Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
HelaTV - ශ්රී ලංකාවටම වෙන්වූ ඔබේම සිනමා ලෝකය! 🇱🇰
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]252764[/ATTACH]

ලෝක සිනමාව, සිංහලෙන්...

මේක අපි ගොඩක් කල් ඉඳන් දැකපු හීනයක අවසානය. සිංහල උපසිරැසි එක්ක චිත්රපට බලන්න ආස, ඒත් Netflix, Prime Video වගේ සේවාවලට ලොකු මුදලක් වියදම් කරන්න අමාරු අපේම අයට, ඒ වගේම උසස් අත්දැකීමක් ලබාදෙන්න ඕන කියන එක තමයි අපේ එකම අරමුණ වුණේ.

කිසිම වෙළඳ දැන්වීමක් නැතුව (Ad-Free) චිත්රපට බලන්න සලස්වන එකට සෑහෙන්න ලොකු පිරිවැයක් යනවා කියලා මේ ක්ෂේත්රය ගැන දන්න හැමෝම දන්නවා. ඒත් අපි ගොඩක් මහන්සි වෙලා, ඒ අභියෝගයත් භාරගෙන, ඔයාලටම වෙන්වුණු සිනමා ලෝකයක් හැදුවා. ඒ තමයි HelaTV.

මේක Netflix & Prime Video ගන්න පුළුවන් අයට හදපු එකක් නෙවෙයි. සිංහල උපසිරැසි එක්ක Films, TV Serious බලන්න ආස, ඒත් ඒකට ගැළපෙන, මිල දරන්න පුළුවන් තැනක් හොයපු ඔයාලා වෙනුවෙන්මයි අපි මේක ගෙනාවේ.

ඔයාලා දෙන පුංචි මාසික ගාස්තුව තමයි මේ සේවාව මේ විදිහටම, අලුත් දේවල් එක්ක ඉස්සරහට අරගෙන යන්න අපිට තියෙන එකම ශක්තිය.

HelaTV - ශ්රී ලංකාවටම වෙන්වූ ඔබේම සිනමා ලෝකය!

අපි ඔයාලට දෙන දේ:

නිරන්තරයෙන් අලුත් වන English, Hindi, Tamil, Telugu, Malayalam ඇතුළු චිත්රපට සහ කතාමාලා.

ඇස් දෙකට නිවාඩු දෙන සුපැහැදිලි UHD/FHD/HD/SD දර්ශන තල.

චිත්රපටය මැද පනින ඇඩ්වලින් 100%ක්ම තොරයි. (100% Ad-Free)

Web App පහසුකම හරහා ලේසියෙන්ම (For PC, Android & Apple Divices) පිවිසෙන්න.

අපි මේ ආරම්භක අවස්ථාවේ ඔයාලට විශේෂ මිල ගණන් යටතේ එකතු වෙන්න ආරාධනා කරනවා.

මාසික පැකේජය: $1.99

වාර්ෂික පැකේජය (වඩාත්ම ලාභදායී): $15.99 (මාසිකව ගෙවනවාට වඩා 30%කට වැඩි ඉතිරියක්!)

ඉදිරියේදී මේ හරහා අපේ රටේ උපසිරැසිකරුවන්ටත් ප්රතිලාභයක් ලැබෙන විදිහෙ පද්ධතියක් හදන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

එන්න, මේ නව සිනමා රැල්ලට මුලින්ම එකතු වෙන්න. ඔබේම සිනමා අඩවියට ඔබව ආදරයෙන් පිළිගන්නවා!

අදම HelaTV.lk වෙත පිවිසෙන්න: https://www.helatv.lk/

ලියාපදිංචි වීමට: https://www.helatv.lk/register

#HelaTVlk #SinhalaSubtitles #LKA #SriLanka #Movies #Entertainment #AdFree #MadeInSriLanka

[QUOTE="WACine, post: 30807566, member: 585483"] [ATTACH type="full"]252764[/ATTACH] [B]ලෝක සිනමාව, සිංහලෙන්..[/B]. ❤️ මේක අපි ගොඩක් කල් ඉඳන් දැකපු හීනයක අවසානය. සිංහල උපසිරැසි එක්ක චිත්රපට බලන්න ආස, ඒත් Netflix, Prime Video වගේ සේවාවලට ලොකු මුදලක් වියදම් කරන්න අමාරු අපේම අයට, ඒ වගේම උසස් අත්දැකීමක් ලබාදෙන්න ඕන කියන එක තමයි අපේ එකම අරමුණ වුණේ. කිසිම වෙළඳ දැන්වීමක් නැතුව (Ad-Free) චිත්රපට බලන්න සලස්වන එකට සෑහෙන්න ලොකු පිරිවැයක් යනවා කියලා මේ ක්ෂේත්රය ගැන දන්න හැමෝම දන්නවා. ඒත් අපි ගොඩක් මහන්සි වෙලා, ඒ අභියෝගයත් භාරගෙන, ඔයාලටම වෙන්වුණු සිනමා ලෝකයක් හැදුවා. ඒ තමයි HelaTV. මේක Netflix & Prime Video ගන්න පුළුවන් අයට හදපු එකක් නෙවෙයි. සිංහල උපසිරැසි එක්ක Films, TV Serious බලන්න ආස, ඒත් ඒකට ගැළපෙන, මිල දරන්න පුළුවන් තැනක් හොයපු ඔයාලා වෙනුවෙන්මයි අපි මේක ගෙනාවේ. ඔයාලා දෙන පුංචි මාසික ගාස්තුව තමයි මේ සේවාව මේ විදිහටම, අලුත් දේවල් එක්ක ඉස්සරහට අරගෙන යන්න අපිට තියෙන එකම ශක්තිය. 🙏 HelaTV - ශ්රී ලංකාවටම වෙන්වූ ඔබේම සිනමා ලෝකය! 🇱🇰 🎬 [B]අපි ඔයාලට දෙන දේ:[/B] ✔️ නිරන්තරයෙන් අලුත් වන English, Hindi, Tamil, Telugu, Malayalam ඇතුළු චිත්රපට සහ කතාමාලා. ✔️ ඇස් දෙකට නිවාඩු දෙන සුපැහැදිලි UHD/FHD/HD/SD දර්ශන තල. ✔️ චිත්රපටය මැද පනින ඇඩ්වලින් 100%ක්ම තොරයි. (100% Ad-Free) ✔️ Web App පහසුකම හරහා ලේසියෙන්ම (For PC, Android & Apple Divices) පිවිසෙන්න. අපි මේ ආරම්භක අවස්ථාවේ ඔයාලට විශේෂ මිල ගණන් යටතේ එකතු වෙන්න ආරාධනා කරනවා. 🔹 මාසික පැකේජය: $1.99 🔹 වාර්ෂික පැකේජය (වඩාත්ම ලාභදායී): $15.99 (මාසිකව ගෙවනවාට වඩා 30%කට වැඩි ඉතිරියක්!) ඉදිරියේදී මේ හරහා අපේ රටේ උපසිරැසිකරුවන්ටත් ප්රතිලාභයක් ලැබෙන විදිහෙ පද්ධතියක් හදන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එන්න, මේ නව සිනමා රැල්ලට මුලින්ම එකතු වෙන්න. ඔබේම සිනමා අඩවියට ඔබව ආදරයෙන් පිළිගන්නවා! 👉 අදම [URL='http://helatv.lk/']HelaTV.lk[/URL] වෙත පිවිසෙන්න: [URL]https://www.helatv.lk/[/URL] 👉 ලියාපදිංචි වීමට: [URL]https://www.helatv.lk/register[/URL] #HelaTVlk #SinhalaSubtitles #LKA #SriLanka #Movies #Entertainment #AdFree #MadeInSriLanka [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom