Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with Iraj Weerarathna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දකිනකොට මට වෙන සිංදුවක් මතක් වුනා.

පහසුවටත් වාසියටත්

දැන දැන වැරදි කරනවා

එහෙම කලත් නිදහසටත්

කියන්න කරුණු තියෙනවා

නැතිනං හදල කියනවා

නැතිනං හදල කියනවා

ගමරාළාගෙ එළ හරකෙක්

හොරකම් කල හරක් හොරෙක්

දුටු ගමයා කෑ ගැසුවා

'ඈ... කවුද කවුද කවුද මිනිහෝ

මගෙ හරක අරං යන්නෙ?'

'ඔහේගෙනං ඔහේ ගන්න

හොඳ නෑ නොවැ දොස් කියන්න'

'අනෙ මගෙ කට'

'හරකෙක් කොහෙද මා ළඟ

කඹයනෙ අල්ලං ඉන්නේ'

කිතුලක රා බොන්න හිතී

මිනිහෙක් කිතුලකට නැගී

අයිතිකරුට අසුවූවා

'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ

පාන්දර ජාමෙ'

'තණකොල ඩිංගක් කපන්න

හිතුණා ගහ උඩට යන්න'

'තණකොල? ගහ මුදුණෙ?'

'ඒක තමයි...

තණකොල නෑ ගහ මුදුණේ

අනේ ඒකයි බිමට බහින්නේ'

මරණව මම තඩි බළලා

වෙරි වූ මීයෙක් කියලා

බළලාහට මෙය ඇහිලා

'ඈ... මාව මරන්න තෝ?'

'කාපු බීපු වේලාවට

පුංචි විහිළුවක් කෙරුවට'

'විහිළු? හොඳ විහිළු'

'රාළහාමිලා වගේ අය

ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'

[QUOTE="Mr.Tom, post: 22297709, member: 462987"] [SIZE="4"]:lol: මේක දකිනකොට මට වෙන සිංදුවක් මතක් වුනා. පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැතිනං හදල කියනවා නැතිනං හදල කියනවා ගමරාළාගෙ එළ හරකෙක් හොරකම් කල හරක් හොරෙක් දුටු ගමයා කෑ ගැසුවා 'ඈ... කවුද කවුද කවුද මිනිහෝ මගෙ හරක අරං යන්නෙ?' 'ඔහේගෙනං ඔහේ ගන්න හොඳ නෑ නොවැ දොස් කියන්න' 'අනෙ මගෙ කට' 'හරකෙක් කොහෙද මා ළඟ කඹයනෙ අල්ලං ඉන්නේ' කිතුලක රා බොන්න හිතී මිනිහෙක් කිතුලකට නැගී අයිතිකරුට අසුවූවා 'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ පාන්දර ජාමෙ' 'තණකොල ඩිංගක් කපන්න හිතුණා ගහ උඩට යන්න' 'තණකොල? ගහ මුදුණෙ?' 'ඒක තමයි... තණකොල නෑ ගහ මුදුණේ අනේ ඒකයි බිමට බහින්නේ' මරණව මම තඩි බළලා වෙරි වූ මීයෙක් කියලා බළලාහට මෙය ඇහිලා 'ඈ... මාව මරන්න තෝ?' 'කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට' 'විහිළු? හොඳ විහිළු' 'රාළහාමිලා වගේ අය ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom