Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Harmonized System - HS Code ✈️🚢⚓
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අද පොඩ්ඩක් කතාකරමු "Harmonized System" එහෙම නැත්නම් HS Code ගැන.

අන්තරජාතික වෙළදාමට සම්බන්දවන ඕනෑම රටක රේගු අදිකාරිය, ලෝක රේගු සංවිධානය (WCO) සමග සම්බන්ද වියයුතු අතර ලෝක රේගු සංවිධානය (WCO) පනවා ඇති නීතීන්ට සහ රෙගුලාසි වලට යටත්ව තම රාජකාරීන් ක්‍රියාත්මක කල යුතුය.

රටකින් රටකට භාණ්ඩ ආනයනය සහ අපනයන සිදුවෙනකොට එම අදාළ භාණ්ඩය හදුනාගන්න බාවිතාකරන පොදු සංකේත ක්‍රමයට අපි කියන්නේ "Harmonized System" එහෙම නැත්නම් HS Code කියලා.

එහිදී අන්තර්ජාතික භාණ්ඩ හුමරුවේදී යම් භාණ්ඩයක් ප්‍රමිතිගත ආකාරයට වර්ගීකරණ කරනු ලබන සංකේත ක්‍රමය "Harmonized System" ලෙස හදුන්වනු ලැබේ.

තීරු බදු සහ බදු තක්සේරු කිරීමේදී සහ සංඛ්‍යාලේඛන රැස් කිරීමේදී අදාල නිෂ්පාදන භාණ්ඩය පහසුවෙන් සහ සැම රටකටම පොදුවේ පිළිගත හැකි ලෙස හඳුනා ගැනීමට මෙම "Harmonized" ක්‍රමය මගින් සිදුකෙරේ.

තවත් සරලවම පැහැදිලිකරහොත් ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන සහ අන්තර්ජාතික වෙළදාමට සම්බන්දවන සියලුම භාණ්ඩ ක්‍රමානුකුලව සහ හදුනගතහැකි ලෙස සිදුකරනු ලබන සංකේත වර්ගීකරණය "Harmonized System" නම් වේ.

ලොව පුරා වර්ධනය වූ විවිධ වර්ගීකරණ පද්ධති අතර ඒකාකාරිත්වය නොමැතිකම හේතුවෙන් ආනයන සහ අපනයන ක්‍රියාවලින් සදහා ඇතිවී තිබු ගැටළු නිරාකරණයට සදහා 1988 දී, ලෝක රේගු සංවිධානයේ WTO සාමාජිකයින් Harmonized System HS කේතය සම්මත කර ගත්හ.

මෙම Harmonized System ලෙස හදුන්වනු ලබන සංකේත ක්‍රමය ලෝක රේගු සංවිධානය (WCO) විසින් පරිපාලනය කරනු ලබන අතර සෑම වසර පහකට වරක් යම් යම් කරුණු මත පදනම්ව යාවත්කාලීන වේ.

එහිදී Harmonized System ලෝක රේගු සංවිධානය (WCO) හරහා ආනයන සහ අපනයන වර්ගීකරණ පද්ධති සඳහා පදනම ලෙස යොදාගනිනු ලබයි. "Harmonized System" සරල ලෙස "HS" ලෙස හදුන්වනු ලැබේ.

භාණ්ඩ සදහා අදාළ රට තුලදී සහ රටින් පිටතට යාමේදී රේග බදු අදාල වන්නේද? නැතහොත් අදාල නොවන්නේද වගේම, අදාල වන්නේනම් කුමන ප්රතිෂතයකින්ද යන්න තීරණය කරනුලබන්නේ මෙම සංකේත වර්ගීකරණය අනුවය.

එලෙසම යම් භාණ්ඩයක් රටක ආනයනය කල හැකිද සහ රටකින් තව රටකට අපනයන කල හැකිද යන්න තීරණය කරන අදික්ෂණ මිනුම් දණ්ඩ Harmonized ක්‍රමයයි.

තවද HS කේතය විවිධ භාණ්ඩ ආනයනය සහ අපනයනය නිරීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සඳහා රටවල රේගු බලධාරීන්, විවිධ සංඛ්‍යාන ආයතන, වෙළඳපල පර්යේෂණ ආයතන සහ තවත් බොහෝ රාජ්‍ය ආයතන විසින් භාවිතා කරනු ලැබේ.

භාණ්ඩයක් සංකේතව හදුනාගැනීමේ HS කේතය නිශ්චිත ඉලක්කම් හයක කේතයක් ලෙස ප්‍රථමයෙන් බවිතාකරයි. නමුත් රටකින් රටකට හෝ කලාප අනුව තවදුරටත් වර්ගීකරණය සඳහා පළමු ඉලක්කම් හයට අමතරව දිගු කේත එක් කිරීමට රටවල්වලට අවසර ඇත.

Harmonized System වර්ගීකරණය ප්‍රදාන 21 සංවිධානය කර ඇති අතර ඒවා පරිච්ඡේද 99 කට බෙදා ඇත. HS පරිච්ඡේද 99 තවදුරටත් ශීර්ෂ 1,244කට සහ උපමාතෘකා 5224කට බෙදා ඇත.

සටහන - Walter White

චායාරුප - අන්තර්ජාලය ඇසුරින්

[QUOTE="Walter White, post: 28193227, member: 573363"] [COLOR=rgb(255, 255, 255)]අපි අද පොඩ්ඩක් කතාකරමු "Harmonized System" එහෙම නැත්නම් HS Code ගැන. අන්තරජාතික වෙළදාමට සම්බන්දවන ඕනෑම රටක රේගු අදිකාරිය, ලෝක රේගු සංවිධානය (WCO) සමග සම්බන්ද වියයුතු අතර ලෝක රේගු සංවිධානය (WCO) පනවා ඇති නීතීන්ට සහ රෙගුලාසි වලට යටත්ව තම රාජකාරීන් ක්‍රියාත්මක කල යුතුය. රටකින් රටකට භාණ්ඩ ආනයනය සහ අපනයන සිදුවෙනකොට එම අදාළ භාණ්ඩය හදුනාගන්න බාවිතාකරන පොදු සංකේත ක්‍රමයට අපි කියන්නේ "Harmonized System" එහෙම නැත්නම් HS Code කියලා. එහිදී අන්තර්ජාතික භාණ්ඩ හුමරුවේදී යම් භාණ්ඩයක් ප්‍රමිතිගත ආකාරයට වර්ගීකරණ කරනු ලබන සංකේත ක්‍රමය "Harmonized System" ලෙස හදුන්වනු ලැබේ. තීරු බදු සහ බදු තක්සේරු කිරීමේදී සහ සංඛ්‍යාලේඛන රැස් කිරීමේදී අදාල නිෂ්පාදන භාණ්ඩය පහසුවෙන් සහ සැම රටකටම පොදුවේ පිළිගත හැකි ලෙස හඳුනා ගැනීමට මෙම "Harmonized" ක්‍රමය මගින් සිදුකෙරේ. තවත් සරලවම පැහැදිලිකරහොත් ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන සහ අන්තර්ජාතික වෙළදාමට සම්බන්දවන සියලුම භාණ්ඩ ක්‍රමානුකුලව සහ හදුනගතහැකි ලෙස සිදුකරනු ලබන සංකේත වර්ගීකරණය "Harmonized System" නම් වේ. [IMG width="550px"]https://i.imgur.com/pt8nmiA.png[/IMG] ලොව පුරා වර්ධනය වූ විවිධ වර්ගීකරණ පද්ධති අතර ඒකාකාරිත්වය නොමැතිකම හේතුවෙන් ආනයන සහ අපනයන ක්‍රියාවලින් සදහා ඇතිවී තිබු ගැටළු නිරාකරණයට සදහා 1988 දී, ලෝක රේගු සංවිධානයේ WTO සාමාජිකයින් Harmonized System HS කේතය සම්මත කර ගත්හ. මෙම Harmonized System ලෙස හදුන්වනු ලබන සංකේත ක්‍රමය ලෝක රේගු සංවිධානය (WCO) විසින් පරිපාලනය කරනු ලබන අතර සෑම වසර පහකට වරක් යම් යම් කරුණු මත පදනම්ව යාවත්කාලීන වේ. එහිදී Harmonized System ලෝක රේගු සංවිධානය (WCO) හරහා ආනයන සහ අපනයන වර්ගීකරණ පද්ධති සඳහා පදනම ලෙස යොදාගනිනු ලබයි. "Harmonized System" සරල ලෙස "HS" ලෙස හදුන්වනු ලැබේ. භාණ්ඩ සදහා අදාළ රට තුලදී සහ රටින් පිටතට යාමේදී රේග බදු අදාල වන්නේද? නැතහොත් අදාල නොවන්නේද වගේම, අදාල වන්නේනම් කුමන ප්රතිෂතයකින්ද යන්න තීරණය කරනුලබන්නේ මෙම සංකේත වර්ගීකරණය අනුවය. එලෙසම යම් භාණ්ඩයක් රටක ආනයනය කල හැකිද සහ රටකින් තව රටකට අපනයන කල හැකිද යන්න තීරණය කරන අදික්ෂණ මිනුම් දණ්ඩ Harmonized ක්‍රමයයි. [IMG width="545px"]https://i.imgur.com/vj1baiY.jpg[/IMG] තවද HS කේතය විවිධ භාණ්ඩ ආනයනය සහ අපනයනය නිරීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සඳහා රටවල රේගු බලධාරීන්, විවිධ සංඛ්‍යාන ආයතන, වෙළඳපල පර්යේෂණ ආයතන සහ තවත් බොහෝ රාජ්‍ය ආයතන විසින් භාවිතා කරනු ලැබේ. භාණ්ඩයක් සංකේතව හදුනාගැනීමේ HS කේතය නිශ්චිත ඉලක්කම් හයක කේතයක් ලෙස ප්‍රථමයෙන් බවිතාකරයි. නමුත් රටකින් රටකට හෝ කලාප අනුව තවදුරටත් වර්ගීකරණය සඳහා පළමු ඉලක්කම් හයට අමතරව දිගු කේත එක් කිරීමට රටවල්වලට අවසර ඇත. [IMG width="543px"]https://i.imgur.com/Eysf09e.png[/IMG] [IMG width="549px"]https://i.imgur.com/MAslxkK.png[/IMG] Harmonized System වර්ගීකරණය ප්‍රදාන 21 සංවිධානය කර ඇති අතර ඒවා පරිච්ඡේද 99 කට බෙදා ඇත. HS පරිච්ඡේද 99 තවදුරටත් ශීර්ෂ 1,244කට සහ උපමාතෘකා 5224කට බෙදා ඇත. [IMG width="583px"]https://i.imgur.com/7g4NaUX.png[/IMG] [IMG width="584px"]https://i.imgur.com/moOqzYO.png[/IMG] සටහන - Walter White චායාරුප - අන්තර්ජාලය ඇසුරින්[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom