Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචං cima exam එකක් කරා ඔය වගේ තිබිල. deadline එකට මාස 2ක් වත් තිබ්බෙ නෑ. ඒ වගේම papers 5ටම හොඳ marks ගත්ත.above 80. උඹට තියෙන time එක වැඩිත් එක්ක. හැබැයි දැන්ම පටන් ගන්න ඕනෙ. මේකට වෙලා thread දදා ඉන්නෙ නැතුව.

time table එකක් හදපන්. අනිත් හැම subject එකකටම ඕනෙ වෙන subject එක මුලින්ම බලප. ඊලඟට ගනින් ඊ ගාවට වැදගත් subject එක. ඒ විදියට කරපන්.එක subject එකකට සතියක් වගේ වෙන් කරපන්. දවසකට pages කීයක් බලන්න ඕනෙද කියල බලන්න. උදා: පොතේ පිටු 760 යි නම් දවසකට පිටු 110 වගේ බලන්න වෙනව.තේරුනත් නැතත් එක බලපන්.දවසකට පැය 4යි නිදාගන්න පුලුවන්. දවල්ට පැය 2ක් නිදා ගත්තොත් රේට පැය 2යි උඹට ඉතුරු. උඹට ඇත්තටම exam එක pass වෙන්න උවමනාවක් තියෙනවනම් උඹට නින්ද යන්නෙ නෑ. ඒ නිසා නින්ද ගැන බය වෙන්න එපා. හැමදාම paper එකක් කරපන්. ඒ සතියට අදාල subject එක paper එකක් කරපන්. එතකොට මාසෙකුත් සතියක් යනකොට උඹට හැම subject එකකින්ම papers 7 ගානෙ කෙරිල තියෙයි. හොඳට පාඩම් කෙරිලත් තියෙයි. අඩුම subject එකකින් 80% වත් knowledge එකක් ලැබිල තියෙයි. ඒ වැඩිත් එක්ක exam එකක් ගොඩ යන්න. ඊලඟට ඉතින් ඕනෙ වෙන්නෙ confidence එක තම.ඉතිරි සති 3නේ papers කලවමේ කරල confidence හදා ගනින්. ඊට පස්සෙ ඉතින් exam එක ගොඩ තමයි.

මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ මචන්. අවශ්‍ය වෙන්නෙ උඹට ඒක ඇත්තටම කරන්න ඕනෙද කියන එක විතරයි. උඹට good luck

[QUOTE="ලොක්කයිය, post: 18678322, member: 495311"] [SIZE="4"][B][COLOR="DarkRed"]මම මචං cima exam එකක් කරා ඔය වගේ තිබිල. deadline එකට මාස 2ක් වත් තිබ්බෙ නෑ. ඒ වගේම papers 5ටම හොඳ marks ගත්ත.above 80. උඹට තියෙන time එක වැඩිත් එක්ක. හැබැයි දැන්ම පටන් ගන්න ඕනෙ. මේකට වෙලා thread දදා ඉන්නෙ නැතුව. time table එකක් හදපන්. අනිත් හැම subject එකකටම ඕනෙ වෙන subject එක මුලින්ම බලප. ඊලඟට ගනින් ඊ ගාවට වැදගත් subject එක. ඒ විදියට කරපන්.එක subject එකකට සතියක් වගේ වෙන් කරපන්. දවසකට pages කීයක් බලන්න ඕනෙද කියල බලන්න. උදා: පොතේ පිටු 760 යි නම් දවසකට පිටු 110 වගේ බලන්න වෙනව.තේරුනත් නැතත් එක බලපන්.දවසකට පැය 4යි නිදාගන්න පුලුවන්. දවල්ට පැය 2ක් නිදා ගත්තොත් රේට පැය 2යි උඹට ඉතුරු. උඹට ඇත්තටම exam එක pass වෙන්න උවමනාවක් තියෙනවනම් උඹට නින්ද යන්නෙ නෑ. ඒ නිසා නින්ද ගැන බය වෙන්න එපා. හැමදාම paper එකක් කරපන්. ඒ සතියට අදාල subject එක paper එකක් කරපන්. එතකොට මාසෙකුත් සතියක් යනකොට උඹට හැම subject එකකින්ම papers 7 ගානෙ කෙරිල තියෙයි. හොඳට පාඩම් කෙරිලත් තියෙයි. අඩුම subject එකකින් 80% වත් knowledge එකක් ලැබිල තියෙයි. ඒ වැඩිත් එක්ක exam එකක් ගොඩ යන්න. ඊලඟට ඉතින් ඕනෙ වෙන්නෙ confidence එක තම.ඉතිරි සති 3නේ papers කලවමේ කරල confidence හදා ගනින්. ඊට පස්සෙ ඉතින් exam එක ගොඩ තමයි. මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ මචන්. අවශ්‍ය වෙන්නෙ උඹට ඒක ඇත්තටම කරන්න ඕනෙද කියන එක විතරයි. උඹට good luck :)[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom