Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hamuduruwoth Ganja Gahanawada ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංඝ කහකඩයන් ගංජා හේන් වවන්න ඇමැතිනියගෙන් අවසර ඉල්ලලා..!------

මොණරාගල, තණමල්විල ප්‍රදේශවල ගංජා හේනක් වගා නොකරන්නෙක් සොයා ගත නොහැකි බවත් එම ප්‍රදේශවල සංචාරය කිරීමේදී විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා පවා ගංජා හේන් වැවීමට නිත්‍යානුකුලව අවසර ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී ජයසේන පවසා තිබේ.

ඇය මෙසේ කීවේ ඊයේ(18) සියඹලාන්ඩුවේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.

ගංජා වැවීම නීත්‍යාණුකූල කරන්නැයි මහජනතාවගේ ඉල්ලීමක් තිඛෙන බවද ඇය කීවාය.

මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ බේබදු ඥානසාර චීවරධාරියාද පානදුරේ පැවැති රැස්වීමකදී කියා සිටියේ අපේ රටේ හේන්වල ගංජා වවන්නේ ඛෙහෙත් සඳහා බවත් කේරළයෙන් ගංජා ගෙනැවිත් විකිණීම නැවැත්විය යුතු බවයි. කේරළ ගංජා හය මාසයක් බිව් කළ ඒ අය වඳ පුද්ගලයෙකු වෙන බවද ඥානසාර එදා පැවසීය. ඥානසාරගේ කතාවද ලංකාවේ ගංජා වැවිල්ලට උඩ ගෙඩි දීමකි. ඔහු ද වක්‍රව කියන්නේ කේරළ ගංජා නොබී ලංකාවේ ගංජා බීපන්, එය ඖෂධයක් කියා ය.

කහකඩයන් විසින් ගංජා වැවීමට පාර්ලිමේන්තු කටයුතු ඇමැතිනියගෙන් අවසර ඉල්ලීමෙන් සංඝ සමාජය අද වැටී තිඛෙන තත්ත්වය තේරුම් ගත හැකිය. දුරාචාරයෙන් මැරකමින් ආවේශ වී ඇති හිස බූ ගෑ කහකඩයන් ශාසනයෙන් පන්නා දමා ශාසනය ශුද්ධ කිරීමට මහනායක හිමිවරුන්ට මැදිහත් වන්නැයි ශිෂ්ඨාචාර බෞද්ධ මහජනයා ඉල්ලා සිටින්නේ එබැවිනි.

Source

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=96232

http://www.lankanewspapers.com/news/2014/1/86480.html

[QUOTE="kapugedara, post: 16182100, member: 110989"] [B][SIZE="5"][COLOR="Blue"] සංඝ කහකඩයන් ගංජා හේන් වවන්න ඇමැතිනියගෙන් අවසර ඉල්ලලා..!------ මොණරාගල, තණමල්විල ප්‍රදේශවල ගංජා හේනක් වගා නොකරන්නෙක් සොයා ගත නොහැකි බවත් එම ප්‍රදේශවල සංචාරය කිරීමේදී විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා පවා ගංජා හේන් වැවීමට නිත්‍යානුකුලව අවසර ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී ජයසේන පවසා තිබේ. ඇය මෙසේ කීවේ ඊයේ(18) සියඹලාන්ඩුවේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි. ගංජා වැවීම නීත්‍යාණුකූල කරන්නැයි මහජනතාවගේ ඉල්ලීමක් තිඛෙන බවද ඇය කීවාය. මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ බේබදු ඥානසාර චීවරධාරියාද පානදුරේ පැවැති රැස්වීමකදී කියා සිටියේ අපේ රටේ හේන්වල ගංජා වවන්නේ ඛෙහෙත් සඳහා බවත් කේරළයෙන් ගංජා ගෙනැවිත් විකිණීම නැවැත්විය යුතු බවයි. කේරළ ගංජා හය මාසයක් බිව් කළ ඒ අය වඳ පුද්ගලයෙකු වෙන බවද ඥානසාර එදා පැවසීය. ඥානසාරගේ කතාවද ලංකාවේ ගංජා වැවිල්ලට උඩ ගෙඩි දීමකි. ඔහු ද වක්‍රව කියන්නේ කේරළ ගංජා නොබී ලංකාවේ ගංජා බීපන්, එය ඖෂධයක් කියා ය. කහකඩයන් විසින් ගංජා වැවීමට පාර්ලිමේන්තු කටයුතු ඇමැතිනියගෙන් අවසර ඉල්ලීමෙන් සංඝ සමාජය අද වැටී තිඛෙන තත්ත්වය තේරුම් ගත හැකිය. දුරාචාරයෙන් මැරකමින් ආවේශ වී ඇති හිස බූ ගෑ කහකඩයන් ශාසනයෙන් පන්නා දමා ශාසනය ශුද්ධ කිරීමට මහනායක හිමිවරුන්ට මැදිහත් වන්නැයි ශිෂ්ඨාචාර බෞද්ධ මහජනයා ඉල්ලා සිටින්නේ එබැවිනි.[/COLOR][/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/t1/1511443_654973354567833_1422155049_n.jpg[/IMG] Source [URL="http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=96232"]http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=96232[/URL] [URL="http://www.lankanewspapers.com/news/2014/1/86480.html"]http://www.lankanewspapers.com/news/2014/1/86480.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom