Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hannah Ferguson Hot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රෝන් කියන්නේ ඉස්සට.

විශේෂ අවස්ථාවකට ප්‍රෝන් ‘කොක්ටේල්

මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් 10 ක්

කොක්ටේල් සෝස් මේස හැඳි 3 ක්

මැන්ගො සල්සා තේ හැඳි 01 ක්

සැරසීම සඳහා තක්කාලි තීරු 1 යි

සිහින්ව කපා ගත් සලාද කොළ 2 යි

කළු ඔලිව් ගෙඩි 1 යි

ඇපල් තීරු (අවානක ආකාරයට)

කොක්ටේල් සෝස් හදා ගන්නා අයුරු

මයෝනිස් සෝස් මේස හැඳි 4 කට තක්කාලි කෙචප් (සෝස්) මේස හැඳි 4 ක් සහ අවශ්‍යනම් බ්‍රැන්ඩි තේ හැඳි 1/2 ක් දමා හොඳින් මිශ්‍ර කරන්න.

මැන්ගො සල්සා හදා ගන්නා අයුරු

ඉතා කුඩා කොටුවලට කපා ගත් ඉඳුණු අඹ මේස හැඳි දෙකක් රෙඩි බෙල් පෙපර් කුඩා කොටුවට කපා ඉන් තේ හැන්ඳක්, සිහින්ව ලියා ගත් මින්චි කොළයක්, ‘ඔලිව් තෙල් තේ හැඳි 2 ක්, දෙහි යුෂ තේ හැඳී 1/2 ක් දමා රස අනුව ලුණු සහ ගම්මිරිස් එක්කොට හොඳින් මිශ්‍ර කරන්න.

හැදූ කොක්ටේල් සෝස් සහ මැන්ගො සල්සා ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගත හැකියි.

ප්‍රෝන් කොක්ටේල් එක ඇසිරීම සඳහා කොක්ටේල් ග්ලාස් එකක් පාවිච්චි කරන්න.

තම්බා පොතු ඉවත් කරගත් ඉස්සන්, ලුණු, දෙහි සහ ඔලිව් තෙල් දමා විනාඩි 5 - 10 ක් පදම් කරගන්න.

කොක්ටේල් සෝස් එකේ මිශ්‍ර කළ සිහින්ව ලියූ සලාද කොළයක් ග්ලාස් එකේ අඩියට ම දමන්න. ඒ උඩට පදම් කරගත් ඉස්සන් රටාවකට අසුරන්න. තම්බා ගත් බිත්තරයෙන් තීරුවක් කපා එය ද ඇපල් තීරු අවානද දෙකට පැලූ කළු ඔලිව් ගෙඩිය ද තක්කාලි තීරුවද ඉස්සන් මත රටාවකට තබන්න. කොක්ටේල් සෝස් එක, සරසා ගත් ඉස්සන් උඩින් වක්කර, මැන්ගො සල්සා ටික මැදින් තබන්න. ඉස්සන් මේ සියලු රසවල දවටමින් කෑ හැකි අතර මෙය ආහාර රුචිය වඩවන ‘ඇපටයිසර්’ එකක් ලෙස ද ගත හැකියි. පුංචි අයගේ සාදයකට වුව ගැළපෙන අතර, එවැනි විටෙක කොක්ටේල් සෝස් එකට බ්‍රැන්ඩි තේ හැඳි 1/2 නොදමා හදන්න.

හැමදාම කන විදියෙන් මිදී, ඉස්සන් මේ විදියටත් හදා ගෙදර අයට රස විඳින්න දෙන්න ඔබට පුළුවන්.

උපදෙස් හිල්ටන් හෝටලයේ විධායක සූපවේදී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ.

ඉනෝකා

[QUOTE="Anti BBS, post: 18973144, member: 525431"] [SIZE=5]ප්‍රෝන් කියන්නේ ඉස්සට. [/SIZE] :lol: [B][SIZE=5][COLOR=Green]විශේෂ අවස්ථාවකට ප්‍රෝන් ‘කොක්ටේල්[/COLOR][/SIZE][/B] [IMG]http://www.silumina.lk/2009/09/13/av09091317.jpg[/IMG] [CENTER] [SIZE=4][COLOR=#008000]මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් 10 ක් කොක්ටේල් සෝස් මේස හැඳි 3 ක් මැන්ගො සල්සා තේ හැඳි 01 ක් සැරසීම සඳහා තක්කාලි තීරු 1 යි සිහින්ව කපා ගත් සලාද කොළ 2 යි කළු ඔලිව් ගෙඩි 1 යි ඇපල් තීරු (අවානක ආකාරයට) කොක්ටේල් සෝස් හදා ගන්නා අයුරු මයෝනිස් සෝස් මේස හැඳි 4 කට තක්කාලි කෙචප් (සෝස්) මේස හැඳි 4 ක් සහ අවශ්‍යනම් බ්‍රැන්ඩි තේ හැඳි 1/2 ක් දමා හොඳින් මිශ්‍ර කරන්න.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#008000]මැන්ගො සල්සා හදා ගන්නා අයුරු[/COLOR][/B][/SIZE] [SIZE=4] ඉතා කුඩා කොටුවලට කපා ගත් ඉඳුණු අඹ මේස හැඳි දෙකක් රෙඩි බෙල් පෙපර් කුඩා කොටුවට කපා ඉන් තේ හැන්ඳක්, සිහින්ව ලියා ගත් මින්චි කොළයක්, ‘ඔලිව් තෙල් තේ හැඳි 2 ක්, දෙහි යුෂ තේ හැඳී 1/2 ක් දමා රස අනුව ලුණු සහ ගම්මිරිස් එක්කොට හොඳින් මිශ්‍ර කරන්න.[/SIZE] [SIZE=4] හැදූ කොක්ටේල් සෝස් සහ මැන්ගො සල්සා ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගත හැකියි.[/SIZE] [SIZE=4] ප්‍රෝන් කොක්ටේල් එක ඇසිරීම සඳහා කොක්ටේල් ග්ලාස් එකක් පාවිච්චි කරන්න.[/SIZE] [SIZE=4] තම්බා පොතු ඉවත් කරගත් ඉස්සන්, ලුණු, දෙහි සහ ඔලිව් තෙල් දමා විනාඩි 5 - 10 ක් පදම් කරගන්න.[/SIZE] [SIZE=4] කොක්ටේල් සෝස් එකේ මිශ්‍ර කළ සිහින්ව ලියූ සලාද කොළයක් ග්ලාස් එකේ අඩියට ම දමන්න. ඒ උඩට පදම් කරගත් ඉස්සන් රටාවකට අසුරන්න. තම්බා ගත් බිත්තරයෙන් තීරුවක් කපා එය ද ඇපල් තීරු අවානද දෙකට පැලූ කළු ඔලිව් ගෙඩිය ද තක්කාලි තීරුවද ඉස්සන් මත රටාවකට තබන්න. කොක්ටේල් සෝස් එක, සරසා ගත් ඉස්සන් උඩින් වක්කර, මැන්ගො සල්සා ටික මැදින් තබන්න. ඉස්සන් මේ සියලු රසවල දවටමින් කෑ හැකි අතර මෙය ආහාර රුචිය වඩවන ‘ඇපටයිසර්’ එකක් ලෙස ද ගත හැකියි. පුංචි අයගේ සාදයකට වුව ගැළපෙන අතර, එවැනි විටෙක කොක්ටේල් සෝස් එකට බ්‍රැන්ඩි තේ හැඳි 1/2 නොදමා හදන්න. [/SIZE] [SIZE=4] හැමදාම කන විදියෙන් මිදී, ඉස්සන් මේ විදියටත් හදා ගෙදර අයට රස විඳින්න දෙන්න ඔබට පුළුවන්.[/SIZE] [SIZE=4] උපදෙස් හිල්ටන් හෝටලයේ විධායක සූපවේදී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ.[/SIZE] [SIZE=4] ඉනෝකා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom