Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Health Tips
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඖෂධ නොමැතිව වේදනාව සමනය කල හැකි පුරාණ ජපන් ඇගිලි වෙදකම මෙන්න…

ජපානයේ පැරණිතම සුවපත් කිරීමේ කලාවක් තමයි ශියෑන් ශින් ජියුට්සි කියන්නේ…. අතේ සුවිශේෂී ස්ථාන උත්තේජනය කිරීමෙන් සිතුවිලි පාලනය කිරීමේ කලාවක් ලෙස ද මෙය හදුන්වා දෙන්න පුළුවන්.

මෙම ක්‍රමය ලෙඩ වලට බෙහෙත් කිරීමේ විකල්ප ක්‍රමයක්…. මෙය පදනම් වෙලා තියෙන්නේ අතේ ඇගිලි මතයි…. එහි කාර්යභාරය වන්නේ ඇගිලි වල වැදගත් කොටස් වලින් ශාරීරික සහ මානසික සුවය පවත්වා ගැනීම සදහා ශරීරයේ ශක්තිය පාලනය කිරීමයි.

මෙය පහත මුලධර්ම මත පදනම් වෙලා තියෙනවා…

අතේ හැම අගිල්ලක්ම ශරීරයේ මොන යම් හෝ ඉන්ද්‍රයක් සමග අන්තර් සබදතාවක් පවත්වනවා…. එමෙන්ම එම ඉන්ද්‍රයන් එක් එක් සංවේදනා සමග අන්තර් සබදතාවක් පවත්වනවා…. එම නිසා මුලධර්ම වලට අනුව ඔබට අතේ ඇගිලි විවිධ විදිහට උත්තේජනය කිරීමෙන් එම ඉන්ද්රයේ සෞක්‍ය තත්වය ද ඒවායේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන සිතුවිලි හා හැගීම් ද පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනවා.

ඔබට යම් ඉන්ද්රයකට බලපෑමක් කිරීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ ඊට අදාළ ඇගිල්ල අනෙක් අතින් තද කරගෙන විනාඩි 3 – 5 ත් අතර කාලයයක් සිටීමයි… එම කාලය තුළ ඔබ ගැබුරින් හුස්ම ගත යුතුයි.

ඔබට චකිතයක් ඇති වෙනවා නම් හෝ ඔබ ඇදුම රෝගයෙන් පීඩා විදින්නේ නම් ඔබගේ වෙදැගිල්ල මද තෙරපුමක් යොදා මිනිත්තු තුනක් ඉන්න.

මෙම ක්‍රමයෙන් ඔබට මුළු ශරීරයටම ව්‍යායාම කල හැකියි…. ඒ සදහා සෑම අගිල්ලකටම වෙන වෙනම ක්‍රියාකාරකම සිදු කල යුතුයි…. එක් එක් ඇගිල්ලට වෙන වෙනම මෙය සිදු කර පුහුණු වෙන්න. සෑම අවස්ථාවකම මිනිත්තු 3ක් තෙරපුම රදවා තබා ගැනීමට මතක තබා ගන්න…

ඔබගේ ඇගිලි සමහ සම්බන්ද ශරීරයේ ඉන්ද්‍රයන්.

මාපට ඇඟිල්ල

ඉන්ද්‍රයන් : උදරය, ප්ලීහාව

චිත්තවේගය : සාංකාව, මානසික අවපාතය

ශාරීරික ගැටළු : උදරීය වේදනාවන්, සමේ ප්‍රශ්ණ, හිසරදය, චකිතය

දබරැගිල්ල

ඉන්ද්‍රයන් : වකුගඩු සහ මුත්‍රාශය

චිත්තවේගයන් : කලකිරීම බිය සහ සංකුලතාවය

ශාරීරික ගැටළු : මාංශපේශි වේදනාව, පිටකොන්දේ වේදනාව, දත් කැක්කුම, ආහාර ජීරණ පද්දතිය හා සම්බන්ද ගැටළු.

මැදගිල්ල

ඉන්ද්‍රයන් : අක්මාව හා පිත්තාශය

චිත්තවේගයන් : දෙගිඩියාව, තරහව සහ උද්දීපනය

ශාරීරික ගැටළු : ලේ ගමනාගමනයේ ගැටළු, ඔසප් වේදනාව, පෙනීමේ ගැටළු, තෙහෙට්ටුව, නළල හා සම්බන්ද හිසේ කැක්කුම, මිගේ්රන්

වෙදැගිල්ල

ඉන්ද්‍රයන් : පෙනහළු සහ මහා බඩවැල

චිත්තවේගයන් : රිනාත්මකතාව, දුක, ප්‍රතික්ෂේප වීම පිලිබදව බය.

ශාරීරික ගැටළු : ශ්වසන අභාධ, පීනසය, ආහාර ජීරණය හා සම්බන්ද ගැටළු.

සුලැගිල්ල

ඉන්ද්‍රයන් : හදවත හා කුඩා බඩවැල

චිත්තවේගයන් : සැලකිල්ල, සාංකාව, චකිතය, තමන් ගැන විශාවාසය අඩු බව

ශාරීරික ගැටළු : හදවත් රෝග, උගුරේ වේදනාව, බඩ පිපුම, අස්ථි සම්බන්ද ගැටළු.

මෙම ක්‍රමය ආසියාතික රටවලින් පැමිණි වෙනත් ක්‍රම මෙන්ම ඉතා හොද ප්‍රතිපල අත් කර දෙන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. අනෙක් කාරණය මේක අත්හදා බැලූව කියල ඔයාට නැති වෙන්න දෙයක් නැහැ…. අනික මතක තබා ගත යුතු වැදගත්ම කාරණය මෙය අමතර ප්‍රතිකාරයක් ලෙස තබා ගැනීමයි…. ඒ වගේම තාමත් මේ ප්‍රතිකාර වල විද්‍යාත්මක පසුබිම හරියට අනාවරණය වෙලා නෑ…

මෙය ආදී කාලයේ සිට පැවැත ආ ක්‍රමයක් නිසා මෙය නිෂ්පල දෙයක් කියල 100% ම බැහැර කිරීමේ හැකියාවක් අපට නැහැ…. නමුත් මේ මොන ප්‍රතිකාරය කලත් වෛද්‍ය වරයෙකුගේ අනුදැනුම ඇතුව කිරීම නුවනට හුරුයි….

අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී

[QUOTE="Chathuranga1, post: 19454122, member: 75417"] [CENTER][SIZE="5"]ඖෂධ නොමැතිව වේදනාව සමනය කල හැකි පුරාණ ජපන් ඇගිලි වෙදකම මෙන්න…[/SIZE] [IMG]http://healthtips.lk/wp-content/uploads/2015/12/japan.jpg[/IMG] [SIZE="4"][COLOR="RoyalBlue"] ජපානයේ පැරණිතම සුවපත් කිරීමේ කලාවක් තමයි ශියෑන් ශින් ජියුට්සි කියන්නේ…. අතේ සුවිශේෂී ස්ථාන උත්තේජනය කිරීමෙන් සිතුවිලි පාලනය කිරීමේ කලාවක් ලෙස ද මෙය හදුන්වා දෙන්න පුළුවන්. මෙම ක්‍රමය ලෙඩ වලට බෙහෙත් කිරීමේ විකල්ප ක්‍රමයක්…. මෙය පදනම් වෙලා තියෙන්නේ අතේ ඇගිලි මතයි…. එහි කාර්යභාරය වන්නේ ඇගිලි වල වැදගත් කොටස් වලින් ශාරීරික සහ මානසික සුවය පවත්වා ගැනීම සදහා ශරීරයේ ශක්තිය පාලනය කිරීමයි.[/COLOR][/SIZE] [COLOR="Purple"] [SIZE="4"]මෙය පහත මුලධර්ම මත පදනම් වෙලා තියෙනවා…[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="RoyalBlue"]අතේ හැම අගිල්ලක්ම ශරීරයේ මොන යම් හෝ ඉන්ද්‍රයක් සමග අන්තර් සබදතාවක් පවත්වනවා…. එමෙන්ම එම ඉන්ද්‍රයන් එක් එක් සංවේදනා සමග අන්තර් සබදතාවක් පවත්වනවා…. එම නිසා මුලධර්ම වලට අනුව ඔබට අතේ ඇගිලි විවිධ විදිහට උත්තේජනය කිරීමෙන් එම ඉන්ද්රයේ සෞක්‍ය තත්වය ද ඒවායේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන සිතුවිලි හා හැගීම් ද පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඔබට යම් ඉන්ද්රයකට බලපෑමක් කිරීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ ඊට අදාළ ඇගිල්ල අනෙක් අතින් තද කරගෙන විනාඩි 3 – 5 ත් අතර කාලයයක් සිටීමයි… එම කාලය තුළ ඔබ ගැබුරින් හුස්ම ගත යුතුයි. ඔබට චකිතයක් ඇති වෙනවා නම් හෝ ඔබ ඇදුම රෝගයෙන් පීඩා විදින්නේ නම් ඔබගේ වෙදැගිල්ල මද තෙරපුමක් යොදා මිනිත්තු තුනක් ඉන්න. මෙම ක්‍රමයෙන් ඔබට මුළු ශරීරයටම ව්‍යායාම කල හැකියි…. ඒ සදහා සෑම අගිල්ලකටම වෙන වෙනම ක්‍රියාකාරකම සිදු කල යුතුයි…. එක් එක් ඇගිල්ලට වෙන වෙනම මෙය සිදු කර පුහුණු වෙන්න. සෑම අවස්ථාවකම මිනිත්තු 3ක් තෙරපුම රදවා තබා ගැනීමට මතක තබා ගන්න…[/COLOR][/SIZE] [COLOR="Purple"] [SIZE="4"] ඔබගේ ඇගිලි සමහ සම්බන්ද ශරීරයේ ඉන්ද්‍රයන්.[/SIZE] [B][SIZE="4"]මාපට ඇඟිල්ල[/SIZE][/B] [SIZE="3"]ඉන්ද්‍රයන් : උදරය, ප්ලීහාව චිත්තවේගය : සාංකාව, මානසික අවපාතය ශාරීරික ගැටළු : උදරීය වේදනාවන්, සමේ ප්‍රශ්ණ, හිසරදය, චකිතය දබරැගිල්ල ඉන්ද්‍රයන් : වකුගඩු සහ මුත්‍රාශය චිත්තවේගයන් : කලකිරීම බිය සහ සංකුලතාවය ශාරීරික ගැටළු : මාංශපේශි වේදනාව, පිටකොන්දේ වේදනාව, දත් කැක්කුම, ආහාර ජීරණ පද්දතිය හා සම්බන්ද ගැටළු.[/SIZE] [B][SIZE="4"]මැදගිල්ල[/SIZE][/B] [SIZE="3"]ඉන්ද්‍රයන් : අක්මාව හා පිත්තාශය චිත්තවේගයන් : දෙගිඩියාව, තරහව සහ උද්දීපනය ශාරීරික ගැටළු : ලේ ගමනාගමනයේ ගැටළු, ඔසප් වේදනාව, පෙනීමේ ගැටළු, තෙහෙට්ටුව, නළල හා සම්බන්ද හිසේ කැක්කුම, මිගේ්රන් වෙදැගිල්ල ඉන්ද්‍රයන් : පෙනහළු සහ මහා බඩවැල චිත්තවේගයන් : රිනාත්මකතාව, දුක, ප්‍රතික්ෂේප වීම පිලිබදව බය. ශාරීරික ගැටළු : ශ්වසන අභාධ, පීනසය, ආහාර ජීරණය හා සම්බන්ද ගැටළු.[/SIZE] [SIZE="4"]සුලැගිල්ල[/SIZE] [SIZE="3"]ඉන්ද්‍රයන් : හදවත හා කුඩා බඩවැල චිත්තවේගයන් : සැලකිල්ල, සාංකාව, චකිතය, තමන් ගැන විශාවාසය අඩු බව ශාරීරික ගැටළු : හදවත් රෝග, උගුරේ වේදනාව, බඩ පිපුම, අස්ථි සම්බන්ද ගැටළු.[/SIZE][/COLOR][SIZE="3"][/SIZE] [B][SIZE="4"][COLOR="RoyalBlue"]මෙම ක්‍රමය ආසියාතික රටවලින් පැමිණි වෙනත් ක්‍රම මෙන්ම ඉතා හොද ප්‍රතිපල අත් කර දෙන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. අනෙක් කාරණය මේක අත්හදා බැලූව කියල ඔයාට නැති වෙන්න දෙයක් නැහැ…. අනික මතක තබා ගත යුතු වැදගත්ම කාරණය මෙය අමතර ප්‍රතිකාරයක් ලෙස තබා ගැනීමයි…. ඒ වගේම තාමත් මේ ප්‍රතිකාර වල විද්‍යාත්මක පසුබිම හරියට අනාවරණය වෙලා නෑ… මෙය ආදී කාලයේ සිට පැවැත ආ ක්‍රමයක් නිසා මෙය නිෂ්පල දෙයක් කියල 100% ම බැහැර කිරීමේ හැකියාවක් අපට නැහැ…. නමුත් මේ මොන ප්‍රතිකාරය කලත් වෛද්‍ය වරයෙකුගේ අනුදැනුම ඇතුව කිරීම නුවනට හුරුයි…. [/COLOR][/SIZE][/B] [IMG]http://healthtips.lk/wp-content/uploads/2015/12/hand1.jpg[/IMG] [SIZE="3"]අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom