Harry Potter Hogwarts Legacy ගැන දන්නවද?

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    Harry Potter කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. බ්‍රිතාන්‍ය ජාතික J.K Rowlingගේ සාහිත්‍ය නිර්මාණ හරහා ලෝකය ආක්‍රමණය කළ Harry Potter එතැනින් නොනැවතී චිත්‍රපට විතරක් නෙමේ වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළද මුල් බැස ගත්තා.
    Harry Potter ආශ්‍රයෙන් නිර්මාණය වුණ අළුත්ම game එක විදියට Hogwarts Legacy පසුගියදා කරා announce කියලා ඔයාල දන්නවා. මේ ඒ ගැන ඔයාල නොදන්න දේවල්...