Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Hard disc help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම නැහැ සහ ඒකට කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතාවක් ස්පීඩ් එකයි ඩැමේජ් වෙන්න පුලුවන් හැකියාවයි අතර සම්භන්දයක් කොහෙවත් කියලා නැහැ

අනික් අතට SSD එන්න කලින් සර්වර් වලට එහෙම හාඩ් ඩිස්ක් ආව 10000 rpm තියන ඒව, ඒව ඔය හැම එකටම වඩා රිලයබල්

ඇත්තටම ඒකෙ අනෙක්පැත්ත වෙන්නෙ

මොකද සාමාන්යෙන් 5400rpm කියන්නෙ ලැප්ටොප් සයිස් ඒව, ඒව ඩෙස්ක්ටොප් හාඩ් වලට වඩා ඩැමේජ් වෙන්න හැකියාව තියනවා ගොඩක් කම්පැක්ට් වෙන්න හදලා තියනනිසා.

ඩෙස්ක්ටොප් හාඩ් UPS එකක් එක්ක තියන PC එකක නම් සෑහෙන කල් යූස් කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට UPS එකක් නැත්නම් හදිසියේම කරන්ට් එක නැති වෙන වෙලාවල් සහ කරන්ට් එක අඩු වෙන වෙලාවල් වලදි PC එක එක සැරේම ඔෆ් වෙන තමයි ඔය හාඩ් ඩැමේජ් වෙන්න තියන ලොකුම හේතුව

ප්‍රශ්නෙ අහපු කෙනාට කියන්න තියෙන්නෙ ඔය හාඩ් එක ගොඩදාන්න බැහැ, ඩිස්ක් එක පිසිකලි ඩැමේජ් වෙලා තියෙන්නෙ. පුලුවන් තරම් ඉක්මනට අලුත් හාඩ් එකක් අරන් ඩේට ටික බැකප් කරගන්න

ඕක කොයි වෙලේ කෙලම වෙලා යයිද කියලා කියන්න බැහැ

[QUOTE="NEMISIS, post: 24799579, member: 494668"] [SIZE="3"]එහෙම නැහැ සහ ඒකට කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතාවක් ස්පීඩ් එකයි ඩැමේජ් වෙන්න පුලුවන් හැකියාවයි අතර සම්භන්දයක් කොහෙවත් කියලා නැහැ අනික් අතට SSD එන්න කලින් සර්වර් වලට එහෙම හාඩ් ඩිස්ක් ආව 10000 rpm තියන ඒව, ඒව ඔය හැම එකටම වඩා රිලයබල් ඇත්තටම ඒකෙ අනෙක්පැත්ත වෙන්නෙ මොකද සාමාන්යෙන් 5400rpm කියන්නෙ ලැප්ටොප් සයිස් ඒව, ඒව ඩෙස්ක්ටොප් හාඩ් වලට වඩා ඩැමේජ් වෙන්න හැකියාව තියනවා ගොඩක් කම්පැක්ට් වෙන්න හදලා තියනනිසා. ඩෙස්ක්ටොප් හාඩ් UPS එකක් එක්ක තියන PC එකක නම් සෑහෙන කල් යූස් කරන්න පුලුවන්, ගොඩක් වෙලාවට UPS එකක් නැත්නම් හදිසියේම කරන්ට් එක නැති වෙන වෙලාවල් සහ කරන්ට් එක අඩු වෙන වෙලාවල් වලදි PC එක එක සැරේම ඔෆ් වෙන තමයි ඔය හාඩ් ඩැමේජ් වෙන්න තියන ලොකුම හේතුව ප්‍රශ්නෙ අහපු කෙනාට කියන්න තියෙන්නෙ ඔය හාඩ් එක ගොඩදාන්න බැහැ, ඩිස්ක් එක පිසිකලි ඩැමේජ් වෙලා තියෙන්නෙ. පුලුවන් තරම් ඉක්මනට අලුත් හාඩ් එකක් අරන් ඩේට ටික බැකප් කරගන්න ඕක කොයි වෙලේ කෙලම වෙලා යයිද කියලා කියන්න බැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom