Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hasini
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ නොදන්නවා වුවද ඇයද හසිනි ය!.

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ මාතෘකාව 'හසිනි' ය. නමුත් ඔවුන්ගේ මාතෘකාව මා කියනා 'හසිනි' නොවේ. නොවැදගත්, කාලය වෙන් කිරීමට නුසුදුසු 'හසිනි' කෙනෙකි.

ශ්‍රී ලාංකික මවුපිය යුවළකට දාව හසිනි ජයතිලක උපත ලබන්නේ මින් වසර 28කට පෙර ඕස්ට්‍රේලියාවේදිය. ඉන් වසර තුනකට පසුව සිය මවුපියන් සමග හසිනි ශ්‍රී ලංකාවට පැමිණේ.

එතැන් පටන් ශ්‍රී ලංකාවේ හැදී වැඩෙන ඇය ශාන්ත බ්‍රිජට් කන්යාරාමයේදීත්, සැටැන්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදීත් අධ්‍යාපනය හදාරා සිය උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිය උසස් අධ්‍යාපනය හදාරන හසිනි ජයතිලක සිය පරීක්ෂණ අරඹන්නේ පිළිකා රෝගය සම්බන්ධයෙනි.

ඇයගේ එම පරීක්ෂණයන් සාර්ථක වී මේ වනවිට ඇය විසින් පිළිකා සෛල මිනිසෙකුගේ සිරුරේ සංස්ලේෂණය කරන ආකාරය සහ එම මාර්ගය අවහිර කිරීමට සහ පාලනය කිරීමට හැකි සංඥා ක්‍රමයක් සොයා ගැනීම පිළිකා රෝගය සම්බන්ධ පරීක්ෂණයන්හී තීරණාත්මක අවස්ථාවක් වී තිබේ.

ආචාර්ය හසිනි ජයතිලකගේ පරීක්ෂණ කෙතරම් ඇගයුමට පාත්‍ර වීද යත් ලොව සුපතල ෆොර්බ්ස් සඟරාව විසින් 2019 වර්ෂය සඳහා “විද්‍යා අංශයෙන් අනාගතය වෙනස් කළ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 30 දෙනා” යනුවෙන් තෝරා තිබෙන ලැයිස්තුවට හසිනි ජයතිලක නම් කිරීමටද කටයුතු කර තිබේ.

ශ්‍රී ලාංකික තරුණියක් වන හසිනි ජයතිලකගේ පරීක්ෂණ පිළිකාවට එරෙහිව සිදුකරනු ලබන නවීන චිකිත්සාව සංවර්ධනය කිරීම සඳහා එතරම් පිටුවහලක් වී තිබේ. එය ශ්‍රී ලාංකිකයෙක් ලෙසට මෙන්ම මිනිසෙකු ලෙසටද සතුටුදායක පුවතකි. මානව සංහතියේ භයානකම සතුරා වන පිළිකාව පරාජය කිරීමේ සටන මානව සංහතියේ ඉදිරිගමන තීරණය කරනු ඇත. එම සටනට ශ්‍රී ලාංකික තරුණියකගෙන් සැලකිය යුතු සේවයක් සිදුවීම ශ්‍රී ලංකාවට ආඩම්බරයකි, ගෞරවයකි.

පසුගිය දිනෙක මා කියවූ ලිපියක සදහන් වූයේ මානව වර්ගයා පිළිකාවට එරෙහි සටන පරාජය වෙමින් පවතින බවටයි.(Human beings are losing the battle against the cancer) ඒ පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ හසිනි ජයතිලකගෙන් විමසීමට මට අවස්ථාව ලැබුනු අතර එහිදි ඇය දැඩි සුභවාදී ලෙස අදහස් දැක්වූයේය. ඇය පවසා සිටියේ පිළිකා මර්ධන ක්ෂේත්රය නව දැනුම් උගෙනමින් ඉදිරියට ගමන් කරමින් බවයි. ඇයගේ එම සුභවාදී අදහස පිළිකාව ඉදිරියේ අනතුරට ලක්ව සිටින සමස්ථ මානව වාර්ගයාටම අස්වැසිල්ලකි.

නිශ්ඵල 'හසිනි' කෙනෙකු පිළිබඳව මේ වනවිට බොහෝ කතාබහට ලක්වේ. නමුත් රටම කතා කළ යුතු, ආඩම්බර විය යුතු 'හසිනි' පිළිබඳව ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක් දැනුවත් නොමැත. එය අතිශය කණගාටුදායකය.

ගෞරවයට පාත්‍ර විය යුතු සහ ඇගයුමට ලක් විය යුතු හසිනි ජයතිලකලා වෙනුවට වෙනත් හසිනිලා වෙනුවෙන් කාළය වෙන් කිරීමෙන් ශ්‍රී ලංකාවේ හසිනි ජයතිලකලා වෙනුවට නිරූපණ හසිනිලා වැඩි වැඩියෙන් බිහිවීම සිදු විය හැක. එය කිසිසේත් නොවිය යුත්තකි.

ශ්‍රී ලාංකිකයෙක් ලෙස සහ පිළිකා රෝගයෙන් තර්ජනයට ලක්ව සිටිනා මිනිස් සංහතියම වෙනුවෙන් ආචාර්ය හසිනි ජයතිලකට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය.

- A tribute to cancer researcher Dr. Hasini Jayathilake -

උපුටාගැනීම - ඉෂාන් ජයසූරිය

[QUOTE="visalbro, post: 23969990, member: 563106"] [SIZE="4"]ඔබ නොදන්නවා වුවද ඇයද හසිනි ය!. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ මාතෘකාව 'හසිනි' ය. නමුත් ඔවුන්ගේ මාතෘකාව මා කියනා 'හසිනි' නොවේ. නොවැදගත්, කාලය වෙන් කිරීමට නුසුදුසු 'හසිනි' කෙනෙකි. ශ්‍රී ලාංකික මවුපිය යුවළකට දාව හසිනි ජයතිලක උපත ලබන්නේ මින් වසර 28කට පෙර ඕස්ට්‍රේලියාවේදිය. ඉන් වසර තුනකට පසුව සිය මවුපියන් සමග හසිනි ශ්‍රී ලංකාවට පැමිණේ. එතැන් පටන් ශ්‍රී ලංකාවේ හැදී වැඩෙන ඇය ශාන්ත බ්‍රිජට් කන්යාරාමයේදීත්, සැටැන්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදීත් අධ්‍යාපනය හදාරා සිය උසස් අධ්‍යාපනය සදහා විදේශ ගතවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිය උසස් අධ්‍යාපනය හදාරන හසිනි ජයතිලක සිය පරීක්ෂණ අරඹන්නේ පිළිකා රෝගය සම්බන්ධයෙනි. ඇයගේ එම පරීක්ෂණයන් සාර්ථක වී මේ වනවිට ඇය විසින් පිළිකා සෛල මිනිසෙකුගේ සිරුරේ සංස්ලේෂණය කරන ආකාරය සහ එම මාර්ගය අවහිර කිරීමට සහ පාලනය කිරීමට හැකි සංඥා ක්‍රමයක් සොයා ගැනීම පිළිකා රෝගය සම්බන්ධ පරීක්ෂණයන්හී තීරණාත්මක අවස්ථාවක් වී තිබේ. ආචාර්ය හසිනි ජයතිලකගේ පරීක්ෂණ කෙතරම් ඇගයුමට පාත්‍ර වීද යත් ලොව සුපතල ෆොර්බ්ස් සඟරාව විසින් 2019 වර්ෂය සඳහා “විද්‍යා අංශයෙන් අනාගතය වෙනස් කළ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 30 දෙනා” යනුවෙන් තෝරා තිබෙන ලැයිස්තුවට හසිනි ජයතිලක නම් කිරීමටද කටයුතු කර තිබේ. ශ්‍රී ලාංකික තරුණියක් වන හසිනි ජයතිලකගේ පරීක්ෂණ පිළිකාවට එරෙහිව සිදුකරනු ලබන නවීන චිකිත්සාව සංවර්ධනය කිරීම සඳහා එතරම් පිටුවහලක් වී තිබේ. එය ශ්‍රී ලාංකිකයෙක් ලෙසට මෙන්ම මිනිසෙකු ලෙසටද සතුටුදායක පුවතකි. මානව සංහතියේ භයානකම සතුරා වන පිළිකාව පරාජය කිරීමේ සටන මානව සංහතියේ ඉදිරිගමන තීරණය කරනු ඇත. එම සටනට ශ්‍රී ලාංකික තරුණියකගෙන් සැලකිය යුතු සේවයක් සිදුවීම ශ්‍රී ලංකාවට ආඩම්බරයකි, ගෞරවයකි. පසුගිය දිනෙක මා කියවූ ලිපියක සදහන් වූයේ මානව වර්ගයා පිළිකාවට එරෙහි සටන පරාජය වෙමින් පවතින බවටයි.(Human beings are losing the battle against the cancer) ඒ පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ හසිනි ජයතිලකගෙන් විමසීමට මට අවස්ථාව ලැබුනු අතර එහිදි ඇය දැඩි සුභවාදී ලෙස අදහස් දැක්වූයේය. ඇය පවසා සිටියේ පිළිකා මර්ධන ක්ෂේත්රය නව දැනුම් උගෙනමින් ඉදිරියට ගමන් කරමින් බවයි. ඇයගේ එම සුභවාදී අදහස පිළිකාව ඉදිරියේ අනතුරට ලක්ව සිටින සමස්ථ මානව වාර්ගයාටම අස්වැසිල්ලකි. නිශ්ඵල 'හසිනි' කෙනෙකු පිළිබඳව මේ වනවිට බොහෝ කතාබහට ලක්වේ. නමුත් රටම කතා කළ යුතු, ආඩම්බර විය යුතු 'හසිනි' පිළිබඳව ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක් දැනුවත් නොමැත. එය අතිශය කණගාටුදායකය. ගෞරවයට පාත්‍ර විය යුතු සහ ඇගයුමට ලක් විය යුතු හසිනි ජයතිලකලා වෙනුවට වෙනත් හසිනිලා වෙනුවෙන් කාළය වෙන් කිරීමෙන් ශ්‍රී ලංකාවේ හසිනි ජයතිලකලා වෙනුවට නිරූපණ හසිනිලා වැඩි වැඩියෙන් බිහිවීම සිදු විය හැක. එය කිසිසේත් නොවිය යුත්තකි. ශ්‍රී ලාංකිකයෙක් ලෙස සහ පිළිකා රෝගයෙන් තර්ජනයට ලක්ව සිටිනා මිනිස් සංහතියම වෙනුවෙන් ආචාර්ය හසිනි ජයතිලකට අපගේ ප්‍රණාමය හිමි විය යුතුය. - A tribute to cancer researcher Dr. Hasini Jayathilake - උපුටාගැනීම - ඉෂාන් ජයසූරිය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom