HelaGo Taxi රියදුරන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,502
    113
    Helago-696x365.webp

    මෙරට ටැක්සි රියදුරන්ට රාජ්‍ය වගකීම සහිත විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමේ අරමුණින් HelaGo ශ්‍රී ලාංකීය ටැක්සි සමාගම සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

    දීර්ඝ කාලයක් තිස්සේ ටැක්සි රියදුරන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන අනාගත මූල්‍ය සුරක්ෂිතතාව සඳහා තිරසාර විසඳුමක් ලෙස මෙම ස්වෙච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට නියමිතයි.

    යෝජිත වැඩපිළිවෙළ යටතේ HelaGo මෙහි තාක්ෂණික පහසුකම් සපයන්නා ලෙස කටයුතු කරමින්, රියදුරන්ගේ කැමැත්ත සහ මූල්‍ය හැකියාව අනුව ඔවුන්ගේ ආදායමෙන් විශ්‍රාම වැටුප් දායකත්වයන් ඍජුවම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයට බැර කිරීමට පහසුකම් සලසනු ඇති අතර බලයලත් රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් මෙම අරමුදල කළමණාකරණය කරමින්, රියදුරන්ට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු අදාළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබාදීමට නියමිතයි.

    මෙය හුදෙක් දෛනික ආදායමෙන් ඔබ්බට ගොස් රියදුරන්ගේ දිගුකාලීන යහපැවැත්ම වෙනුවෙන් පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය එක්ව ගත් සුවිශේෂී පියවරක් වන අතර, අදාළ තාක්ෂණික ඒකාබද්ධවීම් අවසන් වූ පසු මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි වීමේ තොරතුරු රියදුරන් වෙත දැනුම් දෙන බවයි HelaGo සමාගම සඳහන් කළේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    කවුද/කොහොමද contribute වෙන්නෙ? උගෙ 7%න් ඌ ගෙවනවද? නැත්තන් වීල් කාරයගෙන් කපලා එකතු කරනවද අපිට කරනවා වගේ? උගෙන් දානවනම් අවුලක් නෑ. ඒත් වීල් එකෙන් හරි විල් එකෙන් කපන්න ගාස්තු වැඩි කලොත් හරි කුනු බැනුම් තමා අහන්න වෙන්නෙ.

    retirement කියන එක තමන් හිතන්න ඕන දෙයක් මිසක් බලෙන් ඔබන්න ඕන දෙයක් නෙවීනෙ.

    what’s the catch?

    Somone else has to pay for it. So such thing called a free meal in this world. :lol: :lol:

    හෙලගො තාම තියෙනවද?
    hype එක අඩු උනාවගේ නේද?
    ------ Post added on Mar 18, 2026 at 8:00 PM
     
    Last edited: