Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HELP ගෑණු ළමයෙකුගේ කැමැත්ත දැන ගන්න හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HELP ගෑණු ළමයෙකුගේ කැමැත්ත දැන ගන්න හැටි

යාලුවනේ ලොකු උපදෙසක් ඕ න මට

බොහොම අපහසුවෙන් හොයාගත්ත ගෑනු ළමයෙක් ඉන්නවා.එයා මට කැමති කියලත් මට 60%ක් විතර සුවර් එකකුත් තියෙනවා.

ආරංචියේ හැටියට කලින් හිටපු බී එෆ්ව නොගැලපීම මත මෙයා සහ පවුලේ අයගේ උපදෙස් මත අයින් කරලත් මාස 3ක් විතර වෙනවලු.

ලමයනම් පිටින් බලනකොට ගතිගුණ රෑ සපුව උපරිමයි.

මම කාගේවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ.කල වයසත් ගෙවිලා යනවා .රස්සාවකුත් තියෙනවා ඉතින් ජීවිතෙ මට දැන් තියෙන ලොකුම අඩුව සපුර ගන්න ස්ටාර්ට් එකක් ගන්න ක්රමයක් කියන්න

දැනට මගේ ලග එයාගේ නම්බර් එක තියෙනවා

1.එයා මාව දෙසැ රයක් විතර දැකල tiyenava මම එයත් එක්ක කතා කරලත් තියෙනවා.එත් එයාව මුණගැහෙන්න ක්රමයක් නෑ

මම කොහොමද දැන් මුලින්ම මම අහවල කියල හදුන්වල දීල කෙලින්ම එයාට මගේ කැමත්ත ප්රකාශ කරන්නේ.

අනිත් අවුල තමයි එයාගේ මුල් බී එෆ් නැති උනාට පස්සේ එයාගෙන් කවුරු හරි කැමැත්ත ගත්තද කියලත් දැනගන්න ඕනා .

මට මේ ක කරන්න පිළිවෙල කියල දෙන්න.

අයි නීඩ් ස්ටෙප්ස් .

නම්බර් එ ක පමණයි මා සතු .මුලින් හිතවත් වෙලා පස්සේ කැමැත්ත අහන එකද හොද නැතිනම් ?????

ආදරයේදී අවංක යාලුවන්ගෙන් වැදගත් උපදෙස් ටිකක් ඕනා ඉක්මනට

අද රෑ මම එයාට එස් එම් එස් කරන්න හිතාගෙන ඉන්නවා .

උපදෙස් ටිකක් දෙන්න මට .

[QUOTE="pulsedeal, post: 14450746, member: 378152"] [b]HELP ගෑණු ළමයෙකුගේ කැමැත්ත දැන ගන්න හැටි[/b] [SIZE=4][COLOR=Red][B]යාලුවනේ ලොකු උපදෙසක් ඕ න මට [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen]බොහොම අපහසුවෙන් හොයාගත්ත ගෑනු ළමයෙක් ඉන්නවා.එයා මට කැමති කියලත් මට 60%ක් විතර සුවර් එකකුත් තියෙනවා. ආරංචියේ හැටියට කලින් හිටපු බී එෆ්ව නොගැලපීම මත මෙයා සහ පවුලේ අයගේ උපදෙස් මත අයින් කරලත් මාස 3ක් විතර වෙනවලු. ලමයනම් පිටින් බලනකොට ගතිගුණ රෑ සපුව උපරිමයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Magenta] මම කාගේවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ.කල වයසත් ගෙවිලා යනවා .රස්සාවකුත් තියෙනවා ඉතින් ජීවිතෙ මට දැන් තියෙන ලොකුම අඩුව සපුර ගන්න ස්ටාර්ට් එකක් ගන්න ක්රමයක් කියන්න [/COLOR][/SIZE] [SIZE=4]දැනට මගේ ලග එයාගේ නම්බර් එක තියෙනවා 1.එයා මාව දෙසැ රයක් විතර දැකල tiyenava මම එයත් එක්ක කතා කරලත් තියෙනවා.එත් එයාව මුණගැහෙන්න ක්රමයක් නෑ [/SIZE] [SIZE=5][COLOR=Red]මම කොහොමද දැන් මුලින්ම මම අහවල කියල හදුන්වල දීල කෙලින්ම එයාට මගේ කැමත්ත ප්රකාශ කරන්නේ. අනිත් අවුල තමයි එයාගේ මුල් බී එෆ් නැති උනාට පස්සේ එයාගෙන් කවුරු හරි කැමැත්ත ගත්තද කියලත් දැනගන්න ඕනා . මට මේ ක කරන්න පිළිවෙල කියල දෙන්න. අයි නීඩ් ස්ටෙප්ස් . නම්බර් එ ක පමණයි මා සතු .මුලින් හිතවත් වෙලා පස්සේ කැමැත්ත අහන එකද හොද නැතිනම් ????? ආදරයේදී අවංක යාලුවන්ගෙන් වැදගත් උපදෙස් ටිකක් ඕනා ඉක්මනට අද රෑ මම එයාට එස් එම් එස් කරන්න හිතාගෙන ඉන්නවා . උපදෙස් ටිකක් දෙන්න මට .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom