Hard disc help

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    windows-detected-a-hard-disk-problem-01.png

    me hard eka hadaganna kramayak tiyanawada...
    format kara
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    ඕක ටොශිබ 2TB හාඩ් එකක් නේද. 7200rpm. ඔය හාඩ් ඩිස්ක් වලට ඉක්මනට ලෙඩ එනව බන්. :(හොඳම දේ SSD තමා. ඕව එක්ස්ටර්නල් විදියට ගහගනින්.:yes::yes:
    :(:(
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo

    ඕක ටොශිබ 2TB හාඩ් එකක් නේද. 7200rpm. ඔය ස්පීඩ් එකේ හාඩ් ඩිස්ක් වල 5400rpm ස්පීඩ් හාඩ් ඩිස්ක් වලට වැඩිය ඉක්මනට ලෙඩ එනව බන්.
    :(:(

    එහෙම නැහැ සහ ඒකට කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතාවක් ස්පීඩ් එකයි ඩැමේජ් වෙන්න පුලුවන් හැකියාවයි අතර සම්භන්දයක් කොහෙවත් කියලා නැහැ
    අනික් අතට SSD එන්න කලින් සර්වර් වලට එහෙම හාඩ් ඩිස්ක් ආව 10000 rpm තියන ඒව, ඒව ඔය හැම එකටම වඩා රිලයබල්
    ඇත්තටම ඒකෙ අනෙක්පැත්ත වෙන්නෙ
    මොකද සාමාන්‍යෙන් 5400rpm කියන්නෙ ලැප්ටොප් සයිස් ඒව, ඒව ඩෙස්ක්ටොප් හාඩ් වලට වඩා ඩැමේජ් වෙන්න හැකියාව තියනවා ගොඩක් කම්පැක්ට් වෙන්න හදලා තියනනිසා.
    ඩෙස්ක්ටොප් හාඩ් UPS එකක් එක්ක තියන PC එකක නම් සෑහෙන කල් යූස් කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට UPS එකක් නැත්නම් හදිසියේම කරන්ට් එක නැති වෙන වෙලාවල් සහ කරන්ට් එක අඩු වෙන වෙලාවල් වලදි PC එක එක සැරේම ඔෆ් වෙන තමයි ඔය හාඩ් ඩැමේජ් වෙන්න තියන ලොකුම හේතුව

    ප්‍රශ්නෙ අහපු කෙනාට කියන්න තියෙන්නෙ ඔය හාඩ් එක ගොඩදාන්න බැහැ, ඩිස්ක් එක පිසිකලි ඩැමේජ් වෙලා තියෙන්නෙ. පුලුවන් තරම් ඉක්මනට අලුත් හාඩ් එකක් අරන් ඩේට ටික බැකප් කරගන්න
    ඕක කොයි වෙලේ කෙලම වෙලා යයිද කියලා කියන්න බැහැ
     
    data tikanam gathta bun eth hard eka goda daganna puluwanda kiyala baluwe
     
    5400rpm එනව ඩෙස්ක්ටොප් හාඩ් බන් මේ 4tb.
    2871108-a.jpg

    සර්වර් වලට 15,000rpm එන ඒවත් තියෙනව. (NAS, SAS Drives) ඒව traditional නෙමේ, popular නෑ, අනික expensive.
    හාඩ් ඩිස්ක් ඩැමෙජ් වෙන්නෙ නම් function වෙනකොට move කලාම, බිම වැටුනම බොහෝ වෙලාවට.
    7500rpm හාඩ් ඩිස්ක් එකේ ලයිෆ් එක 5400rpm හාඩ් ඩිස්ක් 1ට වැඩිය අඩුයි බන්.උඹ කොහොමද නෑ කියන්නෙ?
    හිතපන්කො මෙහෙම... උඹ වාහනයක් 80ට තියන් එලවනව, මාසෙන් උඹේ ඒ ඔයිල් එකෙන් දුවන්න පුලුවන් කි.මී ගාන අප් වෙනව. වෙන වාහනයක් 60ට යනව, ඌගෙ කි.මී අප් වෙන්නෙ මාස 1.5කින්.:yes::yes:
    කොහොමත් බන් පී.සී වල එන ලෙඩ 75%කට වැඩිය එන්නෙ power fluctuation කේස් නිසා. ඕක ඔබ්වියස්නෙ.;);)
    අපේ අය කරන්නෙ ups 1ක පස්සෙ ගමු කියල අමතක කරල දාන එක. ඕකෙන් කරන්නෙ වෝල්ටේජ් එක රෙගියුලේට් කරන එක. (https://www.cyberpowersystems.com/blog/how-does-a-ups-work/)
    කොහොමත් ඔය හාඩ් එක ඉදිරි දවස් කීපය ඇතුලතදි කෙලවෙලාම යන්න තියෙන සම්භාවිතාවය වැඩී. ඩේට බැකප් කරගන්න:(:(
     
    Last edited: