Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
Hello I am New to ELaKiRi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1972 දී සිනමාවට අවතීර්ණ වූ ඔහු......

දශක තුනකට අධික කාලයක් විකට චරිත හරහා ප්‍රේක්ෂකයන් හිනැස්සූ බන්දු සමරසිංහ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ රඟමින් 1972 දී සිනමාවට අවතීර්ණ විය.

කස්තුරි සුවඳ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවත්වලට වඩාත් සමීප වූ බන්දු රංගනයට අමතරව ගායනයෙන්, තිර කතා රචනයෙන්, චිත්‍රපට නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සුවිශේෂී හැකියාවන් එළි දැක් වූ කලා ශිල්පියෙකි.

මුල් වරට පෙරළිකාරයෝ චිත්‍රපටයේ ගීතයක් ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ බන්දු නොම්මර එකයි චිත්‍රපටයේ මුල් වරට ප්‍රධාන විකට චරිතයක් රඟමින් විකට රංගනයේ කැපී පෙනෙන භූ®මිකාවක් බවට පත් විය.

මුල් වරට රෝදය චිත්‍රපටය නිෂ්පාදනය කරමින් හා අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට නිර්මාණකරනයට එක් වූ බන්දු ඉන් පසු පෙම් මල් මාලා නමින් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය.

ලෙෆ් රයිට් සර් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බන්දු නෝ ප්‍රොබ්ලම්, යමලෝ ආදී වේදිකා නාට්‍ය සඳහා ද සිය රංගන ප්‍රතිභාව එක් කළේය.

ජොලි හලො චිත්‍රපටයේ රංගනය උදෙසා 2002 වසරේ බන්දු සමරසිංහ සරසවිය සම්මාන උළෙලේ දී කුසලතා සම්මානයට ද පාත්‍ර විය.

කස්තුරි සුවඳ, නිල්ල සොයා, චන්ඩි පුතා, ආශා දෑසින්, චන්ඩි ශ්‍යාමා, සැපට දුකට සනී, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, කවුද බොලේ ඇලිස් ආදී චිත්‍රපට රාශියක රඟපෑ බන්දු සමරසිංහ, අනුර චන්ද්‍රසිරිගේ රජ්ජුමාලා චිත්‍රපටයේ රඟමින් එතෙක් කලක් බන්දු සමරසිංහ රඟපෑ රංගනයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය.

බන්දු මේ වන විට නළුවකු මෙන්ම අධ්යක්ෂවරයකු ලෙස පුංචි තිරයට ද එක් වී සිටියි. ‘දර ගැරේජ්’ ප්රහසනමය ටෙලි නාට්‍ය මාලාව ඔහුගේ නිර්මාණයකි.

[QUOTE="DJ Balaya, post: 15136905, member: 477154"] [b]1972 දී සිනමාවට අවතීර්ණ වූ ඔහු......[/b] [COLOR=SeaGreen]දශක තුනකට අධික කාලයක් විකට චරිත හරහා ප්‍රේක්ෂකයන් හිනැස්සූ බන්දු සමරසිංහ සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයේ රඟමින් 1972 දී සිනමාවට අවතීර්ණ විය. කස්තුරි සුවඳ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවත්වලට වඩාත් සමීප වූ බන්දු රංගනයට අමතරව ගායනයෙන්, තිර කතා රචනයෙන්, චිත්‍රපට නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සුවිශේෂී හැකියාවන් එළි දැක් වූ කලා ශිල්පියෙකි. මුල් වරට පෙරළිකාරයෝ චිත්‍රපටයේ ගීතයක් ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ බන්දු නොම්මර එකයි චිත්‍රපටයේ මුල් වරට ප්‍රධාන විකට චරිතයක් රඟමින් විකට රංගනයේ කැපී පෙනෙන භූ®මිකාවක් බවට පත් විය. මුල් වරට රෝදය චිත්‍රපටය නිෂ්පාදනය කරමින් හා අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට නිර්මාණකරනයට එක් වූ බන්දු ඉන් පසු පෙම් මල් මාලා නමින් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය. ලෙෆ් රයිට් සර් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ බන්දු නෝ ප්‍රොබ්ලම්, යමලෝ ආදී වේදිකා නාට්‍ය සඳහා ද සිය රංගන ප්‍රතිභාව එක් කළේය. ජොලි හලො චිත්‍රපටයේ රංගනය උදෙසා 2002 වසරේ බන්දු සමරසිංහ සරසවිය සම්මාන උළෙලේ දී කුසලතා සම්මානයට ද පාත්‍ර විය. කස්තුරි සුවඳ, නිල්ල සොයා, චන්ඩි පුතා, ආශා දෑසින්, චන්ඩි ශ්‍යාමා, සැපට දුකට සනී, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, කවුද බොලේ ඇලිස් ආදී චිත්‍රපට රාශියක රඟපෑ බන්දු සමරසිංහ, අනුර චන්ද්‍රසිරිගේ රජ්ජුමාලා චිත්‍රපටයේ රඟමින් එතෙක් කලක් බන්දු සමරසිංහ රඟපෑ රංගනයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. බන්දු මේ වන විට නළුවකු මෙන්ම අධ්යක්ෂවරයකු ලෙස පුංචි තිරයට ද එක් වී සිටියි. ‘දර ගැරේජ්’ ප්රහසනමය ටෙලි නාට්‍ය මාලාව ඔහුගේ නිර්මාණයකි.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom