Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Heart Attack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

30% ට අක්‍රිය වෙලා කියන්නේ ඊට කලින් 100% වැඩ කළා කියන එක නෙමෙයි. කාගේවත් මොනම ඉන්ද්රියක්වත් 100% වැඩ කරන්නෙ නැහැ. හැබැයි මැරුණු සෛල නැවත ශල්‍යකර්මයකින් පන ගන්වන්න බැහැ. (යම් යම් භාවනා ක්‍රම වලට නම් පුළුවන් පපුවේ විතරක් නෙමෙයි මොළෙත් මැරුණු සෛල පණ නගන්න. ) මොන දේවල් කලත් ඔය 30% එක්ක අම්මට ජීවත් වෙන්න සිද්ද වෙනවා. නැවත එන එක වලක්වන්න උපරිම උත්සාහ ගන්න. හැබැයි එකට අම්මගේ සහයෝගයත් ඕනේ වෙනවා. උඹ කලින් මම ලියපු පෝස්ට් එකට දාල තිබුණු විදියට නම් අම්මට ජීවිත තර්ජනයක් නැහැ ලොකුවට. (හැබැයි ඉතින් හාට් ප්‍රශ්නයක් කියන්නෙම ජීවිත තර්ජනයක් තමයි. )

මේ වෙලාවේ අනිත් තියෙන පරීක්ෂණ ටිකත් කරගනින්. Liver Profile, Lipid Profile, (Kidney ක්‍රියාකාරීත්වය ගැන Lipid එකේදී ලැබෙනවා) කියන ටෙස්ට් අනිවාර්යෙන් කරගන්න. පැය 10ක් fasting ඉඳල යන්න. (8ත් oK කියනවා). ආසිරි එක හොඳයි ටෙස්ට් වලට.

මතක ඇතුව ආයෙත් යන්තම් හරි පපුවේ අමාරුවක් ආවොත් තෙල් බෙහෙත් ගගා ඉන්නෙ නැතුව ඒ වේදනාව තියෙන වෙලාවේම ECG එකක් ගන්න. වේදනාව තියෙද්දීම ගන්න ECG එකට 99% අහුවෙනවා පපුවේ අමාරුවක් නම්. මතක ඇතුව පරණ ECG එකක් අරගෙන යන්න සංසන්දනය කරන්න.

මතක ඇතුව කිසිම සිංහල බෙහෙතක් කරන්න එපා ඒ බෙහෙතෙන් අනිත් ඉන්ද්‍රියන්ට වෙන බලපෑම ගැන හොයන්නෙ නැතුව.

මෙතන ප්‍රසිද්දියේ ලියන අනවශ්‍ය විසංවාද වලට යන්න අවශ්‍ය නැති නිසා මේ සම්බන්ද තව කොටසක් මම උඹට PM කරන්නම්. මොකද පපුව 30% කියන්නෙ තව හාට් අටැක් එකකින් ගොඩ යන්න අමාරුයි. ඒක නිසා තියෙන ඔක්කොම ඉත්තෝ ටික සෙල්ලන් කරන්න වෙනවා මෙතැනදී.

[QUOTE="SahanJ123, post: 18102436, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]30% ට අක්‍රිය වෙලා කියන්නේ ඊට කලින් 100% වැඩ කළා කියන එක නෙමෙයි. කාගේවත් මොනම ඉන්ද්රියක්වත් 100% වැඩ කරන්නෙ නැහැ. හැබැයි මැරුණු සෛල නැවත ශල්‍යකර්මයකින් පන ගන්වන්න බැහැ. (යම් යම් භාවනා ක්‍රම වලට නම් පුළුවන් පපුවේ විතරක් නෙමෙයි මොළෙත් මැරුණු සෛල පණ නගන්න. ) මොන දේවල් කලත් ඔය 30% එක්ක අම්මට ජීවත් වෙන්න සිද්ද වෙනවා. නැවත එන එක වලක්වන්න උපරිම උත්සාහ ගන්න. හැබැයි එකට අම්මගේ සහයෝගයත් ඕනේ වෙනවා. උඹ කලින් මම ලියපු පෝස්ට් එකට දාල තිබුණු විදියට නම් අම්මට ජීවිත තර්ජනයක් නැහැ ලොකුවට. (හැබැයි ඉතින් හාට් ප්‍රශ්නයක් කියන්නෙම ජීවිත තර්ජනයක් තමයි. ) මේ වෙලාවේ අනිත් තියෙන පරීක්ෂණ ටිකත් කරගනින්. Liver Profile, Lipid Profile, (Kidney ක්‍රියාකාරීත්වය ගැන Lipid එකේදී ලැබෙනවා) කියන ටෙස්ට් අනිවාර්යෙන් කරගන්න. පැය 10ක් fasting ඉඳල යන්න. (8ත් oK කියනවා). ආසිරි එක හොඳයි ටෙස්ට් වලට. මතක ඇතුව ආයෙත් යන්තම් හරි පපුවේ අමාරුවක් ආවොත් තෙල් බෙහෙත් ගගා ඉන්නෙ නැතුව ඒ වේදනාව තියෙන වෙලාවේම ECG එකක් ගන්න. වේදනාව තියෙද්දීම ගන්න ECG එකට 99% අහුවෙනවා පපුවේ අමාරුවක් නම්. මතක ඇතුව පරණ ECG එකක් අරගෙන යන්න සංසන්දනය කරන්න. මතක ඇතුව කිසිම සිංහල බෙහෙතක් කරන්න එපා ඒ බෙහෙතෙන් අනිත් ඉන්ද්‍රියන්ට වෙන බලපෑම ගැන හොයන්නෙ නැතුව. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මෙතන ප්‍රසිද්දියේ ලියන අනවශ්‍ය විසංවාද වලට යන්න අවශ්‍ය නැති නිසා මේ සම්බන්ද තව කොටසක් මම උඹට PM කරන්නම්. මොකද පපුව 30% කියන්නෙ තව හාට් අටැක් එකකින් ගොඩ යන්න අමාරුයි. ඒක නිසා තියෙන ඔක්කොම ඉත්තෝ ටික සෙල්ලන් කරන්න වෙනවා මෙතැනදී. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom