Help පලි ගැනිමකට

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Oya freelance karanawada kiyala ee geeni danne ne, anika freelance kiyana eke therumawath ee geeni danne ne.
    Oyath ekka kata gahagena aawa kiyala, ee geenige job ekata kelawanawa kiyanne.. oya nam adu kule parayek.
    ee welawe ee geenige moonata kelin kiyanna kondak thibbe nedda oyage wedak balagena inna kiyala..
    Maha cheeththa dial ekak...Ara Iraj gen hari gawumak illagena andaganna...

    hebey ithin Senal line ekakuth peththakin yanawa...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    yako oka kiynna ona nam mm real ekn enwni gon haraka


    ekk kiyanw puluwan kiyal ekk kiyanw be kiyal ane manda
    ------ Post added on Sep 21, 2021 at 11:49 AM
    උබට මම කලිනුත් කිව්වේ..
    මුලින්, උබ උබගේ රට යන වැඩේට අදාලව පරිනත විධියට වැඩකරපන්.

    උබට තේරෙන්න ඕනැ, කොහෙට කෝල් කරලද විස්තර දැනගන්නේ කියලා.
    උබ diependant යන කෙනෙක්ද.
    එහෙම උනාම තමයි ඔහොම ඇබරි ඇබරි ඉන්නේ නම්...

    ඇත්ත කියපන් කෙල්ලෙක් නේද මේ..

    යකූ... කෙල්ලෙක් උනත් ඔහොම ගොන් තාලෙට ඉන්න එපා.
    කොල්ලට බරක්.
    ඕක ජොබ් එකට ගියාම, ඒක බාගෙට මැරිලා ගෙදර එනකම් උබ ඉදී ක්‍රෙඩිට් කාර්ඩ් බීල ගෙවන්න එහෙමත්.
    දැන්වත් ඔය ගොන් නාට්ටි අර ඉනිම මේ ඉනිම බලන්නැතුව පොඩ්ඩක් රට ලෝකේ ගැන දැනුවත් වෙයන් හරකියේ
     
    • Haha
    Reactions: u_make_me_sick_

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    Help පලි ගැනිමකට

    අද උදෙම මම ගියා බෙහෙත විදින්න
    (sinopharm) කියුව නිසා
    මම Canada 🇨🇦 යන්න ඉන්නෙ එහෙට sinopharm විදපු උන් ගන් නැ කියලා කතාවක් යන්වා
    PHI ගේන් මම මේ ගැන කතාකර ඉන්නකොට ( PHI මහත්තයා ඉතාමත් හොදින් කාතා කරා ) එ කතාව මැදට පැන්න midwife ගෑනි ඔක ඔයා call කරලා දැනගන්න කියලා කිප සැරයක් තදින් කියුව
    කොටින්ම් එ ගෑනි මනුස්සයෙක්ට කතාකරන්න දන් නැ

    මගේ පසුබ්ම

    මම freelance කරන්නේ
    යමක් කමක් කරන් තියේනවා
    (මේක කිව්වේ ලොකු කමකට නෙවේ ඉස්සරහට ඔනේ වේය්)
    මම ලොකුවට මිනිස්සු අතරට යන කෙනෙක් නේවේ

    පලිගැනීම
    මම එ ගෑනි job එකට සොට් එක දෙන්න ඔක්කොම ලැස්ති කරා
    (කරන විදිහ අහන්න එපා)


    මම මේවාගේ ගෑනුට කරන් එක හරිද
    මේ වගේ දේයක් සැර වැඩිද
    වැඩි වගේ නම් මොනවාද කරන්න ඔනේ

    මුන් වගේ පුක් ඔලුවේ තියාගන් ඉන්න උන් කොච්චර ඇතිද
    ලංකාව වේ මේවා හැදේනන ඔන පොඩිම් තැන් ඉදන්
    I am also agree with you.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    waradakata mattu krl thma shot eka denna nethuwa job walin ain krnna mm job bara amathi newe
    ඒවා නම් පාහර වැඩ බන්. උබ අඩු කුලේ එකෙක් වගෙයි මට පේන්නේ. කොහොමත් උබට බනින්නත් ඇත්තේ උබේ මහ හීනමාන ලුක් එකක් ඇති.
     
    • Haha
    Reactions: incest_cult

    jorgeppaule

    Member
    Sep 20, 2021
    10
    8
    3
    ඒවා නම් පාහර වැඩ බන්. උබ අඩු කුලේ එකෙක් වගෙයි මට පේන්නේ. කොහොමත් උබට බනින්නත් ඇත්තේ උබේ මහ හීනමාන ලුක් එකක් ඇති.
    mask eka dagana innakot hina mana look penwd bn look balla katha krnna eki mokada janadipathida
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    Anna kathawa mun apita monawa dilada api thaniyama goda giye

    අර හලාවත දොස්තර කෙනෙක්ගේ පවුලේ අයව වැටෙන් පන්නලා ගත්තු මිඩ් වයිෆ් වගේ ඇති. ඔය රජයේ තැන් වලට වැඩ කරගන්න යද්දි ෆෝන් එකේ වීඩියෝ රෙකෝඩින් ඔන් කරලා තියාගන්න ඕනේ. හැම තැනම ඉන්නේ ඔය වගේ මුඩුම යක්කු.