Hard Drive Access Problem

Black N White

Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    Help ekak ohnea,

    Magea Seagate [1TB] hard drive ekea detect wenawa but folder eka pennanea neha.. monada awula.. danna knk innawanam help ekek denna loku udawwak. magea office ekea data's ehemma thyenawa mokuth karaganna beriwa innea :(:(
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    folders hidden welaada danne naa virus ekak awilla....
    hidden files show karala operating system files uth unhide karala balapan :yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට උනා ඔහොම කුණු සින් එකක්.
    x:\is not accessible
    මේ වගේ තමා හදා ගත්තේ. පර්මිෂන් අයින් වෙලා වින්ඩෝස් 10 ස්කෑන් ඩිස්ක් කරද්දී. එහෙම උනාම ඩේටා එනවා වින්ඩෝස් 7 නම් බූට් වෙනවා වින්ඩෝස් 10 මෙහෙම කරාට පස්සේ බූට් වෙන්නේ නැහැ.


    ප.ලි. වෙන PC එකකින් කරන්න ඕනේ.
     
    Last edited: