Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Happy Birthday Scurvy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිමානයෙන් සොන්නාගමනය™ 38 වැනි වරටත්

1976 මාර්තු 14 අද වගේ දවසක චුරු චුරු වැස්ස වැටෙද්දී පර්සි එමිල්™ වලතරට සහ කුසුමා වලතරට පොඩි කොලු පැටියෙක් හම්බ උනා. අපරාදේ  සරමේ පිහදාගන්න තිබ්බ චාන්ස් එක පර්සි නැති කරගෙන  කොහොම හරි එදා ඉපදිච්ච කොලු පැටියට  නම දැම්මේ මහේෂ් එමිල් වලතර කියලා..ඉතින් මුව උස්මහත් කරලා ඉස්කෝලේ යවලා තව ඕස්ට්‍රේලියාවෙත් යවලා  සුද්දෝ මුට පිපිරෙන රස්සාත් දීලා. එහෙන් මෙහෙට එවලා (deport) කරලා  අද ලංකාවේ කියක් හරි හොයන් අනාථ කුකුල්ලු එක්ක වලියක් දාගෙන ඉන්නවා. මුගේ සහෝදර සහෝදරියෝ  එළකිරි එකේ අනාත කුකුල්ලු ටික වලතරගේ.

කාටවත් අත නොපා (පශ්චාත් භාගය දී) oDesk Feverr වගේ එව්වයින් දවසට සතියට $100 හොයාගෙන බිත්තර කොමඩු කුකුල්ලු කකා ආතල් එකේ අතේ පාරක් ගහන් සිටින අපේ ගෝඩ්™ අද වයස 38ක් සපුරලා. හම්මේ මු 38යි කියන්නේ තව 2කයි හතිලිස් ඇදිරියට

මුට කෝල් කරලා අපි ආතල් අරන් තියෙනවා ඒමට අම්බෝ මුට අපි කෝල් කරනවා තරම් සතුටක් වෙන නෑ. හැබැයි හම්බ වෙන්න කැමති නැහැ. එහෙම උනාම වෙන්නේ ජනේලෙන් එබිලා බලනවා විතරයි එන්නේ නැහැ. එහෙම හම්බ වෙන්න ගිය එවුන් එමටයි.

අපේ එළකිරි එකේ පානදුරේ පැත්තේ ඉන්න අනාත කුකුල්ලු ඉන්නවා නම් මුව බලලා වරෙන්. කේක් එකක් අරන් හරි පලයල්ලා. මුගේ ගෙදර මාරු කරලා නැහැ ඉන්න තැනම තාම ඉන්නවා  ඉතින් උබලා යන්න හිතන් ඉන්නවා නම් ගිහින් බලලා මුත් එක්ක දවසක් ගත කරලා වරෙන්. හැබැයි ගියාට කමක් නැහැ එහෙන් මෙහෙන් කුරුවල් පාර දාලා මුට සින් එක එහෙම දානවා නෙම . හරි...............

ඉතින් අපේ අනාත කුකුල්ලු ටික මුට සුභ පතපන් දැන්

දත නැති ලොඹු කට දැන් විලිසයි

රැම්බෝ පිහිය කොටයි මොට්ටයි

සුද්දගේ ගූ පුච්චන් කෑවයි

මේ එන්නේ වලතර සීයගේ උපන්දිනයි

© Malitharox

Copyright © 2008 - 2014 ElaKiri™ අනාත™ චිකන්ස්™

[QUOTE="aruna47, post: 16387790, member: 26553"] [CENTER][IMG]http://i58.tinypic.com/2w538mq.png[/IMG] [SIZE="6"][B][COLOR="Red"]අභිමානයෙන් සොන්නාගමනය™ 38 වැනි වරටත් [/COLOR][/B][/SIZE] [SIZE="4"]1976 මාර්තු 14 අද වගේ දවසක චුරු චුරු වැස්ස වැටෙද්දී පර්සි එමිල්™ වලතරට සහ කුසුමා වලතරට පොඩි කොලු පැටියෙක් හම්බ උනා. අපරාදේ :( සරමේ පිහදාගන්න තිබ්බ චාන්ස් එක පර්සි නැති කරගෙන :( කොහොම හරි එදා ඉපදිච්ච කොලු පැටියට :P නම දැම්මේ මහේෂ් එමිල් වලතර කියලා..ඉතින් මුව උස්මහත් කරලා ඉස්කෝලේ යවලා තව ඕස්ට්‍රේලියාවෙත් යවලා :) සුද්දෝ මුට පිපිරෙන රස්සාත් දීලා. එහෙන් මෙහෙට එවලා (deport) කරලා :oo: අද ලංකාවේ කියක් හරි හොයන් අනාථ කුකුල්ලු එක්ක වලියක් දාගෙන ඉන්නවා. මුගේ සහෝදර සහෝදරියෝ :) එළකිරි එකේ අනාත කුකුල්ලු ටික වලතරගේ. කාටවත් අත නොපා (පශ්චාත් භාගය දී) oDesk Feverr වගේ එව්වයින් දවසට සතියට $100 හොයාගෙන බිත්තර කොමඩු කුකුල්ලු කකා ආතල් එකේ අතේ පාරක් ගහන් සිටින අපේ ගෝඩ්™ අද වයස 38ක් සපුරලා. හම්මේ මු 38යි කියන්නේ තව 2කයි හතිලිස් ඇදිරියට :rofl: මුට කෝල් කරලා අපි ආතල් අරන් තියෙනවා ඒමට අම්බෝ මුට අපි කෝල් කරනවා තරම් සතුටක් වෙන නෑ. හැබැයි හම්බ වෙන්න කැමති නැහැ. එහෙම උනාම වෙන්නේ ජනේලෙන් එබිලා බලනවා විතරයි එන්නේ නැහැ. එහෙම හම්බ වෙන්න ගිය එවුන් එමටයි. :dull::dull: අපේ එළකිරි එකේ පානදුරේ පැත්තේ ඉන්න අනාත කුකුල්ලු ඉන්නවා නම් මුව බලලා වරෙන්. කේක් එකක් අරන් හරි පලයල්ලා. මුගේ ගෙදර මාරු කරලා නැහැ ඉන්න තැනම තාම ඉන්නවා :rofl: ඉතින් උබලා යන්න හිතන් ඉන්නවා නම් ගිහින් බලලා මුත් එක්ක දවසක් ගත කරලා වරෙන්. හැබැයි ගියාට කමක් නැහැ එහෙන් මෙහෙන් කුරුවල් පාර දාලා මුට සින් එක එහෙම දානවා නෙම :frown::frown:. හරි............... ඉතින් අපේ අනාත කුකුල්ලු ටික මුට සුභ පතපන් දැන් [/SIZE] :):) [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/7/7a/Happy_Birthday!.png[/IMG] [IMG]http://i60.tinypic.com/2lvgvms.jpg[/IMG] [SIZE="3"][B]දත නැති ලොඹු කට දැන් විලිසයි රැම්බෝ පිහිය කොටයි මොට්ටයි සුද්දගේ ගූ පුච්චන් කෑවයි මේ එන්නේ වලතර සීයගේ උපන්දිනයි [/B][/SIZE] © Malitharox Copyright © 2008 - 2014 ElaKiri™ අනාත™ චිකන්ස්™[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom