Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hariyanna ban bara aduwenna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන ලබ්බෙ සාපයක්ද මන්ද බන්. මම දැන් රෑට කන්නෙත් නෑ වසට 4 පාරක් ගහපු පිටි එක ගහන්නෙත් නෑ. තේ බොන්නෙත් නෑ. උදේට බත් ටිකක් කනව, දවල්ට කනව.

යකෝ බර අඩුවෙන්නෑ කියපන්කෝ.  දැන් වැඩි වෙලා වගේ ටිකක්.

දැන් තවත් අඩු කරන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද මට කන්න යන්නෙත් තත්පර ගානක් මොකද බත් කටවල් කීපයයි මම දෙවේලට බඩට දාගන්නේ.

ඇගට පන නැති ගතියක් නැත. බඩගින්නත් මහලොකුවට නැත. නමුත් රෑට පොඩ්ඩක් දැනෙනවාය.

මට පේන විදියට මම පට්ට එනර්ජි එෆිෂන්ට් එකෙක් වගේ. බත් පීරිසියෙන් මුලු දවසම රන් කරන්න පුලුවන් ලයින් එකක් තියෙන්නේ.

ලබන මාසෙ ඉදන්වත් ජිම් යන්න ඕන. මට බය ජිම් එකේදි කලන්තෙ දායිද කියල.

[QUOTE="ihatemylife, post: 24714392, member: 570955"] [SIZE="5"]මොන ලබ්බෙ සාපයක්ද මන්ද බන්. මම දැන් රෑට කන්නෙත් නෑ වසට 4 පාරක් ගහපු පිටි එක ගහන්නෙත් නෑ. තේ බොන්නෙත් නෑ. උදේට බත් ටිකක් කනව, දවල්ට කනව. යකෝ බර අඩුවෙන්නෑ කියපන්කෝ. :angry::angry::angry: දැන් වැඩි වෙලා වගේ ටිකක්. :dull::no: දැන් තවත් අඩු කරන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද මට කන්න යන්නෙත් තත්පර ගානක් මොකද බත් කටවල් කීපයයි මම දෙවේලට බඩට දාගන්නේ. ඇගට පන නැති ගතියක් නැත. බඩගින්නත් මහලොකුවට නැත. නමුත් රෑට පොඩ්ඩක් දැනෙනවාය. මට පේන විදියට මම පට්ට එනර්ජි එෆිෂන්ට් එකෙක් වගේ. බත් පීරිසියෙන් මුලු දවසම රන් කරන්න පුලුවන් ලයින් එකක් තියෙන්නේ. ලබන මාසෙ ඉදන්වත් ජිම් යන්න ඕන. මට බය ජිම් එකේදි කලන්තෙ දායිද කියල. :angry::angry::angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom