Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Heart Attack Gun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CIA කියන්නේ ඔබ කවුරුත් හොඳින් දන්නා ඇමරිකාවේ තියෙන රහසිගත කටයුතු කරන ආයතනයක්.

විවිධ අවස්ථාවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන් අතරම සිටි පුද්ගලයින් විසින් සමාජගත වෙනවා.

මේ කියන්න යන්නේ ඒ වගේ භයානක දෙයක්.

ඔබට හිතන්න පුලුවන්ද දුර ඉඳන් ඔබ දෙසට එල්ල කරන සියුම් උණ්ඩයකින් ඔබව හදවත් රෝගයක් ඇතිකර කිසිම මරණ පරීක්ෂණයකින් සොයාගත් නොහැකි ලෙස මරා දැමිය හැකි බව?

Watergate scandal එක ගැන තොරතුරු Senator Frank Church on Capitol Hill විසින් 1975 දී එලි දක්වනවා.

Mary Embree කියන කාන්තාව පරීක්ෂණ මගින් විසක් සොයාගන්නවා ශරීරගත කොට කිසිම ආකාරයකින් සොයාගත නොහැකි ලෙස විනාඩි කීපයකින් මරණයට පත්කරන්න පුළුවන්.

වයස 18 දී උපාධිය හදාරා මේ ආයතනයට බැඳෙනවා, සැඟවිය හැකි මයික්‍රෝ ෆෝන් සහ අනෙකුත් සන්නිවේදන උපකාර උපාංග හදන අංශයට තමයි මුලින් සම්බන්ද වෙන්නේ.

පසුව ඇයට වෙනත් කටයුත්තක් කිරීමට භාරදෙනවා ඒ තමයි විසක් සොයාගැනීම, මේ විස කිසිම අයුරකින් සොයාගත නොහැකි ලෙස භාවිතා කිරීමට ද හැකියාව තිබිය යුතු බව ඇයට දන්වනවා.

Project MKNAOMI කියන වියාපෘතිය මේ සමගම ඇය වෙත පැවරෙනවා.ච

මේ වියාපෘතිය biological weapons හැදීම මුලිකව අභිප්රයකොට සලකනවා

Brass ring of black ops කියන නාමයෙන් එලියට එන මිනිසුන් ඉලක්කකොට මරා දැමීමට යොදාගන්න බයෝ වෙපන් මැයගේ පරීක්ෂණ වලින් නව ජීවයක් ලබනවා.

Fort Detrick කියන පරික්ෂනාගාරයේ සියලු පරීක්ෂණ ආරම්භ වෙනවා. Dr. Nathan Gordon, a CIA chemist යටතේ දෙවැනි ලෝක යුද්දය අවසන් වුන සැනින් ෂෙල් ෆිෂ් ටෝක්සින් (shellfish toxin) වතුර සමග මිශ්‍ර කොට අධිශීත කොට කුඩා අංශුවක් ලෙස හදනවා. මේ කොටස භාවිතා කිරීමට අලුතෙන් අත් අවියක් modified Colt M1911 pistol නිපදවෙනවා.

මීටර 100ක දුර සිට කිසිම ශබ්දයක් නොනගා භාවිතා කිරීමට හැකි ලෙස මේ අවිය හදනවා.

අවිය භාවිතා කොට අර මුලික් කියපු අධිශීත කර ශේල්ෆිෂ් ටෝක්සින් එක පුද්ගලයෙකුට විද්දාම ශරීරයට ඇතුල් වෙලා විෂ සරීර ගතවෙනවා. ශරීරයට වැදුණු ස්ථානය කිසිම සලකුණක් නැතිවෙන්න ඉතා සියුම්ව වදින්නේ. මෙහෙම වැදුනම හාට් ඇටක් එකක්කදී මැරෙන විදිහට දඟලල විනාඩි කීපයකින් මිය යනවා.

ඉතා සියුම් මදුරු තුඩකින් විද්ද වගේ පැල්ලමක් තමයි සම මතුපිට හිටින්නේ.

ඉතින් මේ ගැන විස්තර ඔබට තවත් ගුගල් කොට සොයාගන්න පුළුවන්.

ලෝකය කියන්නේ ඉතා සියුම්ව ඔබ නොදැනුවත්වම ඔබව මරා දැමීමට තැත් කරන අයගේ පාරාදීසයක්.

තවත් විස්තරයකින් හමුවෙමු.

[QUOTE="NiyamaSinhalaya, post: 29197385, member: 113555"] [SIZE=6]CIA කියන්නේ ඔබ කවුරුත් හොඳින් දන්නා ඇමරිකාවේ තියෙන රහසිගත කටයුතු කරන ආයතනයක්. විවිධ අවස්ථාවල ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන් අතරම සිටි පුද්ගලයින් විසින් සමාජගත වෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ භයානක දෙයක්. [IMG]https://allthatsinteresting.com/wordpress/wp-content/uploads/2022/01/frank-church-heart-attack-gun.jpg[/IMG] ඔබට හිතන්න පුලුවන්ද දුර ඉඳන් ඔබ දෙසට එල්ල කරන සියුම් උණ්ඩයකින් ඔබව හදවත් රෝගයක් ඇතිකර කිසිම මරණ පරීක්ෂණයකින් සොයාගත් නොහැකි ලෙස මරා දැමිය හැකි බව? Watergate scandal එක ගැන තොරතුරු Senator Frank Church on Capitol Hill විසින් 1975 දී එලි දක්වනවා. Mary Embree කියන කාන්තාව පරීක්ෂණ මගින් විසක් සොයාගන්නවා ශරීරගත කොට කිසිම ආකාරයකින් සොයාගත නොහැකි ලෙස විනාඩි කීපයකින් මරණයට පත්කරන්න පුළුවන්. [IMG]https://allthatsinteresting.com/wordpress/wp-content/uploads/2022/01/mary-embree-former-cia-agent.jpg[/IMG] වයස 18 දී උපාධිය හදාරා මේ ආයතනයට බැඳෙනවා, සැඟවිය හැකි මයික්‍රෝ ෆෝන් සහ අනෙකුත් සන්නිවේදන උපකාර උපාංග හදන අංශයට තමයි මුලින් සම්බන්ද වෙන්නේ. පසුව ඇයට වෙනත් කටයුත්තක් කිරීමට භාරදෙනවා ඒ තමයි විසක් සොයාගැනීම, මේ විස කිසිම අයුරකින් සොයාගත නොහැකි ලෙස භාවිතා කිරීමට ද හැකියාව තිබිය යුතු බව ඇයට දන්වනවා. Project MKNAOMI කියන වියාපෘතිය මේ සමගම ඇය වෙත පැවරෙනවා.ච [IMG]https://allthatsinteresting.com/wordpress/wp-content/uploads/2022/01/sidney-gottlieb-1977.jpg[/IMG] මේ වියාපෘතිය biological weapons හැදීම මුලිකව අභිප්රයකොට සලකනවා Brass ring of black ops කියන නාමයෙන් එලියට එන මිනිසුන් ඉලක්කකොට මරා දැමීමට යොදාගන්න බයෝ වෙපන් මැයගේ පරීක්ෂණ වලින් නව ජීවයක් ලබනවා. Fort Detrick කියන පරික්ෂනාගාරයේ සියලු පරීක්ෂණ ආරම්භ වෙනවා. [URL='http://jfk.hood.edu/Collection/Weisberg%20Subject%20Index%20Files/C%20Disk/CBW/Item%2002.pdf']Dr. Nathan Gordon, a CIA chemist[/URL] යටතේ දෙවැනි ලෝක යුද්දය අවසන් වුන සැනින් ෂෙල් ෆිෂ් ටෝක්සින් (shellfish toxin) වතුර සමග මිශ්‍ර කොට අධිශීත කොට කුඩා අංශුවක් ලෙස හදනවා. මේ කොටස භාවිතා කිරීමට අලුතෙන් අත් අවියක් modified Colt M1911 pistol නිපදවෙනවා. මීටර 100ක දුර සිට කිසිම ශබ්දයක් නොනගා භාවිතා කිරීමට හැකි ලෙස මේ අවිය හදනවා. අවිය භාවිතා කොට අර මුලික් කියපු අධිශීත කර ශේල්ෆිෂ් ටෝක්සින් එක පුද්ගලයෙකුට විද්දාම ශරීරයට ඇතුල් වෙලා විෂ සරීර ගතවෙනවා. ශරීරයට වැදුණු ස්ථානය කිසිම සලකුණක් නැතිවෙන්න ඉතා සියුම්ව වදින්නේ. මෙහෙම වැදුනම හාට් ඇටක් එකක්කදී මැරෙන විදිහට දඟලල විනාඩි කීපයකින් මිය යනවා. ඉතා සියුම් මදුරු තුඩකින් විද්ද වගේ පැල්ලමක් තමයි සම මතුපිට හිටින්නේ. ඉතින් මේ ගැන විස්තර ඔබට තවත් ගුගල් කොට සොයාගන්න පුළුවන්. ලෝකය කියන්නේ ඉතා සියුම්ව ඔබ නොදැනුවත්වම ඔබව මරා දැමීමට තැත් කරන අයගේ පාරාදීසයක්.[/SIZE] තවත් විස්තරයකින් හමුවෙමු. [SIZE=6] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom