Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hamuduru Namak Deshapalanaya Kala Uthu da ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව රැස් කල හැක.

බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය.

බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්රීවරු විය හැක.

බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක.

බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක.

බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක

බුදු දහමට අනුව සංඝයා රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා රැකියා කල යුතුය.

බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක

බුදු දහමට අනුව සංඝයා ස්ත්රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත.

බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක.

බුදු දහමට අනුව සංඝයා අන්යාගමිකයන්ටත් ධර්ම ප්රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය.

බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.

බුදු දහමට අනුව බණ කියන්න කහවනු ගත නොහැක.පුක් දහමට අනුව බණ කියන්න මුදල් අය කරගත හැක.

බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත

[QUOTE="rabuton, post: 12060786, member: 391414"] [SIZE=4]බුදු දහමට අනුව සංඝයාට මිල මුදල් රැස් කිරිම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මිල මුදල් වස්තුව රැස් කල හැක. බුදු දහමට අනුව සංඝයා පිණ්ඩපාතයේ වැඩිය යුතුය.පුක් දහමට අනුව ඇබිත්තයා ලවා දානය පංසලට ගෙන්වා ගත යුතුය. බුදු දහමට අනුව සංඝයාට දේශපාලනය හෝ පාර්ලිමේතුවට පත්වීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට මංත්රීවරු විය හැක. බුදු දහමට අනුව සංඝයාට කාර්,ජීප්,වෑන්,අශ්ව කරත්ත තියාගැනීම තහනම්ය.පුක් දහමට අනුව සංඝයාට යාන ,වාහන මිලදී ගත හැක. බුදු දහමට අනුව සංඝයා අල්පේච්ඡ ජීවිතයක් ගත කල යුතුය. පුක් දහමට අනුව සංඝයාට සුඛෝපභෝගී මන්දිර තැනිය හැක. බුදු දහමට අනුව සංඝයා පංසල් සහ වනගතව සිටිය යුතුය.පුක් දහමට අනුව සංඝයාට පෞද්ගලික අසපු සහ ගෙවල් වල කඩවල,ස්පෙයාපාර්ට්ස් කඩවල,කාර්සේල්වල වැඩ වාසය කල හැක බුදු දහමට අනුව සංඝයා රැකියා නොකල යුතුය.පුක් දහමට අනුව සංඝයා රැකියා කල යුතුය. බුදු දහමට අනුව සංඝයා බිස්නස් නොකල යුතුය.පුක් දහමට අනුව බිස්නස් කල හැක බුදු දහමට අනුව සංඝයා ස්ත්රීන් ඇසුරු නොකල යුතුය.නමුත් පුක් දහමට අනුව හොර ගෑනු ඉන්න සංගයා ඇත. බුදු දහමට අනුව සංගයා කහවතින් සැරසිය යුතුය.හිස් මුඩු කල යුතුය. පුක් දහමට අනුව විවිධ වර්ණ ඇඳිය හැක. කහ කොට කලිසම් ,කහ ටී ෂර්ට් ඇඳිය හැක. බුදු දහමට අනුව සංඝයා අන්යාගමිකයන්ටත් ධර්ම ප්රචාරය කල යුතුය.පුක් දහමට අනුව බෞද්ධයන්ට පමණක් බණ කිව යුතුය. බුදු දහමට අනුව සංඝයා ලැප්ටොප්,ටීවි,කැමරා,විඩියෝ,ඩිවිඩි සහ කෙලෙස් වඩවන දේවල් භාවිතා නොකල යුතුය.පුක් දහමට අනුව ඕන දෙයක් භාවිතා කල හැක.[/SIZE] [SIZE=4]බුදු දහමට අනුව බණ කියන්න කහවනු ගත නොහැක.පුක් දහමට අනුව බණ කියන්න මුදල් අය කරගත හැක. බුදු රජානන් වහන්සේ යලි ලංකාවට වැඩියොත් අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා සමග සුවිශාල අර්බුදයක් ඇතිවනු ඇත.අද ඉන්න සඞගයා බුදුන් සමග වෛර බැඳගනු ඇත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom