Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with Kumara456
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]Kumara456[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ආවා... ආවා... කුමාර සමග සංවාදයක් ආවා... ඔහු කියන විදියට කිරියේ ජ්‍යෙෂ්ඨ කුමරු ඔහු.... මේ තවත් සංවාදයක ආරම්භයක්.... අපි ඔහු දෙසට හැරෙමු....

[/FONT]

[FONT=&quot]01. [/FONT][FONT=&quot]කුමාර දැන් ගොඩ ගිහිල්ල ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මම එහෙම ඇහුවේ ඔබ කාලයක් කට්ටක් කාගෙන ණය වෙලා අසරණ වෙලා හිටපු නිසා...[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ගොඩ ගිහිල්ල කියල දෙයක් නෑ.. සාමාන්‍ය මට්ටමෙන් කාලා බීලා ඇදල ඉන්නව.[/FONT][FONT=&quot]කාලයක් කට්ට කෑවා. දැනටත් කට්ට කනවා. කට්ට නොකා කන්න අමාරුයි. හැබැයි මම ණය[/FONT][FONT=&quot]වෙලා අසරණ වෙලානන් නැහැ. ඒ කතාව බොරුවක්. අදටත් මම කාටත් අත නොපා ජීවත් වෙන්න කැමති... ඒ හින්දා මම හෙන ලොකු සීන්[/FONT][FONT=&quot] එකෙන් කියල සමහරු කියල ඩයල් එකක්.. මම කන්නේ මම මහන්සියෙන් හම්බුකරන දේවල්[/FONT][FONT=&quot]වලින්.. මට නොකා ඉන්න පුලුවන්..ඒත් කාගෙන්වත් ණය වෙලා ඉල්ලල කාලා බීලා[/FONT][FONT=&quot]පුරුදු නැහැ... මම ජීවත් වෙන්නේ මගේ මට්ටමට.. ඉතින් මට ප්ලේන්ටියක් බීලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රොටියක් පුච්චගෙන කන එක අරුමයක් නෙමෙයි. හැබැයි ණය වෙන්න පට්ටම අකමැති[/FONT][FONT=&quot] එකෙක් මම.. සමහර වෙලාවට ණය දීලනන් තියෙනවා. හැබැයි ආයිත් ඉල්ලන්න බලාගෙන[/FONT][FONT=&quot] නෙමෙයි.. කට්ට කෑමනන් එදත් කනවා අදත් කනවා. මට ඒක පුරුදුයි... පුලුවන් දවසට[/FONT][FONT=&quot]තරු පහේ හෝටල් වලින් කනවා. බැරි දවසට ගමේහ් පෙට්ටි කඩෙන් කනවා..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]02. [/FONT][FONT=&quot]දැන් ජොබ් කීයකට විතර මාරුවෙලා තියෙනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හොඳ ජොබ් එකක් තෝරගන්න බැරිවෙලා තියෙන්නේ ඔබගේ අදක්ෂකම නිසා නේද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]මේ මගේ [/FONT][FONT=&quot]13 [/FONT][FONT=&quot]වෙනි ජොබ් එක.. මම ජොබ් කරන්න පටන් ගන්නෙ [/FONT][FONT=&quot]2002 [/FONT][FONT=&quot]දි. මුලදි මම[/FONT][FONT=&quot] එකවුන්ට්ස් කරේ. පස්සේ මට හීනෙන් පවා ඉලක්කන් පේන්න පටන් ගත්ත.. ඒ වගකීම මට[/FONT][FONT=&quot] වැඩි වුනා. පස්සෙ මම කැමති ක්ෂේත්රයට මම ආවා. හැබැයි දැන් කරන මේ ජොබ් එක[/FONT][FONT=&quot]මම දැනට අවුරුදු [/FONT][FONT=&quot]10 [/FONT][FONT=&quot]ක් තිස්සේ කරනවා. මේක තමයි මගේ ෆීල්ඩ් එක. මට හරි ජොබ්[/FONT][FONT=&quot] එක මම තෝරගෙන තියෙන්නෙ. මේකෙ මට නිදහස තියෙනවා. මට අවශ්‍ය දේවල් කරන්නෙ.[/FONT][FONT=&quot]යන්නෙ එන්නෙ මට ඕනි වෙලාවට.. මට කන්න අදින්න පුලුවන් මට්ටමට මම පඩියක්[/FONT][FONT=&quot]ගන්නවා. ඒ අතර තුර ඔෆිස් එකේදිම ඔන්ලයින් වැඩ කරනවා ෆ්‍රී වෙලාවට....[/FONT][FONT=&quot]නැත්නන් ෆොටෝග්‍රැෆි කරනවා ෆ්රීලාන්ස් විදිහට.. මම මේ ෆීල්ඩ් එකට අදක්ෂ[/FONT][FONT=&quot]නන් නිකම්ම ගැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ජොයින් වෙච්ච මට ක්‍රියේටිව්[/FONT][FONT=&quot] ඩිරෙක්ටර් පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ. අනික මගේ ඔඩෙස්ක් එකට හරි ෆයිවර් ප්‍රොෆයිල් එකට හරි ලොග් වෙලා ඒකෙ තියෙන රිවිව් ටික දැක්කනන් ඔය අදක්ෂ කතාව කියන්නෙ නැහැ..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]03. ‘[/FONT][FONT=&quot]මම එළකිරියේ හොඳ එකෙක් වෙමි[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියල අණබෙර ගහලා ආයෙත් තැනක අහනවා [/FONT][FONT=&quot]18[/FONT][FONT=&quot]+[/FONT][FONT=&quot]වලට වෙනම [/FONT][FONT=&quot]Forum එකක් දෙන්න බැරිද කියල.... ඔබත් පුදුම ආතල් දීල තියෙන්නේ[/FONT][FONT=&quot]නේද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]මම කැමති දෙයක් තමයි හොද කෙනෙක් වෙන්න. පොඩි කාලෙ ඉදන්ම එහෙම නිසා ගොඩක්[/FONT][FONT=&quot]තැන් වල කෙළ වෙච්ච අවස්ථා එමටයි. ඒත් මම හොද එකෙක් වෙමි කියල එකේ තාම[/FONT][FONT=&quot]ඉන්නවා. [/FONT][FONT=&quot]18 + [/FONT][FONT=&quot]වලට වෙනම කැටගරි එකක් ඉල්ලුවෙ මම ඒ [/FONT][FONT=&quot]18 + [/FONT][FONT=&quot]දේවල් හැම තැනම ෂෙයා[/FONT][FONT=&quot]වෙන නිසා. මේකේ පොඩි ළමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙල්ලො කොල්ලො හැම එකාම එන නිසා පොදු තැන් වල[/FONT][FONT=&quot] 18+ [/FONT][FONT=&quot]දානවට වඩා වෙනම කැටගරි එකක [/FONT][FONT=&quot]18+ [/FONT][FONT=&quot]දාන එක හොදයි කියල හිතුන නිසා ඒ ඉල්ලීම[/FONT][FONT=&quot]කරා.. එතකොට අදාල ඕනි එකා විතරයි ඒ ත්‍රෙඩ් වලට යන්නෙ. වැඩේ කියන්නෙ දැනටත්[/FONT][FONT=&quot] 18+ [/FONT][FONT=&quot]තියෙනවා. හැබැයි පොදු තැන්වල.. ඉතින් මට ඒ ඉල්ලීම හරි ගියේ නැති එක [/FONT][FONT=&quot]ගැනනන් දුකයි. දුක මට [/FONT][FONT=&quot]18+ [/FONT][FONT=&quot]බලන්න නැති නිසා නෙමෙයි. [/FONT][FONT=&quot]18+ [/FONT][FONT=&quot]බලන්න ඕනිනන් එලකිරි[/FONT][FONT=&quot] එන්න ඕනි නැහැනෙ. ලෝකෙ [/FONT][FONT=&quot]90%[/FONT][FONT=&quot] වඩා තියෙන්නෙ පෝර්න් සයිට් නිසා අවශ්‍ය එකාට[/FONT][FONT=&quot] අවශ්‍ය වෙලාවට බලන්න පුලුවන්.. ඉතින් එහෙව් එකේ එලකිරියට ලොග් වෙලා [/FONT][FONT=&quot]18+ [/FONT][FONT=&quot]ඕනි[/FONT][FONT=&quot]නිසා මම එහෙම ඉල්ලීමක් කරා කියන එකනන් තේරුමක් නැති ප්‍රශ්නයක්..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] 04. [/FONT][FONT=&quot]ඔබත් එළකිරියේ තවත් ගණින්නාන්සේ කෙනෙක්... ඒ කිව්වේ රෙප් පවර් එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෝස්ට් ප්‍රමාණය ගැන ගැන ස්වයං වින්දනයක් ලබන්නෙක්... ඇයි ඕවට ඔච්චර[/FONT][FONT=&quot]පෙරේත...[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]මම රෙජිස්ටර් වුනේ [/FONT][FONT=&quot]2008 [/FONT][FONT=&quot]දි වුනාට වැඩිය එලකිරි ආවෙ නැහැ.. [/FONT][FONT=&quot]2011 [/FONT][FONT=&quot]වගේ තමයි[/FONT][FONT=&quot]පෝස්ට් දාන්න පටන් ගත්තෙ. ඉතින් ඒ වෙද්දි සීනියර් මෙම්බර් කෙනෙක් වෙලත්[/FONT][FONT=&quot] හිටියෙ නැහැ. ගොඩක් උන් ඇහුවෙ උඹ මෙච්චර කල් එලකිරි එකේ පොල් ගෑවද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කියල.. මට එහෙම සීනියර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජූනියර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෝස්ට් ගැන අදහසක් තිබ්බෙ නැහැ.. ඉතින්[/FONT][FONT=&quot]සීනියර් කෙනෙක් වුනා කිව්වම සන්තෝසයක් ආවා.. රෙප් වලට පෙරේත[/FONT][FONT=&quot]වීම සහ පෝස්ට් වලට පෙරේත වීම. මමත් ඒ අවස්ථාවට අහුවුනා.. හැබැයි ඉල්ලල රෙප්[/FONT][FONT=&quot] අරගෙන නැහැ කොහෙදිවත්.. හැබැයි අනිත් අයගෙ හොද වැඩවලටනන් රෙප්[/FONT][FONT=&quot]දෙනවා..ගොඩක් වෙලාවට රෙප් කපන්නෙම නැති තරම්... කැපුවත් හේතුව සහ නම දාලා[/FONT][FONT=&quot] කපන්නෙ.. ඒ ඉස්සර අවස්ථාව.. දැන්නන් අද වෙද්දි මගේ පෝස්ට් ගාන කීයද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මගේ [/FONT][FONT=&quot]රෙප් කීයද කියලවත් මම දන්නෙ නැහැ..[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හැබැයි කවුරු හරි වැදගත් දෙයක් දැම්මම කුණුහරප කියල රෙප් කැපුවමනන් පට්ට දුකයි. පෝස්ට් ප්‍රමාණය ගැන ස්වයං වින්දනයක් ලබන්නෙත් නැහැ. මම පෝස්ට් එකක්[/FONT][FONT=&quot] දැම්මත් දාන පෝස්ට් වලින් [/FONT][FONT=&quot]85% [/FONT][FONT=&quot]විතරම අදාල දේවල් විතරයි. ඉදල හිටල ෆන් එකට[/FONT][FONT=&quot] බම්ප් කරන අවස්ථා [/FONT][FONT=&quot]15% [/FONT][FONT=&quot]විතර තියෙනවා අදාල නැති දේවල්..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] 05. [/FONT][FONT=&quot]ඇතමුන් කියනවා ඔබ එළකිරියේ අප්‍රසිද්ධ මොඩලයේ අංක [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot] අසහනකාරයෙක් කියල.... කතාව ඇත්තද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]ඇතමුන් කියන දේවල් වලට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇතමුන් හිතන දේවල් වලට මම රිප්ලයි කරන්න යන්නෙ නැහැ අදාල නැති නිසා..[/FONT][FONT=&quot]මගේ ගමන මම හරි විදිහට (කාටවත් වදයක් වෙන්නෙ නැති විදිහට) යන කෙනෙක්. ඒත්[/FONT][FONT=&quot]මේ ප්‍රශ්නෙ අහපු නිසා කියන්නන්.. මමත් පිරිමියෙක්.. හැගීම් දැනීම් [/FONT][FONT=&quot]තියෙනවා.. ඒ එක්කම මම කළාවට ලැදි එකෙක්.... ගොඩක් වෙලාවට සමාජයේ පිළිගන්න [/FONT][FONT=&quot]කාරණාවක් කලාකාරයො හරි වල් කියල.. ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් උන් ගෑනු [/FONT][FONT=&quot]කෙනෙක්ව නිරුවතින් දැක්කොත් බලන විදිහයි කලාකාරයෙක් ඒ නිරුවත බලන විදිහයි [/FONT][FONT=&quot]බොහෝම වෙනස්.. ඒක බලන කෝණය වෙනස්.. රස විදින හැටි වෙනස්... ඉතින් මමත් [/FONT][FONT=&quot]එහෙමයි ගොඩක් වෙලාවට.. මම සිල් අරන් වගේ ගෑනු දිහා නොබලා ඉන්නව කියල [/FONT][FONT=&quot]කියන්නෙ නැහැ. මම ඒ ස්ත්‍රී ලාලිත්‍යයේ සුන්දරත්වය විදිනවා.. අත්[/FONT][FONT=&quot]ට්‍රැක්ටර් පදින්න යන්නෙ නැහැ.. ඉතින් මට එහෙම අසහනයක් නැහැ... අසහනයක්[/FONT][FONT=&quot] හිටින්න මට එහෙම ඇරියස් නැහැ.. අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි ලැබෙනවා[/FONT][FONT=&quot] ගෙදරින්..[/FONT]

[FONT=&quot]06. [/FONT][FONT=&quot]ඔබ විටින් විට එළකිරියට අමුතු අමුතු යෝජනා ගෙනල්ල තියෙනවා.... හැබැයි ඒ[/FONT][FONT=&quot]එකකටවත් එතරම් යහපත් ප්‍රතිචාර ලැබිල නෑ.... කට්ටිය හිතනවද දන්නේ නෑ[/FONT][FONT=&quot]කුමාරගේ නට් ලූස් කියලා....[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]අමුතු කියන්නෙ මම ගොඩක් වෙලාවට කරල ඇත්තේ එලකිරියෙ සුබසිද්ධිය වෙනුවෙන් යෝජනා...[/FONT][FONT=&quot] 2008 [/FONT][FONT=&quot]දි අපි එලකිරියට ආපු දවස් වල තිබ්බ එලකිරියයි දැන් එලකිරියය් ගොඩක්[/FONT][FONT=&quot] වෙනස් වෙලා. ඉතින් මම ඇඩ්මින්ට පවා සමහර යෝජනා කරා. මට කරන්න පුලුවන් දේ[/FONT][FONT=&quot] එච්චරයිනෙ. ඒවා ක්‍රියාත්මක කරන ඒවා බලධාරීන්ට අයිති වැඩක්.. නට් ලූස් ද[/FONT][FONT=&quot]මොනා ලූස් ද කියන එක මට අදාල නැහැ. අනුන් කියන දේ මට අදාල කරගන්නෙ නැහැ..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] 07. [/FONT][FONT=&quot]එළකිරි සාමාජිකයින්ගේ අවධානය ගන්නත් ඔබ සමහර විට පොඩි පොඩි උපක්‍රම[/FONT][FONT=&quot]යොදල තියෙනව නේද...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නිදසුනක් විදියට [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]තාවකාලික සමුගැනීම[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කියන නූල.... ඇයි[/FONT][FONT=&quot]ඔබට තියෙන අවධානය පිළිගැනීම මදි වගේ කියල හිතෙනවද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]මගේ අත්දැකීම් අනුව එලකිරි එකේ බහුතරයක පරිණාමය සිද්ධ වෙන්නෙ මෙහෙමයි. එකින් එක කියන්නන්[/FONT][FONT=&quot]

1. [/FONT][FONT=&quot]ආපු අලුත සීනියර් වෙන්න උත්සහ කරනවා.[/FONT][FONT=&quot]

2. [/FONT][FONT=&quot]ඊට පස්සෙ රෙප් වලට මරාගන්නවා.[/FONT][FONT=&quot]

3. [/FONT][FONT=&quot]ඊට පස්සෙ ෆේක් වලට මරාගන්නවා[/FONT][FONT=&quot]

4. [/FONT][FONT=&quot]ඊට පස්සෙ ටිකක් කළකිරිල එලකිරියට ලොග්වීම අඩු කරනවා.[/FONT][FONT=&quot]

5. [/FONT][FONT=&quot]ඊටත් පස්සෙ තමන්ගෙ පරණ එකවුන්ට් එක පැත්තකින් තියාගෙන අලුත් ෆේක් එකක් හදන් කරන්න පුලුවන් කුපාඩි වැඩ ඔක්කොම කරනවා.[/FONT][FONT=&quot]

6. [/FONT][FONT=&quot]ඊට පස්සේ එලකිරි එක තමන්ගේ දේපලයක් වගේ හිතනවා.[/FONT][FONT=&quot]

7. [/FONT][FONT=&quot]ඊටත් පස්සේ එලකිරියෙ ඇඩ්මින්ගෙ වැඩ පවා අභියෝගයට ලක්කරනවා..[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඉතින් මම ඔය [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]වෙනි කාරණාවට අහුවුනා.. කළකිරුනා සමහර වැඩ වලට. ඒත් පස්සෙ හරි ගියා. [/FONT][FONT=&quot]හැබැයි මම ඔය [/FONT][FONT=&quot]5,6,7 [/FONT][FONT=&quot]කාරණා වලට ගිහින් නැහැ. යන්නෙත් නැහැ... මට අදාලත් නැහැ..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] 08. [/FONT][FONT=&quot]හැබෑටම මොකක්ද මේ සමනල කතාව....[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]ඒකත් අනුන් කියපු දෙයක් නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඉතින් මට ඇයි ඒක මම අදාල කරගන්නෙ.. අහපු නිසා ඒකටත් මෛහෙම කියන්නන්.. එලකිරි එකේ මට මුලින්ම පර්සනලි කතා බහ කරන්න සෙට් වුන එකා තමයි මොසිල්ලා.[/FONT][FONT=&quot]පොර මාත් එක්ක ෆිට් වුනා. අනාථ ගමේහ් කොල්ලෙක්..ඉතින් එහෙම ෆිට් ෆෙන්ඩ්ෂිප්[/FONT][FONT=&quot] එකක් ඒ දවස් වල තිබ්බේ.. ඉතින් ඒකට ගොඩක් උන් ඔය කිව්ව වගේ කතා හැදුවා.[/FONT][FONT=&quot]ඉතින් මට අදාලද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැහැනෙ නැහනෙ.. අදටත් මොසිය මගේ මල්ලි කෙනෙක් වගේ ඩයල්[/FONT][FONT=&quot] එකක්..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]09. [/FONT][FONT=&quot]ඔබගේ බිරිද ඔබටත් වඩා පැරණි එළකිරි සාමාජිකාවක්... ඇය තවමත් එළකිරි[/FONT][FONT=&quot]ලොග් වෙනවා ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මම හිතෙන විදියට කැමැත්ත තිබුණත් ඔබ ඒකට ඉඩ දෙන්නේ නෑ නේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඇයි ඒ [/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]ඔව්.. එයා [/FONT][FONT=&quot]2007[/FONT][FONT=&quot] මේමබර් කෙනෙක්.. එයා ලොග් වෙන්නෙ නැහැ. අධ්‍යාපනික[/FONT][FONT=&quot]වැඩකටයුතු නිසා සහ එයාගෙ කැමැත්ත අකමැත්ත නිසා.. මම එයාට බල කරල ලොග් වෙන්න[/FONT][FONT=&quot] එපා කියලත් නැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බල කරල ලොග් වෙන්න කියන්නෙත් නැහැ. එයා කැමති දේට ( හරි[/FONT][FONT=&quot]දේවල් වලට) මම බල කරන්නෙ නැහැ එයාගෙ තීරණ වෙනස් කරන්න.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] 10. [/FONT][FONT=&quot]ඔබ දැන් වර්ෂ ගණනාවක සිට කැලැන්ඩර් එළිදක්වනවා.... ඔබට හිතෙන්නේ නැද්ද ඒක ප්‍රතිඵල රහිත කි්රයාවක් කියලා....[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]ප්‍රතිපල රහිත කියන්නේ මොකක්ද ඔයා හිතන ප්‍රතිපලේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මමනන් හිතන්නෙ ප්‍රතිපල[/FONT][FONT=&quot]සහිතයි. කැලැන්ඩර් එක ඕනි උන් ගොඩක් ඒක අරගෙන පාවිච්චි කරල මට ස්තූති[/FONT][FONT=&quot]කරනවා. මට ඒ ප්‍රතිපලේ හොදටම ඇති. මම වෙන ප්‍රතිපල බලාගෙන කරන වැඩක් [/FONT][FONT=&quot]නෙමෙයි. අනික ප්‍රතිපල බලාගෙන කරල අසාර්ථක වුනානන් මම අවුරුදු ගාණක්ම ඒ මෝඩ[/FONT][FONT=&quot] වැඩේ කරන්නෙ නැහැනෙ. මම කොහොමත් ඒ වැඩේ දිගටම කරනවා. මටනන් ඒ කැලැන්ඩර් එක[/FONT][FONT=&quot] පාවිච්චි කරල කවුරු හරි දෙයක් කරගන්නවනන් ඒක තමයි මම ලබන සතුට..ඒක තමයි[/FONT][FONT=&quot] මගේ ප්‍රතිපලේ..[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]11. [/FONT][FONT=&quot]සුපුරුදු ප්රශ්නය... එළකිරිය කිවූ සැනින් ඔබට මතක් වන සාමාජිකයින් [/FONT][FONT=&quot]05[/FONT][FONT=&quot] දෙනා කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි [/FONT][FONT=&quot]?

1.[/FONT][FONT=&quot]මොසිල්ල..- එලකිරි එකේ මට මුලින්ම පුද්ගලිකව දැන අදුරගන්න ලැබුනු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදටත්[/FONT][FONT=&quot]මට වාතයක් වෙවී ඉන්න මගේම සහෝදරයෙක් වගේ ඩයල් එකක්.. මෙයා මගේ වෙඩින් එකේ[/FONT][FONT=&quot] දෙවෙනි මනමාලයා...[/FONT][FONT=&quot]

2. [/FONT][FONT=&quot]දත් කිඹුල - මේක තවත් පිට කසාගැනීමක් කියල හිතන්න පුලුවන් ගොඩක්[/FONT][FONT=&quot] උන්..ඒත් මට අදාලද [/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අදාලද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැහැනෙ.. කිඹුල කියන්නෙ මටනන් මාරම පට්ට [/FONT][FONT=&quot]මනුස්සයෙක්.. මම ඒ මනුස්සයට මාර විදිහට ගරු කරනවා. ඒ ගතිගුණ වලට.. [/FONT][FONT=&quot]2011 [/FONT][FONT=&quot]දි[/FONT][FONT=&quot]මට මුලින්ම මුණ[/FONT][FONT=&quot]ගැහෙන්නෙ.. ඒ මනුස්සය මගේ වගේ ඉන්න දාහක් දෙනාට වඩා උසස්[/FONT][FONT=&quot] නිසාම මම මගේ [/FONT][FONT=&quot]2012 [/FONT][FONT=&quot]වෙඩින් එකේ මුලින්ම නැකත් කියන්නට සහ මගේ පාර්ශවයෙන්[/FONT][FONT=&quot] අත්සන් කරන්න මම ආරාධනා කරන්නේ මේ අපි කවුරුත් දන්න දත් කිඹුලට..ගොඩක්[/FONT][FONT=&quot]වෙලාවට මට උදව්වක් ඕනි වෙච්ච හැටියෙ කෝල් එකක් දෙන පරක්කුව විතරයි. මොකක්ද[/FONT][FONT=&quot] කින්ද මන්ද කොහෙද අදාල නැහැ. උදව් කරල ඇති.. හැබැයි පොර තමයි මගේ මේ මගුලට [/FONT][FONT=&quot]අත්සන් කරල මාව අමාරුවෙ දැම්මේ...[/FONT][FONT=&quot]

3. [/FONT][FONT=&quot]එක්ස්කියුට් - එලකිරි එකේ සෙට් වෙච්ච තවත් පට්ට ඩෑල් එකක්.. උදව්වක්[/FONT][FONT=&quot]ඉල්ලුවොත් බොක්ක උනත් දෙනවා. ගොඩක් වෙලාවට මගේ වැඩ වලට ෂූට් වලට එහෙම සප්[/FONT][FONT=&quot] එකක් දෙන්න වරෙන් කියල කෝල් එකක් දුන්න පමාව විතරයි පහුවදාට පාන්දර මම යන්න[/FONT][FONT=&quot]කලින් ඉදල පොර එතන. පොරගෙ ගෙවල් වල අම්මල තාත්තල පවා අපිත් එක්ක මාර[/FONT][FONT=&quot]ෆිට්.. ඒ මගේ අනිත් දෙවෙනි මනමාලය මගේ වෙඩිමෙ..[/FONT][FONT=&quot]

4. [/FONT][FONT=&quot]අනිත් කෙනා මගේ වයිෆ් - වැඩි විස්තර අවශ්‍ය[/FONT][FONT=&quot]නැහැ. [/FONT][FONT=&quot]2007[/FONT][FONT=&quot] මෙම්බර් කෙනෙක්...[/FONT][FONT=&quot]

5. [/FONT][FONT=&quot]ස්කවිය - මම එලකිරියෙ දකින පට්ට ක්‍රියේටිව් කැරැක්ටර් එකක්.. අනුන්ගේ[/FONT][FONT=&quot] දේවල් ගැන අදාලම කරගන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ පට්ට ලයිෆ් එකක් ගෙවන ඩයල්[/FONT][FONT=&quot] එකක්. පොරගෙ වැඩත් පට්ට [/FONT][FONT=&quot]creative.. පොරට මේකෙ බහුතරය කියනව වගේ අමුතු[/FONT][FONT=&quot] ලෙඩක් නැහැ. පොර ගොඩක් වෙලාවට මේකෙ උන්ට ෆන් එකක් දීලා තමන් හම්බු කරන්[/FONT][FONT=&quot] තමන්ට ඕනි විදිහට කාලා බීලා ජීවත් වෙන ඩයල් එකක්... අඩුපාඩු ඇති. ඒත් කාටත්[/FONT][FONT=&quot] අතනොපා තමන් හරිහම්බු කරල තමන්ට ඕනි විදිහට ජීවත් වෙනව කියන්නෙ පට්ට..[/FONT][FONT=&quot]මේකෙ ඉන්න ඔය ස්කවියට පිස්ස කියල කියන බහුතරෙන් කී දෙනෙක්ට පුලුවන්ද[/FONT][FONT=&quot] තනියෙන් හම්බුකරන් කාලා තනියෙන් දෙයියො වගේ ජීවත් වෙන්න... අනික අපේ මේ දෙයියො එලකිරියෙ උපසංස්කෘති කීයක් හැදුවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කොට්ට බබා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මන්නියෙන් කෙටීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩග්ලස් අයියා මතක් වුනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහලු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගමේ අනාථ කුකුලහ්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උඹලගෙ[/FONT][FONT=&quot]දෙයියො[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දණ ගහපිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්කවිය හරි වෙනස්.. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි.. [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]අනිත් බොක්කෙ යාලුවො තරහ වෙන්න එපා හරියැ)

[FONT=&quot]contd...[/FONT]

[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 21395248, member: 558124"] [CENTER][IMG]https://s26.postimg.org/6auhagkpl/hard_talk.png[/IMG] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar69529_17.gif[/IMG] [SIZE=5][COLOR=Blue][B][FONT="]Kumara456[/FONT][/B][/COLOR][/SIZE] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=Purple][FONT="] [/FONT][/COLOR][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=Purple][FONT="]ආවා... ආවා... කුමාර සමග සංවාදයක් ආවා... ඔහු කියන විදියට කිරියේ ජ්‍යෙෂ්ඨ කුමරු ඔහු.... මේ තවත් සංවාදයක ආරම්භයක්.... අපි ඔහු දෙසට හැරෙමු.... [/FONT][/COLOR][/SIZE][/COLOR][/B][/CENTER] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][FONT="]01. [/FONT][FONT="]කුමාර දැන් ගොඩ ගිහිල්ල ද[/FONT][FONT="]? [/FONT][FONT="]මම එහෙම ඇහුවේ ඔබ කාලයක් කට්ටක් කාගෙන ණය වෙලා අසරණ වෙලා හිටපු නිසා...[/FONT][/COLOR][FONT="] [/FONT][FONT="]ගොඩ ගිහිල්ල කියල දෙයක් නෑ.. සාමාන්‍ය මට්ටමෙන් කාලා බීලා ඇදල ඉන්නව.[/FONT][FONT="]කාලයක් කට්ට කෑවා. දැනටත් කට්ට කනවා. කට්ට නොකා කන්න අමාරුයි. හැබැයි මම ණය[/FONT][FONT="]වෙලා අසරණ වෙලානන් නැහැ. ඒ කතාව බොරුවක්. අදටත් මම කාටත් අත නොපා ජීවත් වෙන්න කැමති... ඒ හින්දා මම හෙන ලොකු සීන්[/FONT][FONT="] එකෙන් කියල සමහරු කියල ඩයල් එකක්.. මම කන්නේ මම මහන්සියෙන් හම්බුකරන දේවල්[/FONT][FONT="]වලින්.. මට නොකා ඉන්න පුලුවන්..ඒත් කාගෙන්වත් ණය වෙලා ඉල්ලල කාලා බීලා[/FONT][FONT="]පුරුදු නැහැ... මම ජීවත් වෙන්නේ මගේ මට්ටමට.. ඉතින් මට ප්ලේන්ටියක් බීලා[/FONT][FONT="], [/FONT][FONT="]රොටියක් පුච්චගෙන කන එක අරුමයක් නෙමෙයි. හැබැයි ණය වෙන්න පට්ටම අකමැති[/FONT][FONT="] එකෙක් මම.. සමහර වෙලාවට ණය දීලනන් තියෙනවා. හැබැයි ආයිත් ඉල්ලන්න බලාගෙන[/FONT][FONT="] නෙමෙයි.. කට්ට කෑමනන් එදත් කනවා අදත් කනවා. මට ඒක පුරුදුයි... පුලුවන් දවසට[/FONT][FONT="]තරු පහේ හෝටල් වලින් කනවා. බැරි දවසට ගමේහ් පෙට්ටි කඩෙන් කනවා..[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][FONT="]02. [/FONT][FONT="]දැන් ජොබ් කීයකට විතර මාරුවෙලා තියෙනවද[/FONT][FONT="]? [/FONT][FONT="]හොඳ ජොබ් එකක් තෝරගන්න බැරිවෙලා තියෙන්නේ ඔබගේ අදක්ෂකම නිසා නේද[/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]? [/COLOR] [/FONT][FONT="]මේ මගේ [/FONT][FONT="]13 [/FONT][FONT="]වෙනි ජොබ් එක.. මම ජොබ් කරන්න පටන් ගන්නෙ [/FONT][FONT="]2002 [/FONT][FONT="]දි. මුලදි මම[/FONT][FONT="] එකවුන්ට්ස් කරේ. පස්සේ මට හීනෙන් පවා ඉලක්කන් පේන්න පටන් ගත්ත.. ඒ වගකීම මට[/FONT][FONT="] වැඩි වුනා. පස්සෙ මම කැමති ක්ෂේත්රයට මම ආවා. හැබැයි දැන් කරන මේ ජොබ් එක[/FONT][FONT="]මම දැනට අවුරුදු [/FONT][FONT="]10 [/FONT][FONT="]ක් තිස්සේ කරනවා. මේක තමයි මගේ ෆීල්ඩ් එක. මට හරි ජොබ්[/FONT][FONT="] එක මම තෝරගෙන තියෙන්නෙ. මේකෙ මට නිදහස තියෙනවා. මට අවශ්‍ය දේවල් කරන්නෙ.[/FONT][FONT="]යන්නෙ එන්නෙ මට ඕනි වෙලාවට.. මට කන්න අදින්න පුලුවන් මට්ටමට මම පඩියක්[/FONT][FONT="]ගන්නවා. ඒ අතර තුර ඔෆිස් එකේදිම ඔන්ලයින් වැඩ කරනවා ෆ්‍රී වෙලාවට....[/FONT][FONT="]නැත්නන් ෆොටෝග්‍රැෆි කරනවා ෆ්රීලාන්ස් විදිහට.. මම මේ ෆීල්ඩ් එකට අදක්ෂ[/FONT][FONT="]නන් නිකම්ම ගැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ජොයින් වෙච්ච මට ක්‍රියේටිව්[/FONT][FONT="] ඩිරෙක්ටර් පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ. අනික මගේ ඔඩෙස්ක් එකට හරි ෆයිවර් ප්‍රොෆයිල් එකට හරි ලොග් වෙලා ඒකෙ තියෙන රිවිව් ටික දැක්කනන් ඔය අදක්ෂ කතාව කියන්නෙ නැහැ..[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][FONT="][COLOR=DarkRed]03. ‘[/COLOR][/FONT][COLOR=DarkRed][FONT="]මම එළකිරියේ හොඳ එකෙක් වෙමි[/FONT][FONT="]’ [/FONT][FONT="]කියල අණබෙර ගහලා ආයෙත් තැනක අහනවා [/FONT][FONT="]18[/FONT][FONT="]+[/FONT][FONT="]වලට වෙනම [/FONT][FONT="]Forum එකක් දෙන්න බැරිද කියල.... ඔබත් පුදුම ආතල් දීල තියෙන්නේ[/FONT][FONT="]නේද[/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]? [/COLOR] [/FONT][FONT="]මම කැමති දෙයක් තමයි හොද කෙනෙක් වෙන්න. පොඩි කාලෙ ඉදන්ම එහෙම නිසා ගොඩක්[/FONT][FONT="]තැන් වල කෙළ වෙච්ච අවස්ථා එමටයි. ඒත් මම හොද එකෙක් වෙමි කියල එකේ තාම[/FONT][FONT="]ඉන්නවා. [/FONT][FONT="]18 + [/FONT][FONT="]වලට වෙනම කැටගරි එකක් ඉල්ලුවෙ මම ඒ [/FONT][FONT="]18 + [/FONT][FONT="]දේවල් හැම තැනම ෂෙයා[/FONT][FONT="]වෙන නිසා. මේකේ පොඩි ළමයි[/FONT][FONT="], [/FONT][FONT="]කෙල්ලො කොල්ලො හැම එකාම එන නිසා පොදු තැන් වල[/FONT][FONT="] 18+ [/FONT][FONT="]දානවට වඩා වෙනම කැටගරි එකක [/FONT][FONT="]18+ [/FONT][FONT="]දාන එක හොදයි කියල හිතුන නිසා ඒ ඉල්ලීම[/FONT][FONT="]කරා.. එතකොට අදාල ඕනි එකා විතරයි ඒ ත්‍රෙඩ් වලට යන්නෙ. වැඩේ කියන්නෙ දැනටත්[/FONT][FONT="] 18+ [/FONT][FONT="]තියෙනවා. හැබැයි පොදු තැන්වල.. ඉතින් මට ඒ ඉල්ලීම හරි ගියේ නැති එක [/FONT][FONT="]ගැනනන් දුකයි. දුක මට [/FONT][FONT="]18+ [/FONT][FONT="]බලන්න නැති නිසා නෙමෙයි. [/FONT][FONT="]18+ [/FONT][FONT="]බලන්න ඕනිනන් එලකිරි[/FONT][FONT="] එන්න ඕනි නැහැනෙ. ලෝකෙ [/FONT][FONT="]90%[/FONT][FONT="] වඩා තියෙන්නෙ පෝර්න් සයිට් නිසා අවශ්‍ය එකාට[/FONT][FONT="] අවශ්‍ය වෙලාවට බලන්න පුලුවන්.. ඉතින් එහෙව් එකේ එලකිරියට ලොග් වෙලා [/FONT][FONT="]18+ [/FONT][FONT="]ඕනි[/FONT][FONT="]නිසා මම එහෙම ඉල්ලීමක් කරා කියන එකනන් තේරුමක් නැති ප්‍රශ්නයක්..[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][FONT="] [COLOR=DarkRed]04. [/COLOR][/FONT][COLOR=DarkRed][FONT="]ඔබත් එළකිරියේ තවත් ගණින්නාන්සේ කෙනෙක්... ඒ කිව්වේ රෙප් පවර් එක[/FONT][FONT="], [/FONT][FONT="]පෝස්ට් ප්‍රමාණය ගැන ගැන ස්වයං වින්දනයක් ලබන්නෙක්... ඇයි ඕවට ඔච්චර[/FONT][FONT="]පෙරේත...[/FONT][FONT="]?[/FONT][/COLOR][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][FONT="]මම රෙජිස්ටර් වුනේ [/FONT][FONT="]2008 [/FONT][FONT="]දි වුනාට වැඩිය එලකිරි ආවෙ නැහැ.. [/FONT][FONT="]2011 [/FONT][FONT="]වගේ තමයි[/FONT][FONT="]පෝස්ට් දාන්න පටන් ගත්තෙ. ඉතින් ඒ වෙද්දි සීනියර් මෙම්බර් කෙනෙක් වෙලත්[/FONT][FONT="] හිටියෙ නැහැ. ගොඩක් උන් ඇහුවෙ උඹ මෙච්චර කල් එලකිරි එකේ පොල් ගෑවද [/FONT][FONT="]? [/FONT][FONT="]කියල.. මට එහෙම සීනියර්[/FONT][FONT="], [/FONT][FONT="]ජූනියර්[/FONT][FONT="], [/FONT][FONT="]පෝස්ට් ගැන අදහසක් තිබ්බෙ නැහැ.. ඉතින්[/FONT][FONT="]සීනියර් කෙනෙක් වුනා කිව්වම සන්තෝසයක් ආවා.. රෙප් වලට පෙරේත[/FONT][FONT="]වීම සහ පෝස්ට් වලට පෙරේත වීම. මමත් ඒ අවස්ථාවට අහුවුනා.. හැබැයි ඉල්ලල රෙප්[/FONT][FONT="] අරගෙන නැහැ කොහෙදිවත්.. හැබැයි අනිත් අයගෙ හොද වැඩවලටනන් රෙප්[/FONT][FONT="]දෙනවා..ගොඩක් වෙලාවට රෙප් කපන්නෙම නැති තරම්... කැපුවත් හේතුව සහ නම දාලා[/FONT][FONT="] කපන්නෙ.. ඒ ඉස්සර අවස්ථාව.. දැන්නන් අද වෙද්දි මගේ පෝස්ට් ගාන කීයද[/FONT][FONT="]? [/FONT][FONT="]මගේ [/FONT][FONT="]රෙප් කීයද කියලවත් මම දන්නෙ නැහැ..[/FONT][FONT="] [/FONT][FONT="]හැබැයි කවුරු හරි වැදගත් දෙයක් දැම්මම කුණුහරප කියල රෙප් කැපුවමනන් පට්ට දුකයි. පෝස්ට් ප්‍රමාණය ගැන ස්වයං වින්දනයක් ලබන්නෙත් නැහැ. මම පෝස්ට් එකක්[/FONT][FONT="] දැම්මත් දාන පෝස්ට් වලින් [/FONT][FONT="]85% [/FONT][FONT="]විතරම අදාල දේවල් විතරයි. ඉදල හිටල ෆන් එකට[/FONT][FONT="] බම්ප් කරන අවස්ථා [/FONT][FONT="]15% [/FONT][FONT="]විතර තියෙනවා අදාල නැති දේවල්..[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][FONT="] [COLOR=DarkRed]05. [/COLOR][/FONT][COLOR=DarkRed][FONT="]ඇතමුන් කියනවා ඔබ එළකිරියේ අප්‍රසිද්ධ මොඩලයේ අංක [/FONT][FONT="]1[/FONT][FONT="] අසහනකාරයෙක් කියල.... කතාව ඇත්තද[/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]?[/COLOR] [/FONT][FONT="]ඇතමුන් කියන දේවල් වලට[/FONT][FONT="], [/FONT][FONT="]ඇතමුන් හිතන දේවල් වලට මම රිප්ලයි කරන්න යන්නෙ නැහැ අදාල නැති නිසා..[/FONT][FONT="]මගේ ගමන මම හරි විදිහට (කාටවත් වදයක් වෙන්නෙ නැති විදිහට) යන කෙනෙක්. ඒත්[/FONT][FONT="]මේ ප්‍රශ්නෙ අහපු නිසා කියන්නන්.. මමත් පිරිමියෙක්.. හැගීම් දැනීම් [/FONT][FONT="]තියෙනවා.. ඒ එක්කම මම කළාවට ලැදි එකෙක්.... ගොඩක් වෙලාවට සමාජයේ පිළිගන්න [/FONT][FONT="]කාරණාවක් කලාකාරයො හරි වල් කියල.. ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් උන් ගෑනු [/FONT][FONT="]කෙනෙක්ව නිරුවතින් දැක්කොත් බලන විදිහයි කලාකාරයෙක් ඒ නිරුවත බලන විදිහයි [/FONT][FONT="]බොහෝම වෙනස්.. ඒක බලන කෝණය වෙනස්.. රස විදින හැටි වෙනස්... ඉතින් මමත් [/FONT][FONT="]එහෙමයි ගොඩක් වෙලාවට.. මම සිල් අරන් වගේ ගෑනු දිහා නොබලා ඉන්නව කියල [/FONT][FONT="]කියන්නෙ නැහැ. මම ඒ ස්ත්‍රී ලාලිත්‍යයේ සුන්දරත්වය විදිනවා.. අත්[/FONT][FONT="]ට්‍රැක්ටර් පදින්න යන්නෙ නැහැ.. ඉතින් මට එහෙම අසහනයක් නැහැ... අසහනයක්[/FONT][FONT="] හිටින්න මට එහෙම ඇරියස් නැහැ.. අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි ලැබෙනවා[/FONT][FONT="] ගෙදරින්..