Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hardware ඉගෙන ගන්න ආසද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hardware ඉගෙන ගන්න ආසද

මචන්ලා මම අද දෙන්නේ hardware තමන්ටම ඉගෙනගන්න පුළුවන් සුපිරි software කෑල්ලක්. මේකේ theory එලෙසටම උගන්නනවා. ඉතින් ඉගෙනගත්තට පස්සේ practical කොහොමද කරන්නේ ???. බයවෙන්න එපා  එකටත් මේකේ බඩු තියනවා. වෙනම software එකක් තියනවා ඒකට. මේකේ අපිටම PC එකක් assemble කරන්න දෙනවා මේකේ. hardware මොන සයිට් එකෙන් ඉගෙන ගත්තත් practical කරන්න බෑ නෙ , එක තම මේකේ විශේෂත්වය .. මේ software එක හදල තියෙන්නේ එකට. PC එකකට ඕන කෑලි හැම එකක්ම දීල තියනවා. මම මේක ටික කාලෙකට කලින් UP කලේ එත් විබාගයක් හින්ද දාන්න වුනේ නෑ. මේක මම දෙකකට Upload කරලා තියනවා hardware theory කියල එකකටයි hardware practical කියල එකකටයි. දෙකටම password දාල තියෙන්නේ . අවශ්‍ය කට්ටිය මේක බම්ප් කරන්න. මම pass එක PM කරන්නම්. Bump කරා කියල මම අරන් යන්නේ නැ . හොදයි කියල හිතෙනවනම් රෙපක් දුන්නත් අවුලක් නෑ ඉතින්.  අන්තිමට කියන්න ඕනේ මේක කොහෙන්වත් බාගන්න නෑ. මටත් මේක හම්බුනේ cisco උගන්නන මම දන්න ඩයල් එකකින් බාන්න තියනවනම් මටත් ලින්ක් එකක් දියන් . මේකෙන් computer hardware ගැන සම්පුර්ණ දැනුමක් හම්බෙනවා . එහෙනම් internet speed වුනු අද දවසෙම මේක දැම්ම. අවශ්‍ය උන් බාගනිල්ල.

How to use Hardware Theory(After Extracting)

Go to en_ITEPC_v41 --> ch1/ch2/ch3...... --> main.html

How to use Hardware Practicle(After Extracting)

Go to en_ITEPC_VA_Desktop_v40 --> index.html

Hardware Theory : https://shared.com/vjqa0z321v?s=l (120MB)

Hardware Practical : https://shared.com/npc014ka5n (60MB)

[QUOTE="chrishanelloyd, post: 15666230, member: 432071"] [b]Hardware ඉගෙන ගන්න ආසද[/b] [SIZE="4"]මචන්ලා මම අද දෙන්නේ hardware තමන්ටම ඉගෙනගන්න පුළුවන් සුපිරි software කෑල්ලක්. මේකේ theory එලෙසටම උගන්නනවා. ඉතින් ඉගෙනගත්තට පස්සේ practical කොහොමද කරන්නේ ???. බයවෙන්න එපා :P එකටත් මේකේ බඩු තියනවා. වෙනම software එකක් තියනවා ඒකට. මේකේ අපිටම PC එකක් assemble කරන්න දෙනවා මේකේ. hardware මොන සයිට් එකෙන් ඉගෙන ගත්තත් practical කරන්න බෑ නෙ , එක තම මේකේ විශේෂත්වය .. මේ software එක හදල තියෙන්නේ එකට. PC එකකට ඕන කෑලි හැම එකක්ම දීල තියනවා. මම මේක ටික කාලෙකට කලින් UP කලේ එත් විබාගයක් හින්ද දාන්න වුනේ නෑ. මේක මම දෙකකට Upload කරලා තියනවා hardware theory කියල එකකටයි hardware practical කියල එකකටයි. දෙකටම password දාල තියෙන්නේ :P. අවශ්‍ය කට්ටිය මේක බම්ප් කරන්න. මම pass එක PM කරන්නම්. Bump කරා කියල මම අරන් යන්නේ නැ :P. හොදයි කියල හිතෙනවනම් රෙපක් දුන්නත් අවුලක් නෑ ඉතින්. :nerd: අන්තිමට කියන්න ඕනේ මේක කොහෙන්වත් බාගන්න නෑ. මටත් මේක හම්බුනේ cisco උගන්නන මම දන්න ඩයල් එකකින් බාන්න තියනවනම් මටත් ලින්ක් එකක් දියන් ;). මේකෙන් computer hardware ගැන සම්පුර්ණ දැනුමක් හම්බෙනවා :yes:. එහෙනම් internet speed වුනු අද දවසෙම මේක දැම්ම. අවශ්‍ය උන් බාගනිල්ල. How to use Hardware Theory(After Extracting) Go to en_ITEPC_v41 --> ch1/ch2/ch3...... --> main.html How to use Hardware Practicle(After Extracting) Go to en_ITEPC_VA_Desktop_v40 --> index.html Hardware Theory : [url]https://shared.com/vjqa0z321v?s=l[/url] (120MB) Hardware Practical : [url]https://shared.com/npc014ka5n[/url] (60MB)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom