Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hats off to Maligawatta Police!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවා නිවසට නොපැමිණීම නිසා කලබලවූ දෙමාපියන් පෙරේදා රාත්‍රි 8.30 සිට ඔහු සෙවීමට පටන් ගෙන තිබේ.

මේ අතර දරුවාගේ පියාට දුරකථන ඇමතුමක් ලබා දුන් සංවිධානාත්මක කල්ලියේ එක් සාමාජිකයකු දරුවා තමන් සිරකරගෙන සිටින බව පවසා ඇත. දරුවා මුදා හැරීමට නම් රුපියල් තිස් ලක්ෂයක කප්පම් මුදලක් ලබාදිය යුතු බව පවසා ඇති සැකකරු එසේ නොකළහොත් දරුවා මරා දමන බව කියමින් තර්ජනය කර තිබේ.

දරුවා පැහැරගත් බව දැන ගැනීමෙන් පසු කලබලයට පත්වූ දරුවාගේ පියා මාලිsගාවත්ත පොලිසිය වෙත මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති රොහාන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් දරුවාගේ පියා වෙත සැකරුවන්ගෙන් දුරකථන ඇමතුම් ලැබෙන ස්ථාන පිළිබඳව සෙවීමට පටන්ගෙන තිබේ.

එහිදී හෙළිවූයේ මෙම ඇමතුම් විවිධ ප්‍රදේශවල දුරකථන කුටි හරහා ලැබෙන බවයි. මේ අතර කප්පම් කල්ලිය සමඟ සුහදව සාකච්ඡා කර අදාළ මුදල ලබා දෙන ස්ථානයන් පිළිබඳව විමසන ලෙසද පොලිසිය දරුවාගේ පියාට උපදෙස් දී තිබිණි.

ඒ අනුව කප්පම් කල්ලිය දරුවාගේ පියාට පවසා ඇත්තේ ඊයේ උදෑසන වනවිට අදාළ මුදලද රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙසිනි.

දරුවාගේ පියා ව්‍යාජ ලෙස සකස් කළ මුදල් සහිත බෑගයක්ද රැගෙන කොටුවට ගොස් තිබිණි. මේ අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද දරුවාගේ පියා වටා සැකයක් නොවන අයුරින් යෙදවීමට මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

දරුවාගේ පියා කොළඹ කොටුව ප්‍රදේශයට ගිය පසු සැකකරුවකු ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දෙමින් කියා ඇත්තේ අදාළ මුදල් රැගෙන රාගම දුම්රිය ස්ථානයට එන ලෙසිනි.

ඒ අනුව පියා ව්‍යාජ මුදල් බෑගයද රැගෙන රාගම දුම්රිය ස්ථානයට ගොස් තිබේ.

පියා සමග සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ද රාගමට ගොස් තිබිණි. රාගම දුම්රිය ස්ථානයේ පැය දෙකකට ආසන්න වේලාවක් රැඳී සිටිද්දී සැකකරුවකු දරුවාගේ පියාට ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ කොළඹ බලා යන දුම්රියේ නැගී එන ලෙසටය.

පසුව දරුවාගේ පියා කොළඹ දෙසට ධාවනය වූ දුම්රියට ඊයේ උදේ 11.30 ට පමණ රාගම දුම්රිය ස්ථානයෙන් නැගී ඇත.

දුම්රියේ එද්දී අතරමගදී නැවතත් ඇමතුමක් ගත් සැකකරුවකු අදාළ මුදල් බෑගය හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදේශයේ එක්තරා ස්ථානයකදී දුම්රියෙන් පිටතට විසිකරන ලෙස උපදෙස් දී තිබේ. එසේ කළ පසු දරුවා මුදාහරින බවද සැකකරු පවසා ඇත.

මේ අතර සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ද දරුවාගේ පියා ආසන්නයේ දුම්රියේ සිටියහ.

අදාළ ව්‍යාජ මුදල් බෑගය දරුවාගේ පියා හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදේශයේදී දුම්රියෙන් පිටතට විසිකර තිබේ. ඒ අවස්ථාවේ සාමාන්‍ය වේගයකින් ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පොලිස් නිලධාරීන් තිදෙනා බිමට පැන මුදල් බෑගය වැටුණු ප්‍රදේශයේ රැකවල්ලාගෙන සිටියහ.

ව්‍යාජ මුදල් බෑගය වැටී සුළු මොහොතකට පසු තරුණයන් දෙදෙනකු එහි පැමිණ බෑගය ගෙන තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එතැනට පැන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ පැහැරගත් දරුවා හුණුපිටියේ නිවසක සිරකර තබා ඇති බවයි.

පසුව එම නිවස වැටලූ පොලිස් නිලධාරීන් එහි සිරකරගෙන සිටි අට හැවිරිදි දරුවා බේරාගෙන තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවා බියට පත් කිරීම සඳහා සැකකරු යොදාගත් තියුණු පිහියක් ද පොලිසිය සොයා ගත්තේය.

පසුව සැකකරුවන් තිදෙනා සහ දරුවා කොළඹ මාලිගාවත්ත පොලිසිය වෙත ඊයේ දහවල් රැගෙන යැමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

දරුවා පැහැර ගැනීමට ලක් වී දවසක් ගත වීමට පෙර ඔහු බේරා ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බව පොලිසිය පවසයි.

එසේ නොවන්නට කප්පම්කරුවන් දරුවාගේ ජීවිතයට පවා හානි කිරීමට ඉඩ තිබූ බවද පොලිසිය කියා සිටියි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දරුවාගේ පියාගේ දුරකථන අලෙවි සල වෙත නිතර යන එන අය බවද හෙළිවී තිබේ.

සැකකරුවන්ගෙන් මේ සම්බන්ධව මාලිගාවත්ත පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

http://www.divaina.com/2014/04/11/news01.html

[QUOTE="lkboy4u, post: 16501180, member: 3126"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][IMG]http://www.divaina.com/2014/04/11/kappan.jpg[/IMG] දරුවා නිවසට නොපැමිණීම නිසා කලබලවූ දෙමාපියන් පෙරේදා රාත්‍රි 8.30 සිට ඔහු සෙවීමට පටන් ගෙන තිබේ. මේ අතර දරුවාගේ පියාට දුරකථන ඇමතුමක් ලබා දුන් සංවිධානාත්මක කල්ලියේ එක් සාමාජිකයකු දරුවා තමන් සිරකරගෙන සිටින බව පවසා ඇත. දරුවා මුදා හැරීමට නම් රුපියල් තිස් ලක්ෂයක කප්පම් මුදලක් ලබාදිය යුතු බව පවසා ඇති සැකකරු එසේ නොකළහොත් දරුවා මරා දමන බව කියමින් තර්ජනය කර තිබේ. දරුවා පැහැරගත් බව දැන ගැනීමෙන් පසු කලබලයට පත්වූ දරුවාගේ පියා මාලිsගාවත්ත පොලිසිය වෙත මේ පිළිබඳව පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති රොහාන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් දරුවාගේ පියා වෙත සැකරුවන්ගෙන් දුරකථන ඇමතුම් ලැබෙන ස්ථාන පිළිබඳව සෙවීමට පටන්ගෙන තිබේ. එහිදී හෙළිවූයේ මෙම ඇමතුම් විවිධ ප්‍රදේශවල දුරකථන කුටි හරහා ලැබෙන බවයි. මේ අතර කප්පම් කල්ලිය සමඟ සුහදව සාකච්ඡා කර අදාළ මුදල ලබා දෙන ස්ථානයන් පිළිබඳව විමසන ලෙසද පොලිසිය දරුවාගේ පියාට උපදෙස් දී තිබිණි. ඒ අනුව කප්පම් කල්ලිය දරුවාගේ පියාට පවසා ඇත්තේ ඊයේ උදෑසන වනවිට අදාළ මුදලද රැගෙන කොළඹ කොටුවට පැමිණෙන ලෙසිනි. දරුවාගේ පියා ව්‍යාජ ලෙස සකස් කළ මුදල් සහිත බෑගයක්ද රැගෙන කොටුවට ගොස් තිබිණි. මේ අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද දරුවාගේ පියා වටා සැකයක් නොවන අයුරින් යෙදවීමට මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය. දරුවාගේ පියා කොළඹ කොටුව ප්‍රදේශයට ගිය පසු සැකකරුවකු ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දෙමින් කියා ඇත්තේ අදාළ මුදල් රැගෙන රාගම දුම්රිය ස්ථානයට එන ලෙසිනි. ඒ අනුව පියා ව්‍යාජ මුදල් බෑගයද රැගෙන රාගම දුම්රිය ස්ථානයට ගොස් තිබේ. පියා සමග සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ද රාගමට ගොස් තිබිණි. රාගම දුම්රිය ස්ථානයේ පැය දෙකකට ආසන්න වේලාවක් රැඳී සිටිද්දී සැකකරුවකු දරුවාගේ පියාට ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ කොළඹ බලා යන දුම්රියේ නැගී එන ලෙසටය. පසුව දරුවාගේ පියා කොළඹ දෙසට ධාවනය වූ දුම්රියට ඊයේ උදේ 11.30 ට පමණ රාගම දුම්රිය ස්ථානයෙන් නැගී ඇත. දුම්රියේ එද්දී අතරමගදී නැවතත් ඇමතුමක් ගත් සැකකරුවකු අදාළ මුදල් බෑගය හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදේශයේ එක්තරා ස්ථානයකදී දුම්රියෙන් පිටතට විසිකරන ලෙස උපදෙස් දී තිබේ. එසේ කළ පසු දරුවා මුදාහරින බවද සැකකරු පවසා ඇත. මේ අතර සිවිල් ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ද දරුවාගේ පියා ආසන්නයේ දුම්රියේ සිටියහ. අදාළ ව්‍යාජ මුදල් බෑගය දරුවාගේ පියා හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදේශයේදී දුම්රියෙන් පිටතට විසිකර තිබේ. ඒ අවස්ථාවේ සාමාන්‍ය වේගයකින් ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පොලිස් නිලධාරීන් තිදෙනා බිමට පැන මුදල් බෑගය වැටුණු ප්‍රදේශයේ රැකවල්ලාගෙන සිටියහ. ව්‍යාජ මුදල් බෑගය වැටී සුළු මොහොතකට පසු තරුණයන් දෙදෙනකු එහි පැමිණ බෑගය ගෙන තිබේ. එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එතැනට පැන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ පැහැරගත් දරුවා හුණුපිටියේ නිවසක සිරකර තබා ඇති බවයි. පසුව එම නිවස වැටලූ පොලිස් නිලධාරීන් එහි සිරකරගෙන සිටි අට හැවිරිදි දරුවා බේරාගෙන තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබේ. දරුවා බියට පත් කිරීම සඳහා සැකකරු යොදාගත් තියුණු පිහියක් ද පොලිසිය සොයා ගත්තේය. පසුව සැකකරුවන් තිදෙනා සහ දරුවා කොළඹ මාලිගාවත්ත පොලිසිය වෙත ඊයේ දහවල් රැගෙන යැමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ. දරුවා පැහැර ගැනීමට ලක් වී දවසක් ගත වීමට පෙර ඔහු බේරා ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බව පොලිසිය පවසයි. එසේ නොවන්නට කප්පම්කරුවන් දරුවාගේ ජීවිතයට පවා හානි කිරීමට ඉඩ තිබූ බවද පොලිසිය කියා සිටියි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දරුවාගේ පියාගේ දුරකථන අලෙවි සල වෙත නිතර යන එන අය බවද හෙළිවී තිබේ. සැකකරුවන්ගෙන් මේ සම්බන්ධව මාලිගාවත්ත පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි. [URL]http://www.divaina.com/2014/04/11/news01.html[/URL] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom