උදවු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ඔයාලා කිව්වා හරි වින්ඩෝස් CD එක දාලා තමයි ගොඩ දා ගත්තේ. මගේ යාළුවෙක් අදුනන අයියා කෙනෙක් කරලා දුන්නේ පැයක් විතර ගියේ කලින් තිබිච්ච විදිහටම තියනවා දැන්:love: තෑන්ක් යු වෙරිමච්:)