[/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][FONT="]06. [/FONT][FONT="]ඔබ විටින් විට එළකිරියට අමුතු අමුතු යෝජනා ගෙනල්ල තියෙනවා.... හැබැයි ඒ[/FONT][FONT="]එකකටවත් එතරම් යහපත් ප්‍රතිචාර ලැබිල නෑ.... කට්ටිය හිතනවද දන්නේ නෑ[/FONT][FONT="]කුමාරගේ නට් ලූස් කියලා....[/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]? [/COLOR] [/FONT][FONT="]අමුතු කියන්නෙ මම ගොඩක් වෙලාවට කරල ඇත්තේ එලකිරියෙ සුබසිද්ධිය වෙනුවෙන් යෝජනා...[/FONT][FONT="] 2008 [/FONT][FONT="]දි අපි එලකිරියට ආපු දවස් වල තිබ්බ එලකිරියයි දැන් එලකිරියය් ගොඩක්[/FONT][FONT="] වෙනස් වෙලා. ඉතින් මම ඇඩ්මින්ට පවා සමහර යෝජනා කරා. මට කරන්න පුලුවන් දේ[/FONT][FONT="] එච්චරයිනෙ. ඒවා ක්‍රියාත්මක කරන ඒවා බලධාරීන්ට අයිති වැඩක්.. නට් ලූස් ද[/FONT][FONT="]මොනා ලූස් ද කියන එක මට අදාල නැහැ. අනුන් කියන දේ මට අදාල කරගන්නෙ නැහැ..[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][FONT="] 07. [/FONT][FONT="]එළකිරි සාමාජිකයින්ගේ අවධානය ගන්නත් ඔබ සමහර විට පොඩි පොඩි උපක්‍රම[/FONT][FONT="]යොදල තියෙනව නේද...[/FONT][FONT="]? [/FONT][FONT="]නිදසුනක් විදියට [/FONT][FONT="]‘[/FONT][FONT="]තාවකාලික සමුගැනීම[/FONT][FONT="]’ [/FONT][FONT="]කියන නූල.... ඇයි[/FONT][FONT="]ඔබට තියෙන අවධානය පිළිගැනීම මදි වගේ කියල හිතෙනවද[/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]? [/COLOR] [/FONT][FONT="]මගේ අත්දැකීම් අනුව එලකිරි එකේ බහුතරයක පරිණාමය සිද්ධ වෙන්නෙ මෙහෙමයි. එකින් එක කියන්නන්[/FONT][FONT="] 1. [/FONT][FONT="]ආපු අලුත සීනියර් වෙන්න උත්සහ කරනවා.[/FONT][FONT="] 2. [/FONT][FONT="]ඊට පස්සෙ රෙප් වලට මරාගන්නවා.[/FONT][FONT="] 3. [/FONT][FONT="]ඊට පස්සෙ ෆේක් වලට මරාගන්නවා[/FONT][FONT="] 4. [/FONT][FONT="]ඊට පස්සෙ ටිකක් කළකිරිල එලකිරියට ලොග්වීම අඩු කරනවා.[/FONT][FONT="] 5. [/FONT][FONT="]ඊටත් පස්සෙ තමන්ගෙ පරණ එකවුන්ට් එක පැත්තකින් තියාගෙන අලුත් ෆේක් එකක් හදන් කරන්න පුලුවන් කුපාඩි වැඩ ඔක්කොම කරනවා.[/FONT][FONT="] 6. [/FONT][FONT="]ඊට පස්සේ එලකිරි එක තමන්ගේ දේපලයක් වගේ හිතනවා.[/FONT][FONT="] 7. [/FONT][FONT="]ඊටත් පස්සේ එලකිරියෙ ඇඩ්මින්ගෙ වැඩ පවා අභියෝගයට ලක්කරනවා..[/FONT][FONT="] [/FONT][FONT="]ඉතින් මම ඔය [/FONT][FONT="]4 [/FONT][FONT="]වෙනි කාරණාවට අහුවුනා.. කළකිරුනා සමහර වැඩ වලට. ඒත් පස්සෙ හරි ගියා. [/FONT][FONT="]හැබැයි මම ඔය [/FONT][FONT="]5,6,7 [/FONT][FONT="]කාරණා වලට ගිහින් නැහැ. යන්නෙත් නැහැ... මට අදාලත් නැහැ..[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][FONT="] 08. [/FONT][FONT="]හැබෑටම මොකක්ද මේ සමනල කතාව....[/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]? [/COLOR] [/FONT][FONT="]ඒකත් අනුන් කියපු දෙයක් නේද[/FONT][FONT="]? [/FONT][FONT="]ඉතින් මට ඇයි ඒක මම අදාල කරගන්නෙ.. අහපු නිසා ඒකටත් මෛහෙම කියන්නන්.. එලකිරි එකේ මට මුලින්ම පර්සනලි කතා බහ කරන්න සෙට් වුන එකා තමයි මොසිල්ලා.[/FONT][FONT="]පොර මාත් එක්ක ෆිට් වුනා. අනාථ ගමේහ් කොල්ලෙක්..ඉතින් එහෙම ෆිට් ෆෙන්ඩ්ෂිප්[/FONT][FONT="] එකක් ඒ දවස් වල තිබ්බේ.. ඉතින් ඒකට ගොඩක් උන් ඔය කිව්ව වගේ කතා හැදුවා.[/FONT][FONT="]ඉතින් මට අදාලද[/FONT][FONT="]? [/FONT][FONT="]නැහැනෙ නැහනෙ.. අදටත් මොසිය මගේ මල්ලි කෙනෙක් වගේ ඩයල්[/FONT][FONT="] එකක්..[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][FONT="]09. [/FONT][FONT="]ඔබගේ බිරිද ඔබටත් වඩා පැරණි එළකිරි සාමාජිකාවක්... ඇය තවමත් එළකිරි[/FONT][FONT="]ලොග් වෙනවා ද[/FONT][FONT="]? [/FONT][FONT="]මම හිතෙන විදියට කැමැත්ත තිබුණත් ඔබ ඒකට ඉඩ දෙන්නේ නෑ නේද[/FONT][FONT="]? [/FONT][FONT="]ඇයි ඒ [/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]? [/COLOR] [/FONT][FONT="]ඔව්.. එයා [/FONT][FONT="]2007[/FONT][FONT="] මේමබර් කෙනෙක්.. එයා ලොග් වෙන්නෙ නැහැ. අධ්‍යාපනික[/FONT][FONT="]වැඩකටයුතු නිසා සහ එයාගෙ කැමැත්ත අකමැත්ත නිසා.. මම එයාට බල කරල ලොග් වෙන්න[/FONT][FONT="] එපා කියලත් නැහැ[/FONT][FONT="], [/FONT][FONT="]බල කරල ලොග් වෙන්න කියන්නෙත් නැහැ. එයා කැමති දේට ( හරි[/FONT][FONT="]දේවල් වලට) මම බල කරන්නෙ නැහැ එයාගෙ තීරණ වෙනස් කරන්න.[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][FONT="] 10. [/FONT][FONT="]ඔබ දැන් වර්ෂ ගණනාවක සිට කැලැන්ඩර් එළිදක්වනවා.... ඔබට හිතෙන්නේ නැද්ද ඒක ප්‍රතිඵල රහිත කි්රයාවක් කියලා....[/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]? [/COLOR] [/FONT][FONT="]ප්‍රතිපල රහිත කියන්නේ මොකක්ද ඔයා හිතන ප්‍රතිපලේ[/FONT][FONT="]? [/FONT][FONT="]මමනන් හිතන්නෙ ප්‍රතිපල[/FONT][FONT="]සහිතයි. කැලැන්ඩර් එක ඕනි උන් ගොඩක් ඒක අරගෙන පාවිච්චි කරල මට ස්තූති[/FONT][FONT="]කරනවා. මට ඒ ප්‍රතිපලේ හොදටම ඇති. මම වෙන ප්‍රතිපල බලාගෙන කරන වැඩක් [/FONT][FONT="]නෙමෙයි. අනික ප්‍රතිපල බලාගෙන කරල අසාර්ථක වුනානන් මම අවුරුදු ගාණක්ම ඒ මෝඩ[/FONT][FONT="] වැඩේ කරන්නෙ නැහැනෙ. මම කොහොමත් ඒ වැඩේ දිගටම කරනවා. මටනන් ඒ කැලැන්ඩර් එක[/FONT][FONT="] පාවිච්චි කරල කවුරු හරි දෙයක් කරගන්නවනන් ඒක තමයි මම ලබන සතුට..ඒක තමයි[/FONT][FONT="] මගේ ප්‍රතිපලේ..[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkRed][FONT="]11. [/FONT][FONT="]සුපුරුදු ප්රශ්නය... එළකිරිය කිවූ සැනින් ඔබට මතක් වන සාමාජිකයින් [/FONT][FONT="]05[/FONT][FONT="] දෙනා කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ ඇයි [/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]? [/COLOR]1.[/FONT][FONT="]මොසිල්ල..- එලකිරි එකේ මට මුලින්ම පුද්ගලිකව දැන අදුරගන්න ලැබුනු[/FONT][FONT="], [/FONT][FONT="]අදටත්[/FONT][FONT="]මට වාතයක් වෙවී ඉන්න මගේම සහෝදරයෙක් වගේ ඩයල් එකක්.. මෙයා මගේ වෙඩින් එකේ[/FONT][FONT="] දෙවෙනි මනමාලයා...[/FONT][FONT="] 2. [/FONT][FONT="]දත් කිඹුල - මේක තවත් පිට කසාගැනීමක් කියල හිතන්න පුලුවන් ගොඩක්[/FONT][FONT="] උන්..ඒත් මට අදාලද [/FONT][FONT="]? [/FONT][FONT="]අදාලද[/FONT][FONT="]? [/FONT][FONT="]නැහැනෙ.. කිඹුල කියන්නෙ මටනන් මාරම පට්ට [/FONT][FONT="]මනුස්සයෙක්.. මම ඒ මනුස්සයට මාර විදිහට ගරු කරනවා. ඒ ගතිගුණ වලට.. [/FONT][FONT="]2011 [/FONT][FONT="]දි[/FONT][FONT="]මට මුලින්ම මුණ[/FONT][FONT="]ගැහෙන්නෙ.. ඒ මනුස්සය මගේ වගේ ඉන්න දාහක් දෙනාට වඩා උසස්[/FONT][FONT="] නිසාම මම මගේ [/FONT][FONT="]2012 [/FONT][FONT="]වෙඩින් එකේ මුලින්ම නැකත් කියන්නට සහ මගේ පාර්ශවයෙන්[/FONT][FONT="] අත්සන් කරන්න මම ආරාධනා කරන්නේ මේ අපි කවුරුත් දන්න දත් කිඹුලට..ගොඩක්[/FONT][FONT="]වෙලාවට මට උදව්වක් ඕනි වෙච්ච හැටියෙ කෝල් එකක් දෙන පරක්කුව විතරයි. මොකක්ද[/FONT][FONT="] කින්ද මන්ද කොහෙද අදාල නැහැ. උදව් කරල ඇති.. හැබැයි පොර තමයි මගේ මේ මගුලට [/FONT][FONT="]අත්සන් කරල මාව අමාරුවෙ දැම්මේ...[/FONT][FONT="] 3. [/FONT][FONT="]එක්ස්කියුට් - එලකිරි එකේ සෙට් වෙච්ච තවත් පට්ට ඩෑල් එකක්.. උදව්වක්[/FONT][FONT="]ඉල්ලුවොත් බොක්ක උනත් දෙනවා. ගොඩක් වෙලාවට මගේ වැඩ වලට ෂූට් වලට එහෙම සප්[/FONT][FONT="] එකක් දෙන්න වරෙන් කියල කෝල් එකක් දුන්න පමාව විතරයි පහුවදාට පාන්දර මම යන්න[/FONT][FONT="]කලින් ඉදල පොර එතන. පොරගෙ ගෙවල් වල අම්මල තාත්තල පවා අපිත් එක්ක මාර[/FONT][FONT="]ෆිට්.. ඒ මගේ අනිත් දෙවෙනි මනමාලය මගේ වෙඩිමෙ..[/FONT][FONT="] 4. [/FONT][FONT="]අනිත් කෙනා මගේ වයිෆ් - වැඩි විස්තර අවශ්‍ය[/FONT][FONT="]නැහැ. [/FONT][FONT="]2007[/FONT][FONT="] මෙම්බර් කෙනෙක්...[/FONT][FONT="] 5. [/FONT][FONT="]ස්කවිය - මම එලකිරියෙ දකින පට්ට ක්‍රියේටිව් කැරැක්ටර් එකක්.. අනුන්ගේ[/FONT][FONT="] දේවල් ගැන අදාලම කරගන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ පට්ට ලයිෆ් එකක් ගෙවන ඩයල්[/FONT][FONT="] එකක්. පොරගෙ වැඩත් පට්ට [/FONT][FONT="]creative.. පොරට මේකෙ බහුතරය කියනව වගේ අමුතු[/FONT][FONT="] ලෙඩක් නැහැ. පොර ගොඩක් වෙලාවට මේකෙ උන්ට ෆන් එකක් දීලා තමන් හම්බු කරන්[/FONT][FONT="] තමන්ට ඕනි විදිහට කාලා බීලා ජීවත් වෙන ඩයල් එකක්... අඩුපාඩු ඇති. ඒත් කාටත්[/FONT][FONT="] අතනොපා තමන් හරිහම්බු කරල තමන්ට ඕනි විදිහට ජීවත් වෙනව කියන්නෙ පට්ට..[/FONT][FONT="]මේකෙ ඉන්න ඔය ස්කවියට පිස්ස කියල කියන බහුතරෙන් කී දෙනෙක්ට පුලුවන්ද[/FONT][FONT="] තනියෙන් හම්බුකරන් කාලා තනියෙන් දෙයියො වගේ ජීවත් වෙන්න... අනික අපේ මේ දෙයියො එලකිරියෙ උපසංස්කෘති කීයක් හැදුවද[/FONT][FONT="]? [/FONT][FONT="]කොට්ට බබා[/FONT][FONT="], [/FONT][FONT="]මන්නියෙන් කෙටීම[/FONT][FONT="], [/FONT][FONT="]ඩග්ලස් අයියා මතක් වුනා[/FONT][FONT="], [/FONT][FONT="]සිංහලු[/FONT][FONT="], [/FONT][FONT="]ගමේ අනාථ කුකුලහ්[/FONT][FONT="], [/FONT][FONT="]උඹලගෙ[/FONT][FONT="]දෙයියො[/FONT][FONT="], [/FONT][FONT="]දණ ගහපිය[/FONT][FONT="], [/FONT][FONT="]ස්කවිය හරි වෙනස්.. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි.. [/FONT][FONT="]([/FONT][FONT="]අනිත් බොක්කෙ යාලුවො තරහ වෙන්න එපා හරියැ) [FONT="]contd...[/FONT] [/FONT][/SIZE][/COLOR][/B] [CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom