Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk පැහැදිලි කිරීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hard Talk පැහැදිලි කිරීමක්

[FONT=&quot]Hard Talk[/FONT][FONT=&quot] පැහැදිලි කිරීමක්[/FONT]

[FONT=&quot]මගේ අලූත් [/FONT][FONT=&quot]Concept[/FONT][FONT=&quot] එක ගොඩක් සාර්ථකයි කියල ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.... ඒ හින්ද ඒ සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් කරන්න හිතුවා.... පළමුවෙන්ම කියන්න ඕන මේක එළකිරි සාමාජිකයින් අතර සුහදතාවය හා එකිනෙකා අතර අන්‍යෙන්‍ය අනවබෝධයන් දුරුකරලීම අරමුණු කරගෙන කරන එකක්.... [/FONT][FONT=&quot]GTRZ[/FONT] [FONT=&quot]කිව්වා මේක කළොත් ඇතැම් අය අතර වාද විවාද යයි කියලා... ඒ එතුමගේ දීර්ඝකාලීන අත්දැකීම් නිසා කියපු එකක් වෙන්න ඇති.... කොහොම වුණත් වාද විවාද තිබිය යුතුයි... හැබැයි ඒවා තාර්කික හරවත් ඒවා වෙනවා නම් හොඳයි....[/FONT]

[FONT=&quot]හරි....

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ [/FONT][FONT=&quot]concept[/FONT][FONT=&quot] එකට මම සාමාජිකයෙක් තෝර ගන්නේ එකම එක සාධකයක් පදනම් කරගෙන පමණයි... ඒ තමයි ඔහු එළකිරියේ ජනපි‍්‍රය චරිතයක් ද කියන එක විතරමයි... හැබැයි ඔහු ජනපි‍්‍රය වෙලා ඉන්නේ මොන කරුණක් උදෙසා ද යන්න මම කිසි විටෙක සලකා බලන්නේ නෑ.... අනික් කරුණ තමයි කිසි විටෙකත් ඔහුගේ පෞද්ගලිකත්වය හානියක් සිදු නොකරන බව ද වගකීමෙන් ප්‍රකාශ කරනවා...[/FONT]

[FONT=&quot]කිනම් වෙලාවක හෝ ඔබට මගෙන් මෙම සංවාදයට කැමති ද කියා [/FONT][FONT=&quot]pm[/FONT][FONT=&quot] මගින් විමසා සිටින අවස්ථාවක අනිවාර්යයෙන් ම ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.... ඔබගේ සෘජු අවංක අදහස් ප්‍රකාශ කරන්න ඔබට ලැබෙන ඒ අනගි අවස්ථාව පැහැර නොහරින්න.... සංවාදය තනිකරම සිදුවන්නේ [/FONT][FONT=&quot]pm[/FONT][FONT=&quot] හරහා පමණි... ඒ හින්ද පෞද්ගලිකත්වයට හානියක් වෙන්නේ නෑ.... නමුදු මා අසන ප්‍රශ්නවලින් ඔබ එළකිරියේ සැරිසරන්නේ කුමක් අරභයා ද කියා අනෙක් අයට යම් තක්සේරුවක් කරන්න පුලූවන් වේවි...[/FONT]

[FONT=&quot]ඊළග අවස්ථාව ඔබේ විය හැකිය....

[/FONT]

Y O U

[QUOTE="Pathfinder_A2Z, post: 21342511, member: 558124"] [b]Hard Talk පැහැදිලි කිරීමක්[/b] [CENTER] [SIZE=6][COLOR=Blue][B][FONT="]Hard Talk[/FONT][FONT="] පැහැදිලි කිරීමක්[/FONT][/B][/COLOR][/SIZE] [B][SIZE=5][FONT="]මගේ අලූත් [/FONT][FONT="]Concept[/FONT][FONT="] එක ගොඩක් සාර්ථකයි කියල ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා.... ඒ හින්ද ඒ සම්බන්ධව යම් පැහැදිලි කිරීමක් කරන්න හිතුවා.... පළමුවෙන්ම කියන්න ඕන මේක එළකිරි සාමාජිකයින් අතර සුහදතාවය හා එකිනෙකා අතර අන්‍යෙන්‍ය අනවබෝධයන් දුරුකරලීම අරමුණු කරගෙන කරන එකක්.... [/FONT][FONT="]GTRZ[/FONT] [FONT="]කිව්වා මේක කළොත් ඇතැම් අය අතර වාද විවාද යයි කියලා... ඒ එතුමගේ දීර්ඝකාලීන අත්දැකීම් නිසා කියපු එකක් වෙන්න ඇති.... කොහොම වුණත් වාද විවාද තිබිය යුතුයි... හැබැයි ඒවා තාර්කික හරවත් ඒවා වෙනවා නම් හොඳයි....[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="]හරි.... [COLOR=DarkGreen] [/COLOR][/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="][COLOR=DarkGreen] [/COLOR][/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="][COLOR=DarkGreen]මේ [/COLOR][/FONT][COLOR=DarkGreen][FONT="]concept[/FONT][FONT="] එකට මම සාමාජිකයෙක් තෝර ගන්නේ එකම එක සාධකයක් පදනම් කරගෙන පමණයි... ඒ තමයි ඔහු එළකිරියේ ජනපි‍්‍රය චරිතයක් ද කියන එක විතරමයි... හැබැයි ඔහු ජනපි‍්‍රය වෙලා ඉන්නේ මොන කරුණක් උදෙසා ද යන්න මම කිසි විටෙක සලකා බලන්නේ නෑ.... අනික් කරුණ තමයි කිසි විටෙකත් ඔහුගේ පෞද්ගලිකත්වය හානියක් සිදු නොකරන බව ද වගකීමෙන් ප්‍රකාශ කරනවා...[/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5][FONT="]කිනම් වෙලාවක හෝ ඔබට මගෙන් මෙම සංවාදයට කැමති ද කියා [/FONT][FONT="]pm[/FONT][FONT="] මගින් විමසා සිටින අවස්ථාවක අනිවාර්යයෙන් ම ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න.... ඔබගේ සෘජු අවංක අදහස් ප්‍රකාශ කරන්න ඔබට ලැබෙන ඒ අනගි අවස්ථාව පැහැර නොහරින්න.... සංවාදය තනිකරම සිදුවන්නේ [/FONT][FONT="]pm[/FONT][FONT="] හරහා පමණි... ඒ හින්ද පෞද්ගලිකත්වයට හානියක් වෙන්නේ නෑ.... නමුදු මා අසන ප්‍රශ්නවලින් ඔබ එළකිරියේ සැරිසරන්නේ කුමක් අරභයා ද කියා අනෙක් අයට යම් තක්සේරුවක් කරන්න පුලූවන් වේවි...[/FONT][/SIZE][/B] [COLOR=Red][B][SIZE=5][FONT="]ඊළග අවස්ථාව ඔබේ විය හැකිය.... [/FONT][/SIZE][/B][/COLOR][IMG]https://s26.postimg.org/6auhagkpl/hard_talk.png[/IMG] [FONT=Impact][SIZE=6][COLOR=DarkGreen]Y O U[/COLOR][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom