Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
help ..යන්ඩද ? එපාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් වෙඩින් එකට මාසයකට කලින් තමා ආරාධනා කරන්නෙ ඒ හින්ද මූ වෙඩින් එක කිවුවෙ නෑ කියල කියන එක ගොන් කතාවක් වෙඩින් එකටයි හෝම් කමින්ග් එකටයි වෙන වෙනම එනවා උනත් කාඩ් බෙදන්න යන්නෙ එකම කාලෙක ඒකයි ප්‍රොසීඩියර් එක

වෙඩින් එක දවස වෙද්දිවත් හොම්කමින්ග් එකට ආරධනා කරන්නෙ නැතුව හිටපු එකා වෙඩින් එක දවසෙදි අහම්බෙන් දැකල හනිමුන් එක අස්සෙ කෝල් කරල හොම් කමින්ග් එකට එන්න කියනව නම් මම ඒකට කියන්නෙ කැ*කම කියල මිසක්ක යාලුකම කියල නෙවේ

උඹ යන්න එපා කියල මම කියන්නෙ මොකද බොරුවට චාටර් වෙන්නෙ වෙඩින් එකට යන්නෙ කන්න බොන්න නැති කමට නෙවේනේ මචන් යාලුවගේ කසාදෙ දවසේ ඒ අයගේ ප්‍රීතිය උඹල එක්ක බෙදා ගන්න ඕනෙ හින්දා තමා හෝම් කමින් හරි වෙඩින් හරි වලට යාලුවොට ආරාධනා කරන්නෙ ඇරත් අනික් යාලුවොට ආරාධනා කරල උඹ කියනව වගේ උඹෙන් උදව් අරන් උඹට ආරාධනා නොකර ඉන්නෙ ඌට අමතක වෙලා වෙන්න බෑනේ ඌ උඹව අමතක කරල

මම මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම් මචන් මගේ යාලුවෙක් හිටියා ඌ ගේන් හැමතිස්සෙම ණය ගත්ත තව උගේ හොදම යාලුවෙක් වගේ එකෙක් හිටියා නමා තිසර මූ මගේ යාලුවගෙන් ලක්ෂ ගානක් ණය අරන් තිබ්බා එක එක දේවල් වලට

ඒත් හිටපු ගමන් මූ මගේ යාලුවගේ දිහා යන එන එක නැවැත්තුව අපි ඒ දවස් වල දැනන් හිටිය මුට කෙල්ලෙක් ඉන්නවා ලගදි බදින ලයින් එකක් තියෙන්නෙ කියලත්

දවසක් මම රෑ බස් එකේ යද්දි මෙන්න ඩබල ඉන්නවා කාඩ් මිටියක් අතේ තියන් බස් එකේ

මාව දැක්ක විතරයි කපල් එක හොල්මන් වෙඩින් කාඩ් මිටියත් ලොකු වැඩි හින්ද හනගන්න බෑ මම ගත් කටටම ඇහුව වෙඩින් කාඩ් බෙදන්න ගිහින් එනව වාගේ කියල නෝන්ඩියට ඇහුවෙ

මූ මොනව කියන්නද ඔලුව වනනවා ඒ පාර මම එහා හෝල්ට් එකෙන් බහිනව කියල බැස්ස බැහැල නිකමට මගේ යාලුවට කෝල් එකක් දාල කිවුවා සීන් එක ඌ ෆුල් අප්සෙට් ගිහින් ඌගෙන් සල්ලි ඉල්ලන් ඌට වෙඩින් කාඩ් එකක් වත් දීල නෑ කියල මම කිවුවා ගනන් ගන්න එපා බන් කියල

මෙන්න පහුවෙනිදා අරූ මගෙ යාලුවගෙ ගෙදර ගිහින් මාව දැකපු හිනදද මන්ද වෙඩින කාඩ් මිටිය අතේ තියෙද්දි මටත් කෝල් එකක් දෙනවා කාඩ් එකක් දෙන්න ගෙදර එන්න අහල මම කිවුවා ගෙදර නෙවේ ඉන්නෙ පිට ආවම කතා කරන්නම් කියල

මොකටද බන් බලෙන් වෙඩින් කියව ගන්නෙ උන්ට අපිව එපා නම් අපිටත් උන්ව එපා කියල ඉදපන්

ඇරත් මචන් උඹ දෙකටම නොගියොත් ඔය ඩයල් එකෙයි උඹෙයි කොමන් යාලුවෙන්ට වැඩේ මීටර් වෙනවා උඹෙන් ඇහුවොත් කියපන් මට හෝම් කමින් එක කිවුවෙ දවස් දෙකකට කලින් එතෙකොට මම වෙන වැඩක් දාගෙන හිටිය නිසා එන්න බැ කියල

මම මෙහෙම කියන්නෙ වෙන සීන් එකක් නෙවේ මචන් උඹේ යාලුවා උඹට හෝම් කමින් එක නොකිය පස්සෙ කතා කරල කිවුවනම් මචන් සල්ලි අවුල් වැඩි දෙනෙක්ට කිවුවෙ නෑ කියල මම ඌව ආයි ආස්‍රය නොකරත් සමාව දෙනවා මොකෝ වෙඩිමක් ගන්න යන වියදම ඇහුවම දැන් කාලේ තරු පේන හින්දා

ඒත් මෙතන මූ හෙන පිංපි ඩයල් එකක් උඹව දැකපු හින්දා උඹට ඉන්වයිට් කරන්නෙ මොන නොන්ජල්කමකටද මේ වගේ උණ් තමා යාලුවොව පාවල දීලා බවුන්ටි එක ගන්නෙ

[QUOTE="smaldeniya, post: 7998725, member: 20043"] මචන් වෙඩින් එකට මාසයකට කලින් තමා ආරාධනා කරන්නෙ ඒ හින්ද මූ වෙඩින් එක කිවුවෙ නෑ කියල කියන එක ගොන් කතාවක් වෙඩින් එකටයි හෝම් කමින්ග් එකටයි වෙන වෙනම එනවා උනත් කාඩ් බෙදන්න යන්නෙ එකම කාලෙක ඒකයි ප්‍රොසීඩියර් එක වෙඩින් එක දවස වෙද්දිවත් හොම්කමින්ග් එකට ආරධනා කරන්නෙ නැතුව හිටපු එකා වෙඩින් එක දවසෙදි අහම්බෙන් දැකල හනිමුන් එක අස්සෙ කෝල් කරල හොම් කමින්ග් එකට එන්න කියනව නම් මම ඒකට කියන්නෙ කැ*කම කියල මිසක්ක යාලුකම කියල නෙවේ උඹ යන්න එපා කියල මම කියන්නෙ මොකද බොරුවට චාටර් වෙන්නෙ වෙඩින් එකට යන්නෙ කන්න බොන්න නැති කමට නෙවේනේ මචන් යාලුවගේ කසාදෙ දවසේ ඒ අයගේ ප්‍රීතිය උඹල එක්ක බෙදා ගන්න ඕනෙ හින්දා තමා හෝම් කමින් හරි වෙඩින් හරි වලට යාලුවොට ආරාධනා කරන්නෙ ඇරත් අනික් යාලුවොට ආරාධනා කරල උඹ කියනව වගේ උඹෙන් උදව් අරන් උඹට ආරාධනා නොකර ඉන්නෙ ඌට අමතක වෙලා වෙන්න බෑනේ ඌ උඹව අමතක කරල මම මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම් මචන් මගේ යාලුවෙක් හිටියා ඌ ගේන් හැමතිස්සෙම ණය ගත්ත තව උගේ හොදම යාලුවෙක් වගේ එකෙක් හිටියා නමා තිසර මූ මගේ යාලුවගෙන් ලක්ෂ ගානක් ණය අරන් තිබ්බා එක එක දේවල් වලට ඒත් හිටපු ගමන් මූ මගේ යාලුවගේ දිහා යන එන එක නැවැත්තුව අපි ඒ දවස් වල දැනන් හිටිය මුට කෙල්ලෙක් ඉන්නවා ලගදි බදින ලයින් එකක් තියෙන්නෙ කියලත් දවසක් මම රෑ බස් එකේ යද්දි මෙන්න ඩබල ඉන්නවා කාඩ් මිටියක් අතේ තියන් බස් එකේ මාව දැක්ක විතරයි කපල් එක හොල්මන් වෙඩින් කාඩ් මිටියත් ලොකු වැඩි හින්ද හනගන්න බෑ මම ගත් කටටම ඇහුව වෙඩින් කාඩ් බෙදන්න ගිහින් එනව වාගේ කියල නෝන්ඩියට ඇහුවෙ මූ මොනව කියන්නද ඔලුව වනනවා ඒ පාර මම එහා හෝල්ට් එකෙන් බහිනව කියල බැස්ස බැහැල නිකමට මගේ යාලුවට කෝල් එකක් දාල කිවුවා සීන් එක ඌ ෆුල් අප්සෙට් ගිහින් ඌගෙන් සල්ලි ඉල්ලන් ඌට වෙඩින් කාඩ් එකක් වත් දීල නෑ කියල මම කිවුවා ගනන් ගන්න එපා බන් කියල මෙන්න පහුවෙනිදා අරූ මගෙ යාලුවගෙ ගෙදර ගිහින් මාව දැකපු හිනදද මන්ද වෙඩින කාඩ් මිටිය අතේ තියෙද්දි මටත් කෝල් එකක් දෙනවා කාඩ් එකක් දෙන්න ගෙදර එන්න අහල මම කිවුවා ගෙදර නෙවේ ඉන්නෙ පිට ආවම කතා කරන්නම් කියල මොකටද බන් බලෙන් වෙඩින් කියව ගන්නෙ උන්ට අපිව එපා නම් අපිටත් උන්ව එපා කියල ඉදපන් ඇරත් මචන් උඹ දෙකටම නොගියොත් ඔය ඩයල් එකෙයි උඹෙයි කොමන් යාලුවෙන්ට වැඩේ මීටර් වෙනවා උඹෙන් ඇහුවොත් කියපන් මට හෝම් කමින් එක කිවුවෙ දවස් දෙකකට කලින් එතෙකොට මම වෙන වැඩක් දාගෙන හිටිය නිසා එන්න බැ කියල මම මෙහෙම කියන්නෙ වෙන සීන් එකක් නෙවේ මචන් උඹේ යාලුවා උඹට හෝම් කමින් එක නොකිය පස්සෙ කතා කරල කිවුවනම් මචන් සල්ලි අවුල් වැඩි දෙනෙක්ට කිවුවෙ නෑ කියල මම ඌව ආයි ආස්‍රය නොකරත් සමාව දෙනවා මොකෝ වෙඩිමක් ගන්න යන වියදම ඇහුවම දැන් කාලේ තරු පේන හින්දා ඒත් මෙතන මූ හෙන පිංපි ඩයල් එකක් උඹව දැකපු හින්දා උඹට ඉන්වයිට් කරන්නෙ මොන නොන්ජල්කමකටද මේ වගේ උණ් තමා යාලුවොව පාවල දීලා බවුන්ටි එක ගන්නෙ :angry::angry: :yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom