Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with ashmi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

[FONT=&quot]ashmi

[/FONT]ඇය එළකිරියේ පළමු පරම්පරාවේ පුරුකක්... අලූත් පැරණි කිසිදු බේදයකින් තොරව හැම කෙනෙක්ම එක්කම සුහදව සිටින චරිතයක්... ඇය විසින් කිහිප විටක්ම මාව ටෝක් එකට ගන්න යැයි කන්නලව් කළ ද ඒ සඳහා අවස්ථාවක් නොදී සිටි අතර නොදී සිටීමට නොහැකි තරමට කරදරය වැඩි නිසා අද ඇයව සංවාදයට ලක් කරන්නට සිතුවෙමි..... ඇයට කියන්න තියෙන දේත් අහල බලමු.... පව්නේ....[/FONT]

[FONT=&quot]01. [/FONT][FONT=&quot]ඔබ එළකිරියේ පැලක් අටවගන්න හේතුව මොකක්ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]එහෙම පැලක් අටවගෙනනන් නෑ[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]හැබැයි මට විවේකයක් ලැබෙන හැම වෙලාවකම එලකිරියට[/FONT][FONT=&quot] එන එකනන් ඇත්ත..... එලකිරිය කියන්නේ දැනුම සාගරයක්.. අනවශ්‍ය ත්‍රෙඩ්[/FONT][FONT=&quot]වැටෙන් නැතුව නෙමෙයි... හැබැයි ඕනේම විෂයක් සමබන්ධයෙන් දැනුම ලබාගන්න[/FONT][FONT=&quot], ප්‍රශ්නෙකට ඉක්මන් විසඳුමක් ලබාගන්න හොඳම තැන කිරිය තමයි... ඉතින් මමත්[/FONT][FONT=&quot] දවසෙන් දවස අප්ඩේට් වෙන දැනුම ලබාගන්න එනවා... ඒ වගේම කිරියේ මට ගොඩක් යාලුවෝ[/FONT][FONT=&quot] ඉන්නවා... එයාලා නිසා මට කිරිය කියන්නේ හරිම ප්‍රියජනක තැනක්... ඇත්තම කිව්වොත්[/FONT][FONT=&quot] [FONT=&quot]හැ[/FONT]බෑ ජීවිතේ මට යාලුවෝ අශ්‍රය කරන්න වෙලාවක් නෑ... මේ ඔක්කොම හේතු නිසා මම [/FONT][FONT=&quot]කිරියේ රැඳෙන කාලේ වැඩිවෙලා තියෙන්නේ[/FONT][FONT=&quot]...

[/FONT]

[FONT=&quot]02. [/FONT][FONT=&quot]ඔබ දැන් බොහෝ වෙලාවක් ඔන්ලයින් ඉන්නවා.... පැන්ෂන් ගියා ද...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැත්තං යන එන මං නැති වුණා ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]පහුගිය කාලෙම ගොඩක් කාර්යබහුල උනා... ඒ කාලේනන් මාසෙකට සැරයක්වත් කිරියට[/FONT][FONT=&quot] එන්න බැරි උනා... ඒත් ගෙස්ට් කෙනෙක් විදිහටවත් දවසට සැරයක් හරි කිරිය බලල යන්න[/FONT][FONT=&quot] ඇවිත් ගියා... සමහර කාල වලට එන්න හම්බෙන්නේ නෑ... ඒත් නිවාඩුවක් ලැබුනමනන්[/FONT][FONT=&quot] ඉතින් මේකෙම තමයි... පැන්ෂන් යන්න තරන් නාකි නෑ බොල....[/FONT]

[FONT=&quot]03. [/FONT][FONT=&quot]ඔබගේ ලිංගිකත්වය ගැන නම් කාටවත් අවුලක් නෑ වගේ.... මොකක්ද රහස.... අනෙක් කාන්තාවන්ටත් දැන ගන්න කියන්න පුලූවන්ද [/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මගේ ලිංගිකත්වයත් ටිටී හා සමානව ප්‍රශ්නයක් උනා මුල් කාලේ... මට සමහර [/FONT][FONT=&quot]සාමාජිකයට කෝල් කරන්න පවා සිද්ධ උනා ඒ කාලේ.... ඉස්සර දැන් තරන් අවබෝධයක්[/FONT][FONT=&quot] තිබ්බේ නෑ... ඒ වෙලාවේ පීඩාවට විස්ඳුමක් දෙන්න තමයි හිතුවේ... මොකද මම මුල්[/FONT][FONT=&quot]පෝස්ට් දාන කාලේ අලුත් ඒකවුන්ට් වලටයි කාන්තා යූසර්නේම් වලටයි අන්තිම පහත්[/FONT][FONT=&quot] තැනක් තිබ්බේ... වෙන දෙයක් කරන්න ඕන්නෑ ත්‍රෙඩ් එකක් බම්ප් කලත් ඇති බැනුන්[/FONT][FONT=&quot] අහන්න... ඒත් කාලෙත් එක්ක ගොඩක් සහෝදරවරු මා එක්ක චැට් කලා... මගේ අදහ්ස් වලින් [/FONT][FONT=&quot]තේරුන් ගන්නත් ඇති මගේ ජෙන්ඩර් එකත්... විශේෂයෙන්ම මැරීඩ් ක්ලබ් එකට සෙට්[/FONT][FONT=&quot]උනාට පස්සේ (බැඳපුවෝ ටිකටනන් මගේ ජෙන්ඩර් එක ප්‍රශ්නයක් උනේ නෑ... පස්සෙ තමයි[/FONT][FONT=&quot] එයාලා එක්ක ෆෝන් එකෙන් සම්බන්ධ උනෙත්) හැබැයි පස්සේ ගොඩක් අය ඒක තේරුන්[/FONT][FONT=&quot] ගත්තා... මම ඒ කලේ විඳ පීඩාව නිසාමයි මම කෙනෙක්ගේ ස්ත්‍රී පුරුෂ බාවය ප්‍රශ්න[/FONT][FONT=&quot] කරනවට තදින්ම විරුද්ද... හෙට දවසේ මගේ දුව කිරියට එන්න පුලුවන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔයාගෙ දුව හෝ[/FONT][FONT=&quot]නංගි, අක්ක, බිරිඳ ආදරේ කරන කෙල්ල එන්න පුලුවන්... එයාලට මේකට ඇවිත් එයාලගේ [/FONT][FONT=&quot]පෞද්ගලිකත්වය ආරක්ශා කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ... මොකද කෙල්ලෙක් කිව්වම [/FONT][FONT=&quot]එක්කෝ එෆ්බී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැත්තන් ස්කයිප්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැත්තන් ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ... මොකටද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ස්ත්‍රී බාවය තහවුරු කරගන්න[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බෑ කිව්වොත් ආ උඹනපුන්සකයෙක්.. කොහොමද ලොජික්[/FONT][FONT=&quot] එක....[/FONT]

[FONT=&quot]

0[FONT=&quot]4[/FONT]. [/FONT][FONT=&quot]ඇත්තටම කිරියේ සැරිසරන්න ලිංගය වැදගත් ද...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඇයි උස්ස උස්ස, පහත් කර කර මේක හොයන්නේ....[/FONT][FONT=&quot]? [/FONT]

[FONT=&quot]මම හිතන විදිහට ලිංගික කාර්යට විතරයි ලිංගය වැදගත් වෙන්න ඕනේ... අපි හැමෝම[/FONT][FONT=&quot]මේ ඉන්නේ අඩුම ගානේ අපේ හැබෑ නමින්වත් නෙමෙයි... අපිට අනිත් පැත්තෙ කෙනාගෙ[/FONT][FONT=&quot] කතාබහ හැසිරීමෙන් තමයි ගොඩක් වෙලාවට එයාව අඳුනගන්න වෙන්නේ... එයා තමන් ගැන[/FONT][FONT=&quot] ඇත්ත කියනවද බොරු කියනවද කියලා අපිට හොයාගන්න බෑ... අපිට මූනට හම්බෙලා කතාබහ [/FONT][FONT=&quot]කරන අයවත් අඳුනගන්න බැරිකොට හිතන්න කීබෝර්ඩ් එකක් ඉස්සරහ ඉඳන් ඉන්න [/FONT][FONT=&quot]මනඃකල්පිත චරිතයක් අඳුනගන්න පුලුවන් වෙයිද... ඉතින් ඕවා හොයන්න යන එක මෝඩ[/FONT][FONT=&quot] වැඩක්... අපි කසාදයක් බඳින්න හෝ අනියම් සබඳතා හොයාගෙන නෙමෙයිනේ එන්නේ... අනික[/FONT][FONT=&quot]මේ වගේ ෆෝරම් එකකින් කරන්නේ කෙනෙක්ගේ මතයක් ඉදිරිපත් කලාම අනිත් අය ඒ මතයට[/FONT][FONT=&quot] එකඟව හෝ විරුද්ධව සංවාද කරන එක... ඉතින් තමන්ගේ අදහස පල කරන්න ලිංගය කොහෙත්ම [/FONT][FONT=&quot]වැදගත් වෙන්නේ නෑ...[/FONT]

[FONT=&quot]

0[FONT=&quot]5[/FONT]. [/FONT][FONT=&quot]ඔබ හැටේවත්තේ ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කුරුඳුවත්තේ ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔබ ඉන්න හැම ත්‍රෙඞ් එකකම යන ටැග් එකක් නිසා ඇහුවේ...[/FONT][FONT=&quot]?

[/FONT] [FONT=&quot]ඔය [/FONT][FONT=&quot]දෙකම වතු නිසා මටනන් දෙකේම වෙනසක් නෑ... හැටේ වත්තට ගැලපෙන්න ඕනේ විදිහට [/FONT][FONT=&quot]ඉන්නත් කුරුඳුවත්තට ගැලපෙන විදිහට ඉන්නත් හොඳට දන්න නිසා මට ඔය වතු දෙකම [/FONT][FONT=&quot]එකයි... හැබැයි ඔය ටැග් දාන්නේනන් ඔය වතු දෙකෙම උන් නෙමෙයි... කොහෙද මුල්ලක [/FONT][FONT=&quot]එකෙක්...[/FONT]

[FONT=&quot]

0[FONT=&quot]6[/FONT]. [/FONT][FONT=&quot]මම හිතන්නේ සුපුරුදු ඒ ටැග් දෙකම දාන්නේ එකම සාමාජිකයෙක්.... මොකක්ද විරසකයට හේතුව...[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මම මගේ ජීවිතයට වැදගත් වෙන මිනිස්සු හා සිදුවීම් විතරයි මතක තියාගන්නේ...[/FONT]

[FONT=&quot]0[FONT=&quot]7[/FONT]. [/FONT][FONT=&quot]හාර්ඞ් ටෝක්වලට හඳුන්වා දෙන අලූත්ම පොදු ප්රශ්නය.. ඔබ එළකිරියේ වැඩියෙන්ම අපහසුතාවයට පත් වූ අවස්ථාව කුමක් ද[/FONT][FONT=&quot]? [/FONT]

[FONT=&quot]මම දාපු පරණ සමහර ත්‍රේඩ් ආපහු බම්ප් වෙන එක තමයි ඉතින් මේකේ අපහසුතාවයට [/FONT][FONT=&quot]පත්වෙන සිදුවීමකට තියෙන්නේ... දැන් කුණුහරුපෙන් බැනුන් ඇහුවට ගාණක් නෑ ඉස්සර[/FONT][FONT=&quot] තරන්... ඒක මේකේ හැටි කියන දේ වටහගෙන ඉන්න නිසා...[/FONT]

[FONT=&quot]0[FONT=&quot]8[/FONT]. [/FONT][FONT=&quot]දොන් නම් දොන් සිමන් නම් සිමන් න්‍යායට හිටියොත් කෙළවෙන හින්ද නේද ඔබ වැල යන අතට මැස්ස ගහන න්‍යාය අනුගමනය කරන්නෙ... ජාම බේරගත්තත් ඒක පෞරුෂත්වයට හානියක් නෙවෙයිද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]දැන්[/FONT][FONT=&quot] ඔන්ලයින් ෆෝරම් එකක් කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් අරන් ඉන්නේ... ඒ නිසා[/FONT][FONT=&quot] අනුන්ගේ මත වෙනස් කරන්න යන්නෑ... හැබැයි කවුරු විරුද්ධ වුනත් මොන තරන් බැනුන් [/FONT][FONT=&quot]අහන්න උනත් මගේ මතය නිවැරදිනන් කීයටවත් වෙනස් කරන්නේ නෑ....[/FONT]

[FONT=&quot]0[FONT=&quot]9[/FONT]. [/FONT][FONT=&quot]එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT=&quot]05[/FONT][FONT=&quot] දෙනා කවුද...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]Posthuman: [/FONT][FONT=&quot]ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකක් දාලා බැනුන් අහගෙන අන්ත අසරණ වෙලා ඉද්දි[/FONT][FONT=&quot] පීඑම් එකක් දාලා ඔයා නියම කාලෙට හරියන ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ කියලා [/FONT][FONT=&quot]ගොඩක් මගේ හිත හැදුව..ඒත් දැන්නන් පේන්න නෑ..[/FONT]

[FONT=&quot]Titi : මට ත්‍රෙඩ් එකක මුලින්ම මගේ පැත්තට කතා කලා... ඒ වගේම මට ඉස්සෙල්ලම රෙප් දුන්නෙත් ටිටී[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]HiElakiri: [/FONT][FONT=&quot]මගේ පලවෙනි එලකිරි සහෝදරයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මට පුදුම සපෝර්ට් එකක් දුන්නා..මගේ[/FONT][FONT=&quot] මුල්ම කාලේ ත්‍රෙඩ් එකක ෆොටෝස් පවා දාලා දීලා ඒ සමබ්න්දව ගොඩක් දේවල්[/FONT][FONT=&quot] කියලා දුන්නා....[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මැරීඩ් ක්ලබ් සහෝදරයෝ ටික: මගේම සහෝදරයෝ තමයි..පොඩි කාලේ ඉඳන් තාත්තා ඇරුනම[/FONT][FONT=&quot]සහෝදරයෙක්වත් නැති මහත්තයා හම්බෙනකන් පිරිමි ආශ්‍රයක් තිබ්බේ නැති මට මගෙම[/FONT][FONT=&quot] සහෝදරයෝ උනා... දුකක් කරදරේකදි හැම වේල කෝල් කර කර දිරිමත් කරන, අවශ්‍ය හැම[/FONT][FONT=&quot]වෙලේම අපි උඹත් එක්ක ඉන්නව කියන උන් ටික මැරෙනකන් අමතක වෙන්නේ නෑ ඉතින්.... [/FONT][FONT=&quot]බඩියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජේසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නුවන් මල්ලි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැරිසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තුසියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චාමලි[/FONT][FONT=&quot], tomcat007 (my best friend)[/FONT][FONT=&quot] මෙන්න මුන් ටිකත් කිරිය කිව්ව ගමන් මට මතක වෙන චරිත තමයි..[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]පහට වඩා වැඩි උනාද මන්දා....[/FONT]

[FONT=&quot][FONT=&quot]10[/FONT]. [/FONT][FONT=&quot]අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ... ඒත් ඉතින් උන් හරි[/FONT][FONT=&quot] සුහදයි... ඕනේ දෙයක් කතා බහ කරන්න පුලුවන්... පටු මානසිකත්වෙ නෑ... අපි නොදකින [/FONT][FONT=&quot]පැතිවලින් බලන්නේ හැමදේම...[/FONT]

[FONT=&quot]

1[FONT=&quot]1[/FONT]. [/FONT][FONT=&quot]පැරණි සාමාජිකයින් බහුතරයක් දැන් ආයෙත් ඇවිල්ලා... බඹරු ඇදෙන්නේ රොනට වගේ පරණ සුවඳට ඉවකරන්නද දන්නේ නෑ නේද...[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]අපි හැමෝම හැබෑ ජීවිතේ යාලුවෙක් ආශ්රයකරන්නවත් වෙලාවක් නැතිතරන්[/FONT][FONT=&quot] කාර්යබහුලත් වෙලා ඉන්ටනෙට් එකට ඇබ්බැහිත් වෙලා.... යාලුවෝ ඉන්න කෙනාට[/FONT][FONT=&quot] මිත්‍ර සමාගමය තරන් ප්‍රියජනක දෙයක් නෑනේ... මෙතනදිත් වෙන්නේ ඕක තමයි... අපි[/FONT][FONT=&quot] ගිහින් ටික කාලයක් යද්දි මේකේ අලුත් අය ඉන්නේ... අපි ගැන මුකුත් දන්නෑ... පරණ [/FONT][FONT=&quot]අයට මාන්නෙකුත් තියෙනවනේ අපි සීනියර්ලා මේකේ කියලා... අද ඊයේ ආපු උඹල මොනාද [/FONT][FONT=&quot]දන්නේ අපිනේ පොරවල් මේකේ.... ඉතින් සමකාලීන යාලුවෝ නැතුව අලුත් උන් එක්ක [/FONT][FONT=&quot]පෑගෙන්න යන්නෑ... ඒක මදිකමක් වගේ... ගොඩක් වෙලාවට ආපහු ආවත් වැඩිය රැදෙන්න [/FONT][FONT=&quot]හිත නෑ... ඔය අතරේ පරන කෙනෙක් දැක්කම මාර සතුටුයි... ඉතින් ඔහොම එකා දෙන්නා[/FONT][FONT=&quot] එකතුවෙනවා....[/FONT]

[FONT=&quot]

1[FONT=&quot]2[/FONT].[/FONT][FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුත් කියමු නේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]සාර්තක පවුල් ජීවිතයක් ගෙවන දෙදරු මවක් කියලා දැනගත්තම ඇති[/FONT][FONT=&quot]...[/FONT]

[FONT=&quot]

1[FONT=&quot]3[/FONT]. [/FONT][FONT=&quot]එළකිරියේ ඉදිරිය මොන වගේ වෙයිද... මොනව ද වෙන්න ඕන වෙනස්කම්....[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]හැමදෙම වෙනස් වෙන ලෝකේ කිරියත්[/FONT][FONT=&quot]කාලෙත් එක්ක වෙනස් වෙයි[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]අලුත් අලුත් ත්‍රෙඩ් වැටෙයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]අලුත් අලුත් අදහස්[/FONT][FONT=&quot]මත ගැටීම් වෙයි... අලුත් අලුත් සමාජිකයෝ එයි... නවීන අංග එකතුවෙයි... ලද දෙයින් සතුටුවෙන්න[/FONT][FONT=&quot] පුරුදුවෙලා ඉන්න මටනන් කිරිය මේ විදිහට හොඳටම ඇති.... ඒත් ඉතින්[/FONT][FONT=&quot] බහුතරයට පහසු වෙන විදිහට බහුත[FONT=&quot]ර[/FONT]ය ඉල්ලන වෙනස්කම් වෙනවනන් [/FONT][FONT=&quot]හොඳයි...

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉතින් මාව මේ ප්‍රෝග්‍රෑම් එකට තෝරගත්තට පාත්තයට බොහෝම ස්තූතියි... අපේ එළකිරිය චිරාත් කාලයක්දැනුම විනෝදය බෙදමින් ඉහලින් වැජඹේවා....!

[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 21720003, member: 558124"] [CENTER][SIZE=5][COLOR=Indigo][COLOR=DarkGreen][FONT="][IMG]https://s26.postimg.org/6auhagkpl/hard_talk.png[/IMG] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar385521_13.gif[/IMG] [FONT="][SIZE=6][COLOR=Navy]ashmi[/COLOR][/SIZE] [/FONT]ඇය එළකිරියේ පළමු පරම්පරාවේ පුරුකක්... අලූත් පැරණි කිසිදු බේදයකින් තොරව හැම කෙනෙක්ම එක්කම සුහදව සිටින චරිතයක්... ඇය විසින් කිහිප විටක්ම මාව ටෝක් එකට ගන්න යැයි කන්නලව් කළ ද ඒ සඳහා අවස්ථාවක් නොදී සිටි අතර නොදී සිටීමට නොහැකි තරමට කරදරය වැඩි නිසා අද ඇයව සංවාදයට ලක් කරන්නට සිතුවෙමි..... ඇයට කියන්න තියෙන දේත් අහල බලමු.... පව්නේ....[/FONT][/COLOR][/COLOR][/SIZE] [/CENTER] [B][SIZE=5][FONT="]01. [/FONT][FONT="]ඔබ එළකිරියේ පැලක් අටවගන්න හේතුව මොකක්ද[/FONT][FONT="]?[/FONT][/SIZE][/B] [SIZE=5][COLOR=Indigo][FONT="]එහෙම පැලක් අටවගෙනනන් නෑ[/FONT][FONT="].... [/FONT][FONT="]හැබැයි මට විවේකයක් ලැබෙන හැම වෙලාවකම එලකිරියට[/FONT][FONT="] එන එකනන් ඇත්ත..... එලකිරිය කියන්නේ දැනුම සාගරයක්.. අනවශ්‍ය ත්‍රෙඩ්[/FONT][FONT="]වැටෙන් නැතුව නෙමෙයි... හැබැයි ඕනේම විෂයක් සමබන්ධයෙන් දැනුම ලබාගන්න[/FONT][FONT="], ප්‍රශ්නෙකට ඉක්මන් විසඳුමක් ලබාගන්න හොඳම තැන කිරිය තමයි... ඉතින් මමත්[/FONT][FONT="] දවසෙන් දවස අප්ඩේට් වෙන දැනුම ලබාගන්න එනවා... ඒ වගේම කිරියේ මට ගොඩක් යාලුවෝ[/FONT][FONT="] ඉන්නවා... එයාලා නිසා මට කිරිය කියන්නේ හරිම ප්‍රියජනක තැනක්... ඇත්තම කිව්වොත්[/FONT][FONT="] [FONT="]හැ[/FONT]බෑ ජීවිතේ මට යාලුවෝ අශ්‍රය කරන්න වෙලාවක් නෑ... මේ ඔක්කොම හේතු නිසා මම [/FONT][FONT="]කිරියේ රැඳෙන කාලේ වැඩිවෙලා තියෙන්නේ[/FONT][FONT="]... [/FONT][/COLOR][/SIZE] [B] [SIZE=5][FONT="]02. [/FONT][FONT="]ඔබ දැන් බොහෝ වෙලාවක් ඔන්ලයින් ඉන්නවා.... පැන්ෂන් ගියා ද...[/FONT][FONT="]? [/FONT][FONT="]නැත්තං යන එන මං නැති වුණා ද[/FONT][FONT="]?[/FONT][/SIZE][/B] [SIZE=5][COLOR=Indigo][FONT="]පහුගිය කාලෙම ගොඩක් කාර්යබහුල උනා... ඒ කාලේනන් මාසෙකට සැරයක්වත් කිරියට[/FONT][FONT="] එන්න බැරි උනා... ඒත් ගෙස්ට් කෙනෙක් විදිහටවත් දවසට සැරයක් හරි කිරිය බලල යන්න[/FONT][FONT="] ඇවිත් ගියා... සමහර කාල වලට එන්න හම්බෙන්නේ නෑ... ඒත් නිවාඩුවක් ලැබුනමනන්[/FONT][FONT="] ඉතින් මේකෙම තමයි... පැන්ෂන් යන්න තරන් නාකි නෑ බොල....[/FONT][/COLOR][/SIZE] [B][SIZE=5][FONT="]03. [/FONT][FONT="]ඔබගේ ලිංගිකත්වය ගැන නම් කාටවත් අවුලක් නෑ වගේ.... මොකක්ද රහස.... අනෙක් කාන්තාවන්ටත් දැන ගන්න කියන්න පුලූවන්ද [/FONT][FONT="]?[/FONT][/SIZE][/B] [SIZE=5][COLOR=Indigo][FONT="]මගේ ලිංගිකත්වයත් ටිටී හා සමානව ප්‍රශ්නයක් උනා මුල් කාලේ... මට සමහර [/FONT][FONT="]සාමාජිකයට කෝල් කරන්න පවා සිද්ධ උනා ඒ කාලේ.... ඉස්සර දැන් තරන් අවබෝධයක්[/FONT][FONT="] තිබ්බේ නෑ... ඒ වෙලාවේ පීඩාවට විස්ඳුමක් දෙන්න තමයි හිතුවේ... මොකද මම මුල්[/FONT][FONT="]පෝස්ට් දාන කාලේ අලුත් ඒකවුන්ට් වලටයි කාන්තා යූසර්නේම් වලටයි අන්තිම පහත්[/FONT][FONT="] තැනක් තිබ්බේ... වෙන දෙයක් කරන්න ඕන්නෑ ත්‍රෙඩ් එකක් බම්ප් කලත් ඇති බැනුන්[/FONT][FONT="] අහන්න... ඒත් කාලෙත් එක්ක ගොඩක් සහෝදරවරු මා එක්ක චැට් කලා... මගේ අදහ්ස් වලින් [/FONT][FONT="]තේරුන් ගන්නත් ඇති මගේ ජෙන්ඩර් එකත්... විශේෂයෙන්ම මැරීඩ් ක්ලබ් එකට සෙට්[/FONT][FONT="]උනාට පස්සේ (බැඳපුවෝ ටිකටනන් මගේ ජෙන්ඩර් එක ප්‍රශ්නයක් උනේ නෑ... පස්සෙ තමයි[/FONT][FONT="] එයාලා එක්ක ෆෝන් එකෙන් සම්බන්ධ උනෙත්) හැබැයි පස්සේ ගොඩක් අය ඒක තේරුන්[/FONT][FONT="] ගත්තා... මම ඒ කලේ විඳ පීඩාව නිසාමයි මම කෙනෙක්ගේ ස්ත්‍රී පුරුෂ බාවය ප්‍රශ්න[/FONT][FONT="] කරනවට තදින්ම විරුද්ද... හෙට දවසේ මගේ දුව කිරියට එන්න පුලුවන්[/FONT][FONT="], [/FONT][FONT="]ඔයාගෙ දුව හෝ[/FONT][FONT="]නංගි, අක්ක, බිරිඳ ආදරේ කරන කෙල්ල එන්න පුලුවන්... එයාලට මේකට ඇවිත් එයාලගේ [/FONT][FONT="]පෞද්ගලිකත්වය ආරක්ශා කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ... මොකද කෙල්ලෙක් කිව්වම [/FONT][FONT="]එක්කෝ එෆ්බී[/FONT][FONT="], [/FONT][FONT="]නැත්තන් ස්කයිප්[/FONT][FONT="], [/FONT][FONT="]නැත්තන් ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ... මොකටද[/FONT][FONT="]? [/FONT][FONT="]ස්ත්‍රී බාවය තහවුරු කරගන්න[/FONT][FONT="]? [/FONT][FONT="]බෑ කිව්වොත් ආ උඹනපුන්සකයෙක්.. කොහොමද ලොජික්[/FONT][FONT="] එක....[/FONT][/COLOR][/SIZE] [SIZE=5][FONT="] [B]0[FONT="]4[/FONT]. [/B][/FONT][B][FONT="]ඇත්තටම කිරියේ සැරිසරන්න ලිංගය වැදගත් ද...[/FONT][FONT="]? [/FONT][FONT="]ඇයි උස්ස උස්ස, පහත් කර කර මේක හොයන්නේ....[/FONT][FONT="]? [/FONT][/B][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]මම හිතන විදිහට ලිංගික කාර්යට විතරයි ලිංගය වැදගත් වෙන්න ඕනේ... අපි හැමෝම[/FONT][FONT="]මේ ඉන්නේ අඩුම ගානේ අපේ හැබෑ නමින්වත් නෙමෙයි... අපිට අනිත් පැත්තෙ කෙනාගෙ[/FONT][FONT="] කතාබහ හැසිරීමෙන් තමයි ගොඩක් වෙලාවට එයාව අඳුනගන්න වෙන්නේ... එයා තමන් ගැන[/FONT][FONT="] ඇත්ත කියනවද බොරු කියනවද කියලා අපිට හොයාගන්න බෑ... අපිට මූනට හම්බෙලා කතාබහ [/FONT][FONT="]කරන අයවත් අඳුනගන්න බැරිකොට හිතන්න කීබෝර්ඩ් එකක් ඉස්සරහ ඉඳන් ඉන්න [/FONT][FONT="]මනඃකල්පිත චරිතයක් අඳුනගන්න පුලුවන් වෙයිද... ඉතින් ඕවා හොයන්න යන එක මෝඩ[/FONT][FONT="] වැඩක්... අපි කසාදයක් බඳින්න හෝ අනියම් සබඳතා හොයාගෙන නෙමෙයිනේ එන්නේ... අනික[/FONT][FONT="]මේ වගේ ෆෝරම් එකකින් කරන්නේ කෙනෙක්ගේ මතයක් ඉදිරිපත් කලාම අනිත් අය ඒ මතයට[/FONT][FONT="] එකඟව හෝ විරුද්ධව සංවාද කරන එක... ඉතින් තමන්ගේ අදහස පල කරන්න ලිංගය කොහෙත්ම [/FONT][FONT="]වැදගත් වෙන්නේ නෑ...[/FONT][/COLOR][/SIZE] [SIZE=5][FONT="] [B]0[FONT="]5[/FONT]. [/B][/FONT][B][FONT="]ඔබ හැටේවත්තේ ද[/FONT][FONT="]? [/FONT][FONT="]කුරුඳුවත්තේ ද[/FONT][FONT="]? [/FONT][FONT="]ඔබ ඉන්න හැම ත්‍රෙඞ් එකකම යන ටැග් එකක් නිසා ඇහුවේ...[/FONT][FONT="]? [/FONT][/B][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]ඔය [/FONT][FONT="]දෙකම වතු නිසා මටනන් දෙකේම වෙනසක් නෑ... හැටේ වත්තට ගැලපෙන්න ඕනේ විදිහට [/FONT][FONT="]ඉන්නත් කුරුඳුවත්තට ගැලපෙන විදිහට ඉන්නත් හොඳට දන්න නිසා මට ඔය වතු දෙකම [/FONT][FONT="]එකයි... හැබැයි ඔය ටැග් දාන්නේනන් ඔය වතු දෙකෙම උන් නෙමෙයි... කොහෙද මුල්ලක [/FONT][FONT="]එකෙක්...[/FONT][/COLOR][/SIZE] [SIZE=5][FONT="] [B]0[FONT="]6[/FONT]. [/B][/FONT][B][FONT="]මම හිතන්නේ සුපුරුදු ඒ ටැග් දෙකම දාන්නේ එකම සාමාජිකයෙක්.... මොකක්ද විරසකයට හේතුව...[/FONT][FONT="]?[/FONT][/B][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]මම මගේ ජීවිතයට වැදගත් වෙන මිනිස්සු හා සිදුවීම් විතරයි මතක තියාගන්නේ...[/FONT][/COLOR][/SIZE] [B][SIZE=5][FONT="]0[FONT="]7[/FONT]. [/FONT][FONT="]හාර්ඞ් ටෝක්වලට හඳුන්වා දෙන අලූත්ම පොදු ප්රශ්නය.. ඔබ එළකිරියේ වැඩියෙන්ම අපහසුතාවයට පත් වූ අවස්ථාව කුමක් ද[/FONT][FONT="]? [/FONT][/SIZE][/B] [SIZE=5][COLOR=Indigo][FONT="]මම දාපු පරණ සමහර ත්‍රේඩ් ආපහු බම්ප් වෙන එක තමයි ඉතින් මේකේ අපහසුතාවයට [/FONT][FONT="]පත්වෙන සිදුවීමකට තියෙන්නේ... දැන් කුණුහරුපෙන් බැනුන් ඇහුවට ගාණක් නෑ ඉස්සර[/FONT][FONT="] තරන්... ඒක මේකේ හැටි කියන දේ වටහගෙන ඉන්න නිසා...[/FONT][/COLOR][/SIZE] [B][SIZE=5][FONT="]0[FONT="]8[/FONT]. [/FONT][FONT="]දොන් නම් දොන් සිමන් නම් සිමන් න්‍යායට හිටියොත් කෙළවෙන හින්ද නේද ඔබ වැල යන අතට මැස්ස ගහන න්‍යාය අනුගමනය කරන්නෙ... ජාම බේරගත්තත් ඒක පෞරුෂත්වයට හානියක් නෙවෙයිද[/FONT][FONT="]?[/FONT][/SIZE][/B] [SIZE=5][COLOR=Indigo][FONT="]දැන්[/FONT][FONT="] ඔන්ලයින් ෆෝරම් එකක් කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් අරන් ඉන්නේ... ඒ නිසා[/FONT][FONT="] අනුන්ගේ මත වෙනස් කරන්න යන්නෑ... හැබැයි කවුරු විරුද්ධ වුනත් මොන තරන් බැනුන් [/FONT][FONT="]අහන්න උනත් මගේ මතය නිවැරදිනන් කීයටවත් වෙනස් කරන්නේ නෑ....[/FONT][/COLOR][/SIZE] [B][SIZE=5][FONT="]0[FONT="]9[/FONT]. [/FONT][FONT="]එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT="]05[/FONT][FONT="] දෙනා කවුද...[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ ඇයි...[/FONT][FONT="]?[/FONT][/SIZE] [/B] [SIZE=5][COLOR=Indigo][FONT="]Posthuman: [/FONT][FONT="]ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකක් දාලා බැනුන් අහගෙන අන්ත අසරණ වෙලා ඉද්දි[/FONT][FONT="] පීඑම් එකක් දාලා ඔයා නියම කාලෙට හරියන ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ කියලා [/FONT][FONT="]ගොඩක් මගේ හිත හැදුව..ඒත් දැන්නන් පේන්න නෑ..[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]Titi : මට ත්‍රෙඩ් එකක මුලින්ම මගේ පැත්තට කතා කලා... ඒ වගේම මට ඉස්සෙල්ලම රෙප් දුන්නෙත් ටිටී[/FONT][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]HiElakiri: [/FONT][FONT="]මගේ පලවෙනි එලකිරි සහෝදරයා[/FONT][FONT="], [/FONT][FONT="]මට පුදුම සපෝර්ට් එකක් දුන්නා..මගේ[/FONT][FONT="] මුල්ම කාලේ ත්‍රෙඩ් එකක ෆොටෝස් පවා දාලා දීලා ඒ සමබ්න්දව ගොඩක් දේවල්[/FONT][FONT="] කියලා දුන්නා....[/FONT][FONT="] [/FONT][FONT="] [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]මැරීඩ් ක්ලබ් සහෝදරයෝ ටික: මගේම සහෝදරයෝ තමයි..පොඩි කාලේ ඉඳන් තාත්තා ඇරුනම[/FONT][FONT="]සහෝදරයෙක්වත් නැති මහත්තයා හම්බෙනකන් පිරිමි ආශ්‍රයක් තිබ්බේ නැති මට මගෙම[/FONT][FONT="] සහෝදරයෝ උනා... දුකක් කරදරේකදි හැම වේල කෝල් කර කර දිරිමත් කරන, අවශ්‍ය හැම[/FONT][FONT="]වෙලේම අපි උඹත් එක්ක ඉන්නව කියන උන් ටික මැරෙනකන් අමතක වෙන්නේ නෑ ඉතින්.... [/FONT][FONT="]බඩියා[/FONT][FONT="], [/FONT][FONT="]ජේසා[/FONT][FONT="], [/FONT][FONT="]නුවන් මල්ලි[/FONT][FONT="], [/FONT][FONT="]පැරිසා[/FONT][FONT="], [/FONT][FONT="]තුසියා[/FONT][FONT="], [/FONT][FONT="]චාමලි[/FONT][FONT="], tomcat007 (my best friend)[/FONT][FONT="] මෙන්න මුන් ටිකත් කිරිය කිව්ව ගමන් මට මතක වෙන චරිත තමයි..[/FONT][FONT="]..[/FONT][FONT="]පහට වඩා වැඩි උනාද මන්දා....[/FONT][/COLOR][/SIZE] [B][SIZE=5][FONT="][FONT="]10[/FONT]. [/FONT][FONT="]අලූත් පරම්පරාවේ එළකිරි කජු කිරි කොල්ලන් කෙල්ලන් ගැන ඔබගේ අදහස කුමක් ද[/FONT][FONT="]?[/FONT][/SIZE] [/B] [SIZE=5][COLOR=Indigo][FONT="]දැනුමෙන් වැඩි අසහනෙන් වැඩි පිරිසක් කියල තමයි හිතෙන්නේ... ඒත් ඉතින් උන් හරි[/FONT][FONT="] සුහදයි... ඕනේ දෙයක් කතා බහ කරන්න පුලුවන්... පටු මානසිකත්වෙ නෑ... අපි නොදකින [/FONT][FONT="]පැතිවලින් බලන්නේ හැමදේම...[/FONT][/COLOR][/SIZE] [SIZE=5][FONT="] [B]1[FONT="]1[/FONT]. [/B][/FONT][B][FONT="]පැරණි සාමාජිකයින් බහුතරයක් දැන් ආයෙත් ඇවිල්ලා... බඹරු ඇදෙන්නේ රොනට වගේ පරණ සුවඳට ඉවකරන්නද දන්නේ නෑ නේද...[/FONT][FONT="]?[/FONT][/B][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]අපි හැමෝම හැබෑ ජීවිතේ යාලුවෙක් ආශ්රයකරන්නවත් වෙලාවක් නැතිතරන්[/FONT][FONT="] කාර්යබහුලත් වෙලා ඉන්ටනෙට් එකට ඇබ්බැහිත් වෙලා.... යාලුවෝ ඉන්න කෙනාට[/FONT][FONT="] මිත්‍ර සමාගමය තරන් ප්‍රියජනක දෙයක් නෑනේ... මෙතනදිත් වෙන්නේ ඕක තමයි... අපි[/FONT][FONT="] ගිහින් ටික කාලයක් යද්දි මේකේ අලුත් අය ඉන්නේ... අපි ගැන මුකුත් දන්නෑ... පරණ [/FONT][FONT="]අයට මාන්නෙකුත් තියෙනවනේ අපි සීනියර්ලා මේකේ කියලා... අද ඊයේ ආපු උඹල මොනාද [/FONT][FONT="]දන්නේ අපිනේ පොරවල් මේකේ.... ඉතින් සමකාලීන යාලුවෝ නැතුව අලුත් උන් එක්ක [/FONT][FONT="]පෑගෙන්න යන්නෑ... ඒක මදිකමක් වගේ... ගොඩක් වෙලාවට ආපහු ආවත් වැඩිය රැදෙන්න [/FONT][FONT="]හිත නෑ... ඔය අතරේ පරන කෙනෙක් දැක්කම මාර සතුටුයි... ඉතින් ඔහොම එකා දෙන්නා[/FONT][FONT="] එකතුවෙනවා....[/FONT][/COLOR][/SIZE] [SIZE=5][FONT="] [B]1[FONT="]2[/FONT].[/B][/FONT][B][FONT="]ඔබගේ පෞද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුත් කියමු නේද[/FONT][FONT="]?[/FONT][/B][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]සාර්තක පවුල් ජීවිතයක් ගෙවන දෙදරු මවක් කියලා දැනගත්තම ඇති[/FONT][FONT="]...[/FONT][/COLOR][/SIZE] [SIZE=5][FONT="] [B]1[FONT="]3[/FONT]. [/B][/FONT][B][FONT="]එළකිරියේ ඉදිරිය මොන වගේ වෙයිද... මොනව ද වෙන්න ඕන වෙනස්කම්....[/FONT][FONT="]?[/FONT][/B][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]හැමදෙම වෙනස් වෙන ලෝකේ කිරියත්[/FONT][FONT="]කාලෙත් එක්ක වෙනස් වෙයි[/FONT][FONT="].... [/FONT][FONT="]අලුත් අලුත් ත්‍රෙඩ් වැටෙයි[/FONT][FONT="]... [/FONT][FONT="]අලුත් අලුත් අදහස්[/FONT][FONT="]මත ගැටීම් වෙයි... අලුත් අලුත් සමාජිකයෝ එයි... නවීන අංග එකතුවෙයි... ලද දෙයින් සතුටුවෙන්න[/FONT][FONT="] පුරුදුවෙලා ඉන්න මටනන් කිරිය මේ විදිහට හොඳටම ඇති.... ඒත් ඉතින්[/FONT][FONT="] බහුතරයට පහසු වෙන විදිහට බහුත[FONT="]ර[/FONT]ය ඉල්ලන වෙනස්කම් වෙනවනන් [/FONT][FONT="]හොඳයි... [/FONT][FONT="] [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]ඉතින් මාව මේ ප්‍රෝග්‍රෑම් එකට තෝරගත්තට පාත්තයට බොහෝම ස්තූතියි... අපේ එළකිරිය චිරාත් කාලයක්දැනුම විනෝදය බෙදමින් ඉහලින් වැජඹේවා....! [/FONT][/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/xrH3omh.gif[/IMG] [IMG]http://i.imgur.com/WfmPzBw.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/tags.php?tag=hard_talk"][IMG]https://s26.postimg.org/o9qitt0ih/hrd.png[/IMG][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom