Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Disks, Flash Drives වල කියන size එක නැත්තෙ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hard Disks, Flash Drives වල කියන size එක නැත්තෙ ඇයි ?

අපි සාමාන්යෙන් pen එකක් hard එකක් ගන්න ගියාම 2GB, 8GB නැත්තම් 250GB, 1TB කියලා කිව්වට ගෙදර ගෙනත් බැලුවමනෙ දන්නෙ ඇත්තටම ඒ කියන ගාන ඒකෙ නෑ කියලා. ඇයි එහෙම වෙන්නෙ?

පරිගණකවල දත්ත හසුරවන්නෙ binary format හෙවත් දෙකේ පාදයෙන් (0 & 1) කියලා දන්නවනෙ. ඉතින් අපි පාවිච්චි කරන පරිගණක, ජංගම දුරකතන වල storage capacities, file sizes එහෙම කියන්න පාවිච්චි කරන ඒකකත් ගණනය කරන්නෙ binary විදියටමයි.මේ නිසා අපි සාමාන්‍යයෙන් කිලෝ (kilo) කියන්නෙ 1000ක් (103) උනාට binary වලදි මේක චුට්ටක් වෙනස් වෙලා කිලෝ එකක් 210 = 1024 ක් වෙනවා. එතකොට Byte එකෙන් පටන් ගත්තහම

1 Kilobyte (KB) = 1024 Bytes (B)

1 Megabyte (MB) = 1024 KB = 1 048 576 B

1 Gigabyte (GB) = 1024 MB = 1 073 741 824 B

ආකාරයෙන් ගණන් කෙරෙනවා. එතකොට 16 GB කිව්වොත්,

16 GB = 16 384 MB = 16 777 216 KB = 17 179 869 184 B විදියට තමා පරිගණකය සලකන්නෙ.

නමුත් මේ අපේ storage devices manufacturers ලගෙ තියෙන්නෙ වෙනම standard එකක්. ඒගොල්ලන්ට ගණන් ටිකක් අමාරු හින්දා වෙන්න ඇති ගණනය කිරීම් කරනකොට පාවිච්චි කරන්නෙ computer standard එක වෙච්ච දෙකේ පාදය නෙවි, සාමාන්යෙන් භාවිතා කරන decimals හෙවත් දහයෙ පාදය. ඒ කියන්නෙ එයාලා කිලෝ කියන්නෙ 1000 ක් මිසක් 1024 ක් නෙවි. ඉතින් එයාලගෙ ක්‍රමේට සලකා බැලුවම ඒකක තීරණය වෙන්නෙ මේ විදියට:

1 Kilobyte (KB) = 1000 Bytes (B)

1 Megabyte (MB) = 1000 KB = 1 000 000 B

1 Gigabyte (GB) = 1000 MB = 1 000 000 000 B

එතකොට එයාලා 16 GB කියන්නෙ,

16 GB = 16 000 MB = 16 000 000 KB = 16 000 000 000 B වෙන බයිට් ප්‍රමාණයකට.

ඒ විදියට බැලුවාම අපි 16 GB pen එකක බයිට්ස් 17 179 869 184 ක් බලාපොරොත්තු උනාට ඇත්තට තියෙන්නෙ 16 000 000 000 ක් වගේ ප්‍රමාණයක්. අපි බලාපොරොත්තු වෙන ගානට වඩා බයිට්ස් 1 179 869 184 ක් (1.1 GB විතර) අඩුවෙන්.

1 179 869 184 B = 1 152 216 KB ~= 1125.21 MB ~= 1.1 GB

ඒ විතරක් නෙවි කියන සයිස් එක අඩු වෙන්න තව හේතු තියෙනවා:

ඔය කියන්නෙ නිෂ්පාදිත සයිස් එකනෙ. pen / hard disk එක format කලාට පස්සෙ මේ ප්‍රමාණය තවත් අඩු වෙනවා. ඒ ප්‍රමාණ format කරන technology එක අනුව (eg: FAT16, FAT32, NTFS, etc.) වෙනස් වෙනවා.

තව ඉතින් නිශ්පාදිතයා අනුවත් (eg: Hithachi, Kingston, Seagate, etc.) ඔය ගණන් මිනුම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒවා ගැන එච්චර වද වෙන්න එපා

උඩ තියෙන කතාව ම තේරුන් නැත්තම් අල්ලලා දාන්න. දැන ගන්න ඕනෙ ඔය storage devices හදන අය පාවිච්චි කරන්නෙ "1 GB equals one billion bytes" කියන තියරි එක (comuter එක ගණන් හදන්නෙ 1 GB = 1 073 741 824 bytes කියලා අරන්). ඕගොල්ලො ගන්න ඕනම pen එකක හෝ hard disk එකක කවරෙ මේ ගැන අනිවාර්යෙන් සඳහන් කරලා තියෙන්නෙ, කුරුමිණි අකුරෙන්. හොඳට බලන්න

මේ තියෙන්නෙ Seagate 500GB hard disk පෙට්ටියක කියලා තියෙන එක

උපුටාගැනීම

[QUOTE="Rovin, post: 13138958, member: 121927"] [b]Hard Disks, Flash Drives වල කියන size එක නැත්තෙ ඇයි ?[/b] [SIZE=3]අපි සාමාන්යෙන් pen එකක් hard එකක් ගන්න ගියාම 2GB, 8GB නැත්තම් 250GB, 1TB කියලා කිව්වට ගෙදර ගෙනත් බැලුවමනෙ දන්නෙ ඇත්තටම ඒ කියන ගාන ඒකෙ නෑ කියලා. ඇයි එහෙම වෙන්නෙ? [/SIZE] [CENTER] [SIZE=3][URL="http://cycloneonline.co.nz/data/Media/Images/Category/13//1-Storage_Devices.png"][IMG]http://cycloneonline.co.nz/data/Media/Images/Category/13//1-Storage_Devices.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] පරිගණකවල දත්ත හසුරවන්නෙ binary format හෙවත් දෙකේ පාදයෙන් (0 & 1) කියලා දන්නවනෙ. ඉතින් අපි පාවිච්චි කරන පරිගණක, ජංගම දුරකතන වල storage capacities, file sizes එහෙම කියන්න පාවිච්චි කරන ඒකකත් ගණනය කරන්නෙ binary විදියටමයි.මේ නිසා අපි සාමාන්‍යයෙන් කිලෝ (kilo) කියන්නෙ 1000ක් (103) උනාට binary වලදි මේක චුට්ටක් වෙනස් වෙලා කිලෝ එකක් 210 = 1024 ක් වෙනවා. එතකොට Byte එකෙන් පටන් ගත්තහම [/SIZE] [SIZE=3] [B]1 Kilobyte (KB) = 1024 Bytes (B) 1 Megabyte (MB) = 1024 KB = 1 048 576 B 1 Gigabyte (GB) = 1024 MB = 1 073 741 824 B[/B] ආකාරයෙන් ගණන් කෙරෙනවා. එතකොට 16 GB කිව්වොත්,[/SIZE] [SIZE=3] [B]16 GB = 16 384 MB = 16 777 216 KB = 17 179 869 184 B[/B] විදියට තමා පරිගණකය සලකන්නෙ. නමුත් මේ අපේ storage devices manufacturers ලගෙ තියෙන්නෙ වෙනම standard එකක්. ඒගොල්ලන්ට ගණන් ටිකක් අමාරු හින්දා වෙන්න ඇති ගණනය කිරීම් කරනකොට පාවිච්චි කරන්නෙ computer standard එක වෙච්ච දෙකේ පාදය නෙවි, සාමාන්යෙන් භාවිතා කරන decimals හෙවත් දහයෙ පාදය. ඒ කියන්නෙ එයාලා කිලෝ කියන්නෙ 1000 ක් මිසක් 1024 ක් නෙවි. ඉතින් එයාලගෙ ක්‍රමේට සලකා බැලුවම ඒකක තීරණය වෙන්නෙ මේ විදියට:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B] 1 Kilobyte (KB) = 1000 Bytes (B) 1 Megabyte (MB) = 1000 KB = 1 000 000 B 1 Gigabyte (GB) = 1000 MB = 1 000 000 000 B[/B] එතකොට එයාලා 16 GB කියන්නෙ,[/SIZE] [SIZE=3] [B]16 GB = 16 000 MB = 16 000 000 KB = 16 000 000 000 B [/B]වෙන බයිට් ප්‍රමාණයකට. ඒ විදියට බැලුවාම අපි 16 GB pen එකක බයිට්ස් 17 179 869 184 ක් බලාපොරොත්තු උනාට ඇත්තට තියෙන්නෙ 16 000 000 000 ක් වගේ ප්‍රමාණයක්. අපි බලාපොරොත්තු වෙන ගානට වඩා බයිට්ස් 1 179 869 184 ක් (1.1 GB විතර) අඩුවෙන්. [B]1 179 869 184 B = 1 152 216 KB ~= 1125.21 MB ~= 1.1 GB[/B] ඒ විතරක් නෙවි කියන සයිස් එක අඩු වෙන්න තව හේතු තියෙනවා:[/SIZE] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3]ඔය කියන්නෙ නිෂ්පාදිත සයිස් එකනෙ. pen / hard disk එක format කලාට පස්සෙ මේ ප්‍රමාණය තවත් අඩු වෙනවා. ඒ ප්‍රමාණ format කරන technology එක අනුව (eg: FAT16, FAT32, NTFS, etc.) වෙනස් වෙනවා.[/SIZE] [*][SIZE=3]තව ඉතින් නිශ්පාදිතයා අනුවත් (eg: Hithachi, Kingston, Seagate, etc.) ඔය ගණන් මිනුම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒවා ගැන එච්චර වද වෙන්න එපා[/SIZE] [/LIST] [SIZE=3] උඩ තියෙන කතාව ම තේරුන් නැත්තම් අල්ලලා දාන්න. දැන ගන්න ඕනෙ ඔය storage devices හදන අය පාවිච්චි කරන්නෙ "1 GB equals one billion bytes" කියන තියරි එක (comuter එක ගණන් හදන්නෙ 1 GB = 1 073 741 824 bytes කියලා අරන්). ඕගොල්ලො ගන්න ඕනම pen එකක හෝ hard disk එකක කවරෙ මේ ගැන අනිවාර්යෙන් සඳහන් කරලා තියෙන්නෙ, කුරුමිණි අකුරෙන්. හොඳට බලන්න ;)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-Qgz3y-1J7pg/UAvbLXVtd6I/AAAAAAAAAS8/EOKk6LIird4/s1600/diskCapacity.PNG"][IMG]http://2.bp.blogspot.com/-Qgz3y-1J7pg/UAvbLXVtd6I/AAAAAAAAAS8/EOKk6LIird4/s640/diskCapacity.PNG[/IMG][/URL][/SIZE] [I][SIZE=3] මේ තියෙන්නෙ Seagate 500GB hard disk පෙට්ටියක කියලා තියෙන එක [/SIZE][/I][RIGHT][SIZE=3][URL="http://kapzblock.blogspot.com/2012/07/hard-disks-flash-drives-size.html"]උපුටාගැනීම[/URL][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom