Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HDD එකේ ඉඩ මදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HDD එකේ ඉඩ මදි වෙන එක අපි හැම එකාටම තියෙන ප්රෂන්යක්නේ.ඉකට ප්‍රදානම හේතුව film,tv සීරිස් සහ වැල.ඉතින් ඔය 720p එකක් සාමාන්යෙන් අඩුම 400mb වත් වෙනවනේ.එත් දන්නවද?දැන් ඒවා 120mb වගේ වෙනකල් අඩු කරගන්න පුළුවන් කියල?

ඕකට හරියන හොදම සහ අලුත්ම එක තමා x265 HVEC කියල කියන්නේ.අපි දන්නවනේ x264.mkv එකෙත් size එක පට්ට අඩු උනාට quality අඩු නෑ කියල.එත් ගොඩක් mkv format අපේ tv වල direct ප්ලය්කරන්න බැනේ .ඉතින් එකට තම මේක තියෙන්නේ

software එකේ නම handbrake .

https://handbrake.fr/

ඔන්න ඕකෙන් free download කරගන්න .

කරගෙන open කරලා වම් පැත්තේ උඩම තියෙන source කියන එකෙන් තමන්ට කැමති video එක open කර්ටන්න .එට පස්සේ video එක දාගත්තට පස්සේ destination කියල එකක් තියෙනව ටිකක් පහලින්.එතනින් තමන්ට video එක select කරලා ඕනේ නමක් දෙන්න

එට පසේ යට තියෙන tabs වලින් advanced tab එක click කරලා reference frame කියන එක 4 කරන්න.(3-4)දෙකෙන් ඕනේ එකක් .එට පස්සේ audio ටැබ් එකට යන්න .එකේ දකුණු පැත්තේ කොනේම advanced buttonn එකට එහාපැත්තෙ තියෙන එක ඔබල එකේ 128 කියල හදන්න.(bit rate එක.එක වැඩි වෙන තරමට sound quality .වැඩි.එක ඕනේ නම් 320 වගේ දෙන්න සින්දු convert කරනවානම් .එතකොට size එක ටිකක් වැඩිවෙයි .

එට පස්සේ ඔ audio අනන් මනං tab පෝලිමට උඩින් ඇති WEB OPTIMIZED කියල එකක්.එකට හරියක් දාන්න.නැත්තන් phone වල එහෙම play වෙද්දී අවුල් යනවා

එට පස්සේ උඩම ඇති start කියල buttin එකක්.එක ඔබන්න.encode වෙන percentage එක යටින්ම පෙන්නයි

ඔන්න ඕකයි කතන්දරේ.අවුල් තියෙනවනම් thread එකේ හරි මට pm එකක් හරි දන්නා

රේප් වෙනුවට බම්ප් ගෙන යන්න මචංලා .තව එකෙකුට මේක පේනවා එතකොට.

drone ගැන - Click Here

පීනසට බෙහෙත් Click Here

Auto Gear ගැන - Click Here

HDD එකේ ඉඩ මදිද? - Click Here

[QUOTE="suicxde, post: 21910566, member: 563226"] [SIZE="5"]HDD එකේ ඉඩ මදි වෙන එක අපි හැම එකාටම තියෙන ප්රෂන්යක්නේ.ඉකට ප්‍රදානම හේතුව film,tv සීරිස් සහ වැල.ඉතින් ඔය 720p එකක් සාමාන්යෙන් අඩුම 400mb වත් වෙනවනේ.එත් දන්නවද?දැන් ඒවා 120mb වගේ වෙනකල් අඩු කරගන්න පුළුවන් කියල?[/SIZE] [SIZE="4"]ඕකට හරියන හොදම සහ අලුත්ම එක තමා x265 HVEC කියල කියන්නේ.අපි දන්නවනේ x264.mkv එකෙත් size එක පට්ට අඩු උනාට quality අඩු නෑ කියල.එත් ගොඩක් mkv format අපේ tv වල direct ප්ලය්කරන්න බැනේ .ඉතින් එකට තම මේක තියෙන්නේ [/SIZE] [SIZE="5"][COLOR="SeaGreen"] software එකේ නම handbrake .[/COLOR][/SIZE] [URL="https://handbrake.fr/"]https://handbrake.fr/[/URL] [SIZE="5"] ඔන්න ඕකෙන් free download කරගන්න .[/SIZE] [SIZE="5"]කරගෙන open කරලා වම් පැත්තේ උඩම තියෙන source කියන එකෙන් තමන්ට කැමති video එක open කර්ටන්න .එට පස්සේ video එක දාගත්තට පස්සේ destination කියල එකක් තියෙනව ටිකක් පහලින්.එතනින් තමන්ට video එක select කරලා ඕනේ නමක් දෙන්න [/SIZE] [img]http://i.imgur.com/nnvJctb.jpg[/img] [SIZE="5"]එට පසේ යට තියෙන tabs වලින් advanced tab එක click කරලා reference frame කියන එක 4 කරන්න.(3-4)දෙකෙන් ඕනේ එකක් .එට පස්සේ audio ටැබ් එකට යන්න .එකේ දකුණු පැත්තේ කොනේම advanced buttonn එකට එහාපැත්තෙ තියෙන එක ඔබල එකේ 128 කියල හදන්න.(bit rate එක.එක වැඩි වෙන තරමට sound quality .වැඩි.එක ඕනේ නම් 320 වගේ දෙන්න සින්දු convert කරනවානම් .එතකොට size එක ටිකක් වැඩිවෙයි .[/SIZE] [img]http://i.imgur.com/PNdC4bZ.jpg[/img] [img]http://i.imgur.com/Zzvr6Uq.jpg[/img] [SIZE="5"]එට පස්සේ ඔ audio අනන් මනං tab පෝලිමට උඩින් ඇති WEB OPTIMIZED කියල එකක්.එකට හරියක් දාන්න.නැත්තන් phone වල එහෙම play වෙද්දී අවුල් යනවා [img]http://i.imgur.com/F6Ak0Ea.jpg[/img] [img]http://i.imgur.com/Gm0C8Ve.jpg[/img] එට පස්සේ උඩම ඇති start කියල buttin එකක්.එක ඔබන්න.encode වෙන percentage එක යටින්ම පෙන්නයි [/SIZE] [SIZE="6"][COLOR="Magenta"] ඔන්න ඕකයි කතන්දරේ.අවුල් තියෙනවනම් thread එකේ හරි මට pm එකක් හරි දන්නා රේප් වෙනුවට බම්ප් ගෙන යන්න මචංලා .තව එකෙකුට මේක පේනවා එතකොට. [/COLOR][/SIZE] [SIZE="5"] [LEFT][B] :Ddrone ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21905497#post21905497"]Click Here[/URL] :yes:පීනසට බෙහෙත් [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21904616#post21904616"]Click Here[/URL] :cool:Auto Gear ගැන - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21912760#post21912760"]Click Here[/URL] :confused:HDD එකේ ඉඩ මදිද? - [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21910566#post21910566"]Click Here[/URL] [/B][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom