Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Headset addiction :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයිෆ් කිව්වෙත් ඕකම තමයි.

ගෙවන ගානට පට්ට වටිනවා. Velor pads දෙකක් එනවා cloud 2 එකත් එක්ක.

ඒ දෙක පට්ටම comfy. කිසි අවුලක් නැතුව දවසම දාගෙන ඉන්න පුළුවන්.

Build quality එකත් සුපිරි. ඒක බිම වැටුන විදියට වැඩ කරන්නේ නැති වෙන්න ඕනේ මේ වෙනකොට. එත් තාම වැඩ. Left drive එකේ Low end එකේදී පොඩි noice එකක් එනවා. හැබැයි පොලවේ ගහලත් වැඩ කරා

Sound quality එක හොදයි. Side by side ඇහුවොත් ATH එකෙයි මේකෙයි වෙනසක් තියෙනවා. 95% විතර සමානයි.

මම මුලින්ම Cloud 2 එක replace කරන්න Cloud 2 එකක්ම තමයි ගන්න ගියේ. එත් Cloud 2 එක තිබ්බේ නැ. Cloud 3 එක තිබ්බේ. එකේ Velor pads නෑ. usb dongle එක අවුල්.එකයි ATH එක ගත්තේ. හැබැයි එකට දාලා තියෙන්නේ Cloud 2 එකේ Velor pads දැනට. ඒ තරම් Comfy cloud 2 එක.

Sound quality/ Audio details අඩුව sort කරොත් මෙහෙම තමයි.

ATH m50x

Bose QC 45

HyperX Cloud 2

Sony WF1000XM4

KZ Z10 Pro

[QUOTE="TNHM, post: 29975672, member: 561032"] වයිෆ් කිව්වෙත් ඕකම තමයි. ගෙවන ගානට පට්ට වටිනවා. Velor pads දෙකක් එනවා cloud 2 එකත් එක්ක. ඒ දෙක පට්ටම comfy. කිසි අවුලක් නැතුව දවසම දාගෙන ඉන්න පුළුවන්. Build quality එකත් සුපිරි. ඒක බිම වැටුන විදියට වැඩ කරන්නේ නැති වෙන්න ඕනේ මේ වෙනකොට. එත් තාම වැඩ. Left drive එකේ Low end එකේදී පොඩි noice එකක් එනවා. හැබැයි පොලවේ ගහලත් වැඩ කරා Sound quality එක හොදයි. Side by side ඇහුවොත් ATH එකෙයි මේකෙයි වෙනසක් තියෙනවා. 95% විතර සමානයි. මම මුලින්ම Cloud 2 එක replace කරන්න Cloud 2 එකක්ම තමයි ගන්න ගියේ. එත් Cloud 2 එක තිබ්බේ නැ. Cloud 3 එක තිබ්බේ. එකේ Velor pads නෑ. usb dongle එක අවුල්.එකයි ATH එක ගත්තේ. හැබැයි එකට දාලා තියෙන්නේ Cloud 2 එකේ Velor pads දැනට. ඒ තරම් Comfy cloud 2 එක. Sound quality/ Audio details අඩුව sort කරොත් මෙහෙම තමයි. ATH m50x Bose QC 45 HyperX Cloud 2 Sony WF1000XM4 KZ Z10 Pro [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom