Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Artistic Nude & Figure Drawing
vip video seller srilanka
Updated:
26 minutes ago
ඔබේ සුන්දරත්වය කලාවක් ලෙස සිතුවම් කරන්න කැමතිද? 🎨
vip video seller srilanka
Updated:
33 minutes ago
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help About Trees
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල නම - මලබොඩ

උද්භිත විද්‍යාත්මක නාමය - Myristica dactyloides

කුලය - MYRISTICACEAE

ඕවලාකාර විශාල පත්‍ර සහිත මීටර් 19 -20 පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍රයේ අග තරමක් රවුම්ය. මෘදු පොත්තක් ඇත. එය අළු කහ පැහැයක් ගනී. ලා කහ පැහැති ලීය ලිස්සන සුළුය. දුඹුරැ කහ පැහැති ළපටි කොටසක් සහිතය. එමෙන්ම බූවක් සහිතය.

මල් පිපෙන අතර ඒවා ලා කහ පැහැතිය. මස් සහිත ඵලයක් ඇති අතර එය ඕවලාකාරය. බීජවල වර්ණය දීප්තිමත් දුඹුරැ පැහැතිය.

මෙම ශාකයේ පොත්ත මෙන්ම පත්‍ර ආදිය ඖෂධීය ගුණයකින් යුක්තය.

සිංහල නම - ගල් කරද

උද්භිත විද්‍යාත්මක නාමය - Humboldtia laurifolia

කුලය - LEGUMINOCEAE

මෙම ශාකය සාමාන්‍යයෙන් මීටර් 4.5 - 5 පමණ උසට වැඩෙන ශාකයකි. අග්රස්ථය නොපිහිටයි. කදේ බෙදුනු අතු රිකිලි පිහිටා ඇති අතර පක්ෂවත් පත්‍ර කෙලවර උප පත්‍රයක් දැකගන්නට පුළුවනි.

ඵලය ගෝලාකාරය. සුදු පැහැති මල් පිපෙයි. බිම් ස්ථර ශාකයක් වන මෙම ශාකය පැණි නිපදවයි. මේ නිසා මෙම ශාකය අතරට කුහුඹුවන් පැමිණෙනු දැකගත හැකිය.

සිංහල නම - කළුවර

උද්භිත විද්‍යාත්මක නාමය - Diospyrus ebenum koenig

කුලය - EBENECEAE

අනුරාධපුර පොලොන්නරැව මාතලේ මොණරාගල දිස්ත්‍රික්ක වල බහුලව දැකගත හැකිය ඉතා දුර්ලභ ශාකයකි. කළුවර ශාකය තරැණ අවධියේදී ශාක කඳමැද කුඩා කළු පැහැති තීරැවක් පිහිටන අතර එය වටා සුදු පැහැති මාංශමය කොටසක් පිහිටා ඇත.

පසුකාලීනව ගස පරිනත වන විට මෙම කොටස මැකී යයි. කළුවර ගස වසරකට මි.මීටරයක් පමණ උසයයි. කළුවර ප්‍රභේද 22ක් පමණ ශ්‍රී ලංකාවේ ඇති බව තහවුරැ වී ඇත.

කළුවර ගස මීටර් 20 - 24 පමණ උසට වැඩේ. අතු ඉතා සමීපව පිහිටා ඇත. තුරැ හිස පළල්ව වැඩේ. ගසේ මුල නිතර අඳුරැ ස්වභාවයක් ගනී. පත්‍ර සෙ.මි. 6 පමණ දිගට වැඩේ. පළල මි.මී 25කි. දල්ල ළා කොළ පාටය. මාර්තු මැයි කාලවලදී අලුත් රිකිලි අග ඇති පත්‍රවල මල් හටගනී. ගසේ පොත්ත තුනීය කළු පැහැතිය. ඇතුලත කහ පැහැතිය.

සිංහල නම - බදුල්ල

උද්භිත විද්‍යාත්මක නාමය - Semecarpus gardneri

කුලය - ANACARDIACEAE

මෙම ශාකයේ බීජ මෙන්ම ඵලයද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කටයුතු සදහා භාවිතා කෙරේ. බදුල්ල ගසේ කිරි ඇති අතර ඒවා විෂ සහිතය. මෙම ශාකයේ හට ගන්නා ඵලය රතු වර්ණයක් ගනී.

දිගටි ඉලිප්සාකාර පත්‍ර දරණ මෙම ශාකය සාමාන්‍යයෙන් මීටර් 15 - 16 පමන උසට වැඩේ. ශාකයේ පොත්ත අළු වර්ණයක් ගනී.

[QUOTE="hemalsilva, post: 7928346, member: 7335"] [B][SIZE="4"]සිංහල නම - මලබොඩ උද්භිත විද්‍යාත්මක නාමය - Myristica dactyloides කුලය - MYRISTICACEAE[/SIZE][/B] [SIZE="3"]ඕවලාකාර විශාල පත්‍ර සහිත මීටර් 19 -20 පමණ උසට වැඩෙන ශාකයකි. පත්‍රයේ අග තරමක් රවුම්ය. මෘදු පොත්තක් ඇත. එය අළු කහ පැහැයක් ගනී. ලා කහ පැහැති ලීය ලිස්සන සුළුය. දුඹුරැ කහ පැහැති ළපටි කොටසක් සහිතය. එමෙන්ම බූවක් සහිතය. මල් පිපෙන අතර ඒවා ලා කහ පැහැතිය. මස් සහිත ඵලයක් ඇති අතර එය ඕවලාකාරය. බීජවල වර්ණය දීප්තිමත් දුඹුරැ පැහැතිය. මෙම ශාකයේ පොත්ත මෙන්ම පත්‍ර ආදිය ඖෂධීය ගුණයකින් යුක්තය.[/SIZE] [B][SIZE="4"]සිංහල නම - ගල් කරද උද්භිත විද්‍යාත්මක නාමය - Humboldtia laurifolia කුලය - LEGUMINOCEAE[/SIZE][/B] [SIZE="3"]මෙම ශාකය සාමාන්‍යයෙන් මීටර් 4.5 - 5 පමණ උසට වැඩෙන ශාකයකි. අග්රස්ථය නොපිහිටයි. කදේ බෙදුනු අතු රිකිලි පිහිටා ඇති අතර පක්ෂවත් පත්‍ර කෙලවර උප පත්‍රයක් දැකගන්නට පුළුවනි. ඵලය ගෝලාකාරය. සුදු පැහැති මල් පිපෙයි. බිම් ස්ථර ශාකයක් වන මෙම ශාකය පැණි නිපදවයි. මේ නිසා මෙම ශාකය අතරට කුහුඹුවන් පැමිණෙනු දැකගත හැකිය[/SIZE]. [B][SIZE="4"]සිංහල නම - කළුවර උද්භිත විද්‍යාත්මක නාමය - Diospyrus ebenum koenig කුලය - EBENECEAE[/SIZE][/B] [SIZE="3"]අනුරාධපුර පොලොන්නරැව මාතලේ මොණරාගල දිස්ත්‍රික්ක වල බහුලව දැකගත හැකිය ඉතා දුර්ලභ ශාකයකි. කළුවර ශාකය තරැණ අවධියේදී ශාක කඳමැද කුඩා කළු පැහැති තීරැවක් පිහිටන අතර එය වටා සුදු පැහැති මාංශමය කොටසක් පිහිටා ඇත. පසුකාලීනව ගස පරිනත වන විට මෙම කොටස මැකී යයි. කළුවර ගස වසරකට මි.මීටරයක් පමණ උසයයි. කළුවර ප්‍රභේද 22ක් පමණ ශ්‍රී ලංකාවේ ඇති බව තහවුරැ වී ඇත. කළුවර ගස මීටර් 20 - 24 පමණ උසට වැඩේ. අතු ඉතා සමීපව පිහිටා ඇත. තුරැ හිස පළල්ව වැඩේ. ගසේ මුල නිතර අඳුරැ ස්වභාවයක් ගනී. පත්‍ර සෙ.මි. 6 පමණ දිගට වැඩේ. පළල මි.මී 25කි. දල්ල ළා කොළ පාටය. මාර්තු මැයි කාලවලදී අලුත් රිකිලි අග ඇති පත්‍රවල මල් හටගනී. ගසේ පොත්ත තුනීය කළු පැහැතිය. ඇතුලත කහ පැහැතිය.[/SIZE] [B][SIZE="4"]සිංහල නම - බදුල්ල උද්භිත විද්‍යාත්මක නාමය - Semecarpus gardneri කුලය - ANACARDIACEAE[/SIZE][/B] [SIZE="3"]මෙම ශාකයේ බීජ මෙන්ම ඵලයද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කටයුතු සදහා භාවිතා කෙරේ. බදුල්ල ගසේ කිරි ඇති අතර ඒවා විෂ සහිතය. මෙම ශාකයේ හට ගන්නා ඵලය රතු වර්ණයක් ගනී. දිගටි ඉලිප්සාකාර පත්‍ර දරණ මෙම ශාකය සාමාන්‍යයෙන් මීටර් 15 - 16 පමන උසට වැඩේ. ශාකයේ පොත්ත අළු වර්ණයක් ගනී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom