Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help guys how to Resign from job
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැරිම නං එහෙම තමා කරන්න වෙන්නේ..

අපේ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් උනා Baurs Company එකෙන් උ sign කරපු ජොබ් එකේ contracts වල තිබිලා තියෙන්නේ මාස තුනකට කලින් කියන්න ඕනිලු යනව නං.

උට gov teaching සෙට් උනා හදිසියේ..ඒවා උගෙ පැත්තෙන් සාධාරණයි. gov job සෙට් වෙන්න හෙන කල් යනවා. අනික සෙට් වෙයිද සුවර් නෑ. එතකොට අයින් වෙනවද කියලා කලින් කියන්නත් බෑ නේ. ඉතින් ගියා මු අරකෙන් අයින් වෙලා.. සාමන්යෙන් මොකෙක් හරි අයින් වෙද්දි උගෙ EPF සල්ලි දෙනවා නේ..අර කොම්පැනිය උගෙ EPF සල්ලි ගෙව්වේ නෑ. මාස තුනකට කලින් කීවේ නෑ කියලා. කුණු බැනුම් අහන් ආවේ ඉතින්.

Company එක පැත්තෙන් ගත්තත් ඔකේ සාධාරණ පැත්තක් තියේ මොකද උබ එක පාරම ජබුක් ගාල ගියහම එතන උබ කරපු වැඩ කොටස කරන්න එකෙක් නැති වෙනවා නේ. අනිත් උන් උබෙ වැඩකොටස කරන්න ලෑස්ති නෑ නේ,,කොම්පැනියත් ජබුක් හිකිස්.. මාස තුනක් කලින් කීවම CV අරන් interview call කරලා මොකෙක් හරි හොයාගන්න කල් තියේ නේ..

ඉන්න තැනත් මරා ගන්න දෙයක් නෑ ඉතින් හිත හොදින් අයින් වෙන එක හොදයි නේද? එක්කෝ 26 ගානෙ උන් දීපු දෙක දීලා එනවා. 78ක් නැතුව. බොසා එක්ක කතා කරල අඩලා ශේප් වෙන එක තමා ඉතින්..එක්කො අලුත් පඩි 45ක් නිසා පරන 40ත් එක්ක 78 ගෙවලා ණය නැතිව එනවා !

ඔහොම බොන්ඩ් වැලිඩ් නෑ කියලත් කියනවා නෙහ්. හොයල බලහන් තොරතුරු කේන්ද්‍රය අමතලා . සල්ලි නැත්තන් අර කියපු වැඩි වැඩ කරපුවයි ලෙඩ උනා කියලා බොරුවකුයි කියලා ලියුමක් යවහන් වැදගත් විදිහට..යමන් අලුත් ජොබට ! මේකේ කට්ටිය කියලා තියෙන්නේ ඔය එහෙම බොන්ඩ් වැලිඩ් නෑ කියලා

[QUOTE="chethana kalan, post: 20599535, member: 328308"] [CENTER][SIZE=4][COLOR=Green]බැරිම නං එහෙම තමා කරන්න වෙන්නේ.. අපේ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් උනා Baurs Company එකෙන් උ sign කරපු ජොබ් එකේ contracts වල තිබිලා තියෙන්නේ මාස තුනකට කලින් කියන්න ඕනිලු යනව නං. උට gov teaching සෙට් උනා හදිසියේ..ඒවා උගෙ පැත්තෙන් සාධාරණයි. gov job සෙට් වෙන්න හෙන කල් යනවා. අනික සෙට් වෙයිද සුවර් නෑ. එතකොට අයින් වෙනවද කියලා කලින් කියන්නත් බෑ නේ. ඉතින් ගියා මු අරකෙන් අයින් වෙලා.. සාමන්යෙන් මොකෙක් හරි අයින් වෙද්දි උගෙ EPF සල්ලි දෙනවා නේ..අර කොම්පැනිය උගෙ EPF සල්ලි ගෙව්වේ නෑ. මාස තුනකට කලින් කීවේ නෑ කියලා. කුණු බැනුම් අහන් ආවේ ඉතින්. Company එක පැත්තෙන් ගත්තත් ඔකේ සාධාරණ පැත්තක් තියේ මොකද උබ එක පාරම ජබුක් ගාල ගියහම එතන උබ කරපු වැඩ කොටස කරන්න එකෙක් නැති වෙනවා නේ. අනිත් උන් උබෙ වැඩකොටස කරන්න ලෑස්ති නෑ නේ,,කොම්පැනියත් ජබුක් හිකිස්.. මාස තුනක් කලින් කීවම CV අරන් interview call කරලා මොකෙක් හරි හොයාගන්න කල් තියේ නේ.. ඉන්න තැනත් මරා ගන්න දෙයක් නෑ ඉතින් හිත හොදින් අයින් වෙන එක හොදයි නේද? එක්කෝ 26 ගානෙ උන් දීපු දෙක දීලා එනවා. 78ක් නැතුව. බොසා එක්ක කතා කරල අඩලා ශේප් වෙන එක තමා ඉතින්..එක්කො අලුත් පඩි 45ක් නිසා පරන 40ත් එක්ක 78 ගෙවලා ණය නැතිව එනවා ! ඔහොම බොන්ඩ් වැලිඩ් නෑ කියලත් කියනවා නෙහ්. හොයල බලහන් තොරතුරු කේන්ද්‍රය අමතලා . සල්ලි නැත්තන් අර කියපු වැඩි වැඩ කරපුවයි ලෙඩ උනා කියලා බොරුවකුයි කියලා ලියුමක් යවහන් වැදගත් විදිහට..යමන් අලුත් ජොබට ! මේකේ කට්ටිය කියලා තියෙන්නේ ඔය එහෙම බොන්ඩ් වැලිඩ් නෑ කියලා :yes::yes:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom