Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HELP : 2017 AL Model MCQ paper collection by Exam Support community
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2017 AL විභාගය සඳහා සහභාගී වන නංගිලා මල්ලිලට ...

MODEL MCQ papers එකතුකරලා පොඩි HELP 1ක් දෙන්න අපි GROUP 1ක් හැදුවා ..

කට්ටියට පුළුවන් විදියට .. ඔයාල ලග තියෙන MCQ papers එකතුකරලා ONLINE කරන්න පුළුවන් විදියට හදල .. අපිට දෙන්න පුළුවන් SUPPORT 1ක දෙමු

SUPPORT 1ක් දෙන්න කැමති ය පහල තියෙන ACCOUNT 1න් LOGIN වෙලා exam type 1ක හරියට select කරලා ඔක්කොටම බලන්න පුළුවන් වෙන්න SHARE කරන්න ...

Login Link : http://www.mcqpapers.com/index.php?page=3

User name : testmcqpapers@gmail.com

Password : test1234

නැත්තම් ... තියෙන PAPERS අපිට EMAIL (testmcqpapers@gmail.com ) කරන්න ...

How to create exam paper??

MCQpapers සැකසීමේ ක්‍රියවලිය ආරම්භ කිරිම සදහා, "Add Exam" Button 1ක click කරන්න.

මෙමගින් බලාපොරොත්තුවනුයේ, ප්‍රශ්න පත්‍රය කුමන ආකරයේ ප්‍රශ්නපත්‍රයක් දැයි හදුනාගැනීමට හැකිවන පරිදි වර්ගීකරනයක් සිදුකිරිමයි.

ඔබට අවශය වර්ගීකරනය පහත දත්ත මගින් සොයගැනීමෙන් පසු "Submit" Button 1ක click කරන්න.

"Submit" Button 1ක click කිරීමෙන්අනතුරුව , පහත දත්ත ඔබවිසින් ඉදිරිපත් කලයුතුවේ. "Exam Access" හෙවත් ප්‍රශ්නපත්‍රය සිසුන් වෙත ලබාදිය හැකි ආකාරය.

"Exam visible name" යනු, ඔබට ප්‍රශ්නපත්‍රය හදුනාගැනිමට භාවිතා කරන නාමයවේ.ඇනෙකුත් දත්ත අතර ,

"No of Questions" හෙවත් ප්‍රශ්නපත්‍රයේ අඩංගු වන ප්‍රශ්න සංඛයාව හා , "Duration (In Minutes)" හෙවත් ප්රශනපත්රය සදහා ලබාදෙන කාලය ඔබවිසින් ඉතානිවැරදිව

දැක්වියයුතුය. දත්ත හරියාකාරව පිරවීමෙන් පසු, "Submit" Button 1ක click කරන්න.

More info…

වැඩි විස්තර පහත ලින්ක් 1ක මගින්ලබාගන්න.

MCqpapers.com Knowledge base.

http://www.mcqpapers.com/support/index1.php#sec4

2016 අපිට EXAM papers ADD කරන්න SUPPORT කරපු ඔක්කොටම විශේෂ් ස්තූතිය ....

BIO / Chemistry / Physics...

Last term test papers, Online කරන්න පුලුවන් ...

Marks බලාගන්න පුලුවන් ,Answers එක්කම ...

http://mcqpapers.com/index.php?type=1

http://www.elakiri.com/forum/showthread.php?t=1749289

[QUOTE="mcqpapers, post: 21605221, member: 532921"] [SIZE=4][COLOR=DarkOrange]2017 AL විභාගය සඳහා සහභාගී වන නංගිලා මල්ලිලට ... MODEL MCQ papers එකතුකරලා පොඩි HELP 1ක් දෙන්න අපි GROUP 1ක් හැදුවා ..[/COLOR][/SIZE] කට්ටියට පුළුවන් විදියට .. ඔයාල ලග තියෙන MCQ papers එකතුකරලා ONLINE කරන්න පුළුවන් විදියට හදල .. අපිට දෙන්න පුළුවන් SUPPORT 1ක දෙමු SUPPORT 1ක් දෙන්න කැමති ය පහල තියෙන ACCOUNT 1න් LOGIN වෙලා exam type 1ක හරියට select කරලා ඔක්කොටම බලන්න පුළුවන් වෙන්න SHARE කරන්න ... [COLOR=Lime][COLOR=Blue]Login Link : [URL]http://www.mcqpapers.com/index.php?page=3[/URL] User name : [EMAIL="testmcqpapers@gmail.com"]testmcqpapers@gmail.com[/EMAIL] Password : test1234[/COLOR] [/COLOR] නැත්තම් ... තියෙන PAPERS අපිට EMAIL ([EMAIL="testmcqpapers@gmail.com"]testmcqpapers@gmail.com[/EMAIL] ) කරන්න ... -------------------------------------------------------------------------- How to create exam paper?? MCQpapers සැකසීමේ ක්‍රියවලිය ආරම්භ කිරිම සදහා, "Add Exam" Button 1ක click කරන්න. මෙමගින් බලාපොරොත්තුවනුයේ, ප්‍රශ්න පත්‍රය කුමන ආකරයේ ප්‍රශ්නපත්‍රයක් දැයි හදුනාගැනීමට හැකිවන පරිදි වර්ගීකරනයක් සිදුකිරිමයි. ඔබට අවශය වර්ගීකරනය පහත දත්ත මගින් සොයගැනීමෙන් පසු "Submit" Button 1ක click කරන්න. "Submit" Button 1ක click කිරීමෙන්අනතුරුව , පහත දත්ත ඔබවිසින් ඉදිරිපත් කලයුතුවේ. "Exam Access" හෙවත් ප්‍රශ්නපත්‍රය සිසුන් වෙත ලබාදිය හැකි ආකාරය. "Exam visible name" යනු, ඔබට ප්‍රශ්නපත්‍රය හදුනාගැනිමට භාවිතා කරන නාමයවේ.ඇනෙකුත් දත්ත අතර , "No of Questions" හෙවත් ප්‍රශ්නපත්‍රයේ අඩංගු වන ප්‍රශ්න සංඛයාව හා , "Duration (In Minutes)" හෙවත් ප්රශනපත්රය සදහා ලබාදෙන කාලය ඔබවිසින් ඉතානිවැරදිව දැක්වියයුතුය. දත්ත හරියාකාරව පිරවීමෙන් පසු, "Submit" Button 1ක click කරන්න. More info… වැඩි විස්තර පහත ලින්ක් 1ක මගින්ලබාගන්න. MCqpapers.com Knowledge base. [URL]http://www.mcqpapers.com/support/index1.php#sec4[/URL] [SIZE=4][COLOR=Purple]2016 අපිට EXAM papers ADD කරන්න SUPPORT කරපු ඔක්කොටම විශේෂ් ස්තූතිය .... [/COLOR][/SIZE] [COLOR=Purple]BIO / Chemistry / Physics... Last term test papers, Online කරන්න පුලුවන් ... Marks බලාගන්න පුලුවන් ,Answers එක්කම ... [URL]http://mcqpapers.com/index.php?type=1[/URL] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749289[/URL][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom