Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hand Sanitizer ගෙදරදීම සකසා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hand Sanitizer ගෙදරදීම සකසා ගනිමු

දැන ගන්න ලැබුණු විදියට, මේ වෙනකොට ලංකාවේ Hand Sanitizer හොයා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ගෙදර ඉන්නවා නම්, අත් පිරිසිදු කර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සබන් / Liquid Handwash සහ වතුර. නමුත් පොදු ප්‍රවාහන සහ පොදු ස්ථාන වල මේක කරන්න අමාරුයි. ඒ වෙලාවට Hand Sanitizer සැහෙන්න වටිනවා.

Liquid Hand Sanitizer ගෙදර හදා ගන්න පුළුවන් ඉතාම ලේසියෙන්.

මේ Guide එක වැදගත් වේවි Hand Sanitizer හොයා ගන්න බැරි අයට සහ ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න බැරි අයට.

මේක WHO අනුමත කරපු විදියක්.

අමුද්‍රව්‍ය

1. Ethyl Alcohol > 90% හෝ Isopropyl Alcohol > 90% ( Surgical Spirit කියන්නේත් මේවාටම තමයි )

2. Hydrogen peroxide 3%

3. Glycerol 98%

4. පිරිසිදු බෝතලයක්

මිශ්‍ර කරන අනුපාතය (100ml හදා ගන්න)

Alcohol - 85 ml

H2O2 - 4ml

Glycerol - 1.5 ml

සාදාගන්නා ආකාරය : -

මුලින් Alcohol ලොකු බෝතලයකට දාන්න. පස්සේ ඒකට Hydrogen Peroxide එකතු කරන්න. අන්තිමට, Glycerol එකතු කරන්න.

Glycerol ඇලෙන සුළු ද්‍රව්‍යයක් නිසා, මේක මනින්න ගන්න උපකරණයේ රැදෙන ටික, උණු කර නිවා ගත් වතුර ටිකකින් හෝදලා, අර බෝතලයටම දාන්න.

අන්තිමට,ඔක්කොම 100 ml වෙනකල් උණු කර නිවා ගත් වතුර එකතු කරන්න.මුලින් ගනිපු Alcohol වල Alcohol ප්‍රතිශතය අඩු නම් (85 - 90 %), වතුර දාන්න එපා.

දැන් මේ ඔක්කොම එකතු කර ගත්ත බෝතලය වහලා, හොඳට කලවම් වෙනකම් හොලවන්න.

අන්තිමට, පොඩි පොඩි බෝතල් වලට දාගන්න.

Glycerol වෙනුවට Aloe Vera Gel එකතු කරන්න පුළුවන්. මොනවා කලත් අන්තිම Alcohol ප්‍රතිශතය 75% ට වඩා ඉහළ මට්ටමක තියා ගන්න ඕනේ.

Source from Internet

[QUOTE="nivish, post: 25221122, member: 302410"] [b]Hand Sanitizer ගෙදරදීම සකසා ගනිමු[/b] [SIZE=4][COLOR=Blue]දැන ගන්න ලැබුණු විදියට, මේ වෙනකොට ලංකාවේ Hand Sanitizer හොයා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] ගෙදර ඉන්නවා නම්, අත් පිරිසිදු කර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සබන් / Liquid Handwash සහ වතුර. නමුත් පොදු ප්‍රවාහන සහ පොදු ස්ථාන වල මේක කරන්න අමාරුයි. ඒ වෙලාවට Hand Sanitizer සැහෙන්න වටිනවා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] Liquid Hand Sanitizer ගෙදර හදා ගන්න පුළුවන් ඉතාම ලේසියෙන්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මේ Guide එක වැදගත් වේවි Hand Sanitizer හොයා ගන්න බැරි අයට සහ ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න බැරි අයට.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මේක WHO අනුමත කරපු විදියක්.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අමුද්‍රව්‍ය 1. Ethyl Alcohol > 90% හෝ Isopropyl Alcohol > 90% ( Surgical Spirit කියන්නේත් මේවාටම තමයි ) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 2. Hydrogen peroxide 3%[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 3. Glycerol 98%[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] 4. පිරිසිදු බෝතලයක්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මිශ්‍ර කරන අනුපාතය (100ml හදා ගන්න) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] Alcohol - 85 ml H2O2 - 4ml Glycerol - 1.5 ml[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]සාදාගන්නා ආකාරය : - [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] මුලින් Alcohol ලොකු බෝතලයකට දාන්න. පස්සේ ඒකට Hydrogen Peroxide එකතු කරන්න. අන්තිමට, Glycerol එකතු කරන්න. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] Glycerol ඇලෙන සුළු ද්‍රව්‍යයක් නිසා, මේක මනින්න ගන්න උපකරණයේ රැදෙන ටික, උණු කර නිවා ගත් වතුර ටිකකින් හෝදලා, අර බෝතලයටම දාන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අන්තිමට,ඔක්කොම 100 ml වෙනකල් උණු කර නිවා ගත් වතුර එකතු කරන්න.මුලින් ගනිපු Alcohol වල Alcohol ප්‍රතිශතය අඩු නම් (85 - 90 %), වතුර දාන්න එපා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] දැන් මේ ඔක්කොම එකතු කර ගත්ත බෝතලය වහලා, හොඳට කලවම් වෙනකම් හොලවන්න.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] අන්තිමට, පොඩි පොඩි බෝතල් වලට දාගන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] Glycerol වෙනුවට Aloe Vera Gel එකතු කරන්න පුළුවන්. මොනවා කලත් අන්තිම Alcohol ප්‍රතිශතය 75% ට වඩා ඉහළ මට්ටමක තියා ගන්න ඕනේ[I].[/I][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][U][I]Source from Internet[/I][/U] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom