Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Heat (1995 movie)❤️🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆිල්ම් වලට ආස උන්ට මරු එකක් ඕක.Robert de niro සහ Al pacino

උන් දෙන්න හතුරො විදිහට ෆිල්ම් එක පුරාවටම වෙන් වෙලා ඉන්නෙ.හම්බෙන්නෙ දෙපාරයි.එකක් අගදි.මැද්දි දෙන්න රෙස්ටොරන්ට් එකකදි හම්බෙන සීන් එකක් තියනවා.ඒ සීන් එක කරන කාලෙ දි ඔය නලුවො දෙන්න මූනට මූන බලන්නෙවත් නැති තරමෙ ඇරියස් එකක් තිබ්බ කියල කියනවා.ඒ සීන් එක එකම සෙට් එකේ බැක්ග්‍රවුන්ඩ් පවා වෙනස් නොකර තනි තනියම ශූට් කලේ කියල මං අහල තියනවා.

අනිත් එක Val kilmer.ටවුන් එක මැද්දෙ තියන ශූටවුට් එකේ val kilmer ගන් එක රීලෝඩ් කරන සීන් එක මොන තරම් තාත්විකද කියනවනං අදටත් ආධුනික ආමි සෙබලුන්ව ට්‍රේනින් කරවන්න ඒ සීන් එක උදාහරණයක් විදිහට ප්ලේ කරලා පෙන්නන්නේ කියලත් අහල තියෙනො

[QUOTE="og loc, post: 28908077, member: 112734"] ෆිල්ම් වලට ආස උන්ට මරු එකක් ඕක.Robert de niro සහ Al pacino ❤️❤️❤️ උන් දෙන්න හතුරො විදිහට ෆිල්ම් එක පුරාවටම වෙන් වෙලා ඉන්නෙ.හම්බෙන්නෙ දෙපාරයි.එකක් අගදි.මැද්දි දෙන්න රෙස්ටොරන්ට් එකකදි හම්බෙන සීන් එකක් තියනවා.ඒ සීන් එක කරන කාලෙ දි ඔය නලුවො දෙන්න මූනට මූන බලන්නෙවත් නැති තරමෙ ඇරියස් එකක් තිබ්බ කියල කියනවා.ඒ සීන් එක එකම සෙට් එකේ බැක්ග්‍රවුන්ඩ් පවා වෙනස් නොකර තනි තනියම ශූට් කලේ කියල මං අහල තියනවා. අනිත් එක Val kilmer.ටවුන් එක මැද්දෙ තියන ශූටවුට් එකේ val kilmer ගන් එක රීලෝඩ් කරන සීන් එක මොන තරම් තාත්විකද කියනවනං අදටත් ආධුනික ආමි සෙබලුන්ව ට්‍රේනින් කරවන්න ඒ සීන් එක උදාහරණයක් විදිහට ප්ලේ කරලා පෙන්නන්නේ කියලත් අහල තියෙනො ❤️❤️❤️ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom