වෙනම IP ඇඩ්රස් තියේනම් උපයන කොයින් ගාන වැඩි කර ගන්න පුලුවන්.මෙයාලා මෙහිදී මූලිකව අපේ අයිපී ඇඩ්රස් එක ගන්නවට තමා අපිට ගෙවන්නේ. මේකේ ඔච්චර දවසක් විත්ඩ්රෝ කරන්න මෙතඩ් එකක් තිබුනේ නෑ නමුත් දැන් අපිට ක්රිප්ටෝ වොලට් එකක් ඇඩ් කරන්න චාන්ස් එක දීලා තියෙනවා සොලාන බ්ලොක් චේන් එකේ ක්රිප්ටෝ වොලට් එකක් ඇඩ් කරන්න තියෙන්නේ. හරි කරන විදිහ කියන්නම් මුලින් මේ ලින්ක් එකෙන් ගිහින් අකවුන්ට් එකක් හදා ගන්න.හදලා ඊමේල් එක වෙරිෆයි කර ගන්න.මූලික පියවර ඉවරයි [URL='https://app.getgrass.io/register/?referralCode=_rnOwhDY2rcW76I']https://app.getgrass.io/register[/URL] හරි ඊට පස්සේ ක්රෝම් වෙබ් ස්ටෝර් එකෙන් ග්රාස් එකේ එක්ටෙන්ශන් එක දා ගන්න [URL]https://chromewebstore.google.com/detail/grass-extension/ilehaonighjijnmpnagapkhpcdbhclfg[/URL] ඊට පස්සේ ඔයාගේ ක්රෝම් බ්රව්සර් එකෙන් එක්ටෙන්ශන් එක ඕපන් කරාම ලොග් වෙන්න අහයි. එතකොට ඔයාගේ ඊමේල් එක පාස් වර්ඩ් එක දීලා ලොග් වෙන්න එච්චරයි. එතකොට ඩෑශ් බෝර්ඩ් එක ඕපන් වෙයි ඒක ක්ලෝස් කරලා දාන්න. ඔයාගේ බ්රව්සර් එකේ මේ එක්ටෙන්ශන් එක තියෙනකල් ඔයාට පොයින්ට් ඇඩ් වෙනවා.නෙට් ස්ලෝ වෙන්න වගේ මුකුත් වෙන්නේ නෑ මොකද මේකෙදි අපේ මැශින් එක එක්ක ඩේටා හුවමාරු වෙන්නේ නෑ අපේ IPඑක තමා මෙයාලා ඇසයින් කර ගන්නේ.මැශින් එකෙන් මැශින් එකට වෙන වෙනම ඉන්ටර්නෙට් තියේනම් හිතන්න ලැප් එකට ඩයලොග් ඩොන්ගල් එකක් නම් ඩෙස්ක්ටොප් එකට SLT කනෙක්ශන් එකන් නම් දෙකටම එක්ටෙන්ශන් එක දාලා ඔයාගේ එකවුන්ට් එකට ලොග් වෙන්න විතරයි තියෙන්නෙ එතකොට කොයින් උපයන ප්රමානය වැඩි කර ගත්තෑකි. හරි දැන් බලමු කොහොමද වොලට් එක ඇඩ් කර ගන්නේ කියලා මුලින්ම මේ සයිට් එකට ගිහින් [URL]https://phantom.app/[/URL] ඔයාගේ ක්රෝම් බ්රව්සර් එකට එයාලගේ පැන්තම් වොලට් එක දාගන්න.ඊට පස්සේ වොලට් එක ක්ලික් කරාම වොලට් එකක් හදන්න අහයි .වොලට් එක හදා ගන්න.වොලට් එක හදනකොට වචන 12ක් පෙන්නයි ඒක.ඔයා පොතක හරි කොහෙ හරි පිලිවෙලට ලියලා තියා ගන්න .මේ සීක්රට් කී එක ආයේ රිකවර් කරන්න බෑ.මේ අනුපිලිවෙලට වචන ටික තියේනම් විතරයි ඔයාට වොලට් එකට ඇක්සස් ගන්න පුලුවන්.ඔයා පැන්තම් වොලට් එකට පාස් වර්ඩ් එකක් දාලා ඒක හදා ගන්න. හරි ඊට පස්සේ ග්රාස් එක්ටෙන්ශන් එක ක්ලික් කරලා ඔපන් ඩෑශ් බෝඩ් එකට ගිහින් ඒකේ රිවෝඩ් එකට යන්න එතකොට මෙහෙම පෙන්නයි .මුලින් ඔයා ඊමේල් එක වෙරිෆයි කර ගත්තා දැන් Verify Wallet Address කියන එකට යන්න එතකොට ඔයාගේ පැන්තම් වොලට් එක ඔපන් කරන්න් එයි පාස්වර්ඩ් ගහලා ඒක ඕපන් කලාම කන්ෆර්ම් කරන්නද අහයි ඒක තෝරන්න. ඊට පස්සේ Confirm Wallet in Email එකට වොලට් එක හදන්න දුන්න email එක දීලා email එකට එන ලින්ක් එක ක්ලික් කරලා වෙරිෆයි කර ගන්න.මම දැන් මාසයක් විතර කරන්න අරගෙන.නිකන් සෙටප් කරලා තියා ගන්න aridrop එකක් එනකොට ෆ්රී ක්රිප්ටෝ කොයින් ඔයාටත් ගන්න පුලුවන්.කැමති අය කරලා බලන්න [HR][/HR] ah godak wela balan inna epa s wadunata passe anith letter eka type karanna natinam vanish wenawa ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1719239785[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom