Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Helicopter eken රට_වටේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවනින් යන්න. ගෝල්ෆේස් එන්න. ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනය යළි ක්‍රියාත්මකයි

කොළඹ ගාලුමුවදොර හෙලිකොප්ටර් යානා අංගනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඊයේ (16) යළි ආරම්භ විය. මෙලෙස ගාලුමුවදොර පිටියේ සිට හෙලිකොප්ටර් යානා මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වසර 25කට පසුව වීම විශේෂත්වයකි.

මේ පිළිබඳ සමාරම්භක ඉසව්වක් කොළඹ ගාලුමුවදොර හෙලිකොපටර් අංගනයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්රමුඛ පෙළේ ගුවන් යනා මෙහෙයුම් සමාගම් කිහිපයක්ම එක්විය.

මෙහිදී අදහස් දැක්වූ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවේ, ගුවන් යානා මෙහෙයුම් අධ්යක්ෂ, ලුෂාන් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියේය.

“මෙම ස්ථානයේ සිට ගුවන්යානා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අවසර ලබා දී තිබෙනවා. ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණය කරමින් මෙම ස්ථානයේ සිට ගුවන් ගතවීමට සහ ගොඩබැස්වීමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා.“

මෙම අවස්ථාවේ දී මාධ්‍ය වෙත කරුණු දැක්වූ විශ්‍රාමික ගුවන් නියමු, වින්ග් කමාන්ඩර් සුනිල් කබ්රාල් මහතා මෙසේ පැවසීය. “1995 සැප්තැම්බර් මාසයේ දී ලයන් එයාර් ගුවන් යානයක් මන්නාරම මුහුද ඉහළ අහසේ දී විනාශ වුණා. එල්ටීටීඊ ප්‍රහාරයකින් කියලා තමයි එසේ වුණා කියලා විශ්වාස කරන්නේ. එදා සිට සියලුම අභ්‍යන්තර ගුවන්සේවා අත්හිටුවනු ලැබුවා. ඉන්පසු 2003 දී යළිත් වරක් අභ්‍යන්තර සිවිල් ගුවන් සේවා පටන් ගත්තා. එදා සිට පියවරෙන් පියවරට අපි ඉදිරියට ආවා.“

IWS ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරු, විශ්‍රාමික බලගණ නායක කපිල රත්නසේකර මහතා මෙහිදී කියා සිටයේ, සංචාරකයින්ට ඉතා පහසුවෙන් හෙලිකොප්ටර් යානා වෙත පැමිණීමේ අවස්ථාව දැන් හිමිව ඇති බවයි.

“මීට පෙර අපිට සංචාරකයින් හෙලිකොප්ටර්වලට නග්ගවා ගැනීමට කොළඹ තිබුණේ ස්ථාන දෙකයි. ඒ වෝටර් එජ් සහ ශාලිකා ක්‍රීඩාංගණය. නමුත් අද පටන් කොළඹ සියලූම ප්‍රධාන පෙළේ හෝටල් තිබෙන ස්ථානයක මධ්‍යයෙන් අපිට ඒ ගොල්ලන්ට පහසුකම් සපයන්න අවස්ථාව ලැබී තිබෙනවා. සංචාරකයින් හෙලිකොප්ටරයක් භාවිත කරන්නේ ඉතා කෙටි කාලයකින් තමන්ගේ ගමනාන්තයට යන්න. මෙතන තියෙන කොට ඒ ගොල්ලන්ට හෝටලේ ඉඳන්, පයින් ඇවිද ගෙන වුණත් හෙලිකොප්ටරේ වෙත යන්න පුළුවන්. නමුත් ඉස්සර, හෙලිකොප්ටරෙන් යන්න තියෙන්නේ පැයයි. ඒත් හෙලිකොප්ටරේ තියෙන තැනට පාරෙන් යන්න මිනිත්තු 45 ක් පැයක් විතර යනවා. ඒ අපහසුතාවය දැන් මඟ හැරී තිබෙනවා.“

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් නියමුවෙකු වන වර්තමානයේ දී දයා ඒවියේෂන් සමාගමේ ගුවන් නියමු තුෂාර සල්ගාදු මහතා කියා සිටියේ, මේ පිළිබඳ ගැටළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෘජුවම දැන්වීමෙන් ඊට ඉත් ඉක්මනින් ප්‍රතිචාර ලැබුණු බවයි.

“කොළඹ නගරයේ හෙලිකොප්ටර් ගොඩබැස්වීමේ තැනක් සඳහා අපි දරපු උත්සාහය අතිවිශාලයි. සංචාරකයෝ මේ අසල හෝටල්වල ඉන්නේ. නව ජනාධිපතිතුමා පත්වීමෙන් පසු අපි මේ ප්රශ්නය සෘජුවම එතුමාට කියා සිටියා. ඉන් දින කිහිපයකට පසු අපට මෙතැනි ගොඩබැස්වීමට සියලු කටයුතු සලස්වන්න එතුමා කටයුතු කළා. ඒ ගැන ජනාධිපතිතුමාටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත්, වත්මන් ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතාටත් අපගේ ස්තුතිය හිමිවෙනවා. මෙය පොඩි දෙයක් කියා සිතුවාට, මේ හරහා සංචාරක ව්‍යාපාරයට සිදුවන උන්නතිය අසීමිතයි.“

මෙම හෙලිකොප්ටර් අංගනය කොළඹ ගාලුමුවදොර ෂැංග්‍රිලා හෝටලයට යාබද, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් භූමිභාගයක පිහිටා තිබේ.

Derana news

[QUOTE="Deleted, post: 25094597, member: 559066"] [CENTER][SIZE="5"][B]ගුවනින් යන්න. ගෝල්ෆේස් එන්න. ගාලු මුවදොර හෙලිකොප්ටර් අංගනය යළි ක්‍රියාත්මකයි[/B][/SIZE][/CENTER] [CENTER][IMG]https://i.imgur.com/iZubbK7.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="black"]කොළඹ ගාලුමුවදොර හෙලිකොප්ටර් යානා අංගනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඊයේ (16) යළි ආරම්භ විය. මෙලෙස ගාලුමුවදොර පිටියේ සිට හෙලිකොප්ටර් යානා මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ වසර 25කට පසුව වීම විශේෂත්වයකි. මේ පිළිබඳ සමාරම්භක ඉසව්වක් කොළඹ ගාලුමුවදොර හෙලිකොපටර් අංගනයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්රමුඛ පෙළේ ගුවන් යනා මෙහෙයුම් සමාගම් කිහිපයක්ම එක්විය. මෙහිදී අදහස් දැක්වූ සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවේ, ගුවන් යානා මෙහෙයුම් අධ්යක්ෂ, ලුෂාන් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියේය. “මෙම ස්ථානයේ සිට ගුවන්යානා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අවසර ලබා දී තිබෙනවා. ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණය කරමින් මෙම ස්ථානයේ සිට ගුවන් ගතවීමට සහ ගොඩබැස්වීමට අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා.“ මෙම අවස්ථාවේ දී මාධ්‍ය වෙත කරුණු දැක්වූ විශ්‍රාමික ගුවන් නියමු, වින්ග් කමාන්ඩර් සුනිල් කබ්රාල් මහතා මෙසේ පැවසීය. “1995 සැප්තැම්බර් මාසයේ දී ලයන් එයාර් ගුවන් යානයක් මන්නාරම මුහුද ඉහළ අහසේ දී විනාශ වුණා. එල්ටීටීඊ ප්‍රහාරයකින් කියලා තමයි එසේ වුණා කියලා විශ්වාස කරන්නේ. එදා සිට සියලුම අභ්‍යන්තර ගුවන්සේවා අත්හිටුවනු ලැබුවා. ඉන්පසු 2003 දී යළිත් වරක් අභ්‍යන්තර සිවිල් ගුවන් සේවා පටන් ගත්තා. එදා සිට පියවරෙන් පියවරට අපි ඉදිරියට ආවා.“ IWS ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරු, විශ්‍රාමික බලගණ නායක කපිල රත්නසේකර මහතා මෙහිදී කියා සිටයේ, සංචාරකයින්ට ඉතා පහසුවෙන් හෙලිකොප්ටර් යානා වෙත පැමිණීමේ අවස්ථාව දැන් හිමිව ඇති බවයි. “මීට පෙර අපිට සංචාරකයින් හෙලිකොප්ටර්වලට නග්ගවා ගැනීමට කොළඹ තිබුණේ ස්ථාන දෙකයි. ඒ වෝටර් එජ් සහ ශාලිකා ක්‍රීඩාංගණය. නමුත් අද පටන් කොළඹ සියලූම ප්‍රධාන පෙළේ හෝටල් තිබෙන ස්ථානයක මධ්‍යයෙන් අපිට ඒ ගොල්ලන්ට පහසුකම් සපයන්න අවස්ථාව ලැබී තිබෙනවා. සංචාරකයින් හෙලිකොප්ටරයක් භාවිත කරන්නේ ඉතා කෙටි කාලයකින් තමන්ගේ ගමනාන්තයට යන්න. මෙතන තියෙන කොට ඒ ගොල්ලන්ට හෝටලේ ඉඳන්, පයින් ඇවිද ගෙන වුණත් හෙලිකොප්ටරේ වෙත යන්න පුළුවන්. නමුත් ඉස්සර, හෙලිකොප්ටරෙන් යන්න තියෙන්නේ පැයයි. ඒත් හෙලිකොප්ටරේ තියෙන තැනට පාරෙන් යන්න මිනිත්තු 45 ක් පැයක් විතර යනවා. ඒ අපහසුතාවය දැන් මඟ හැරී තිබෙනවා.“ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ගුවන් නියමුවෙකු වන වර්තමානයේ දී දයා ඒවියේෂන් සමාගමේ ගුවන් නියමු තුෂාර සල්ගාදු මහතා කියා සිටියේ, මේ පිළිබඳ ගැටළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෘජුවම දැන්වීමෙන් ඊට ඉත් ඉක්මනින් ප්‍රතිචාර ලැබුණු බවයි. “කොළඹ නගරයේ හෙලිකොප්ටර් ගොඩබැස්වීමේ තැනක් සඳහා අපි දරපු උත්සාහය අතිවිශාලයි. සංචාරකයෝ මේ අසල හෝටල්වල ඉන්නේ. නව ජනාධිපතිතුමා පත්වීමෙන් පසු අපි මේ ප්රශ්නය සෘජුවම එතුමාට කියා සිටියා. ඉන් දින කිහිපයකට පසු අපට මෙතැනි ගොඩබැස්වීමට සියලු කටයුතු සලස්වන්න එතුමා කටයුතු කළා. ඒ ගැන ජනාධිපතිතුමාටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත්, වත්මන් ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතාටත් අපගේ ස්තුතිය හිමිවෙනවා. මෙය පොඩි දෙයක් කියා සිතුවාට, මේ හරහා සංචාරක ව්‍යාපාරයට සිදුවන උන්නතිය අසීමිතයි.“ මෙම හෙලිකොප්ටර් අංගනය කොළඹ ගාලුමුවදොර ෂැංග්‍රිලා හෝටලයට යාබද, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් භූමිභාගයක පිහිටා තිබේ. Derana news[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom