Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HASHINI NEW WOWWW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇගේ රුව මුළු රටම හඳුනාගත්තේ ‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ තරගාවලිය හරහා. දුෂ්්*යන්ත් වීරමන් සමඟ කරට කර නර්තනයේ යෙදෙමින් හොඳ තරගයක් ලබාදී, ඩාන්සින් කිරුළ හිමි කරගත් මේ යෞවනිය, අද ‘රසඳුන’ කවරයත් සරසන්න ඇවිත්.

නමින් ඇය, හෂිනි ගෝනගල. දාහත් හැවිරිදි හෂිනි නර්තන හැකියාව දෝතින් දරාගෙන, ඉදිරි ගමනක් යන්න පෙරුම් පුරනවා.

පසුගිය දිනවල නර්තන කටයුතු වෙනුවෙන් ඇය බොහෝ කලයක් වෙන් කලත්, මේ දිනවල ඈ ඉන්නේ අධ්*යාපනික කටයුතු වෙනුවෙන් කාලය යොදවලා. කොළඹ ස්ටැෆඩ් ජාත්*යන්තර පාසලෙන් සාමාන්*ය පෙළ දක්වා ඉගෙනගත් ඇය, වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන්නට යොමුව සිටිනවා.

ඒ අතර තුර, ප*්*රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනයන් වෙතින් නර්තනය වැඩි දුරටත් හදාරන්නත් කාලවේලාව සොයාගෙන. ”මට රඟපාන්න අවස්ථාව උදා වුණා. ඒත් ආසාවට විනෝදෙට රඟපානවා මිසක් වෘත්තියක් විදිහට කරන්න කැමැති නෑ. හොඳ ෆිල්ම් එකකට ආරාධනා ලැබුණොත් නම් හිතා බලනවා ඒ ගැන.

”ගොඩක් අය කියන්නේ මා වෙතින් ‘හිපොප්’ ශෛලියට බර නර්තනයක් ඉදිරිපත් වෙනවා කියලා. ඒත් ඒකටම විතරක් සීමා වෙන්න මම කැමැති නෑ.

හැම නර්තන ශෛලියක්ම මම ප*්*රගුණ කරන්න කැමැතියි. අද දුෂ්්*යන්ත් මගේ හොඳම මිතුරා වෙලා. එයත් එක්ක එකතු වෙලා නර්තන ප*්*රසංගයක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.” හෂිනි පවසයි.

රත්මලානේ පදිංචි හෂිනි පවුලේ එකම සුරතලිය. ව්*යාපාරිකයෙක් වූ පියාත්, මවත්, සහෝදරයින් තිදෙනත් ඇගේ කලා හැකියාවන්ට නිරතුරුව සහාය ලබාදෙනවා.

Mama newe meka kiyanne jayamini kyala ekkenek

[QUOTE="Sonique, post: 3780342, member: 55225"] [SIZE="5"]ඇගේ රුව මුළු රටම හඳුනාගත්තේ ‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ තරගාවලිය හරහා. දුෂ්්*යන්ත් වීරමන් සමඟ කරට කර නර්තනයේ යෙදෙමින් හොඳ තරගයක් ලබාදී, ඩාන්සින් කිරුළ හිමි කරගත් මේ යෞවනිය, අද ‘රසඳුන’ කවරයත් සරසන්න ඇවිත්. නමින් ඇය, හෂිනි ගෝනගල. දාහත් හැවිරිදි හෂිනි නර්තන හැකියාව දෝතින් දරාගෙන, ඉදිරි ගමනක් යන්න පෙරුම් පුරනවා. පසුගිය දිනවල නර්තන කටයුතු වෙනුවෙන් ඇය බොහෝ කලයක් වෙන් කලත්, මේ දිනවල ඈ ඉන්නේ අධ්*යාපනික කටයුතු වෙනුවෙන් කාලය යොදවලා. කොළඹ ස්ටැෆඩ් ජාත්*යන්තර පාසලෙන් සාමාන්*ය පෙළ දක්වා ඉගෙනගත් ඇය, වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන්නට යොමුව සිටිනවා. ඒ අතර තුර, ප*්*රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනයන් වෙතින් නර්තනය වැඩි දුරටත් හදාරන්නත් කාලවේලාව සොයාගෙන. ”මට රඟපාන්න අවස්ථාව උදා වුණා. ඒත් ආසාවට විනෝදෙට රඟපානවා මිසක් වෘත්තියක් විදිහට කරන්න කැමැති නෑ. හොඳ ෆිල්ම් එකකට ආරාධනා ලැබුණොත් නම් හිතා බලනවා ඒ ගැන. ”ගොඩක් අය කියන්නේ මා වෙතින් ‘හිපොප්’ ශෛලියට බර නර්තනයක් ඉදිරිපත් වෙනවා කියලා. ඒත් ඒකටම විතරක් සීමා වෙන්න මම කැමැති නෑ. හැම නර්තන ශෛලියක්ම මම ප*්*රගුණ කරන්න කැමැතියි. අද දුෂ්්*යන්ත් මගේ හොඳම මිතුරා වෙලා. එයත් එක්ක එකතු වෙලා නර්තන ප*්*රසංගයක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.” හෂිනි පවසයි. රත්මලානේ පදිංචි හෂිනි පවුලේ එකම සුරතලිය. ව්*යාපාරිකයෙක් වූ පියාත්, මවත්, සහෝදරයින් තිදෙනත් ඇගේ කලා හැකියාවන්ට නිරතුරුව සහාය ලබාදෙනවා.[/SIZE] Mama newe meka kiyanne jayamini kyala ekkenek :P:lol: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom