Hansa Wilak Remasterd

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    බප්

    ඇත්තටම ඔය කලු සුදු පරන ෆිල්ම් frame by frame අරගෙන, AI tools වලින් quality upscale කරලා, කලර් කරලා අරන් සිනෙමා වල පෙන්නුවනම් හොඳ ආදායමක් හොයන්න පුලුවන් නේ..දැන් එන ගූ ගොඩවල් වගේ නෙමෙයි ඒ කාලේ ඒවා..

    අනික AI hype එක, nostalgia එක වගේ දේවල් හොඳට මාකට් වෙනවා නේ :)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,752
    1
    49,819
    113
    ප*යාගල
    sorry.com
    සුපිරියක් නෙ බන්. දැන් කාලෙ හම්පඩ ෆිල්ම් වගෙ නෙමෙයි.හම්බුනොත් දියල්ලා බලන්න ආසයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,075
    53,015
    113
    Colombo
    බප්

    ඇත්තටම ඔය කලු සුදු පරන ෆිල්ම් frame by frame අරගෙන, AI tools වලින් quality upscale කරලා, කලර් කරලා අරන් සිනෙමා වල පෙන්නුවනම් හොඳ ආදායමක් හොයන්න පුලුවන් නේ..දැන් එන ගූ ගොඩවල් වගේ නෙමෙයි ඒ කාලේ ඒවා..

    අනික AI hype එක, nostalgia එක වගේ දේවල් හොඳට මාකට් වෙනවා නේ :)

    AI tools වලින් කරන්න ඕනෙ නෑ.පරන negatives වලින් ඔය කොලිටිය ගන්න පුලුවන් ඇනලොග් නිසා.
     
    • Like
    Reactions: kolavari

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    AI tools වලින් කරන්න ඕනෙ නෑ.පරන negatives වලින් ඔය කොලිටිය ගන්න පුලුවන් ඇනලොග් නිසා.
    ehemama lesi na bn. 35mm film walath duwillata, scratch walata damage wenawa. parana film play karankota scratches penne anna ekai.
    lankawe hari widiyata archives thibbe nane (thama na mama hithanne) godak. ekanisa 35mm ekenma original quality ganna amarui.
    digital tools onemai. colors danna nam ai onema wenawa.
     
    • Like
    Reactions: lilman