Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hard Talk with Kumara456
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]12. [/FONT][FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් කතා කරමු නේද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]මම උඩ [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot] ප්‍රශ්නෙදි කිව්ව වගේ සාමාන්‍යෙයන් හොද (සුදු) ජීවිතයක් ගත කරන්න ආස.. එහෙම කරන එකෙක්.. දැන හෝ නොදැන අද වෙනකල් කාටවත් (හතුරෙකුටවත්) වැරැද්දක් කරල නැහැ. පන්සිල්[/FONT][FONT=&quot] පද [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]රකිනවා. මදුරුවෙක්වත් මරන්නෙ නැහැ. පාරෙ බයික් එකේ යද්දි පාරෙ ගෙබ්බො[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කඩි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගැරඩි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බල්ලො පූසො වගේ උන්ව බේරන්න ගිහින් බයික් එකෙන් වැටිච්ච වාර[/FONT][FONT=&quot] පවා අනන්තයි. සමහර විට ඒ බේරන එකා උට කිසි ගානක් නැතුව යනවා. ඒත් අදාල [/FONT][FONT=&quot]නැහැනෙ.. මම සතියක් දෙකක් තුවාල වලට බෙහෙත් දදා ගෙදර ඉන්නවා... සමහර වෙලාවට[/FONT][FONT=&quot] මගේ යාලුවො පවා කියන බොරු වලට පවා මම හානේ.. ඇත්තට වගේ කියනවා ඉන්නවා.. ඒ ඒ[/FONT][FONT=&quot] මිනිස්සුන්ගෙ හිත් නරක් කරන්න කැමති නැති නිසා. සමහර වෙලාවට මාව අන්දනවා.[/FONT][FONT=&quot]ඒත් මම දැන දැන ඇන්දෙනවා. ඒ මෝඩ කමට නෙමෙයි හිත හොද වැඩි කමට.. ඉතින් දැනට[/FONT][FONT=&quot]මම ජොබ් එක කරගෙන මගේ පාඩුවෙ අපි දෙන්න ඉන්නවා. මම කොට්ටාවෙ.. හොබී එකක්[/FONT][FONT=&quot] විදිහට පොටෝග්‍රැෆි කරනවා. පුලුවන් වෙලාවට අපි දෙන්න (වයිෆ්[/FONT][FONT=&quot] & [/FONT][FONT=&quot]මී)[/FONT][FONT=&quot]බයික් එකට පෙට්‍රල් ගහන් කැලෑ පනිනවා.. වැඩිපුරම හපුතලේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බණ්ඩාරවෙල පැත්තෙ[/FONT][FONT=&quot]තමයි. පුලුවන් විදිහට අනුන්නට උදව් කරගෙන අපේ පාඩුවෙ තනියම (ඒ කියන්නේ අපි[/FONT][FONT=&quot] දෙන්න) ජීවත් වෙන ඩයල් එකක්.. ටිකක් නිෂ්ශබ්දයි. හැමදේම කරන්නෙ මට පුලුවන්[/FONT][FONT=&quot] විදිහට මගේ විදිහට මගේ මට්ටමට.. කාටවත් ණය වෙන්න අකමැතියි.. කාගෙන්වත්[/FONT][FONT=&quot] කිසිම දෙයක් ගන්නත් අකමැතියි. ඉවසීම නන් ගොඩක් ඉහල මට්ටමක තියෙනවා. අවුරුදු[/FONT][FONT=&quot] 9 [/FONT][FONT=&quot]ක් කෙඩෙට් කරල ලබපු අත්දැකීමෙන් සහ මාස ගාණක් යුද[/FONT][FONT=&quot] හමුදාවෙ ඉන්ජිනේරු[/FONT][FONT=&quot]සේවා බලකායෙ වැඩ කරල ලබපු අත්දැකීම් නිසාම දරා ගැනීම ටිකක් තියෙනවා.. තමන්ට[/FONT][FONT=&quot] කලින් අනුන් ගැන හිතන්නෙ ඒකයි. නොකා හරි වෙන එකෙක්ට කවන්න ට්‍රයි කරන්නෙ.. අවුරුදු [/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]කට කලින් මම මීට වඩා ගොඩක් වෙනස්.. මගේ චරිතය ටිකක් කලුයි ඒ දවස්[/FONT][FONT=&quot]වල... හැබැයි ඊට පස්සෙ මම ඒ කලු (නරක) දේවල් අත්දැකල තිබ්බ නිසා මට සුදු[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]හොද) දේවල් වල වෙනස අදුරගන්න පුලුවන් වුනා.. එහෙම නැතුව අරක හොදයි කිව්වට[/FONT][FONT=&quot]කාටත් ඒ දේ හිතාගන්න බැහැනෙ. මම හැමදෙයක්ම අත්දැකීමෙන් දැකල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අහල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තියෙන [/FONT][FONT=&quot]නිසා මට දැන් හොද දේවල් මොනවද කියල දන්නවා. ඒ දේවල් කරනවා.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot] 13. [/FONT][FONT=&quot]එළකිරියේ වර්තමාන තත්වය ගැන මොකද හිතෙන්නේ...[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එළකිරියේ වෙනසක් සදහා[/FONT][FONT=&quot]අමුතු අදහස් එහෙම තියෙනව නම් ඒක කියන්න මෙන්න තැන.... කියමුද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]යම්කිසි පාලයනයක් අවශ්‍යයි යම් මට්ටමකට.. ඉස්සර ජීටී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්පෑම්චෙකර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ටින් ටින් ෆුල් ඇලට් එකේ හිටියා. දැන් ටිකක් අඩුවෙලා කියල හිතෙනවා. අනේ මන්ද ඉතින්.. වැල යන අතට එපැයි මැස්ස[/FONT][FONT=&quot]ගහන්න. ඉස්සර කුනුහරපයක් දෙකක් කිව්වම කෙලින්ම බෑන්.. ෆේක් එකක් දෙතුන්[/FONT][FONT=&quot] දෙනෙක් රිපෝර්ට් කරාම බෑන්.. අසභ්‍ය ඒවා දැම්මම ටිකක් බලල බෑන්.. අදත් ඒ[/FONT][FONT=&quot]දේවල් වෙනවා. හැබැයි ඉස්සරට වඩා හෙන අඩුවෙන්.. වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙ[/FONT][FONT=&quot] අඩුවෙන්.. ඔව් අපිටත් කාලෙත් එක්ක එහෙම වැදගත් ඒවා දාන්න තියෙන අවස්ථා [/FONT][FONT=&quot]අඩුයි. ඒත් අනිවාර්යයෙන් දානවා. ඉස්සර වැදගත් ත්‍රෙඩ් [/FONT][FONT=&quot]75[/FONT][FONT=&quot] කට අස්සෙන් විකාර [/FONT][FONT=&quot]ත්‍රෙඩ් [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot] ක් විතර තිබ්බා. ඒකට දැන් විකාර අසභ්‍ය ත්‍රෙඩ් [/FONT][FONT=&quot]75[/FONT][FONT=&quot] කට වැදගත්[/FONT][FONT=&quot]ත්‍රෙඩ් [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot] ක් විතර වැටෙන්නෙ.. පරණ ගොඩක් උන් අත ඇරල ගිහින්..[/FONT][FONT=&quot]මගේ යෝජනා ගැන ඔබතුමාගෙ [/FONT][FONT=&quot]6[/FONT][FONT=&quot] වෙනි ප්‍රශ්නයෙදි කිව්ව වගේ අමුතු යෝජනා කරා..[/FONT][FONT=&quot]ඒවා ක්‍රියාත්මක කරන එක බලධාරීන්ට අයිති වැඩක්. ඒකට මට බල කරන්න බැහැ.[/FONT][FONT=&quot] ඉතින් ඇඩ්මින්වරුන්ද මනුස්සයෝය කියල හිතාගෙන පාඩුවෙ ඉන්නවා.. (වැරදි දෙයක්[/FONT][FONT=&quot]එහෙම කියවුනේ නැහැ නේද[/FONT][FONT=&quot]?)

[/FONT][FONT=&quot]එහෙනන් හැමෝටම ජය....[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]පාත්ෆයින්ඩර් සහෝදරයට ස්තූතියි..[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 21395249, member: 558124"] [COLOR=DarkRed][B][SIZE=4][FONT="]12. [/FONT][FONT="]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් කතා කරමු නේද[/FONT][FONT="]?[/FONT][/SIZE][/B][/COLOR] [B][COLOR=DarkGreen][SIZE=4][FONT="] [/FONT][FONT="]මම උඩ [/FONT][FONT="]3[/FONT][FONT="] ප්‍රශ්නෙදි කිව්ව වගේ සාමාන්‍යෙයන් හොද (සුදු) ජීවිතයක් ගත කරන්න ආස.. එහෙම කරන එකෙක්.. දැන හෝ නොදැන අද වෙනකල් කාටවත් (හතුරෙකුටවත්) වැරැද්දක් කරල නැහැ. පන්සිල්[/FONT][FONT="] පද [/FONT][FONT="]5 [/FONT][FONT="]රකිනවා. මදුරුවෙක්වත් මරන්නෙ නැහැ. පාරෙ බයික් එකේ යද්දි පාරෙ ගෙබ්බො[/FONT][FONT="], [/FONT][FONT="]කඩි[/FONT][FONT="], [/FONT][FONT="]ගැරඩි[/FONT][FONT="], [/FONT][FONT="]බල්ලො පූසො වගේ උන්ව බේරන්න ගිහින් බයික් එකෙන් වැටිච්ච වාර[/FONT][FONT="] පවා අනන්තයි. සමහර විට ඒ බේරන එකා උට කිසි ගානක් නැතුව යනවා. ඒත් අදාල [/FONT][FONT="]නැහැනෙ.. මම සතියක් දෙකක් තුවාල වලට බෙහෙත් දදා ගෙදර ඉන්නවා... සමහර වෙලාවට[/FONT][FONT="] මගේ යාලුවො පවා කියන බොරු වලට පවා මම හානේ.. ඇත්තට වගේ කියනවා ඉන්නවා.. ඒ ඒ[/FONT][FONT="] මිනිස්සුන්ගෙ හිත් නරක් කරන්න කැමති නැති නිසා. සමහර වෙලාවට මාව අන්දනවා.[/FONT][FONT="]ඒත් මම දැන දැන ඇන්දෙනවා. ඒ මෝඩ කමට නෙමෙයි හිත හොද වැඩි කමට.. ඉතින් දැනට[/FONT][FONT="]මම ජොබ් එක කරගෙන මගේ පාඩුවෙ අපි දෙන්න ඉන්නවා. මම කොට්ටාවෙ.. හොබී එකක්[/FONT][FONT="] විදිහට පොටෝග්‍රැෆි කරනවා. පුලුවන් වෙලාවට අපි දෙන්න (වයිෆ්[/FONT][FONT="] & [/FONT][FONT="]මී)[/FONT][FONT="]බයික් එකට පෙට්‍රල් ගහන් කැලෑ පනිනවා.. වැඩිපුරම හපුතලේ[/FONT][FONT="], [/FONT][FONT="]බණ්ඩාරවෙල පැත්තෙ[/FONT][FONT="]තමයි. පුලුවන් විදිහට අනුන්නට උදව් කරගෙන අපේ පාඩුවෙ තනියම (ඒ කියන්නේ අපි[/FONT][FONT="] දෙන්න) ජීවත් වෙන ඩයල් එකක්.. ටිකක් නිෂ්ශබ්දයි. හැමදේම කරන්නෙ මට පුලුවන්[/FONT][FONT="] විදිහට මගේ විදිහට මගේ මට්ටමට.. කාටවත් ණය වෙන්න අකමැතියි.. කාගෙන්වත්[/FONT][FONT="] කිසිම දෙයක් ගන්නත් අකමැතියි. ඉවසීම නන් ගොඩක් ඉහල මට්ටමක තියෙනවා. අවුරුදු[/FONT][FONT="] 9 [/FONT][FONT="]ක් කෙඩෙට් කරල ලබපු අත්දැකීමෙන් සහ මාස ගාණක් යුද[/FONT][FONT="] හමුදාවෙ ඉන්ජිනේරු[/FONT][FONT="]සේවා බලකායෙ වැඩ කරල ලබපු අත්දැකීම් නිසාම දරා ගැනීම ටිකක් තියෙනවා.. තමන්ට[/FONT][FONT="] කලින් අනුන් ගැන හිතන්නෙ ඒකයි. නොකා හරි වෙන එකෙක්ට කවන්න ට්‍රයි කරන්නෙ.. අවුරුදු [/FONT][FONT="]8 [/FONT][FONT="]කට කලින් මම මීට වඩා ගොඩක් වෙනස්.. මගේ චරිතය ටිකක් කලුයි ඒ දවස්[/FONT][FONT="]වල... හැබැයි ඊට පස්සෙ මම ඒ කලු (නරක) දේවල් අත්දැකල තිබ්බ නිසා මට සුදු[/FONT][FONT="] ([/FONT][FONT="]හොද) දේවල් වල වෙනස අදුරගන්න පුලුවන් වුනා.. එහෙම නැතුව අරක හොදයි කිව්වට[/FONT][FONT="]කාටත් ඒ දේ හිතාගන්න බැහැනෙ. මම හැමදෙයක්ම අත්දැකීමෙන් දැකල[/FONT][FONT="], [/FONT][FONT="]අහල[/FONT][FONT="], [/FONT][FONT="]තියෙන [/FONT][FONT="]නිසා මට දැන් හොද දේවල් මොනවද කියල දන්නවා. ඒ දේවල් කරනවා.[/FONT][FONT="] [/FONT][/SIZE][/COLOR][/B] [B][COLOR=DarkGreen][SIZE=4][FONT="] [COLOR=DarkRed]13. [/COLOR][/FONT][COLOR=DarkRed][FONT="]එළකිරියේ වර්තමාන තත්වය ගැන මොකද හිතෙන්නේ...[/FONT][FONT="]? [/FONT][FONT="]එළකිරියේ වෙනසක් සදහා[/FONT][FONT="]අමුතු අදහස් එහෙම තියෙනව නම් ඒක කියන්න මෙන්න තැන.... කියමුද[/FONT][/COLOR][FONT="][COLOR=DarkRed]?[/COLOR] [/FONT][FONT="]යම්කිසි පාලයනයක් අවශ්‍යයි යම් මට්ටමකට.. ඉස්සර ජීටී[/FONT][FONT="], [/FONT][FONT="]ස්පෑම්චෙකර්[/FONT][FONT="], [/FONT][FONT="]ටින් ටින් ෆුල් ඇලට් එකේ හිටියා. දැන් ටිකක් අඩුවෙලා කියල හිතෙනවා. අනේ මන්ද ඉතින්.. වැල යන අතට එපැයි මැස්ස[/FONT][FONT="]ගහන්න. ඉස්සර කුනුහරපයක් දෙකක් කිව්වම කෙලින්ම බෑන්.. ෆේක් එකක් දෙතුන්[/FONT][FONT="] දෙනෙක් රිපෝර්ට් කරාම බෑන්.. අසභ්‍ය ඒවා දැම්මම ටිකක් බලල බෑන්.. අදත් ඒ[/FONT][FONT="]දේවල් වෙනවා. හැබැයි ඉස්සරට වඩා හෙන අඩුවෙන්.. වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙ[/FONT][FONT="] අඩුවෙන්.. ඔව් අපිටත් කාලෙත් එක්ක එහෙම වැදගත් ඒවා දාන්න තියෙන අවස්ථා [/FONT][FONT="]අඩුයි. ඒත් අනිවාර්යයෙන් දානවා. ඉස්සර වැදගත් ත්‍රෙඩ් [/FONT][FONT="]75[/FONT][FONT="] කට අස්සෙන් විකාර [/FONT][FONT="]ත්‍රෙඩ් [/FONT][FONT="]25[/FONT][FONT="] ක් විතර තිබ්බා. ඒකට දැන් විකාර අසභ්‍ය ත්‍රෙඩ් [/FONT][FONT="]75[/FONT][FONT="] කට වැදගත්[/FONT][FONT="]ත්‍රෙඩ් [/FONT][FONT="]25[/FONT][FONT="] ක් විතර වැටෙන්නෙ.. පරණ ගොඩක් උන් අත ඇරල ගිහින්..[/FONT][FONT="]මගේ යෝජනා ගැන ඔබතුමාගෙ [/FONT][FONT="]6[/FONT][FONT="] වෙනි ප්‍රශ්නයෙදි කිව්ව වගේ අමුතු යෝජනා කරා..[/FONT][FONT="]ඒවා ක්‍රියාත්මක කරන එක බලධාරීන්ට අයිති වැඩක්. ඒකට මට බල කරන්න බැහැ.[/FONT][FONT="] ඉතින් ඇඩ්මින්වරුන්ද මනුස්සයෝය කියල හිතාගෙන පාඩුවෙ ඉන්නවා.. (වැරදි දෙයක්[/FONT][FONT="]එහෙම කියවුනේ නැහැ නේද[/FONT][FONT="]?) [/FONT][FONT="]එහෙනන් හැමෝටම ජය....[/FONT][FONT="] [/FONT][FONT="]පාත්ෆයින්ඩර් සහෝදරයට ස්තූතියි..[/FONT][/SIZE][/COLOR][/B] [CENTER][URL="http://www.elakiri.com/forum/tags.php?tag=hard_talk"][IMG]https://s26.postimg.org/o9qitt0ih/hrd.png[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom