Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hancoks 2020 President Prediction!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨ video එකක් release කරල තිබ්බ 2020 දි ඉල්ලයි කියල ගොඩක් speculate කරන්න පුළුවන් විදිහෙ. ඒ පාර ඒක fb page එකෙන් down කරල.

කොහොම හරි පොර 2020 දි ඉල්ලයි කියල තමා හිතන්න පුළුවන්

මහින්ද පොහොටු පක්ෂෙ නායක කම ගත්තෙ නැත්තෙ පොර දැනන් හිටිය නිදහස් පක්ෂෙ යන එන මං නැතුව මේ පාර අනාත වෙන වග.

අවස්ථා දෙකයි තිබ්බෙ.

1. පොහොට්ටුවයි නිදහස් පක්ෂෙයි සන්ධානගත වෙලා 2020 ගෝඨා ට support කරනව. මෙහෙම දෙයක් අවශ්‍ය වෙන්නෙ පොහොට්ටුවට වඩා එක්සත් ජාතික පක්ෂෙ ඡන්ද වැඩියෙන් ගන්න සෙට් උනොත් හෝ UNP එකට වඩා පොහොට්ටුව වැඩියෙන් ගත්තත් නිදහස් පක්ෂෙයි UNP එකයි එකතු වෙලා සන්ධානයක් ගැහුවොත් පොහොට්ටුවට අවදානමක් ආවොත් තමයි. JVP එක දි ගෝඨාට support කරයි කියල හිතන්න බෑ. කොහොමත් UNP එකයි JVP එකයි එක පැත්තක වෙයි.

2. පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂෙටත් වඩා ගොඩක් වැඩි ඡන්ද ගත්තොත්, ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ UNP එකත් එක්ක එකතු වෙලා ඒකට JVP එකත් කියන පක්ෂ 3 ම එකතු වුණොත් ඊටත් වැඩියෙන් පොහොට්ටුව ගත්තොත්.

මේකෙන් දෙවනි අවස්ථාව උපරිමයෙන් වෙලා කියල වටින් ගොඩින් එන නිළ නොවන ඡන්ද වලින් පේනව. ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ වාශ්ප වෙලා. ඡන්ද ටික සේරම තිබිල තියන්නෙ මහින්ද ළඟ. 2015 දි මහින්දගෙ corruption වලට අකමැත්තෙන් හිටං ට දීපු උන් ආයි පුක අතගගා මහින්ද ළඟටම ඇවිල්ල UNP එකෙන් කෑල්ලකුත් ඇවිල්ල.

දැං නිදහස් පක්ෂෙට බල්ල වගේ බඩගාගන මහින්ද ළඟට එන්න විතරයි තියන්නෙ. කොන්දේසි විරහිතව මහින්ද ළඟට එන්න වෙනව. මේ දේ සිරිසේනත් ලාවට speculate කරගන තිබ්බ නිසා ඒ කාලෙ ඉඳන්ම මහින්ද එක්ක ලොකු අමනාපයකින් කතා කලේ නෑ corruption, nepotism වගේ obvious දේවල් කිව්ව ඇරෙන්න. එතකොට 2020 දි මේකයි වෙන්නෙ

නිදහස් පක්ෂෙ මහින්ද ගාවට බඩගාගන ඇවිල්ල මහින්දට සභාපතිකම දෙනව. පොහොට්ටුව විසුරුවාහරිනව. නිදහස් පක්ෂෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉල්ලනව

විධායක ජනාධිපති - ගෝඨාභය රාජපක්ෂ

අග්‍රාමාත්‍ය - මහින්ද රාජපක්ෂ.

හිටං - ලොකු ඇමති කමක් හම්බ වෙයි ආයි ආපු නිසා

අයියයි මල්ලියි රට කරන එකට nepotism case යන එකක් නෑ අනික් පක්ෂ වලින් උපරිම resistance එකක් එයි හැබැයි. මොකද මේ Provincial election එකේදි ගෝඨාභය ගෑවිලාවත් නෑ සේරම ඡන්ද ටික මහින්දගෙ. ගෝඨා කියන්නෙ වැඩිය කුණු ගෑවිලා නැති යුධ වීරයෙක්. හැබැයි බැසිල් චමල් නාමල් හත් මුතු පරම්පරාවම උඩ තියන් campaign කලොත් නම් ගූ නාගනී.

UNP එකෙන් රනිල්ව දාන එකක් නෑ ඌ ඒ වෙද්දි මැරෙයි වයසට ගිහින් / පිස්සු හැදිල. සජිත් හෝ පාඨලී ව තමා දානවනම්. පාඨලීව දානවට සජිත් නම් කීයටවත් කැමති වෙන්නෙ නෑ උගෙ voters ල ටිකත් කැමති වෙන්නෙ නෑ. හැබැයි පාඨලී වගේ මොළයක් තියන හොඳ එකෙක් එනව කිව්වොත් UNP එකෙන් කැඩිල 2018 එකේදි මහින්ද ළඟට ගිය voters ල ටික ආයි එනව. හැබැයි පාඨලීට යුද්ධෙ ඉවර කරපු උන් දෙන්න එක්ක හැප්පෙන්න බෑ. ඒ වගේම පළාත් සභා මැතිවරණෙකදි vote කරන percentage එක අඩුයි. හැබැයි 2015 දි මහින්දව එපා වෙලා හිටපු මහින්දගෙ කොල්ලො ටිකයි මහින්දට කැමති සේරම වගේ මේ පාර දීල. ඒ ගැම්මෙන්ම UNP දීල නෑ. 2018 ගෙදෙට්ට වෙලා නිදාගත්ත UNP සෙට් එකක් 2020දි UNP එකට දෙනව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට 2015 වගේ 48.5% / 51% වගේ නූලෙන් split වෙලා ගෝඨ දිනයි. ගෝඨා 2020 ගත්තත් ඒ ආණ්ඩුවේ decade එකක අනාගතයක් දකින්න පුළුවන් වෙයිද කියන එක ගැටළු සහගතයි ආයි මහින්දල අනිවාර්යයෙන්ම corruption කරන නිසා. 2025 / 2030 අනිවාර්යයෙන්ම පාඨලී/සජිත් තමා ජනාධිපති වෙන්නෙ සජිත් එක්ක මරාගන එකෙක් මැරුනෙ නැත්තන්. ලප කුමාර වෙස බල්ල ටිකක් නැගිටින එකයි මට ඉවසගන්න බැරි මොකා දින්නත්.

මගේ prediction එක පමණි. වැරදුනොත් පසුව විටින් විට ළිඳේ දැමීමෙන් වළකින්න. මොකා ආවත් Sinhalese will fade away. Thambi will rise

[QUOTE="hancok, post: 22840080, member: 119642"] [SIZE="5"]ගෝඨ video එකක් release කරල තිබ්බ 2020 දි ඉල්ලයි කියල ගොඩක් speculate කරන්න පුළුවන් විදිහෙ. ඒ පාර ඒක fb page එකෙන් down කරල. :baffled::baffled: කොහොම හරි පොර 2020 දි ඉල්ලයි කියල තමා හිතන්න පුළුවන් :yes: මහින්ද පොහොටු පක්ෂෙ නායක කම ගත්තෙ නැත්තෙ පොර දැනන් හිටිය නිදහස් පක්ෂෙ යන එන මං නැතුව මේ පාර අනාත වෙන වග. අවස්ථා දෙකයි තිබ්බෙ. 1. පොහොට්ටුවයි නිදහස් පක්ෂෙයි සන්ධානගත වෙලා 2020 ගෝඨා ට support කරනව. මෙහෙම දෙයක් අවශ්‍ය වෙන්නෙ පොහොට්ටුවට වඩා එක්සත් ජාතික පක්ෂෙ ඡන්ද වැඩියෙන් ගන්න සෙට් උනොත් හෝ UNP එකට වඩා පොහොට්ටුව වැඩියෙන් ගත්තත් නිදහස් පක්ෂෙයි UNP එකයි එකතු වෙලා සන්ධානයක් ගැහුවොත් පොහොට්ටුවට අවදානමක් ආවොත් තමයි. JVP එක දි ගෝඨාට support කරයි කියල හිතන්න බෑ. කොහොමත් UNP එකයි JVP එකයි එක පැත්තක වෙයි. 2. පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂෙටත් වඩා ගොඩක් වැඩි ඡන්ද ගත්තොත්, ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ UNP එකත් එක්ක එකතු වෙලා ඒකට JVP එකත් කියන පක්ෂ 3 ම එකතු වුණොත් ඊටත් වැඩියෙන් පොහොට්ටුව ගත්තොත්. මේකෙන් දෙවනි අවස්ථාව උපරිමයෙන් වෙලා කියල වටින් ගොඩින් එන නිළ නොවන ඡන්ද වලින් පේනව. ඒ කියන්නෙ නිදහස් පක්ෂෙ වාශ්ප වෙලා:rofl:. ඡන්ද ටික සේරම තිබිල තියන්නෙ මහින්ද ළඟ. 2015 දි මහින්දගෙ corruption වලට අකමැත්තෙන් හිටං ට දීපු උන් ආයි පුක අතගගා මහින්ද ළඟටම ඇවිල්ල UNP එකෙන් කෑල්ලකුත් ඇවිල්ල. :rofl: දැං නිදහස් පක්ෂෙට බල්ල වගේ බඩගාගන මහින්ද ළඟට එන්න විතරයි තියන්නෙ. කොන්දේසි විරහිතව මහින්ද ළඟට එන්න වෙනව. මේ දේ සිරිසේනත් ලාවට speculate කරගන තිබ්බ නිසා ඒ කාලෙ ඉඳන්ම මහින්ද එක්ක ලොකු අමනාපයකින් කතා කලේ නෑ corruption, nepotism වගේ obvious දේවල් කිව්ව ඇරෙන්න. එතකොට 2020 දි මේකයි වෙන්නෙ නිදහස් පක්ෂෙ මහින්ද ගාවට බඩගාගන ඇවිල්ල මහින්දට සභාපතිකම දෙනව. පොහොට්ටුව විසුරුවාහරිනව. නිදහස් පක්ෂෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉල්ලනව [CENTER][IMG]https://media.gettyimages.com/photos/sri-lankas-defence-secretary-gotabhaya-rajapaksa-flanked-by-army-picture-id107526729[/IMG][/CENTER] විධායක ජනාධිපති - ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය - මහින්ද රාජපක්ෂ. හිටං - ලොකු ඇමති කමක් හම්බ වෙයි ආයි ආපු නිසා අයියයි මල්ලියි රට කරන එකට nepotism case යන එකක් නෑ අනික් පක්ෂ වලින් උපරිම resistance එකක් එයි හැබැයි. මොකද මේ Provincial election එකේදි ගෝඨාභය ගෑවිලාවත් නෑ සේරම ඡන්ද ටික මහින්දගෙ. ගෝඨා කියන්නෙ වැඩිය කුණු ගෑවිලා නැති යුධ වීරයෙක්. හැබැයි බැසිල් චමල් නාමල් හත් මුතු පරම්පරාවම උඩ තියන් campaign කලොත් නම් ගූ නාගනී.:sorry: UNP එකෙන් රනිල්ව දාන එකක් නෑ ඌ ඒ වෙද්දි මැරෙයි වයසට ගිහින් / පිස්සු හැදිල:sorry:. සජිත් හෝ පාඨලී ව තමා දානවනම්. පාඨලීව දානවට සජිත් නම් කීයටවත් කැමති වෙන්නෙ නෑ උගෙ voters ල ටිකත් කැමති වෙන්නෙ නෑ. හැබැයි පාඨලී වගේ මොළයක් තියන හොඳ එකෙක් එනව කිව්වොත් UNP එකෙන් කැඩිල 2018 එකේදි මහින්ද ළඟට ගිය voters ල ටික ආයි එනව. හැබැයි පාඨලීට යුද්ධෙ ඉවර කරපු උන් දෙන්න එක්ක හැප්පෙන්න බෑ. ඒ වගේම පළාත් සභා මැතිවරණෙකදි vote කරන percentage එක අඩුයි. හැබැයි 2015 දි මහින්දව එපා වෙලා හිටපු මහින්දගෙ කොල්ලො ටිකයි මහින්දට කැමති සේරම වගේ මේ පාර දීල. ඒ ගැම්මෙන්ම UNP දීල නෑ. 2018 ගෙදෙට්ට වෙලා නිදාගත්ත UNP සෙට් එකක් 2020දි UNP එකට දෙනව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට 2015 වගේ 48.5% / 51% වගේ නූලෙන් split වෙලා ගෝඨ දිනයි. ගෝඨා 2020 ගත්තත් ඒ ආණ්ඩුවේ decade එකක අනාගතයක් දකින්න පුළුවන් වෙයිද කියන එක ගැටළු සහගතයි ආයි මහින්දල අනිවාර්යයෙන්ම corruption කරන නිසා. 2025 / 2030 අනිවාර්යයෙන්ම පාඨලී/සජිත් තමා ජනාධිපති වෙන්නෙ සජිත් එක්ක මරාගන එකෙක් මැරුනෙ නැත්තන්. ලප කුමාර වෙස බල්ල ටිකක් නැගිටින එකයි මට ඉවසගන්න බැරි මොකා දින්නත්. මගේ prediction එක පමණි. වැරදුනොත් පසුව විටින් විට ළිඳේ දැමීමෙන් වළකින්න. මොකා ආවත් Sinhalese will fade away. Thambi will rise:sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom