Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Hansamali ---- PIUMI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොඩෙල් ල ටෙලිනිලියො විතරක් නෙවෙ නිකන් මොනාහරි ඇඩ් කෑල්ලටක මූන දාගත්ත ගැනුත් මාර තරගෙකට මූනදීල ඉන්නෙ කස්ටමර්ල අල්ලගන්න...ඒකයි මෙහෙම පොටෝ ගගහ නෙට් එකේ දාගෙන හැමදාම තමන්විසින් තමන්වම හිට්කරගන්නෙ,,,වැසිකිලියෙ නානකාමරේ පවා මෙහෙම යනකොට මේ ගොල්ලො පොටෝ අරන් දාගනියි...මේ ගොල්ලො සල්ලි හොයන්න,,අනික් මොඩෙල් නිලිය අභිබවා වටින කාර් ගන්න,,රට සංචාරයන්න පුදුම තරගෙක ඉන්නෙ

කස්ටමස්ල බෙදා ගන්න තරගෙ වැඩි වෙනකොට මේ ගොල්ලො අතර ගැටුම් වැඩි වෙනව,,නුගේගොඩ හන්දියෙ,,මරදානෙ,,ඇස්වාට්ටු හන්දියෙ,,බොරැල්ලෙ,,කොල්ලුපිටි මොඩෙල් යුධ පිටි වෙනව සමහර දාට

සමහරු පොශ් කියල කඩ කඩ කඩු සිංහලෙන් කථාකලාට අමුම අමු ගොන් චරිත

ලංකාවෙ මෙහෙම උනත් පිටරට වල මොඩෙල්ස් ල එහෙමද දැන් නෑ..උන්ට මේතරම් සෙල්ෆි පිස්සුවක් නැද්ද මන්ද,,

මේවගේ ඒව නෙට් එකේ දැක්කම සල්ලිකාරයොන් ගෙන් එකදිගට සැලූන්,මේකප් කාරයො,ඇඩ් ඒජන්සි හරහා මේ ගොල්ලො හයර් කරන්න ඩීල් සෙට් වෙනව

අද සමහරු කියනව අවුරුදු 15ක් විතර දුක විදල ඉගෙන ගෙන වැඩක් නෑ,,එක ටෙලිනාට්ටියක මූන දැම්මම කෙල්ල අවුරුද්දක් යනකොට කාර් දෙකතුනක්,,අපාර්ට්මන්ට් එකක් අරගන්නව කියල...අද උගත් වෘත්තිකයන් ප්රජාවට වඩා මොඩෙල්ස්ල ටෙලි නිලියො ධනය අතින් වේගයෙන් ඉහලට එනව,,ඒව දකල සමහරු මොකට ඉගෙනගන්නවද අහනව මේතරම් ලේසි සල්ලි හොයන දේ තියෙද්දි

ආචාර්යවරයෙක් කිව්ව ලංකාවෙ අද පදුරකට පයින් ගැහුවොත් මොඩෙල් ල කියන අය 100ක් විතර විසිවෙනවලු,,,මෙහෙ මොඩෙල් කෙනෙක් වෙනව කියල මේ කෙල්ලො හිතන් ඉන්නෙ රෙද්ද උස්සල පොටෝ එකක් ගහ ගන්න එකලු,,ඒක වෙබ් එකේ පත්තරේ දාගන්න එකලු..

සමහර බොරු පොශ් මොඩෙල්ස් ලගෙ ඇදුම් වලට,,හැසිරීමට වෙබ් එකේ ඉන්න ලංකාවෙ ක්රියාකාරි විවේචනාත්මක කොල්ලො සෙට් එක කොමෙන්ට් ගේම දීපු නිසා ගේම ඉල්ලන්කාපු යුරෙනිල,පියාබන මාලු අක්කල,රුවන්ගිල විතරක් නෙවේ අනික් අක්කිලත් පොඩ්ඩක් බයයිලු දැන් තමන්ට හිතෙන හිතෙන විදිහට හෙලුව පෙන්නන්න වෙබ් එකෙට පොටෝ දාගෙන

ඉංගලන්තෙ මොඩෙල්ස්ල එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

[QUOTE="adaulla, post: 19385764, member: 365233"] [SIZE="4"][COLOR="Purple"][B]මොඩෙල් ල ටෙලිනිලියො විතරක් නෙවෙ නිකන් මොනාහරි ඇඩ් කෑල්ලටක මූන දාගත්ත ගැනුත් මාර තරගෙකට මූනදීල ඉන්නෙ කස්ටමර්ල අල්ලගන්න...ඒකයි මෙහෙම පොටෝ ගගහ නෙට් එකේ දාගෙන හැමදාම තමන්විසින් තමන්වම හිට්කරගන්නෙ,,,වැසිකිලියෙ නානකාමරේ පවා මෙහෙම යනකොට මේ ගොල්ලො පොටෝ අරන් දාගනියි...මේ ගොල්ලො සල්ලි හොයන්න,,අනික් මොඩෙල් නිලිය අභිබවා වටින කාර් ගන්න,,රට සංචාරයන්න පුදුම තරගෙක ඉන්නෙ කස්ටමස්ල බෙදා ගන්න තරගෙ වැඩි වෙනකොට මේ ගොල්ලො අතර ගැටුම් වැඩි වෙනව,,නුගේගොඩ හන්දියෙ,,මරදානෙ,,ඇස්වාට්ටු හන්දියෙ,,බොරැල්ලෙ,,කොල්ලුපිටි මොඩෙල් යුධ පිටි වෙනව සමහර දාට සමහරු පොශ් කියල කඩ කඩ කඩු සිංහලෙන් කථාකලාට අමුම අමු ගොන් චරිත ලංකාවෙ මෙහෙම උනත් පිටරට වල මොඩෙල්ස් ල එහෙමද දැන් නෑ..උන්ට මේතරම් සෙල්ෆි පිස්සුවක් නැද්ද මන්ද,,:lol: මේවගේ ඒව නෙට් එකේ දැක්කම සල්ලිකාරයොන් ගෙන් එකදිගට සැලූන්,මේකප් කාරයො,ඇඩ් ඒජන්සි හරහා මේ ගොල්ලො හයර් කරන්න ඩීල් සෙට් වෙනව අද සමහරු කියනව අවුරුදු 15ක් විතර දුක විදල ඉගෙන ගෙන වැඩක් නෑ,,එක ටෙලිනාට්ටියක මූන දැම්මම කෙල්ල අවුරුද්දක් යනකොට කාර් දෙකතුනක්,,අපාර්ට්මන්ට් එකක් අරගන්නව කියල...අද උගත් වෘත්තිකයන් ප්රජාවට වඩා මොඩෙල්ස්ල ටෙලි නිලියො ධනය අතින් වේගයෙන් ඉහලට එනව,,ඒව දකල සමහරු මොකට ඉගෙනගන්නවද අහනව මේතරම් ලේසි සල්ලි හොයන දේ තියෙද්දි ආචාර්යවරයෙක් කිව්ව ලංකාවෙ අද පදුරකට පයින් ගැහුවොත් මොඩෙල් ල කියන අය 100ක් විතර විසිවෙනවලු,,,මෙහෙ මොඩෙල් කෙනෙක් වෙනව කියල මේ කෙල්ලො හිතන් ඉන්නෙ රෙද්ද උස්සල පොටෝ එකක් ගහ ගන්න එකලු,,ඒක වෙබ් එකේ පත්තරේ දාගන්න එකලු.. සමහර බොරු පොශ් මොඩෙල්ස් ලගෙ ඇදුම් වලට,,හැසිරීමට වෙබ් එකේ ඉන්න ලංකාවෙ ක්රියාකාරි විවේචනාත්මක කොල්ලො සෙට් එක කොමෙන්ට් ගේම දීපු නිසා ගේම ඉල්ලන්කාපු යුරෙනිල,පියාබන මාලු අක්කල,රුවන්ගිල විතරක් නෙවේ අනික් අක්කිලත් පොඩ්ඩක් බයයිලු දැන් තමන්ට හිතෙන හිතෙන විදිහට හෙලුව පෙන්නන්න වෙබ් එකෙට පොටෝ දාගෙන [U][B]ඉංගලන්තෙ මොඩෙල්ස්ල එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ [/B][/U][/B][/COLOR][/SIZE]:lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom