Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Hearing Aid (ශ්‍රවණාධාරක උපකරණ) ගැන ඔක්කොම !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]Hearing aid එකක් ගත්තහම Medcon එකේ නං 2 years වගේ warranty හම්බෙනව හැබැයි ඊට පස්සේ මාස 6න් 6යට කරන Hearing aid service වලට 2500LKR ගානේ ගන්නවා. (ගාණ සැරයි බං. Hearing aid දෙකයි නං 5000LKR ) සාමන්‍යයෙන් hearing aid එකක් පාවිච්චි කරද්දි කුණු දූවිලි දාඩිය බැදෙන නිසා මාස 6න් 6යට වත් service කරන්න ඕනි කියලයි කියන්නේ මොකද hearing aid එකක් කැඩුනොත්(ඇතුලෙ සියුම් දේවල් මල කාලා etc.) ආපහු හදන්න නං අනිවා විසි තිස් දාහකට කෙල වෙනවා. ඒත් Vision care එකෙ නං අවුරුදු 2ක warranty එක්ක lifetime service charges free. ඒත් වැදගත්ම දේ ඉතින් තමන්ට හොදට ඇහෙන්නේ කොතන තියන hearing aid එකෙන්ද ඒක තමයි ගන්න ඕනි. ඒක ඔබට භාරයි  [/FONT]

[FONT=&quot]5.) මොනාද මේ [/FONT]Earmold ? Earmold වර්ග?

දැන් කතා කරමු Earmold එක ගැන. හුගක් අය මේ විස්තර දන් නෑ. මේක අදාල වෙන්නේ BTE Hearing Aid එකක් ගන්නවනම් විතරයි. මේ පහල පොටෝ එකේ කොටු කරල තියෙන්නේ තියෙන්නේ Earmold එක. Earmold එක ගලවල ගත්ත හැකි වෙනම...

[ATTACH]66532[/ATTACH]

Earmold ඉතින් ජාති ජාති කිහිපයක් තියෙනවා. සමහර එවා soft නිකන් phone වලට දාන TPU Gel Case වගේ.. සමහර ඒවා hard, ඒව ටිකක් තදයි plastic transparent වීදුරු වගේ. ඕය දෙකින් soft earmold මාරම සනීපයි. soft earmold දාලම බලන්න ඕනි hard earmold වගේ නෙවෙයි සනීපයි..

ඔය පහල මැද එක soft එකක්. දෙපැත්තේ දෙක hard.

[ATTACH]66531[/ATTACH]

කොයි earmold උනත් මෙන්න මේ උඩ වගේ full-shell , half-shell කිය කියා තව ජාති ජාති තියේ. Patient ට ඔනි හැටියට [FONT=&quot]audiologist තමා ගැලපෙන එක හදවල දෙන්නේ. මේ හැම [/FONT]earmold එකක්ම හැම කනකටම හරි යන් නෑ. මේ සමහර පොඩි earmold සමහර අයගේ කන් වලට දැම්මහම sound leak වෙනවා ( sound එක feedback වෙනවා.. අර කී…..න් ගාල සද්දයක් එන්නේ ). එක නිසා [FONT=&quot]audiologist ගෙන් ඇහුවම මේ ජාති වලින් බුවා උබට ගැලපෙන හොද ඒවා කියාවි. [/FONT]

6.) මොනාද [FONT=&quot]hearing aid brands?[/FONT]

[FONT=&quot]hearing aid brands ගැන කතා කරද්දි මෙහෙමයි. එක එක ආයතන ගෙන්වන්නේ එක එක brands. මෙන්න මේ වගේ..[/FONT]

[FONT=&quot]- Medcon > brands: Phonak, Hansaton, Bernafon[/FONT]

[FONT=&quot]- Vision Care > brands: Oticon[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]- Wickramarachchi > brands: Siemens[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]- DS Jayasinghe > brands: Widex, Interton[/FONT]

අනිත් වැදගත්ම දේ තමයි මේ එක ආයතනයක්වත් තමන් ගෙන්වන hearing aids brands ඇර වෙනත් කිසිම hearing aids brands එකක් repair/service කරන්නේ නැත. එයාලා repair/service දෙන්නේ එයාලගෙන් ගන්න hearing aids වලට පමණි.

මං ලගදි දැක්කා thread එකක් දාල තියනවා ebay එකෙන් hearing aids ගෙන්නන්න අහනවා. ගෙන්නුවොත් මිල එහෙම අඩු වෙයි. එත් service එහෙම කරන්නේ කොහොමද මාස 6න් 6යට ? ඒක රට ගිහින් ආපහු එනකන් පාවිච්චි කරන්නේ මොකක්ද ? earmold එහෙම හදාගන්නේ කොහොමද ? එතකොට tune කරගන්නෙ කොහොමද ? ඔය හේතු එක්ක ඒක කීයටවත් කරන්න හොද වැඩක් නෙවෙයි කරලා වැඩක් නැති වැඩක් !

Hearing Aid එක් ගත්තු අලුතම ටිකක් ඒකට හැඩගැහෙන්න මස 2ක් වගේ වත් යනව.. සති දෙකෙන් දෙකට වගේ [FONT=&quot]audiologist ව හම්බිලා fine tune එක් කරගන්න ඕනි. තව එක එක option තියේ නං ඒවා අත්හදා බලන්නත් ටික කාලයක් පාවිච්චි කරන්න වෙනවා. ටික කාලයක් [/FONT]Hearing Aid පාවිච්චි කරද්දි earmold එක නිසා කනේ පොඩි කුරුලෑ වගේ ගෙඩි එන්න හැකි. පැසවන් නෑ නිකන් ගෙඩිය පමණි. එහෙම ආවොත් ENT ඩොකාට පෙන්නන්න වෙනවා.. බුවා බෙහෙතක් දේවී. තව earmold එක දැම්මට පස්සේ පැයකින් දෙකකින් කන රිදෙනවා/කකියනවා වගේ නං earmold එක හදන්න වෙනවා. ඒතකොට ඒක [FONT=&quot]audiologist ට කිවම බුවා ඒක හදලා දෙයි.[/FONT]

මේ ටික hearing aid දාන්න ඔනි උනත් පිටට පේන නිසා දාන්න බැරිව ලත වෙන අයට.. මෙතනදි බලන්න ඕනි බොට Hearing Aid එකක් දාන්න වෙලා නං. ඒක දාන්නම වෙනවා. ඒක එදිනෙදා වැඩ ටික කරගන්න පහසුවක් වෙනවා නිකන් කට්ටිය එක්ක ඉද්දි උන් කියන දෙයක් ඇහෙන් නැතුව බොරුවට හිනා වෙවී ඉන්නවට වඩා.. යාලුවෝ නෑදෑයො ඔෆිස් සෙට් එක ඔය හැමෝම එක්ක සතුටින් ඉන්න නං hearing aid දාන එකයි විසදුම. එතකොට උන්ගෙ ආතල් කතා සෙරම අහල අපිටත් ආතල් එක් දීල හිටිය හැකි ! ඔව් මං දන්නවා කොල්ලෙක්/කෙල්ලෙක් hearing aid එක් දාන් ඉන්නවා දැක්කම ඉතින් කට්ටිය අමුතුවෙන් බලනවා. කෙල්ලො එහෙම සු.. පවු කියනවා. සමහරු අහනවා මොකද්ද බං ඒක ? ඇයි බං දාන්නේ ඉතින් ප්‍රස්න ගොඩයි ! හිනා වෙලා කියලා දාපන් බං  ඔය කන්න වගෙ බලන උන්ට ඇහක් ගහල ආතල් එකෙ හිටු. කෙල්ලන්ට එහෙම  ටික කාලෙකින් උබට hearing aid පුරුදු උනහම කිසි අවුලක් නෑ.. නිකම්ම උබට උබ ගැන ආත්ම විස්වාසයක් එනවා..

7.) Hearing Aid වල ගැටලු..

> හුගක් වෙලාවට phone call answer කරාම ඇහෙන සද්දේ අවුල් යනවා.(මේක මගහරවන්න වෙනම gadget ගන්න තියේ. ටිකක් මිල වෙයි.. )

> ඝෝෂාකාරී පරිසර වලදි අමරුයි (කැන්ටිමේදි/ train bus වලදි etc.)

> වතුරෙන් පරිස්සන් කරගන්න වෙනවා (හැබැයි දැන් water resistant Hearing Aids තියේ).

> බයික් වල යද්දි වගේ කතා කරන්න අමරුයි හුලන් සද්දෙත් ඇහෙන නිසා

තව වැදගත් දෙයක් Hearing Aid Batteries ගැන..

කවදාවත් ඔරලෝසු හදන තැන් වලින් ගන්න එපා උන්ගෙ ගිනි ගණන්..

ඇස් කණ්ණාඩි කඩ වලින්ම ගන්න. කාඩ් එකක් එකපාර ගන්න එක ලාබයි.

රාජගිරියේ National Council for the Deaf (NCD) එකෙනුත් hearing aid ගන්න පුලුවන් කියලා එලකිරි බුවෙක් pm එකක් දාලා තිබ්බා. ඉතින් එතනිනුත් පොඩ්ඩක් අහල බලන්න. තව රාගම hospital එක කිට්ටුව තැනකුත් තියනවලු. prices සාධාරණයි කියලයි ආරන්චි කතා කරල බලන්ට. Dr. Asanka - 077 7894524

> මෙන්න Vision Care ලගේ contact details

> මෙන්න MedCon ලගේ contact details

> National Council for the Deaf (NCD) Contact: Tyron - 071 4357944

> Wickramarachchi / DS Jayasinghe මං recommend කරන් නෑ. යන්න ඕනි නං හොයන් යමල්ලා

මග ඇරුනු දේවල් තියනවනම් මතක් කරන්න පීස්, මන් add කරලා update කරන්නම් thread එක.

එහෙනං අපි ගියා මොනා හරි වැදගත් දෙයක් තිබ්බොත් pm කරෆියව්

සුපුරුදු පරිදි elakiri.com අධිපති GTRZ මහතාට තුති මේම කිරියක් හදල දුන්නට

[QUOTE="chethana kalan, post: 20763330, member: 328308"] [CENTER][SIZE=5][COLOR=Red][FONT="]Hearing aid එකක් ගත්තහම Medcon එකේ නං 2 years වගේ warranty හම්බෙනව හැබැයි ඊට පස්සේ මාස 6න් 6යට කරන Hearing aid service වලට 2500LKR ගානේ ගන්නවා. (ගාණ සැරයි බං. Hearing aid දෙකයි නං 5000LKR :D) සාමන්‍යයෙන් hearing aid එකක් පාවිච්චි කරද්දි කුණු දූවිලි දාඩිය බැදෙන නිසා මාස 6න් 6යට වත් service කරන්න ඕනි කියලයි කියන්නේ මොකද hearing aid එකක් කැඩුනොත්(ඇතුලෙ සියුම් දේවල් මල කාලා etc.) ආපහු හදන්න නං අනිවා විසි තිස් දාහකට කෙල වෙනවා. ඒත් Vision care එකෙ නං අවුරුදු 2ක warranty එක්ක lifetime service charges free. ඒත් වැදගත්ම දේ ඉතින් තමන්ට හොදට ඇහෙන්නේ කොතන තියන hearing aid එකෙන්ද ඒක තමයි ගන්න ඕනි. ඒක ඔබට භාරයි ;) [/FONT][/COLOR][/SIZE] [/CENTER] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR] [B][SIZE=5][COLOR=Blue][FONT="]5.) මොනාද මේ [/FONT][FONT=Arial]Earmold ? Earmold වර්ග?[/FONT][/COLOR][/SIZE][/B][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR] [CENTER][SIZE=3][COLOR=Green][FONT=Arial]දැන් කතා කරමු Earmold එක ගැන. හුගක් අය මේ විස්තර දන් නෑ. මේක අදාල වෙන්නේ BTE Hearing Aid එකක් ගන්නවනම් විතරයි. මේ පහල පොටෝ එකේ කොටු කරල තියෙන්නේ තියෙන්නේ Earmold එක. Earmold එක ගලවල ගත්ත හැකි වෙනම...[/FONT][/COLOR][/SIZE] [SIZE=3][ATTACH]66532._xfImport[/ATTACH][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [COLOR=Green][FONT=Arial]Earmold ඉතින් ජාති ජාති කිහිපයක් තියෙනවා. සමහර එවා soft නිකන් phone වලට දාන TPU Gel Case වගේ.. සමහර ඒවා hard, ඒව ටිකක් තදයි plastic transparent වීදුරු වගේ. ඕය දෙකින් soft earmold මාරම සනීපයි. soft earmold දාලම බලන්න ඕනි hard earmold වගේ නෙවෙයි සනීපයි.. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple][FONT=Arial]ඔය පහල මැද එක soft එකක්. දෙපැත්තේ දෙක hard.[/FONT][/COLOR][/SIZE] [SIZE=3][ATTACH]66531._xfImport[/ATTACH] [/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=Green][FONT=Arial][SIZE=3]කොයි earmold උනත් මෙන්න මේ උඩ වගේ full-shell , half-shell කිය කියා තව ජාති ජාති තියේ. Patient ට ඔනි හැටියට [/SIZE][/FONT][FONT="][SIZE=3]audiologist තමා ගැලපෙන එක හදවල දෙන්නේ. මේ හැම [/SIZE][/FONT][FONT=Arial][SIZE=3]earmold එකක්ම හැම කනකටම හරි යන් නෑ. මේ සමහර පොඩි earmold සමහර අයගේ කන් වලට දැම්මහම sound leak වෙනවා ( sound එක feedback වෙනවා.. අර කී…..න් ගාල සද්දයක් එන්නේ ). එක නිසා [/SIZE][/FONT][FONT="][SIZE=3]audiologist ගෙන් ඇහුවම මේ ජාති වලින් බුවා උබට ගැලපෙන හොද ඒවා කියාවි.[/SIZE] [/FONT][/COLOR] [/CENTER] [COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][SIZE=5][B][COLOR=Blue][FONT=Arial]6.) මොනාද [/FONT][FONT="]hearing aid brands?[/FONT][/COLOR][/B][/SIZE] [COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][CENTER][SIZE=4][COLOR=DarkRed][FONT="]hearing aid brands ගැන කතා කරද්දි මෙහෙමයි. එක එක ආයතන ගෙන්වන්නේ එක එක brands. මෙන්න මේ වගේ..[/FONT][/COLOR][/SIZE] [/CENTER] [COLOR=#000000][FONT=Times New Roman] [/FONT][/COLOR][SIZE=3][COLOR=Purple][FONT="]- Medcon > brands: Phonak, Hansaton, Bernafon[/FONT][/COLOR][/SIZE][SIZE=3] [COLOR=Purple][FONT="]- Vision Care > brands: Oticon[/FONT][FONT="] [/FONT][FONT="]- Wickramarachchi > brands: Siemens[/FONT][FONT="] [/FONT][FONT="]- DS Jayasinghe > brands: Widex, Interton[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Green][FONT=Arial]අනිත් වැදගත්ම දේ තමයි මේ එක ආයතනයක්වත් තමන් ගෙන්වන hearing aids brands ඇර වෙනත් කිසිම hearing aids brands එකක් repair/service කරන්නේ නැත. එයාලා repair/service දෙන්නේ එයාලගෙන් ගන්න hearing aids වලට පමණි.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [/CENTER] [COLOR=Green] [/COLOR][CENTER][COLOR=Green][SIZE=5][COLOR=Red][FONT=Arial]මං ලගදි දැක්කා thread එකක් දාල තියනවා ebay එකෙන් hearing aids ගෙන්නන්න අහනවා. ගෙන්නුවොත් මිල එහෙම අඩු වෙයි. එත් service එහෙම කරන්නේ කොහොමද මාස 6න් 6යට ? ඒක රට ගිහින් ආපහු එනකන් පාවිච්චි කරන්නේ මොකක්ද ? earmold එහෙම හදාගන්නේ කොහොමද ? එතකොට tune කරගන්නෙ කොහොමද ? ඔය හේතු එක්ක ඒක කීයටවත් කරන්න හොද වැඩක් නෙවෙයි කරලා වැඩක් නැති වැඩක් ![/FONT][/COLOR][/SIZE][/COLOR] [/CENTER] [COLOR=Green] [/COLOR][CENTER][COLOR=Green] [SIZE=4][COLOR=DarkRed][FONT=Arial]Hearing Aid එක් ගත්තු අලුතම ටිකක් ඒකට හැඩගැහෙන්න මස 2ක් වගේ වත් යනව.. සති දෙකෙන් දෙකට වගේ [/FONT][FONT="]audiologist ව හම්බිලා fine tune එක් කරගන්න ඕනි. තව එක එක option තියේ නං ඒවා අත්හදා බලන්නත් ටික කාලයක් පාවිච්චි කරන්න වෙනවා. ටික කාලයක් [/FONT][FONT=Arial]Hearing Aid පාවිච්චි කරද්දි earmold එක නිසා කනේ පොඩි කුරුලෑ වගේ ගෙඩි එන්න හැකි. පැසවන් නෑ නිකන් ගෙඩිය පමණි. එහෙම ආවොත් ENT ඩොකාට පෙන්නන්න වෙනවා.. බුවා බෙහෙතක් දේවී. තව earmold එක දැම්මට පස්සේ පැයකින් දෙකකින් කන රිදෙනවා/කකියනවා වගේ නං earmold එක හදන්න වෙනවා. ඒතකොට ඒක [/FONT][FONT="]audiologist ට කිවම බුවා ඒක හදලා දෙයි.[/FONT][/COLOR][/SIZE][/COLOR] [/CENTER] [CENTER][SIZE=4][COLOR=Red][FONT=Arial]මේ ටික hearing aid දාන්න ඔනි උනත් පිටට පේන නිසා දාන්න බැරිව ලත වෙන අයට.. මෙතනදි බලන්න ඕනි බොට Hearing Aid එකක් දාන්න වෙලා නං. ඒක දාන්නම වෙනවා. ඒක එදිනෙදා වැඩ ටික කරගන්න පහසුවක් වෙනවා නිකන් කට්ටිය එක්ක ඉද්දි උන් කියන දෙයක් ඇහෙන් නැතුව බොරුවට හිනා වෙවී ඉන්නවට වඩා.. යාලුවෝ නෑදෑයො ඔෆිස් සෙට් එක ඔය හැමෝම එක්ක සතුටින් ඉන්න නං hearing aid දාන එකයි විසදුම. එතකොට උන්ගෙ ආතල් කතා සෙරම අහල අපිටත් ආතල් එක් දීල හිටිය හැකි ! ඔව් මං දන්නවා කොල්ලෙක්/කෙල්ලෙක් hearing aid එක් දාන් ඉන්නවා දැක්කම ඉතින් කට්ටිය අමුතුවෙන් බලනවා. කෙල්ලො එහෙම සු.. පවු කියනවා. සමහරු අහනවා මොකද්ද බං ඒක ? ඇයි බං දාන්නේ ඉතින් ප්‍රස්න ගොඩයි ! හිනා වෙලා කියලා දාපන් බං :D ඔය කන්න වගෙ බලන උන්ට ඇහක් ගහල ආතල් එකෙ හිටු. කෙල්ලන්ට එහෙම ;) ටික කාලෙකින් උබට hearing aid පුරුදු උනහම කිසි අවුලක් නෑ.. නිකම්ම උබට උබ ගැන ආත්ම විස්වාසයක් එනවා..[/FONT][/COLOR][/SIZE] [/CENTER] [COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][B][SIZE=5][COLOR=Blue][FONT=Arial]7.) Hearing Aid වල ගැටලු..[/FONT][/COLOR][/SIZE][/B][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][SIZE=3][COLOR=Purple][FONT=Arial]> හුගක් වෙලාවට phone call answer කරාම ඇහෙන සද්දේ අවුල් යනවා.(මේක මගහරවන්න වෙනම gadget ගන්න තියේ. ටිකක් මිල වෙයි.. )[/FONT][FONT=Arial] [/FONT][FONT=Arial]> ඝෝෂාකාරී පරිසර වලදි අමරුයි (කැන්ටිමේදි/ train bus වලදි etc.)[/FONT][FONT=Arial] [/FONT][FONT=Arial]> වතුරෙන් පරිස්සන් කරගන්න වෙනවා (හැබැයි දැන් water resistant Hearing Aids තියේ).[/FONT][FONT=Arial] [/FONT][FONT=Arial]> බයික් වල යද්දි වගේ කතා කරන්න අමරුයි හුලන් සද්දෙත් ඇහෙන නිසා[/FONT][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR] [CENTER][SIZE=4][COLOR=DarkRed][FONT=Arial]තව වැදගත් දෙයක් Hearing Aid Batteries ගැන..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT=Arial]කවදාවත් ඔරලෝසු හදන තැන් වලින් ගන්න එපා උන්ගෙ ගිනි ගණන්..[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT=Arial]ඇස් කණ්ණාඩි කඩ වලින්ම ගන්න. කාඩ් එකක් එකපාර ගන්න එක ලාබයි.[/FONT][/COLOR][/SIZE][/CENTER] [COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][CENTER][FONT=Arial][COLOR=Green][SIZE=4]රාජගිරියේ [/SIZE][/COLOR][/FONT][FONT=Arial][COLOR=Green][SIZE=4][FONT=Arial][FONT=Verdana]National Council for the Deaf (NCD) එකෙනුත් hearing aid ගන්න පුලුවන් කියලා එලකිරි බුවෙක් pm එකක් දාලා තිබ්බා. ඉතින් එතනිනුත් පොඩ්ඩක් අහල බලන්න. තව රාගම hospital එක කිට්ටුව තැනකුත් තියනවලු. prices සාධාරණයි කියලයි ආරන්චි කතා කරල බලන්ට. [/FONT][/FONT][/SIZE][/COLOR][/FONT][SIZE=3][COLOR=Green]Dr. Asanka - 077 7894524[/COLOR][/SIZE][/CENTER] [COLOR=#000000][FONT=Arial][SIZE=4][COLOR=Purple][FONT=Arial][FONT=Verdana] [/FONT][/FONT][/COLOR][/SIZE] [/FONT][/COLOR][SIZE=4][COLOR=Purple][FONT=Arial]> මෙන්න Vision Care ලගේ [URL="http://www.visioncare.lk/contact.html"]contact details[/URL][/FONT][FONT=Arial] [/FONT][FONT=Arial]> මෙන්න MedCon ලගේ [URL="http://medconlk.com/contact/"]contact details[/URL] > [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][FONT=Arial][FONT=Verdana]National Council for the Deaf (NCD) Contact: [/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple][FONT=Arial][FONT=Verdana]Tyron - 071 4357944 [/FONT][/FONT][FONT=Arial][/FONT][FONT=Arial]> Wickramarachchi / DS Jayasinghe මං recommend කරන් නෑ. යන්න ඕනි නං හොයන් යමල්ලා :D[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][/SIZE][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][CENTER][B][COLOR=DarkRed][FONT=Arial]මග ඇරුනු දේවල් තියනවනම් මතක් කරන්න පීස්, මන් add කරලා update කරන්නම් thread එක. :D[/FONT][/COLOR][/B] [B][COLOR=DarkRed][FONT=Arial]එහෙනං අපි ගියා මොනා හරි වැදගත් දෙයක් තිබ්බොත් pm කරෆියව් :D[/FONT][/COLOR][/B] [B][COLOR=DarkRed][FONT=Arial]සුපුරුදු පරිදි elakiri.com අධිපති GTRZ මහතාට තුති මේම කිරියක් හදල දුන්නට :D[/FONT][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom