Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with සොහොන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]Hard Talk[/FONT][FONT=&quot] විශේෂාංගය ගොඩක් ආදරෙන් පිළිගත්ත ඔයාලට ගොඩක් ස්තුතියි. (රෙප් කපල[/FONT], [FONT=&quot]අම්ම ඇදල බැනපු අයටත් බොහොම පිං...[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] කොහොම වුණත් මේ වැඬේ දිගටම පුඵවන් විදියට කරගෙන යනවා... එතකොට එකිනෙකා අතර තියෙන අනවබෝධය ඈත් වෙලා එළකිරිය හොඳ සංවාද මණ්ඩපයක් වේවි...[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සොහොන[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මගේ දෙවන සෘජු ප්‍රශ්න කිරීම්වලට ලක්වන්නේ කලක් මා සමග දැඩිව විවේචන එල්ල කර ගනිමින් රණ්ඩු වුණු [/FONT]‘[FONT=&quot]සොහොන[/FONT]’ [FONT=&quot]සහෝදරයා... ඔහු දක්ෂ සංවිධායකවරයෙක්.... ඒ වගේම ගොඩක් වෙලාවට අන්‍යයන්ට උදව් කරන්න උත්සහා කරන කෙනෙක්.... ඒ වගේම ඔහු ගොඩක් අයගේ විවේචනයට ගැරහීමට ලක් වූවෙක්.... සමාජවාදි අදහස් කරපින්නා ගත් ඔහු සමග මේ දේවල් ගැන අපි කතා කරමු.

[/FONT]

01. [FONT=&quot]ඔබ එළකිරීයේ සාමාජීකයෙක් වුණේ ඇයි [/FONT]?

03-09-2013[FONT=&quot] තමයි මගේ පළමුවෙනි ත්‍රෙඩ් එක වැටුනේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ස්වභාවිකවම[/FONT][FONT=&quot] මම බයික්[/FONT] [FONT=&quot]පිස්සෙක්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මගේ පළමුවෙනි බයික් එක ගන්න මම බලපු[/FONT][FONT=&quot] පළමු වෙනි ත්‍රෙඩ් එකත්[/FONT] [FONT=&quot]රත්තරං ලියපු මේ ත්‍රෙඩ් එක[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351053 [FONT=&quot]ඊට පස්සේ බයික් වලට තියන ඇම්ම නිසා මම ඉබේම මෙතනට ඇදිලා ආවා[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] මගේ නම පොඩ්ඩක් වෙනස් කරලා සොහොන කියලා[/FONT][FONT=&quot]...[/FONT]

02. [FONT=&quot]ඔබ එළකිරියට ආදරය කලාට එළකිරිය පෙරළා ඔබට ආදරේ කරන්නේ නෑ.... කෙටියෙන් කියනවා නම් ඔබ එළකිරියේ හුදකලා චරිතයක්.... මම නිවැරදිද[/FONT]?

[FONT=&quot]ඇත්තටම මම කැමති තනියම ඉන්න[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] දැනුත් මම ගෙදර ඉන්නේ තනියම[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]ගෙදර අය සේරම ඉන්නේ ඉතාලියේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන මට මේක එච්චර[/FONT] [FONT=&quot]ගැටලුවක් නැ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මට හිතුනු දෙයක් මම කනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මට හිතුනු තැනක මම යනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ඒ වගේම තමයි[/FONT] [FONT=&quot]කිරියේත් මට හිතුනු මනුස්සයෙක් මම දැන හදුනා ගන්නවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මට හිතුනු වෙලාවක මම[/FONT] [FONT=&quot]උන්ව හම්බවෙනත් යනවා සෙට් වීමකදී[/FONT] [FONT=&quot]අතේ සතේ තිබුනත් එකක් නැතත් එකයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ඕනෙම මනුස්සයෙක්ව මම ආශ්‍රය කරනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] එක නිසා මට නම් තේරෙන්නේ නැ මොකක්ද හුදකලාවවත් කියලා[/FONT][FONT=&quot]...[/FONT]

03. [FONT=&quot]ඇයි බහුතර සාමාජිකයින් ඔබත් එක්ක මිත්‍රශීලි බවක් දක්වන්නේ නැත්තේ...[/FONT]? [FONT=&quot]ඒක වෙලා තියෙන්නේ ඔබේ වරදක් නිසා නේද[/FONT]?

[FONT=&quot]ඇත්තටම මම වර්ගවාදී අදහස් දරන පුද්ගලයන්ට මගේ මතය කියලා තියනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මිනිස්සුන්ව[/FONT] [FONT=&quot]පිචන් කරද්දී මම කට වහන් හිටියේ නැ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] නමුත් මනුෂත්වයෙන් හැමෝටම සැලකුවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] එක[/FONT] [FONT=&quot]නිසා මිත්‍රශීලි කමක් මම හැමෝම එක්ක තියන් ඉන්නවා හැම වෙලේම මට පුළුවන්[/FONT] [FONT=&quot]ව්දිහට[/FONT][FONT=&quot]..[/FONT]

04. [FONT=&quot]ඔබ දැන් ධනවාදි ද[/FONT]? [FONT=&quot]සමාජවාදි ද[/FONT]? [FONT=&quot]මම එහෙම ඇහුවේ ඔබට නිශ්චිත දේශපාලන ප්‍රතිපත්තියක් නැති නිසා.... ඇයි මෙහෙම වැනෙන්නේ...[/FONT]?

[FONT=&quot]ඇත්තම කතාව මට වයස අවු [/FONT]20 [FONT=&quot]වාගේ දේශපාලනික දැනුම ලොකුවට තිබුනේ නැ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මහින්ද[/FONT] [FONT=&quot]රාජපක්ෂ [/FONT]2015 [FONT=&quot]ජනාධ්පතිවරණය පැරදෙන විට මම නිල් බලකායේ සාමාජිකයෙක්[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]මරණ තර්ජන එයින් පසුව ආපු නිසා මම නැවතත් [/FONT]2015 [FONT=&quot]මගේ දෙමව්පියන් වෙතට ගියා[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]ඉන් පසුව මම සැහෙන්න මෙම අර්බුද වලට ව්සදුම් හෙව්වා දනවාදී කිසිදු පක්ෂයකට[/FONT] [FONT=&quot]මෙයට උත්තර නොමැති වුවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] පසුව [/FONT]2016 [FONT=&quot]මගේ මිතුරෙකුගේ මැදිහත් ව්මකින් මම මෙන්න[/FONT] [FONT=&quot]මේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු වුවා[/FONT] http://www.wsws.org/sinhala/index.shtml [FONT=&quot]රුසියානු ව්ප්ලවය තුලින් සමාජවාදය ව්දයාත්මකව හදාරන්න පටන් ගත්තා[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]මනුෂත්වයට සිදුවන අසාදාරනකම් නිමාව දකින්නේ පිරිසුදු සමාජවාදී ක්‍රමයක් තුල[/FONT] [FONT=&quot]ගොඩ නැගිමෙන්ය කියන දර්ශනය මත දැනට මම එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු[/FONT] [FONT=&quot]කරනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] නැවත වැනීමක් නැත[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මේක තමයි මගේ දේශපාලන ඉදිරි දර්ශනය[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]සමාජවාදය තුල ඔබට තිබෙන ප්‍රශ්න කරුණාකරලා අපේ වෙබ් අඩවියට ගොස් බලන්න[/FONT] [FONT=&quot]සියලුම පිළිතුරු එහි තිබෙනවා[/FONT][FONT=&quot]...[/FONT]1917 - 1991 [FONT=&quot]සෝවියට් සංගමය විසුරුවා හැර[/FONT] [FONT=&quot]ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් කූටප්රාප්තියට පැමිනිමෙන් පසු සිදුවීම මාලාවම[/FONT] [FONT=&quot]ගැබුරු ලෙස ඉගෙනීමට නැරබීමට පුළුවන්[/FONT] ....

05. ”[FONT=&quot]සොහොන කොතනද එතන බෝතලයක්... බෝතලේ කොතනද සොහොන එතන[/FONT]” [FONT=&quot]ඇයි එහෙම වෙලා තියෙන්නේ...[/FONT]? [FONT=&quot]සොහොන අමු බේබද්දෙක් කියල කිව්වොත් වැරදි නෑ නේද[/FONT]?

[FONT=&quot]ඔව් මම බොනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] හැබැයි දැන්නම් ඉස්සර වාගේ බොන්න බැනේ[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]මම බ්ම නවත්තලා නැ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] නමුත් බෝතලේ ගාන නම් ටිකක් සැරයි දරන්න අමාරුයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] එම නිසා ව්කල්ප සොයාගෙන යන්න අනික් හැමෝටම වාගේ මටත් වෙනවා[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]විකල්ප කියුවේ ලෝකල් ගැන නෙමේ හොදේ[/FONT][FONT=&quot]...[/FONT]

06. [FONT=&quot]EK[/FONT][FONT=&quot] වල ඔබ හොඳ සංවිධායකයෙක්... ඒ වුණාට ඔබගේ ප්‍රතිරූපයට වෙලා තියෙන හානිය නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඔබ ඔබගේ ප්‍රතිරූපය හදාගන්න මහන්සි වෙන්නේ නැත්තේ ඇයි [/FONT]?

[FONT=&quot]මම පුළුවන් විදිහට තනියම එළකිරියේ වැඩ කරනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ඉවෙන්ට් එකක් කරන්න කට්ට්ය[/FONT] [FONT=&quot]උදව් ඉල්ලුවොත් මම උපරිම සහයක් දෙනවා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] මම ඉන්න විදිහ ගැන කලකිරීමක් නැ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] නමුත්[/FONT] [FONT=&quot]මෑතකදී උණු සිද්දි මාලාවක් නිසා යම් යම් කලකිරීම් සමහරක් පුද්ගලයන්ගේ හිත්[/FONT] [FONT=&quot]වල තියනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] එත් ඉතින් මට පාන්ද[/FONT][FONT=&quot].....[/FONT] [FONT=&quot]මට අවුලක් නැ[/FONT][FONT=&quot]....[/FONT]

07. [FONT=&quot]මේ වෙන කොට ඔබ ජොබ් කීයක් කරල තියෙනව ද[/FONT]? [FONT=&quot]පාඨමාලා කීයක් හදාරල තියෙනව ද[/FONT]?

[FONT=&quot]මුලින්ම දියමන්ති ඔප දැම්මා [/FONT], [FONT=&quot]පසුව සිගර් එකේ වාහන එලෙව්වා [/FONT], [FONT=&quot]පස්සේ ඉතාලි[/FONT] [FONT=&quot]ගියා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] එහෙත් කාර්ගෝ එකක වාහන එලෙව්වා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] වෙනත් අමතර වැඩ කරා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] පස්සේ ලංකාවට ආවා[/FONT] QS [FONT=&quot]කරා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] මරදාන ටෙක් එකේ එකත් බාගෙට කරේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] පස්සේ කීල්ස් සුපර් එකේ බේකරියේ වැඩ[/FONT] [FONT=&quot]කරා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] දැන් මගේ වත්තේ මම කෙසෙල් තවත් එළවලු ටිකක් වගා කරලා පොඩියට සත්ව[/FONT] [FONT=&quot]පාලනයක් කරනවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] හවසට යාලුවෙක් එක්ක එකතු වෙලා [/FONT]BBQ [FONT=&quot]ෂොප් එකක් පොඩියට කරන්[/FONT] [FONT=&quot]යනවා[/FONT][FONT=&quot]....[/FONT]

08. [FONT=&quot]එදා එළකිරියයි අද එළකිරියයි ඔබ සංසන්දනය කරන්නේ කොහොමද[/FONT]?

[FONT=&quot]එදා තරම් අද හොදයිද අනේ මන්දා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] දේශපාලනය නිසා සැහෙන දේවල් ටිකක් වෙනස්[/FONT] [FONT=&quot]වුනා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] යාළුකම් තියා ගන්න මිනිස්සු බය වුනා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] අනික ඉන්ටර්නෙට් එකේ නිදහසත් එක්ක[/FONT] [FONT=&quot]එලකිරියට වඩා මුහුණු පොතේ කොමන්ට් දාන එක ලේසි වුනා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] ටිකක් නවීකරණය කරලා[/FONT] [FONT=&quot]කොමන්ට් එහෙම දාන්නත් පහසු විදිහක් හදලා චැට් පහසුකම ආයෙමත් දුන්නොත් මේ [/FONT]pm [FONT=&quot]මගුල් නැතුව ආයෙමත් හොදයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] අනික තාම යු ටියුබ් ලින්ක් එකක්වත් ඉබේ දාන්න බැ[/FONT][FONT=&quot]...[/FONT] fb [FONT=&quot]වීඩියෝ එකක් දාන්න බැ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] වෙලාවකට හිතෙනවා තාමත් අපි [/FONT]2011 [FONT=&quot]එලකිරියෙමද තාමත්[/FONT] [FONT=&quot]ඉන්නේ කියලා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] කිසිම දියුණුවක් නැනේ[/FONT][FONT=&quot]...[/FONT]

09. [FONT=&quot]එළකිරියේ හොඳම සාමාජිකයින් [/FONT]05[FONT=&quot] දෙනා නම් කරන්න කීවොත් එකවර මතකයට නැගෙන නම් පහ මොනවා ද[/FONT]?

dj gamaya , Wolverine GTR , XibitZ , [FONT=&quot]රත්තරං[/FONT], kellsupun

[FONT=&quot]මගේ [/FONT]ultimate [FONT=&quot]නයිට් එකේ සෙට් එකවත් එළකිරියේ කාර්ය මණ්ඩලයවත් නම නොකියපු[/FONT] [FONT=&quot]උන්වත් මේ ඒ වාගේම මගෙන් හිත් රිදව්ම් ඇති වුනු අයත් මතක් කරන්න ඕනේ[/FONT][FONT=&quot]...[/FONT]

10. [FONT=&quot]ඔබ එළකිරියේ [/FONT][FONT=&quot]exposed[/FONT][FONT=&quot] වුණු කෙනෙක්.... ඒක අවාසියක් ද[/FONT]? [FONT=&quot]වාසියක් ද[/FONT]?

[FONT=&quot]එක අවුලක් නැ[/FONT][FONT=&quot].....[/FONT] [FONT=&quot]ඇත්තටම මාව එක්ස්පොස්එ කරපු [/FONT]man [FONT=&quot]දැම්මේ ටිකක් අප්සෙට් ඉමේජ් එකක්[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] බිලා හිටපු වෙලාවක ගත්තු එකක්ද මන්දා[/FONT][FONT=&quot]....[/FONT] [FONT=&quot]ටිකක් හොද එකක් ඒ වෙලාවේ මිනිහා හිතලා දැම්මනම් මම සතුටු වෙනවා[/FONT][FONT=&quot]....[/FONT]

11. [FONT=&quot]හැමදාම බොන්න කතා කරනව වෙනුවට එළකිරියට හොඳ වැඩක් කරන්න අදහසක් නැද්ද[/FONT]?

[FONT=&quot]ආයෙමත් ඉතින් මැච් එකක් තියයි නේද[/FONT][FONT=&quot]....?[/FONT][FONT=&quot] එකවත් කරමු[/FONT].... [FONT=&quot]කට්ටියට අමතකද මන්දා[/FONT][FONT=&quot]එදා එළකිරි මැතිවරණය ඉවර වෙලා ලේ දන් දීමේ කදවුරක් කරමු කියලා මම කට්ට්යටම යෝජනාවක් දැම්මා කරාද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot] කරාද[/FONT][FONT=&quot]??[/FONT][FONT=&quot] කරාද[/FONT][FONT=&quot]???[/FONT][FONT=&quot] කරාද[/FONT][FONT=&quot]???[/FONT]

12. [FONT=&quot]එළිකිරියේ හෙට දවසට අද දවසේ ඔබගේ යෝජනා මොනවා ද[/FONT]?

08[FONT=&quot] ප්‍රශ්නෙදි වෙන්න ඕනේ සේරම කියුවා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] එත් මම තව එක දෙයක් කියන්න ඕනේ[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]කුහකත්වය කියන දේ එළකිරියේ අපි හැමෝම අතහරින්න ඕනේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] අලුත් එකෙක් ආවොත් ඒ[/FONT] [FONT=&quot]මනුස්සයාට බැනලා රතු කරලා ජොලියක් ගන්න එක නවත්තන්න ඕනේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] අනික්[/FONT] [FONT=&quot]මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැනත් ටිකක් හිතන්න ඕනේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] දන්නේ නැත්තම් බම්ප් පාරක්[/FONT] [FONT=&quot]වත් දාන්න කාරුණික වෙන්න ඕනේ[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] වැඩක් කරන මනුස්සයා මොන ජාතියක මොන ආගමක[/FONT] [FONT=&quot]හිටියත් අපි කොන් කරන්න නරකයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] හැමෝටම සම තැනක් එලකිරිය තුල ගොඩ නගන්න[/FONT] [FONT=&quot]උත්සහා කරමු[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]සංවාද සටහන :[/FONT]

[FONT=&quot]

[/FONT]
[FONT=&quot]For more hard talks : (click here) [/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 21344384, member: 558124"] [LEFT][CENTER][COLOR=Purple][B][SIZE=5][FONT="]Hard Talk[/FONT][FONT="] විශේෂාංගය ගොඩක් ආදරෙන් පිළිගත්ත ඔයාලට ගොඩක් ස්තුතියි. (රෙප් කපල[/FONT], [FONT="]අම්ම ඇදල බැනපු අයටත් බොහොම පිං...[/FONT][FONT="])[/FONT][FONT="] කොහොම වුණත් මේ වැඬේ දිගටම පුඵවන් විදියට කරගෙන යනවා... එතකොට එකිනෙකා අතර තියෙන අනවබෝධය ඈත් වෙලා එළකිරිය හොඳ සංවාද මණ්ඩපයක් වේවි...[/FONT][/SIZE][/B][/COLOR] [COLOR=Purple][B][SIZE=5][FONT="] [/FONT][/SIZE][/B][/COLOR][/CENTER] [/LEFT] [CENTER] [IMG]https://s26.postimg.org/6auhagkpl/hard_talk.png[/IMG][B] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar454429_62.gif[/IMG] [/B][/CENTER] [LEFT][CENTER][SIZE=6][COLOR=Blue][B][FONT="]සොහොන[/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [LEFT][B][SIZE=5][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/SIZE][/B][/LEFT] [CENTER][COLOR=Indigo][B][SIZE=5][FONT="]මගේ දෙවන සෘජු ප්‍රශ්න කිරීම්වලට ලක්වන්නේ කලක් මා සමග දැඩිව විවේචන එල්ල කර ගනිමින් රණ්ඩු වුණු [/FONT]‘[FONT="]සොහොන[/FONT]’ [FONT="]සහෝදරයා... ඔහු දක්ෂ සංවිධායකවරයෙක්.... ඒ වගේම ගොඩක් වෙලාවට අන්‍යයන්ට උදව් කරන්න උත්සහා කරන කෙනෙක්.... ඒ වගේම ඔහු ගොඩක් අයගේ විවේචනයට ගැරහීමට ලක් වූවෙක්.... සමාජවාදි අදහස් කරපින්නා ගත් ඔහු සමග මේ දේවල් ගැන අපි කතා කරමු. [/FONT][/SIZE][/B][/COLOR][/CENTER] [LEFT][COLOR=Blue][B][SIZE=5]01. [FONT="]ඔබ එළකිරීයේ සාමාජීකයෙක් වුණේ ඇයි [/FONT]?[/SIZE][/B][/COLOR] [B][SIZE=5][COLOR=DarkGreen] 03-09-2013[FONT="] තමයි මගේ පළමුවෙනි ත්‍රෙඩ් එක වැටුනේ[/FONT][FONT="]...[/FONT][FONT="] ස්වභාවිකවම[/FONT][FONT="] මම බයික්[/FONT] [FONT="]පිස්සෙක්[/FONT][FONT="]...[/FONT][FONT="] මගේ පළමුවෙනි බයික් එක ගන්න මම බලපු[/FONT][FONT="] පළමු වෙනි ත්‍රෙඩ් එකත්[/FONT] [FONT="]රත්තරං ලියපු මේ ත්‍රෙඩ් එක[/FONT] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/URL] [FONT="]ඊට පස්සේ බයික් වලට තියන ඇම්ම නිසා මම ඉබේම මෙතනට ඇදිලා ආවා[/FONT][FONT="],[/FONT][FONT="] මගේ නම පොඩ්ඩක් වෙනස් කරලා සොහොන කියලා[/FONT][FONT="]...[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 02. [FONT="]ඔබ එළකිරියට ආදරය කලාට එළකිරිය පෙරළා ඔබට ආදරේ කරන්නේ නෑ.... කෙටියෙන් කියනවා නම් ඔබ එළකිරියේ හුදකලා චරිතයක්.... මම නිවැරදිද[/FONT]?[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]ඇත්තටම මම කැමති තනියම ඉන්න[/FONT][FONT="]...[/FONT][FONT="] දැනුත් මම ගෙදර ඉන්නේ තනියම[/FONT][FONT="]...[/FONT] [FONT="]ගෙදර අය සේරම ඉන්නේ ඉතාලියේ[/FONT][FONT="]...[/FONT][FONT="] තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන මට මේක එච්චර[/FONT] [FONT="]ගැටලුවක් නැ[/FONT][FONT="]...[/FONT][FONT="] මට හිතුනු දෙයක් මම කනවා[/FONT][FONT="]...[/FONT][FONT="] මට හිතුනු තැනක මම යනවා[/FONT][FONT="]...[/FONT][FONT="] ඒ වගේම තමයි[/FONT] [FONT="]කිරියේත් මට හිතුනු මනුස්සයෙක් මම දැන හදුනා ගන්නවා[/FONT][FONT="]...[/FONT][FONT="] මට හිතුනු වෙලාවක මම[/FONT] [FONT="]උන්ව හම්බවෙනත් යනවා සෙට් වීමකදී[/FONT] [FONT="]අතේ සතේ තිබුනත් එකක් නැතත් එකයි[/FONT][FONT="]...[/FONT][FONT="] ඕනෙම මනුස්සයෙක්ව මම ආශ්‍රය කරනවා[/FONT][FONT="]...[/FONT][FONT="] එක නිසා මට නම් තේරෙන්නේ නැ මොකක්ද හුදකලාවවත් කියලා[/FONT][FONT="]...[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue]03. [FONT="]ඇයි බහුතර සාමාජිකයින් ඔබත් එක්ක මිත්‍රශීලි බවක් දක්වන්නේ නැත්තේ...[/FONT]? [FONT="]ඒක වෙලා තියෙන්නේ ඔබේ වරදක් නිසා නේද[/FONT]?[/COLOR] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]ඇත්තටම මම වර්ගවාදී අදහස් දරන පුද්ගලයන්ට මගේ මතය කියලා තියනවා[/FONT][FONT="]...[/FONT][FONT="] මිනිස්සුන්ව[/FONT] [FONT="]පිචන් කරද්දී මම කට වහන් හිටියේ නැ[/FONT][FONT="]..[/FONT][FONT="] නමුත් මනුෂත්වයෙන් හැමෝටම සැලකුවා[/FONT][FONT="]...[/FONT][FONT="] එක[/FONT] [FONT="]නිසා මිත්‍රශීලි කමක් මම හැමෝම එක්ක තියන් ඉන්නවා හැම වෙලේම මට පුළුවන්[/FONT] [FONT="]ව්දිහට[/FONT][FONT="]..[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 04. [FONT="]ඔබ දැන් ධනවාදි ද[/FONT]? [FONT="]සමාජවාදි ද[/FONT]? [FONT="]මම එහෙම ඇහුවේ ඔබට නිශ්චිත දේශපාලන ප්‍රතිපත්තියක් නැති නිසා.... ඇයි මෙහෙම වැනෙන්නේ...[/FONT]?[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]ඇත්තම කතාව මට වයස අවු [/FONT]20 [FONT="]වාගේ දේශපාලනික දැනුම ලොකුවට තිබුනේ නැ[/FONT][FONT="]...[/FONT][FONT="] මහින්ද[/FONT] [FONT="]රාජපක්ෂ [/FONT]2015 [FONT="]ජනාධ්පතිවරණය පැරදෙන විට මම නිල් බලකායේ සාමාජිකයෙක්[/FONT][FONT="]...[/FONT] [FONT="]මරණ තර්ජන එයින් පසුව ආපු නිසා මම නැවතත් [/FONT]2015 [FONT="]මගේ දෙමව්පියන් වෙතට ගියා[/FONT][FONT="]...[/FONT] [FONT="]ඉන් පසුව මම සැහෙන්න මෙම අර්බුද වලට ව්සදුම් හෙව්වා දනවාදී කිසිදු පක්ෂයකට[/FONT] [FONT="]මෙයට උත්තර නොමැති වුවා[/FONT][FONT="]...[/FONT][FONT="] පසුව [/FONT]2016 [FONT="]මගේ මිතුරෙකුගේ මැදිහත් ව්මකින් මම මෙන්න[/FONT] [FONT="]මේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු වුවා[/FONT] [COLOR=DarkGreen][URL]http://www.wsws.org/sinhala/index.shtml[/URL] [/COLOR][FONT="]රුසියානු ව්ප්ලවය තුලින් සමාජවාදය ව්දයාත්මකව හදාරන්න පටන් ගත්තා[/FONT][FONT="]...[/FONT] [FONT="]මනුෂත්වයට සිදුවන අසාදාරනකම් නිමාව දකින්නේ පිරිසුදු සමාජවාදී ක්‍රමයක් තුල[/FONT] [FONT="]ගොඩ නැගිමෙන්ය කියන දර්ශනය මත දැනට මම එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු[/FONT] [FONT="]කරනවා[/FONT][FONT="]...[/FONT][FONT="] නැවත වැනීමක් නැත[/FONT][FONT="]...[/FONT][FONT="] මේක තමයි මගේ දේශපාලන ඉදිරි දර්ශනය[/FONT][FONT="]...[/FONT] [FONT="]සමාජවාදය තුල ඔබට තිබෙන ප්‍රශ්න කරුණාකරලා අපේ වෙබ් අඩවියට ගොස් බලන්න[/FONT] [FONT="]සියලුම පිළිතුරු එහි තිබෙනවා[/FONT][FONT="]...[/FONT]1917 - 1991 [FONT="]සෝවියට් සංගමය විසුරුවා හැර[/FONT] [FONT="]ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් කූටප්රාප්තියට පැමිනිමෙන් පසු සිදුවීම මාලාවම[/FONT] [FONT="]ගැබුරු ලෙස ඉගෙනීමට නැරබීමට පුළුවන්[/FONT] .... [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 05. ”[FONT="]සොහොන කොතනද එතන බෝතලයක්... බෝතලේ කොතනද සොහොන එතන[/FONT]” [FONT="]ඇයි එහෙම වෙලා තියෙන්නේ...[/FONT]? [FONT="]සොහොන අමු බේබද්දෙක් කියල කිව්වොත් වැරදි නෑ නේද[/FONT]?[/COLOR] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]ඔව් මම බොනවා[/FONT][FONT="]...[/FONT][FONT="] හැබැයි දැන්නම් ඉස්සර වාගේ බොන්න බැනේ[/FONT][FONT="]...[/FONT] [FONT="]මම බ්ම නවත්තලා නැ[/FONT][FONT="]...[/FONT][FONT="] නමුත් බෝතලේ ගාන නම් ටිකක් සැරයි දරන්න අමාරුයි[/FONT][FONT="]...[/FONT][FONT="] එම නිසා ව්කල්ප සොයාගෙන යන්න අනික් හැමෝටම වාගේ මටත් වෙනවා[/FONT][FONT="]...[/FONT] [FONT="]විකල්ප කියුවේ ලෝකල් ගැන නෙමේ හොදේ[/FONT][FONT="]...[/FONT] [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 06. [FONT="]EK[/FONT][FONT="] වල ඔබ හොඳ සංවිධායකයෙක්... ඒ වුණාට ඔබගේ ප්‍රතිරූපයට වෙලා තියෙන හානිය නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඔබ ඔබගේ ප්‍රතිරූපය හදාගන්න මහන්සි වෙන්නේ නැත්තේ ඇයි [/FONT]?[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]මම පුළුවන් විදිහට තනියම එළකිරියේ වැඩ කරනවා[/FONT][FONT="]...[/FONT][FONT="] ඉවෙන්ට් එකක් කරන්න කට්ට්ය[/FONT] [FONT="]උදව් ඉල්ලුවොත් මම උපරිම සහයක් දෙනවා[/FONT][FONT="]..[/FONT][FONT="] මම ඉන්න විදිහ ගැන කලකිරීමක් නැ[/FONT][FONT="]...[/FONT][FONT="] නමුත්[/FONT] [FONT="]මෑතකදී උණු සිද්දි මාලාවක් නිසා යම් යම් කලකිරීම් සමහරක් පුද්ගලයන්ගේ හිත්[/FONT] [FONT="]වල තියනවා[/FONT][FONT="]...[/FONT][FONT="] එත් ඉතින් මට පාන්ද[/FONT][FONT="].....[/FONT] [FONT="]මට අවුලක් නැ[/FONT][FONT="]....[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 07. [FONT="]මේ වෙන කොට ඔබ ජොබ් කීයක් කරල තියෙනව ද[/FONT]? [FONT="]පාඨමාලා කීයක් හදාරල තියෙනව ද[/FONT]?[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]මුලින්ම දියමන්ති ඔප දැම්මා [/FONT], [FONT="]පසුව සිගර් එකේ වාහන එලෙව්වා [/FONT], [FONT="]පස්සේ ඉතාලි[/FONT] [FONT="]ගියා[/FONT][FONT="]...[/FONT][FONT="] එහෙත් කාර්ගෝ එකක වාහන එලෙව්වා[/FONT][FONT="]...[/FONT][FONT="] වෙනත් අමතර වැඩ කරා[/FONT][FONT="]...[/FONT][FONT="] පස්සේ ලංකාවට ආවා[/FONT] QS [FONT="]කරා[/FONT][FONT="]...[/FONT][FONT="] මරදාන ටෙක් එකේ එකත් බාගෙට කරේ[/FONT][FONT="]...[/FONT][FONT="] පස්සේ කීල්ස් සුපර් එකේ බේකරියේ වැඩ[/FONT] [FONT="]කරා[/FONT][FONT="]...[/FONT][FONT="] දැන් මගේ වත්තේ මම කෙසෙල් තවත් එළවලු ටිකක් වගා කරලා පොඩියට සත්ව[/FONT] [FONT="]පාලනයක් කරනවා[/FONT][FONT="]...[/FONT][FONT="] හවසට යාලුවෙක් එක්ක එකතු වෙලා [/FONT]BBQ [FONT="]ෂොප් එකක් පොඩියට කරන්[/FONT] [FONT="]යනවා[/FONT][FONT="]....[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 08. [FONT="]එදා එළකිරියයි අද එළකිරියයි ඔබ සංසන්දනය කරන්නේ කොහොමද[/FONT]?[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]එදා තරම් අද හොදයිද අනේ මන්දා[/FONT][FONT="]...[/FONT][FONT="] දේශපාලනය නිසා සැහෙන දේවල් ටිකක් වෙනස්[/FONT] [FONT="]වුනා[/FONT][FONT="]...[/FONT][FONT="] යාළුකම් තියා ගන්න මිනිස්සු බය වුනා[/FONT][FONT="]...[/FONT][FONT="] අනික ඉන්ටර්නෙට් එකේ නිදහසත් එක්ක[/FONT] [FONT="]එලකිරියට වඩා මුහුණු පොතේ කොමන්ට් දාන එක ලේසි වුනා[/FONT][FONT="]...[/FONT][FONT="] ටිකක් නවීකරණය කරලා[/FONT] [FONT="]කොමන්ට් එහෙම දාන්නත් පහසු විදිහක් හදලා චැට් පහසුකම ආයෙමත් දුන්නොත් මේ [/FONT]pm [FONT="]මගුල් නැතුව ආයෙමත් හොදයි[/FONT][FONT="]...[/FONT][FONT="] අනික තාම යු ටියුබ් ලින්ක් එකක්වත් ඉබේ දාන්න බැ[/FONT][FONT="]...[/FONT] fb [FONT="]වීඩියෝ එකක් දාන්න බැ[/FONT][FONT="]...[/FONT][FONT="] වෙලාවකට හිතෙනවා තාමත් අපි [/FONT]2011 [FONT="]එලකිරියෙමද තාමත්[/FONT] [FONT="]ඉන්නේ කියලා[/FONT][FONT="]....[/FONT][FONT="] කිසිම දියුණුවක් නැනේ[/FONT][FONT="]...[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 09. [FONT="]එළකිරියේ හොඳම සාමාජිකයින් [/FONT]05[FONT="] දෙනා නම් කරන්න කීවොත් එකවර මතකයට නැගෙන නම් පහ මොනවා ද[/FONT]?[/COLOR] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] dj gamaya , Wolverine GTR , XibitZ , [FONT="]රත්තරං[/FONT], kellsupun [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]මගේ [/FONT]ultimate [FONT="]නයිට් එකේ සෙට් එකවත් එළකිරියේ කාර්ය මණ්ඩලයවත් නම නොකියපු[/FONT] [FONT="]උන්වත් මේ ඒ වාගේම මගෙන් හිත් රිදව්ම් ඇති වුනු අයත් මතක් කරන්න ඕනේ[/FONT][FONT="]...[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [COLOR=Blue][B][SIZE=5]10. [FONT="]ඔබ එළකිරියේ [/FONT][FONT="]exposed[/FONT][FONT="] වුණු කෙනෙක්.... ඒක අවාසියක් ද[/FONT]? [FONT="]වාසියක් ද[/FONT]?[/SIZE][/B][/COLOR] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]එක අවුලක් නැ[/FONT][FONT="].....[/FONT] [FONT="]ඇත්තටම මාව එක්ස්පොස්එ කරපු [/FONT]man [FONT="]දැම්මේ ටිකක් අප්සෙට් ඉමේජ් එකක්[/FONT][FONT="]....[/FONT][FONT="] බිලා හිටපු වෙලාවක ගත්තු එකක්ද මන්දා[/FONT][FONT="]....[/FONT] [FONT="]ටිකක් හොද එකක් ඒ වෙලාවේ මිනිහා හිතලා දැම්මනම් මම සතුටු වෙනවා[/FONT][FONT="]....[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 11. [FONT="]හැමදාම බොන්න කතා කරනව වෙනුවට එළකිරියට හොඳ වැඩක් කරන්න අදහසක් නැද්ද[/FONT]?[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][FONT="]ආයෙමත් ඉතින් මැච් එකක් තියයි නේද[/FONT][FONT="]....?[/FONT][FONT="] එකවත් කරමු[/FONT].... [FONT="]කට්ටියට අමතකද මන්දා[/FONT][FONT="]එදා එළකිරි මැතිවරණය ඉවර වෙලා ලේ දන් දීමේ කදවුරක් කරමු කියලා මම කට්ට්යටම යෝජනාවක් දැම්මා කරාද[/FONT][FONT="]?[/FONT][FONT="] කරාද[/FONT][FONT="]??[/FONT][FONT="] කරාද[/FONT][FONT="]???[/FONT][FONT="] කරාද[/FONT][FONT="]???[/FONT] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen] [COLOR=Blue] 12. [FONT="]එළිකිරියේ හෙට දවසට අද දවසේ ඔබගේ යෝජනා මොනවා ද[/FONT]?[/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkGreen]08[FONT="] ප්‍රශ්නෙදි වෙන්න ඕනේ සේරම කියුවා[/FONT][FONT="]....[/FONT][FONT="] එත් මම තව එක දෙයක් කියන්න ඕනේ[/FONT][FONT="]...[/FONT] [FONT="]කුහකත්වය කියන දේ එළකිරියේ අපි හැමෝම අතහරින්න ඕනේ[/FONT][FONT="]...[/FONT][FONT="] අලුත් එකෙක් ආවොත් ඒ[/FONT] [FONT="]මනුස්සයාට බැනලා රතු කරලා ජොලියක් ගන්න එක නවත්තන්න ඕනේ[/FONT][FONT="]...[/FONT][FONT="] අනික්[/FONT] [FONT="]මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැනත් ටිකක් හිතන්න ඕනේ[/FONT][FONT="]...[/FONT][FONT="] දන්නේ නැත්තම් බම්ප් පාරක්[/FONT] [FONT="]වත් දාන්න කාරුණික වෙන්න ඕනේ[/FONT][FONT="]...[/FONT][FONT="] වැඩක් කරන මනුස්සයා මොන ජාතියක මොන ආගමක[/FONT] [FONT="]හිටියත් අපි කොන් කරන්න නරකයි[/FONT][FONT="]...[/FONT][FONT="] හැමෝටම සම තැනක් එලකිරිය තුල ගොඩ නගන්න[/FONT] [FONT="]උත්සහා කරමු[/FONT][FONT="]...[/FONT] [/COLOR][/SIZE][/B][/LEFT] [CENTER][B][SIZE=5][COLOR=DarkGreen][COLOR=Red][FONT="]සංවාද සටහන :[/FONT][/COLOR][/COLOR][/SIZE][/B] [/CENTER] [/LEFT] [CENTER] [IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG][/CENTER] [LEFT][LEFT][B][SIZE=5][COLOR=DarkGreen][FONT="] [/FONT][/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=5][COLOR=DarkGreen][FONT="]For more hard talks : ([URL="http://www.elakiri.com/forum/tags.php?tag=hard_talk"]click here[/URL]) [/FONT][/COLOR][/SIZE][/B][/CENTER] [/LEFT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom